රුසියාවේ අලුත් මිසයිලය!

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,040
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    මේ ලඟදී පර්යේශකයෝ වගයක් රුසියාවේ පර්යේෂන මට්ටමේ තියන Burevestnik යන මිසයිල දියත් කරන තැනක් සොයාගෙන තියනවා. 9M730 Burevestnik නමින් නම් කර ඇති මේ මිසයිලයට ඇමරිකාවේ හමුදාවෙන් දී තිබෙන කේත නාමය Skyfall. මෙය පාවිච්චි වෙන්නේ කුමන ආකාරයේ යුද ෂීර්ශයක් ගෙන යාමට දැයි තවම අනාවරනය වී නෑ. (thermonuclear?). කුඩා න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකයක් මගින් බලගැන්වෙන මෙය කෲස් මිසයිලයක්. ඒ කියන්නෙ ස්වභාවයෙන්ම මෙය ගමන් කරන්නේ පහතින් . මොකද මෙයට අසීමිත දුර පරාසයක ගමන් කල හැකි (මිසයිලයේ ක්‍රියාකාරී කොටස් විනාශ වන තිරු, න්‍යශ්ටික ඉන්දන ක්ෂය වෙන තුරු, කූලන්ට් විනාශ වන තුරු , වැනි ) නිසා අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිල මෙන් අභාවකාශ ගත වීමට අවශ්‍ය නෑ. මෙහි පියාසර කාලය සති ගනනක්, මාස ගනනක් හෝ අවුරුදු ගනනක් විය හැකියි. මෙක පරීක්ෂන මට්ටමේ පවතින බව අනාවරනය වෙන්නේ මුලින්ම 2018 දී. ඊට පසු 2019 දී මෙයට සම්බන්ද අනතුරක් වෙනවා. එහිදී විද්‍යාඥයන් 5 දෙනෙකුද මිය යනවා. කෙසේ වෙතත් මෙය පරීක්ෂන මට්ටමින් මිදී ක්‍රියාකාරී මට්ටමේ පවතින්නට හැකි බවද කිසියම් ආකාරයකට විස්වාස කල හැකි බවයි මාගේ මතය. කෙසේ වෙතත් මෙම මිසයිලය මගින් දැනට පවතින රුසියානු යුධ බලය ඉක්මවා යෑමක් නොවනු ඇති බවයි බටහිර මතය. මොකද අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිල වුවත් වැලැක්වීමට කිසිම රටකට 100% නියත උපක්‍රමයක් නොමැති බැවිනි.
    මේ ලෝකයේ මෙම මට්ටමට ආපු ප්‍රථමයක් නිසා කුඩා ලිපියක් පල කිරීමට අදහස් කලා.

     

    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    මිනිස්සු මරණ ක්‍රම හොයන්න නම් ඔය බලවත් රටවල් වලට ඕනෑතරම් මුදල් සහ කාලය තිබෙනවා, එත් පරිසර ප්‍රශ්න සෞඛ්‍ය ප්‍රශ්න බල්ලෙක්වත් ගණන් ගන්නේ නැහැ
     

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,447
    2,826
    113
    මිනිස්සු මරණ ක්‍රම හොයන්න නම් ඔය බලවත් රටවල් වලට ඕනෑතරම් මුදල් සහ කාලය තිබෙනවා, එත් පරිසර ප්‍රශ්න සෞඛ්‍ය ප්‍රශ්න බල්ලෙක්වත් ගණන් ගන්නේ නැහැ
    මිසයිල තමා ඔය ප්‍රශ්න වලට විසඳුම... ලෝක මනුෂ්‍ය ජනගහනය පෘථ්වියේ sustainable levels වලින් limit පැනලා සෑහෙන ප්‍රමාණෙකින්... කෲර සත්‍ය තමයි මේ ප්‍රශ්නවල ඵලය වගේම විසඳුමත් මිසයිල්ම තමා... ඕනම system එකක් unsustainble levels වලින් ඈතට deviate වෙනකොට ඒක self feedbacks වලින් auto regulate වෙලා sustainble equilibrium එහෙකට තල්ලුවෙනවා...
     

    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    මිසයිල තමා ඔය ප්‍රශ්න වලට විසඳුම... ලෝක මනුෂ්‍ය ජනගහනය පෘථ්වියේ sustainable levels වලින් limit පැනලා සෑහෙන ප්‍රමාණෙකින්... කෲර සත්‍ය තමයි මේ ප්‍රශ්නවල ඵලය වගේම විසඳුමත් මිසයිල්ම තමා... ඕනම system එකක් unsustainble levels වලින් ඈතට deviate වෙනකොට ඒක self feedbacks වලින් auto regulate වෙලා sustainble equilibrium එහෙකට තල්ලුවෙනවා...
    ඔවු, එකෙත් ඇත්තක් තියෙනවා, ජනගහනය වැඩි වුනහම එක පාලනය නොවුනොත් පෘතුවියට හානි වෙනවා.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,564
    72,770
    113
    මාලඹේ
    උඹ දැන් උක දෙන්නේ ඇමරිකාවට නේද? මේන් රුසියන් කාරයෝ මොකද්ද හදලා @dxx
    රුසියන් කාරයො උබේ අම්මට හිල බෝර් කරගන්න දිල්ඩෝ එකක් හදලා දීලා🤩
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113

    රුසියන් කාරයො අපේ අම්මට හිල බෝර් කරගන්න දිල්ඩෝ එකක් හදලා දීලා🤩

    පුටිංට කියපන් ඒම් කරල පත්තු කරන්න කියල. හැබැයි ඉතින් මරියානා ආගාදෙට ගියා වගේ සීන් එකක් වෙන්නේ :lol: