Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රුසියානු_නියමුවා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රුසියානු_නියමුවා

'රුසියානු නියමුවා' බිහිසුණු අත්දැකීම හෙළි කරයි

පැය 12ක මෙහෙයුමකින් පසු බේරාගත් රුසියානු ප්‍රහාරක යානයේ නියමුවා ප්‍රථම වරට මාධ්‍ය හමුවේ අදහස් පළ කර තිබේ.

ඔහු පවසා ඇත්තේ, සිය යානය බිහ හෙළීමට පෙර තුර්කිය සිය ප්‍රහාරක යානයට කිසිදු ආකාරයේ පූර්ව අනතුරු ඇඟවීමක් සිදු නොකළ බව ය.

එමෙන් ම තත්පරයක කාලයකට හෝ සිය ප්‍රහාරක යානය තුර්කි දේශ සීමාවට ඇතුළු නොවූ බව ද තුර්කිය සිය යානයට පහර දීම සිදු කළේ, සිරියානු දේශ සීමාවේදී බවත් බේරා ගැනුණු කෙන්ස්ටෑන්ටින් මුරැක්ටින් නම් අදාළ ගුවන් නියමුවා අවධාරණය කර තිබේ.

මේ අතර අමෙරිකානු හමුදාව පවසා ඇත්තේ, තුර්කි නියමුවන් අදාළ රුසියානු යානයට 10 වතාවක් අනතුරු ඇඟවීමන් නිකුත් කළ ද එහි නියමුවන්ගෙන් කිසිදු ප්‍රතිචාරයක් නොවූ බව ය.

එමෙන් ම තුර්කි දේශ සීමාවට ඇතුළු වූ යානය තත්ත්පර 17ක කාලයක් දේශ සීමාවේ සැරි සැරා ඇති බව ද පවසා තිබේ.

පසුගිය දා සිය දේශ සීමාව උල්ලංඝනය කළ බව පවසමින් තුර්කිය අදාළ රුසියානු ප්‍රහාරක යානය පහර දී බිම හෙළූ අතර එහිදී ගුවන් නියමුවන් පැරෂූටයක අධාරයෙන් යානයෙන් ඉවතට පැන තිබිණ.

කෙසේ වෙතත් ප්‍රහාරය හමුවේ යානයේ සහය නියමුවා ජීවිතක්ෂයට පත් වී තිබේ.

යානය කඩා වැටුණු අදාළ කඳුකර ප්‍රදේශයට නියමුවා ද පැන තිබූ අතර පසුව රුසියාව සිය නියමුවා බේරා ගැනීම සඳහා මෙහෙයුමක් ආරම්භ කළේ ය.

මෙහිදී එම මෙහෙයුම සඳහා පිටත්ව ගිය හෙළිකොප්ටර් යානයකට කැරළිකරුවන් රොකට් ප්‍රහාරයක් එල්ල කළ අතර ප්‍රහාරයෙන් එහි සිටි මෙරීන් සෙබෙළෙක් ජීවිතක්ෂයට පත් විය.

කෙසේවෙතත් අවසානයේ බිම හෙළූ රුසියානු හමුදා ප්‍රහාරක යානයේ නියමුවා සිටි නියමුවා මුදා ගැනීම රුසියාව සමත්විය.

මේ අතර නියමුවා බේරා ගැනීමේ මෙහෙයුමේ නිරතව සිටි හෙළිකොප්ටර් යානයට ගුවනේදී ප්‍රහාරය එල්ල වීමෙන් පසු ගොඩබස්වන යානයට යළි මිසයිල ප්‍රහාරයක් එල්ල කර විනාශ කරන අයුරු දැක්වෙන දර්ශන පෙළක් මාධ්‍යයට නිකුත් කෙරිණ.

විදෙස් මාධ්‍ය පවසන්නේ, මෙම දර්ශන විශ්ලේෂණය කිරීමේදී ප්‍රහාරයට යොදා ගත් මිසයිලය අමෙරිකානු නිෂ්පාදනයක් බව අනාවරණය වන බව

ය.

[YOUTUBE]2vxxQOTCN18[/YOUTUBE]

රුසියානු ප්‍රහාරක යානයට එල්ල වූ ප්‍රහාරයත් සමග සිරියානු අර්බුදය මුල්කරගනිමින් ලෝක දේශපාලනයේ යළිත් අර්බුදයක් නිර්මාණය වෙමින් පවතී.

ප්‍රහාරක යානය බිම හෙළීමත් සමග රුසියාව යුද නෞකාවක් මධ්‍යධරණී මුහුදේ ස්ථානගත කළ අතර රුසියානු විදේශ අමාත්‍යවරයා සැලසුම් කළ තුර්කි සංචාරය ද අවලංගු කර තිබේ.

මේ අතර තුර්කියේ ක්‍රියා කලාපය රුසියානු ජනාධිපතිවරයාගේ දැඩි විවේචනයට ලක්ව තිබේ.

තුර්කියේ ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කර ගැනීමට ඇති අයිතියට ගරුකරන බව අමෙරිකාව පවසයි.

එහිදී ජනාධිපති බැරැක් ඔබාමා පැවසුවේ, සෑම රටක් වගේම තුර්කියටත් තම භූමිය හා ගුවන් කලාපය ආරක්ෂා කිරීමේ අයිතිය ඇති බව ය.

එමෙන් ම කළ යුත්තේ , රුසියාව හා තුර්කිය එකිනෙකා සමග සහයෝගයෙන් කටයුතු කර සිදුවූයේ කුමක්දැයි සෙවීම බව ද ජනාධිපතිවරයා

අවධාරණය කළේ ය .

මේ අතර උද්ගතවෙමින් ඇති තත්ත්වය සමනය කිරීමට නේටෝ සංවිධානය දැඩි උත්සාහයක නිරතවෙමින් සිටී.

[QUOTE="Mr Bump, post: 19344258, member: 554904"] [b]රුසියානු_නියමුවා[/b] [CENTER][CENTER][SIZE="4"]'රුසියානු නියමුවා' බිහිසුණු අත්දැකීම හෙළි කරයි[/SIZE][/CENTER] [IMG]http://newsfirst.lk/sinhala/wp-content/uploads/2015/11/mg_bvreakingnewz_not_comp.jpg[/IMG] [SIZE="3"][B] පැය 12ක මෙහෙයුමකින් පසු බේරාගත් රුසියානු ප්‍රහාරක යානයේ නියමුවා ප්‍රථම වරට මාධ්‍ය හමුවේ අදහස් පළ කර තිබේ. ඔහු පවසා ඇත්තේ, සිය යානය බිහ හෙළීමට පෙර තුර්කිය සිය ප්‍රහාරක යානයට කිසිදු ආකාරයේ පූර්ව අනතුරු ඇඟවීමක් සිදු නොකළ බව ය. එමෙන් ම තත්පරයක කාලයකට හෝ සිය ප්‍රහාරක යානය තුර්කි දේශ සීමාවට ඇතුළු නොවූ බව ද තුර්කිය සිය යානයට පහර දීම සිදු කළේ, සිරියානු දේශ සීමාවේදී බවත් බේරා ගැනුණු කෙන්ස්ටෑන්ටින් මුරැක්ටින් නම් අදාළ ගුවන් නියමුවා අවධාරණය කර තිබේ. මේ අතර අමෙරිකානු හමුදාව පවසා ඇත්තේ, තුර්කි නියමුවන් අදාළ රුසියානු යානයට 10 වතාවක් අනතුරු ඇඟවීමන් නිකුත් කළ ද එහි නියමුවන්ගෙන් කිසිදු ප්‍රතිචාරයක් නොවූ බව ය. එමෙන් ම තුර්කි දේශ සීමාවට ඇතුළු වූ යානය තත්ත්පර 17ක කාලයක් දේශ සීමාවේ සැරි සැරා ඇති බව ද පවසා තිබේ. පසුගිය දා සිය දේශ සීමාව උල්ලංඝනය කළ බව පවසමින් තුර්කිය අදාළ රුසියානු ප්‍රහාරක යානය පහර දී බිම හෙළූ අතර එහිදී ගුවන් නියමුවන් පැරෂූටයක අධාරයෙන් යානයෙන් ඉවතට පැන තිබිණ. කෙසේ වෙතත් ප්‍රහාරය හමුවේ යානයේ සහය නියමුවා ජීවිතක්ෂයට පත් වී තිබේ. යානය කඩා වැටුණු අදාළ කඳුකර ප්‍රදේශයට නියමුවා ද පැන තිබූ අතර පසුව රුසියාව සිය නියමුවා බේරා ගැනීම සඳහා මෙහෙයුමක් ආරම්භ කළේ ය. මෙහිදී එම මෙහෙයුම සඳහා පිටත්ව ගිය හෙළිකොප්ටර් යානයකට කැරළිකරුවන් රොකට් ප්‍රහාරයක් එල්ල කළ අතර ප්‍රහාරයෙන් එහි සිටි මෙරීන් සෙබෙළෙක් ජීවිතක්ෂයට පත් විය. කෙසේවෙතත් අවසානයේ බිම හෙළූ රුසියානු හමුදා ප්‍රහාරක යානයේ නියමුවා සිටි නියමුවා මුදා ගැනීම රුසියාව සමත්විය. [IMG]http://i2.wp.com/newsfirst.lk/sinhala/wp-content/uploads/2015/11/turkey-syria-locator1.png?fit=620%2C359[/IMG] මේ අතර නියමුවා බේරා ගැනීමේ මෙහෙයුමේ නිරතව සිටි හෙළිකොප්ටර් යානයට ගුවනේදී ප්‍රහාරය එල්ල වීමෙන් පසු ගොඩබස්වන යානයට යළි මිසයිල ප්‍රහාරයක් එල්ල කර විනාශ කරන අයුරු දැක්වෙන දර්ශන පෙළක් මාධ්‍යයට නිකුත් කෙරිණ. විදෙස් මාධ්‍ය පවසන්නේ, මෙම දර්ශන විශ්ලේෂණය කිරීමේදී ප්‍රහාරයට යොදා ගත් මිසයිලය අමෙරිකානු නිෂ්පාදනයක් බව අනාවරණය වන බව ය. [YOUTUBE]2vxxQOTCN18[/YOUTUBE] රුසියානු ප්‍රහාරක යානයට එල්ල වූ ප්‍රහාරයත් සමග සිරියානු අර්බුදය මුල්කරගනිමින් ලෝක දේශපාලනයේ යළිත් අර්බුදයක් නිර්මාණය වෙමින් පවතී. ප්‍රහාරක යානය බිම හෙළීමත් සමග රුසියාව යුද නෞකාවක් මධ්‍යධරණී මුහුදේ ස්ථානගත කළ අතර රුසියානු විදේශ අමාත්‍යවරයා සැලසුම් කළ තුර්කි සංචාරය ද අවලංගු කර තිබේ. මේ අතර තුර්කියේ ක්‍රියා කලාපය රුසියානු ජනාධිපතිවරයාගේ දැඩි විවේචනයට ලක්ව තිබේ. තුර්කියේ ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කර ගැනීමට ඇති අයිතියට ගරුකරන බව අමෙරිකාව පවසයි. එහිදී ජනාධිපති බැරැක් ඔබාමා පැවසුවේ, සෑම රටක් වගේම තුර්කියටත් තම භූමිය හා ගුවන් කලාපය ආරක්ෂා කිරීමේ අයිතිය ඇති බව ය. එමෙන් ම කළ යුත්තේ , රුසියාව හා තුර්කිය එකිනෙකා සමග සහයෝගයෙන් කටයුතු කර සිදුවූයේ කුමක්දැයි සෙවීම බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේ ය . මේ අතර උද්ගතවෙමින් ඇති තත්ත්වය සමනය කිරීමට නේටෝ සංවිධානය දැඩි උත්සාහයක නිරතවෙමින් සිටී. [/B][/SIZE][B][/B] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom