Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රුසියාවට කඩා වැටුණු උල්කාවක්............
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රුසියාවට කඩා වැටුණු උල්කාවක්............

අද උදෑසන රුසියාවේ Chelyabinsk නගරයට කඩා වැටුණු උල්කාපාතයක් නිසා 950ක් පමණ තුවාල ලබා තිබෙනවා.

සුපර් සොනික් ශබ්දයක් සහිතව පොළොවට ලඟාවූ එම උල්කාවෙන් බොහෝ දෙනා තුවාල වී තිබෙන්නේ එම කම්පනය නිසා ගොඩනැඟිලි වල වීදුරු කැඩී විසිවීම නිසාය.

Chelyabinsk නගරය පිහිටා තිබෙන්නේ මොස්කව් නගරයට කිලෝමීටර් 1,500ක් නැගෙනහිට දෙසින් කසක්ස්ථාන දේශසීමාව ආසන්නයේය.

රුසියාවේ වේලාවෙන් 9.20ට පමණ (ලංකාවේ වෙලාවෙන් 8.50 ට) සුදු පැහැති දුම සහිත දිගු වල්ගයක් සහිතව දීප්තිමත්ව කඩා වැටුණු මෙම උල්කාව කිලෝමීටර් 200ක් දුරට දර්ශනය වී තිබෙනවා.

විශාලතම උල්කාව Chebarkul ප්‍රදේශයේ විලකට කඩාවැටී තිබෙන අතර විල අසල ප්‍රදේශයක මීටර් 8ක පළල ආවාටයක්ද සෑදී තිබෙන්නේ තවත් උල්කාවක් නිසා බවටයි විශ්වාස කෙරෙන්නේ. එම ආවාටය අසල විකිරණ තත්ත්වය සාමාන්‍යය බවටයි වාර්තා වෙන්නේ.

Chelyabinsk නගරයේ ආණ්ඩුකාරවරයා පවසන්නේ තම නගරයේ Chebarkul ප්‍රදේශයට මෙන්ම Tyumen, Kurgan හා Sverdlovsk ප්‍රදේශ වලටද උල්කා කඩා වැටුණු බවයි.

කසක්ස්ථානය පවසන්නේ තම රටේ Aktobe ප්‍රදේශයට කඩා වැටුණු හඳුනා නොගත් වස්තූන් දෙකක් පිළිබඳව තමන්ද පරීක්ෂණ පවත්වන බවයි.

ඒ අනුව එක් උල්කාවක් නොව උල්කා කිහිපයක්ම කඩා වැටී තිබෙනවා.

කෙසේවුවද උල්කාව කඩාවැටෙන තෙක්ම කිසිවෙකු එය දැනගන නොසිටි බවයි වාර්තා වෙන්නේ.

වොයිස්රුසියා වෙබ් අඩවියේ සඳහන් වෙන්නේ උල්කා වැටීමත් සමඟ රුසියානු ස්වයංක්‍රීය ගුවන් ආරක්ෂක පද්ධතියේ මිසයිල ක්‍රියාත්මකවී කිලෝමීටර් 20ක් ඉහලදී උල්කා හා ගැටී ඒවා විනාශ කල බවයි.

රුසියානු විද්‍යාඥයින් පවසන්නේ කඩා වැටුණු විශාලතම උල්කාව ටොන් 10ක් පමණ බරින් යුත් බවයි. Roscosmos (Russian Federal Space Agency) ආයතනය පවසන්නේ මෙය උල්කාව තත්පරයට කිලෝමීටර් 30ක (30Km/s) වේගයෙන් ගමන් කළ බවයි.

එය කඩාවැටීමෙන් එම ප්‍රදේශයේ ගොඩනැඟිලි 3,000කට පමණ හානි සිදුවී ඇති අතර එම ප්‍රදේශයේ පිහිටි සින්ක් කර්මාන්තශාලාවක වර්ග අඩි 6,000ක පමණ වහලයද සම්පූර්ණයෙන් කඩාවැටී තිබෙනවා.

සිද්ධියෙන් පසු එම ප්‍රදේශයේ ගෘහස්ථ ගෑස් සැපයුම සම්පූර්ණයෙන්ම විසන්ධි කර තිබෙන අතර එම ප්‍රදේශයේ ජංගම දුරකථන, අන්තර්ජාල සබඳතා හා විදුලියද විසන්ධි වී තිබෙනවා.

මෙම උල්කාව ගමන් කර තිබෙන්නේ නැඟෙනහිර සිට බටහිරට වන අතර ලංකාවේ වෙලාවෙන් හෙට පාන්දර 00.56 ට පෘතුවිය පසුකර යන 2012 DA14 ග්රහකය ගමන් කරන්නේ උතුරේ සිට දකුනට නිසා මෙම උල්කාපාතයත් එම ග්රහකයත් අතර සබඳතාවක් නැත.

කඩා වැටුණු උල්කාවේ ජායාරූප එකතුවක් පහතින්.

Uputa gatte methanin

[QUOTE="sachin.madushan, post: 14480330, member: 317641"] [b]රුසියාවට කඩා වැටුණු උල්කාවක්............[/b] [CENTER][SIZE=3]අද උදෑසන රුසියාවේ Chelyabinsk නගරයට කඩා වැටුණු උල්කාපාතයක් නිසා 950ක් පමණ තුවාල ලබා තිබෙනවා. සුපර් සොනික් ශබ්දයක් සහිතව පොළොවට ලඟාවූ එම උල්කාවෙන් බොහෝ දෙනා තුවාල වී තිබෙන්නේ එම කම්පනය නිසා ගොඩනැඟිලි වල වීදුරු කැඩී විසිවීම නිසාය. Chelyabinsk නගරය පිහිටා තිබෙන්නේ මොස්කව් නගරයට කිලෝමීටර් 1,500ක් නැගෙනහිට දෙසින් කසක්ස්ථාන දේශසීමාව ආසන්නයේය. රුසියාවේ වේලාවෙන් 9.20ට පමණ (ලංකාවේ වෙලාවෙන් 8.50 ට) සුදු පැහැති දුම සහිත දිගු වල්ගයක් සහිතව දීප්තිමත්ව කඩා වැටුණු මෙම උල්කාව කිලෝමීටර් 200ක් දුරට දර්ශනය වී තිබෙනවා. විශාලතම උල්කාව Chebarkul ප්‍රදේශයේ විලකට කඩාවැටී තිබෙන අතර විල අසල ප්‍රදේශයක මීටර් 8ක පළල ආවාටයක්ද සෑදී තිබෙන්නේ තවත් උල්කාවක් නිසා බවටයි විශ්වාස කෙරෙන්නේ. එම ආවාටය අසල විකිරණ තත්ත්වය සාමාන්‍යය බවටයි වාර්තා වෙන්නේ.[/SIZE] [IMG]http://2.bp.blogspot.com/-QfjSa5_Zuq4/UR5g3IAX7oI/AAAAAAAA3Ek/wbQADK_ojJQ/s320/Region-+Gossip9.jpg[/IMG] [SIZE=3]Chelyabinsk නගරයේ ආණ්ඩුකාරවරයා පවසන්නේ තම නගරයේ Chebarkul ප්‍රදේශයට මෙන්ම Tyumen, Kurgan හා Sverdlovsk ප්‍රදේශ වලටද උල්කා කඩා වැටුණු බවයි. කසක්ස්ථානය පවසන්නේ තම රටේ Aktobe ප්‍රදේශයට කඩා වැටුණු හඳුනා නොගත් වස්තූන් දෙකක් පිළිබඳව තමන්ද පරීක්ෂණ පවත්වන බවයි. ඒ අනුව එක් උල්කාවක් නොව උල්කා කිහිපයක්ම කඩා වැටී තිබෙනවා. කෙසේවුවද උල්කාව කඩාවැටෙන තෙක්ම කිසිවෙකු එය දැනගන නොසිටි බවයි වාර්තා වෙන්නේ. වොයිස්රුසියා වෙබ් අඩවියේ සඳහන් වෙන්නේ උල්කා වැටීමත් සමඟ රුසියානු ස්වයංක්‍රීය ගුවන් ආරක්ෂක පද්ධතියේ මිසයිල ක්‍රියාත්මකවී කිලෝමීටර් 20ක් ඉහලදී උල්කා හා ගැටී ඒවා විනාශ කල බවයි. රුසියානු විද්‍යාඥයින් පවසන්නේ කඩා වැටුණු විශාලතම උල්කාව ටොන් 10ක් පමණ බරින් යුත් බවයි. Roscosmos (Russian [URL="http://www.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/2013/02/950.html#"]Federal[/URL] Space Agency) ආයතනය පවසන්නේ මෙය උල්කාව තත්පරයට කිලෝමීටර් 30ක (30Km/s) වේගයෙන් ගමන් කළ බවයි. එය කඩාවැටීමෙන් එම ප්‍රදේශයේ ගොඩනැඟිලි 3,000කට පමණ හානි සිදුවී ඇති අතර එම ප්‍රදේශයේ පිහිටි සින්ක් කර්මාන්තශාලාවක වර්ග අඩි 6,000ක පමණ වහලයද සම්පූර්ණයෙන් කඩාවැටී තිබෙනවා. සිද්ධියෙන් පසු එම ප්‍රදේශයේ ගෘහස්ථ ගෑස් සැපයුම සම්පූර්ණයෙන්ම විසන්ධි කර තිබෙන අතර එම ප්‍රදේශයේ ජංගම දුරකථන, අන්තර්ජාල සබඳතා හා විදුලියද විසන්ධි වී තිබෙනවා. මෙම උල්කාව ගමන් කර තිබෙන්නේ නැඟෙනහිර සිට බටහිරට වන අතර ලංකාවේ වෙලාවෙන් හෙට පාන්දර 00.56 ට පෘතුවිය පසුකර යන [URL="http://www.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/2013/02/10.html"]2012 DA14 ග්රහකය[/URL] ගමන් කරන්නේ උතුරේ සිට දකුනට නිසා මෙම උල්කාපාතයත් එම ග්රහකයත් අතර සබඳතාවක් නැත. කඩා වැටුණු උල්කාවේ ජායාරූප එකතුවක් පහතින්.[/SIZE] [IMG]http://1.bp.blogspot.com/-61lrt7V-d_s/UR5i32spjxI/AAAAAAAA3Es/aWAQqCncKHo/s1600/Meteor+crashing+in+Russia-+Gossip9-++%25281%2529.jpg[/IMG] [IMG]http://4.bp.blogspot.com/-Gy1jClxsVjk/UR5jAqu7p2I/AAAAAAAA3HI/WlL_QDT9neA/s1600/Meteor+crashing+in+Russia-+Gossip9-++%25283%2529.jpg[/IMG] [IMG]http://4.bp.blogspot.com/-KYLJpzhfb5M/UR5i8UTpfoI/AAAAAAAA3GA/QHkgaXgVGL8/s1600/Meteor+crashing+in+Russia-+Gossip9-++%25282%2529.jpg[/IMG] [IMG]http://4.bp.blogspot.com/-m4cmKZB4FIE/UR5jBdc9JWI/AAAAAAAA3HY/sYEGV45-ojw/s1600/Meteor+crashing+in+Russia-+Gossip9-++%25285%2529.jpg[/IMG] [IMG]http://1.bp.blogspot.com/-qjKYYNcw5Z4/UR5jBFjKxpI/AAAAAAAA3HU/u-eyrNHZfjQ/s1600/Meteor+crashing+in+Russia-+Gossip9-++%25284%2529.jpg[/IMG] [IMG]http://3.bp.blogspot.com/-SThyjolI1og/UR5i9OvKYdI/AAAAAAAA3GM/Eq5K9Sjg7JI/s1600/Meteor+crashing+in+Russia-+Gossip9-++%252821%2529.jpg[/IMG] [IMG]http://4.bp.blogspot.com/-6hSeXnWUsj0/UR5i8wfHx6I/AAAAAAAA3F8/QUEsMf0MZUU/s1600/Meteor+crashing+in+Russia-+Gossip9-++%252820%2529.jpg[/IMG] [IMG]http://1.bp.blogspot.com/-xMjWkdqdeRQ/UR5jAe8fIII/AAAAAAAA3HE/DWbbKz8LHYQ/s1600/Meteor+crashing+in+Russia-+Gossip9-++%252829%2529.jpg[/IMG] [IMG]http://1.bp.blogspot.com/-DvOxom3UCb8/UR5jAeAC0qI/AAAAAAAA3HM/IHf_e7VDFjA/s1600/Meteor+crashing+in+Russia-+Gossip9-++%252828%2529.jpg[/IMG] [IMG]http://3.bp.blogspot.com/-QLUV9qGD7Wc/UR5i_TniMlI/AAAAAAAA3G0/6SH-rWtGxn0/s1600/Meteor+crashing+in+Russia-+Gossip9-++%252826%2529.jpg[/IMG] [IMG]http://4.bp.blogspot.com/-3ceHj8M6oxs/UR5i-FtlhhI/AAAAAAAA3Gk/9RZBIYLv3tI/s1600/Meteor+crashing+in+Russia-+Gossip9-++%252823%2529.jpg[/IMG] [IMG]http://3.bp.blogspot.com/-3QlRaJ2hvb4/UR5i-Q3RANI/AAAAAAAA3Gc/Ma6X5zd2wgM/s1600/Meteor+crashing+in+Russia-+Gossip9-++%252824%2529.jpg[/IMG] [IMG]http://2.bp.blogspot.com/-yjeU3oMH-hg/UR5i-jxBuFI/AAAAAAAA3Gs/vWgANTnI4uc/s1600/Meteor+crashing+in+Russia-+Gossip9-++%252825%2529.jpg[/IMG] [IMG]http://2.bp.blogspot.com/-kTDM7DxPe4w/UR5i91nRYeI/AAAAAAAA3GU/7OA24IpSV-I/s1600/Meteor+crashing+in+Russia-+Gossip9-++%252822%2529.jpg[/IMG] [IMG]http://2.bp.blogspot.com/-b9D9RESYoEQ/UR5i_n6_q7I/AAAAAAAA3G4/G8UuIUzfDoI/s1600/Meteor+crashing+in+Russia-+Gossip9-++%252827%2529.jpg[/IMG] [IMG]http://3.bp.blogspot.com/-5fSBHjmHHfY/UR5jCWEv2KI/AAAAAAAA3Hs/PBZmkDCOx3A/s1600/Meteor+crashing+in+Russia-+Gossip9-++%25287%2529.jpg[/IMG] [COLOR=Wheat][URL="http://www.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/2013/02/950.html"]Uputa gatte methanin[/URL][/COLOR] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom