Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
රුසියාවේ ජර්මානු ඔත්තුකරු (බඩුකරු)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉතින් බ්‍රදර්ස් උඹලා මේ අමාරු කාලෙ හොඳ නිව්ස් එකක්වත් හරියට අහන්න නැතුව ඉතා දුකසේ ඉන්න නිසා පොඩි motivation එකක් දෙන්න මේක ලියන්නේ. මොකද මේකේ දකින්නෙත් ඔලුවේ කැක්කුම හැදෙන දේශපාලන ත්රෙඩ්මනේ. ඉතින් තවත් බලන් ඉඳල වැඩක් නෑ. මෙයා ගැනනං ලියන්නම ඕන. මේක දිග කතාවක්.

ඇත්තටම ලෝකේ හොඳ තැනක් කරන්න මිනිස්සු කීදෙනෙක් ඕනෙද?

වැඩියම ඕනෙත් නැහැ කියලා හිතෙනවා මේ පුද්ගලයගේ වගතුග ඇහුවම. ඔහු සුපිරි චරිතයක්, ඒ වගේම බඩුකාරයෙක්. තමන්ගේ වින්දනය පැත්තක තියල ලෝකේ යහපතට වැඩ කරපු කෙනෙක්. හැබැයි ඒ අතරම මොන ප්‍රශ්න තිබ්බත් පැණි ටිකක් ලෙව කාපු කෙනෙක්.

ඉතින් කවුද මේ හොඳටම කරපු සර් ? එයාගේ නම රිකාඩ් සෝගේ. (Richard Sorge) රිකාඩ් කියන්නේ එයා ජර්මානුවෙක් නිසා. හිටියේ දැනට වඩා පට්ට අමාරු කාලෙක. පේනවනේ ? පෙනුම තියෙන කොල්ලා...

[ATTACH=full]133867[/ATTACH]

මෙයාගේ තාත්තා ජර්මන් ජාතික ඉංජිනේරුවෙක්. නුමුත් අම්මා රුසියානු කාන්තාවක්. ඒගොල්ලන්ව අනුයුක්ත කරලා තිබුණා ඒ කාලේ සෝවියට් දේශයට අයිති අසර්බයිජානයේ වැඩ වගේකට. එහෙදි තමා රිකාඩ් ඉපදුණේ. නමුත් එයාගේ පොඩි කාලෙම ඔක්කොමල එක්කම ජර්මනියට පදිංචියට ගියා. ඉතින් එහෙදි තමා ඉස්සෙල්ලම රිකාඩ්ට මල් නෙලන්න ලැබෙන්නේ.

ඉතින් මිත්‍රවරුනි, මේ සෝගේ ගැන කතාව කියන්න කලින් මට මේ සභාවේ අවසර ගන්න වෙනවා පොඩ්ඩක් බැක්ග්‍රවුන්ඩ් එක සෙට් කරන්න.

ඉස්සෙල්ලම පවුලේ විස්තර - රිකාඩ්ගේ තාත්තා නොම්මර එකේ ජාතිකවාදියෙක්. නමුත් රිකාඩ්ගේ මුත්තෙක් හිටියා ෆ්රීඩ්රික් සෝගේ කියලා. එයා කාල් මාක්ස් සහ ෆ්රෙඩ්රික් එංගල්ස් සමග එකට වැඩ කළ කෙනෙක්. ඉතින් පොඩිකාලේ ජර්මන් ජාතිකවාදය පසුබිම් වුනාට රිකාඩ්ට එක්තරා සිද්ධියකින් පස්සේ එපා වුනා. මෙහෙමයි වුනේ.

මෙයා ජර්මන් හමුදාවට බැඳිලා 1 වෙනි ලෝක යුද්දයේදී සටන් කළා. ඉතින් ඒකට හම්බෙච්ච තෑග්ග තාම බරපතළ තුවාල වීම. අවුරුදු 21යි. ඇඟිලි 3ක් නැති වුනා කකුල් දෙකම කැඩිලා ඇඳේ ඉන්න වුනා. සනීප වුනාට පස්සෙත් ජීවීත කාලෙම කකුලේ ඇදයක් එක්ක තමා ඉන්න වුනේ.

ඉතින් මේ වගේ අනාත වෙලා ඉන්න කොට කරන්න හොඳම වැඩේ මොකද්ද?

[ATTACH=full]133879[/ATTACH]

කාන්තා පහසක් ලබා ගැනීම කියල ලිව්වනං උත්තරේ හරි. නර්ස් කෙනෙක් එක්ක යාලු වුනා.

මේ නර්ස්ගේ තාත්තා මාක්ස්වාදී අදහස් තිබ්බ කෙනෙක්. එයාගේ කතා ඇහුවම සෝගේට තේරෙනවා යුද්දේ කියන්නේ මොන බොරුවක්ද කියල. ඉතින් අන්තෙටම කලකිරිලා ගෙදර ගිහින් අවුරුදු 24 වෙනකොට දේශපාලන විද්‍යාව ගැන ආචාර්ය උපාධියකුත් ගන්නවා. නමුත් රිකාඩ්ගේ දේශපාලන අදහස් වලට ජර්මනියෙන් කිසිම සහයෝගයක් හම්බුනේ නෑ. රටිනුත් යන තැනට වැටුනා. ඉතින් ලොක්ක කෙලින්ම ගියා රුසියාවට. එහෙදි රිකාඩ්ගේ අගය තේරුම් ගන්න රුසියානුවෝ එයාව ඔත්තුකාරයෙක් විදිහට බඳවාගෙන ආපහු ජර්මනියට එව්වා.

ගේම් අංක 1

දැන් තමා ගේම් එකට එන්ටර් වෙන්නේ.

මොන ගේම් එකද?

රිකාඩ්ට සෙට් වෙනවා එයට උගන්නපු මහාචාර්යතුමෙකුගේ  බිරිඳක්

ඒ කුල කත රිකාඩ් ගැන කියන්නේ මෙහෙමයි. ' එයාව දැක්ක ගමන් නිකන් විදුලියක් කෙටුව වගේ වුණා, නිදාගෙන හිටපු එක්තරා රහසිගත හැඟීමක් අවදි වෙලා මුලු ජිවිතේ පුරාම තිබ්බා' කියල. හැබැයි මතක තියාගන්න. අවදි වුණේ මේ කුල කතගේ හැඟීම් විතරක් නෙවෙයි. තව දේවල් අවදි වුණා.

ඉතින් අපේ රිකාඩ් මේ කුල කාන්තාව බැන්ද. බැඳලා රුසියාවට ගියා.

දැන් ටිකක් මේ කතාව කොට කරන්න වෙනවා.

රුසියාවේදී වැඩ රාජකාරි කරන්න ඔහුගේ තිබ්බ අධික කැප වීම නිසාම එයාට දික්කසාද වෙන්නත් සිද්ද වෙනවා. ඊට පස්සේ රුසියන් උපදෙස් මත රිකාඩ් ආපහු ඇවිත් නාසි පක්ෂයේ සාමාජිකත්වය අරගෙන රුසියන් ඔත්තුකරුවෙක් විදිහට ජර්මනියේ වැඩ කරනවා. මේක අන්තිම භයානක වැඩක් වුනත් සෝගේ උවමනාව තිබ්බේ යහපතක් කරන එක විතරයි.

ඉතින් එයා යනවා ජර්මන් මාධ්‍යවේදියෙක් විදිහට චීනෙට. ගිහින් චීන සංස්කෘතිය ගැන සහ භාෂාවත් ඉගෙන ගන්නවා මොකද බුද්ධි තොරතුරු වලට වැදගත් නිසා.

ඒ වගේම චීනේදී අපේ මිත්‍රයාට තවත් රුසියානු කතක් හම්බෙනවා. නම යෙකැතරිනා. ඉතින් එයාව බඳිනවා. මොකද ? එව්වත් වැදගත් නිසා.

[ATTACH=full]133868[/ATTACH]

ඉතින් මේ දෙන්නත් එක්ක රුසියාවට ආවත් දෙන්නට එකට ඉන්න වෙන්නේ ඉතාම පොඩි කාලයයි. රිකාඩ්ට ජපානෙට යන්න වෙනවා බාරදුර වැඩකට. ඒ වැඩේ තමයි ජපානය ඇතුළේ රුසියානු ඔත්තු ජාලයක් හදන එක.

ඇත්තම කිව්වොත් රිකාඩ් සහ යෙකැතරිනාගේ අවුරුදු 10ක විවාහයේදී දෙන්නට එකට ඉන්න ලැබෙන්නේ මාස 6ක් විතරයි. රිකාඩ් විවිධාකාරයෙන් ජපානයේදී බිසී වෙනවා. ඒ වගේම රිකාඩ්ගේ මරණයට අවුරුද්දකට කලින් පිස්සු රුසියානු බලධාරීන් ඔහුගේ මේ බිරිඳව සයිබීරියාවට පිටුවහල් කරලා මරල දානවා. 1940 ගණන් වලදී. මේ ගැන ඔහු නොදැන හිටි බව තමා කියන්නේ.

හරි, අපි එමු රිකාඩ්ගේ ජපානයේ වැඩ වලට.

මේ ඇවිල්ල 1933 වසර. උඹේ සීයා තමුන්ගේ මුණුපුරාලා tik tok කර කර වාත වෙවී ඉඳියි කියල හීනෙකින්වත් නොහිතපු කාලේ.

ඉතින් අද වගේම මේ කාලෙත් රුසියාවට සහ චීනෙට අමාරු කාල පරිච්චේදයක්.

රුසියාවේ චීන දේශ සීමාව මේ කාලේ ජපන්නු අල්ලගෙන රුසියාවත් එක්ක යුද්ද කර කර හිටියේ. ජප්පෝ දැන් මහත්වරු වගේ හිටියට අමු තිරිසන් වැඩ කළේ ඒ කාලේදී. චීනයේ කොටසක් යටත් කරගෙන සත්තුවත් නොකරන වධ හිංසා දුන්න චීන්නුන්ට. එක උදාහරණයක් පණ පිටින් අවයව කඩා ගැනීම, දරුවන් පොළොවේ ගහල මැරීම.... ජපන්නු මතයක් හදල තිබ්බා චීන්නු කියන්නේ වහල්ලු කියලා. චීන්නු විතරක් නෙවෙයි යටත් වැසියෝ ඔක්කොම සැලකුවේ එහෙමයි. ලංකාවටත් බෝම්බ දැම්මා, එකක් අංගොඩ මානසික රෝහලටත් වැටිලා ගොඩක් අය මැරුණා කියල දන්නවනේ?

ඉතින් රුසියාවට මේ කාලේ ඇත්තටම තර්ජනය තිබ්බේ ජපානෙන්. ඉතින් අවධානය ඒ පැත්තට දාල තියෙද්දී

බටහිර පැත්තෙන් නාසි ජර්මනියත් සෙට් වුනාම ආතල් එක උපරිමයි. හරියට නිකං බෙල්ල දෙපැත්තට හරෝ හරෝ ඉන්නවා වගේ වැඩක්. ඉතින් ජාමේ බේරගන්න ඕන නිසා මේ රටවල් දෙකම එක්ක සමගි සන්ධාන දෙකක් ගැහුවා රුසියාව. හැබැයි දැනගෙන හිටියා මුන් කිසිම විදියකින් විශ්වාස කරන්න බැරි බව.

ඉතින් රිකාඩ්ගේ ජපානේ සාර්ථකත්වය රුසියාවට අතිශය තීරණාත්මක වුනා.

තව දෙයක්. මේ වෙලාවේ රිකාඩ් හිටපු තත්වය දිහා පොඩ්ඩක් බලන්න ඕන. එක පැත්තකින් ජර්මානුවෙක් වෙලාම නාසීන්ට විරුද්ධව ඔත්තු බලනවා. අනික් පැත්තෙන් අන්තිම දරුණු පිස්සු යක්කු ටිකක් වෙච්ච ජපන්නුන්ට විරුද්ධව ජපානේ ඉඳගෙනම ඔත්තු බලනවා.

" විකල්ප දෙකයි. එකක් මරණය, අනික අතිශය වේදනාත්මක මරණය".

[QUOTE="castellain, post: 26618078, member: 263589"] ඉතින් බ්‍රදර්ස් උඹලා මේ අමාරු කාලෙ හොඳ නිව්ස් එකක්වත් හරියට අහන්න නැතුව ඉතා දුකසේ ඉන්න නිසා පොඩි motivation එකක් දෙන්න මේක ලියන්නේ. මොකද මේකේ දකින්නෙත් ඔලුවේ කැක්කුම හැදෙන දේශපාලන ත්රෙඩ්මනේ. ඉතින් තවත් බලන් ඉඳල වැඩක් නෑ. මෙයා ගැනනං ලියන්නම ඕන. මේක දිග කතාවක්. ඇත්තටම ලෝකේ හොඳ තැනක් කරන්න මිනිස්සු කීදෙනෙක් ඕනෙද? 🤔 වැඩියම ඕනෙත් නැහැ කියලා හිතෙනවා මේ පුද්ගලයගේ වගතුග ඇහුවම. ඔහු සුපිරි චරිතයක්, ඒ වගේම බඩුකාරයෙක්. තමන්ගේ වින්දනය පැත්තක තියල ලෝකේ යහපතට වැඩ කරපු කෙනෙක්. හැබැයි ඒ අතරම මොන ප්‍රශ්න තිබ්බත් පැණි ටිකක් ලෙව කාපු කෙනෙක්. 🍯 ඉතින් කවුද මේ හොඳටම කරපු සර් ? එයාගේ නම රිකාඩ් සෝගේ. (Richard Sorge) රිකාඩ් කියන්නේ එයා ජර්මානුවෙක් නිසා. හිටියේ දැනට වඩා පට්ට අමාරු කාලෙක. පේනවනේ ? පෙනුම තියෙන කොල්ලා... [ATTACH type="full" width="239px" alt="00sorge8.jpg"]133867[/ATTACH] මෙයාගේ තාත්තා ජර්මන් ජාතික ඉංජිනේරුවෙක්. නුමුත් අම්මා රුසියානු කාන්තාවක්. ඒගොල්ලන්ව අනුයුක්ත කරලා තිබුණා ඒ කාලේ සෝවියට් දේශයට අයිති අසර්බයිජානයේ වැඩ වගේකට. එහෙදි තමා රිකාඩ් ඉපදුණේ. නමුත් එයාගේ පොඩි කාලෙම ඔක්කොමල එක්කම ජර්මනියට පදිංචියට ගියා. ඉතින් එහෙදි තමා ඉස්සෙල්ලම රිකාඩ්ට මල් නෙලන්න ලැබෙන්නේ. ඉතින් මිත්‍රවරුනි, මේ සෝගේ ගැන කතාව කියන්න කලින් මට මේ සභාවේ අවසර ගන්න වෙනවා පොඩ්ඩක් බැක්ග්‍රවුන්ඩ් එක සෙට් කරන්න. ඉස්සෙල්ලම පවුලේ විස්තර - රිකාඩ්ගේ තාත්තා නොම්මර එකේ ජාතිකවාදියෙක්. නමුත් රිකාඩ්ගේ මුත්තෙක් හිටියා ෆ්රීඩ්රික් සෝගේ කියලා. එයා කාල් මාක්ස් සහ ෆ්රෙඩ්රික් එංගල්ස් සමග එකට වැඩ කළ කෙනෙක්. ඉතින් පොඩිකාලේ ජර්මන් ජාතිකවාදය පසුබිම් වුනාට රිකාඩ්ට එක්තරා සිද්ධියකින් පස්සේ එපා වුනා. මෙහෙමයි වුනේ. මෙයා ජර්මන් හමුදාවට බැඳිලා 1 වෙනි ලෝක යුද්දයේදී සටන් කළා. ඉතින් ඒකට හම්බෙච්ච තෑග්ග තාම බරපතළ තුවාල වීම. අවුරුදු 21යි. ඇඟිලි 3ක් නැති වුනා කකුල් දෙකම කැඩිලා ඇඳේ ඉන්න වුනා. සනීප වුනාට පස්සෙත් ජීවීත කාලෙම කකුලේ ඇදයක් එක්ක තමා ඉන්න වුනේ. ඉතින් මේ වගේ අනාත වෙලා ඉන්න කොට කරන්න හොඳම වැඩේ මොකද්ද? [ATTACH type="full" width="398px" alt="Richard_Sorge_in_the_hospital,_during_World_War_I.jpg"]133879[/ATTACH] කාන්තා පහසක් ලබා ගැනීම කියල ලිව්වනං උත්තරේ හරි. 🌸නර්ස් කෙනෙක් එක්ක යාලු වුනා.🌸 මේ නර්ස්ගේ තාත්තා මාක්ස්වාදී අදහස් තිබ්බ කෙනෙක්. එයාගේ කතා ඇහුවම සෝගේට තේරෙනවා යුද්දේ කියන්නේ මොන බොරුවක්ද කියල. ඉතින් අන්තෙටම කලකිරිලා ගෙදර ගිහින් අවුරුදු 24 වෙනකොට දේශපාලන විද්‍යාව ගැන ආචාර්ය උපාධියකුත් ගන්නවා. නමුත් රිකාඩ්ගේ දේශපාලන අදහස් වලට ජර්මනියෙන් කිසිම සහයෝගයක් හම්බුනේ නෑ. රටිනුත් යන තැනට වැටුනා. ඉතින් ලොක්ක කෙලින්ම ගියා රුසියාවට. එහෙදි රිකාඩ්ගේ අගය තේරුම් ගන්න රුසියානුවෝ එයාව ඔත්තුකාරයෙක් විදිහට බඳවාගෙන ආපහු ජර්මනියට එව්වා. [U]ගේම් අංක 1[/U] දැන් තමා ගේම් එකට එන්ටර් වෙන්නේ. මොන ගේම් එකද? රිකාඩ්ට සෙට් වෙනවා එයට උගන්නපු මහාචාර්යතුමෙකුගේ 🌸 බිරිඳක් 🌸 ඒ කුල කත රිකාඩ් ගැන කියන්නේ මෙහෙමයි. ' [I]එයාව දැක්ක ගමන් නිකන් විදුලියක් කෙටුව වගේ වුණා, නිදාගෙන හිටපු එක්තරා රහසිගත හැඟීමක් අවදි වෙලා මුලු ජිවිතේ පුරාම තිබ්බා[/I]' කියල. හැබැයි මතක තියාගන්න. [B]අවදි වුණේ මේ කුල කතගේ හැඟීම් විතරක් නෙවෙයි. තව දේවල් අවදි වුණා.[/B] ඉතින් අපේ රිකාඩ් මේ කුල කාන්තාව බැන්ද. බැඳලා රුසියාවට ගියා. දැන් ටිකක් මේ කතාව කොට කරන්න වෙනවා. රුසියාවේදී වැඩ රාජකාරි කරන්න ඔහුගේ තිබ්බ අධික කැප වීම නිසාම එයාට දික්කසාද වෙන්නත් සිද්ද වෙනවා. ඊට පස්සේ රුසියන් උපදෙස් මත රිකාඩ් ආපහු ඇවිත් නාසි පක්ෂයේ සාමාජිකත්වය අරගෙන රුසියන් ඔත්තුකරුවෙක් විදිහට ජර්මනියේ වැඩ කරනවා. මේක අන්තිම භයානක වැඩක් වුනත් සෝගේ උවමනාව තිබ්බේ යහපතක් කරන එක විතරයි. ඉතින් එයා යනවා ජර්මන් මාධ්‍යවේදියෙක් විදිහට චීනෙට. ගිහින් චීන සංස්කෘතිය ගැන සහ භාෂාවත් ඉගෙන ගන්නවා මොකද බුද්ධි [B]තොරතුරු වලට වැදගත් නිසා[/B]. ඒ වගේම චීනේදී අපේ මිත්‍රයාට තවත් රුසියානු කතක් හම්බෙනවා. නම 🌸යෙකැතරිනා.🌸 ඉතින් එයාව බඳිනවා. මොකද ? [B]එව්වත් වැදගත් නිසා[/B]. [ATTACH type="full" width="497px" alt="ekat.JPG"]133868[/ATTACH] ඉතින් මේ දෙන්නත් එක්ක රුසියාවට ආවත් දෙන්නට එකට ඉන්න වෙන්නේ ඉතාම පොඩි කාලයයි. රිකාඩ්ට ජපානෙට යන්න වෙනවා බාරදුර වැඩකට. ඒ වැඩේ තමයි ජපානය ඇතුළේ රුසියානු ඔත්තු ජාලයක් හදන එක. ඇත්තම කිව්වොත් රිකාඩ් සහ යෙකැතරිනාගේ අවුරුදු 10ක විවාහයේදී දෙන්නට එකට ඉන්න ලැබෙන්නේ මාස 6ක් විතරයි.[B] රිකාඩ් විවිධාකාරයෙන් ජපානයේදී බිසී වෙනවා[/B]. ඒ වගේම රිකාඩ්ගේ මරණයට අවුරුද්දකට කලින් පිස්සු රුසියානු බලධාරීන් ඔහුගේ මේ බිරිඳව සයිබීරියාවට පිටුවහල් කරලා මරල දානවා. 1940 ගණන් වලදී. මේ ගැන ඔහු නොදැන හිටි බව තමා කියන්නේ. හරි, අපි එමු රිකාඩ්ගේ ජපානයේ වැඩ වලට. මේ ඇවිල්ල 1933 වසර. උඹේ සීයා තමුන්ගේ මුණුපුරාලා tik tok කර කර වාත වෙවී ඉඳියි කියල හීනෙකින්වත් නොහිතපු කාලේ. ඉතින් අද වගේම මේ කාලෙත් රුසියාවට සහ චීනෙට අමාරු කාල පරිච්චේදයක්. රුසියාවේ චීන දේශ සීමාව මේ කාලේ ජපන්නු අල්ලගෙන රුසියාවත් එක්ක යුද්ද කර කර හිටියේ. ජප්පෝ දැන් මහත්වරු වගේ හිටියට අමු තිරිසන් වැඩ කළේ ඒ කාලේදී. චීනයේ කොටසක් යටත් කරගෙන සත්තුවත් නොකරන වධ හිංසා දුන්න චීන්නුන්ට. එක උදාහරණයක් පණ පිටින් අවයව කඩා ගැනීම, දරුවන් පොළොවේ ගහල මැරීම.... ජපන්නු මතයක් හදල තිබ්බා චීන්නු කියන්නේ වහල්ලු කියලා. චීන්නු විතරක් නෙවෙයි යටත් වැසියෝ ඔක්කොම සැලකුවේ එහෙමයි. ලංකාවටත් බෝම්බ දැම්මා, එකක් අංගොඩ මානසික රෝහලටත් වැටිලා ගොඩක් අය මැරුණා කියල දන්නවනේ? ඉතින් රුසියාවට මේ කාලේ ඇත්තටම තර්ජනය තිබ්බේ ජපානෙන්. ඉතින් අවධානය ඒ පැත්තට දාල තියෙද්දී බටහිර පැත්තෙන් නාසි ජර්මනියත් සෙට් වුනාම ආතල් එක උපරිමයි. හරියට නිකං බෙල්ල දෙපැත්තට හරෝ හරෝ ඉන්නවා වගේ වැඩක්. ඉතින් ජාමේ බේරගන්න ඕන නිසා මේ රටවල් දෙකම එක්ක සමගි සන්ධාන දෙකක් ගැහුවා රුසියාව. හැබැයි දැනගෙන හිටියා මුන් කිසිම විදියකින් විශ්වාස කරන්න බැරි බව. ඉතින් රිකාඩ්ගේ ජපානේ සාර්ථකත්වය රුසියාවට අතිශය තීරණාත්මක වුනා. තව දෙයක්. මේ වෙලාවේ රිකාඩ් හිටපු තත්වය දිහා පොඩ්ඩක් බලන්න ඕන. එක පැත්තකින් ජර්මානුවෙක් වෙලාම නාසීන්ට විරුද්ධව ඔත්තු බලනවා. අනික් පැත්තෙන් අන්තිම දරුණු පිස්සු යක්කු ටිකක් වෙච්ච ජපන්නුන්ට විරුද්ධව ජපානේ ඉඳගෙනම ඔත්තු බලනවා. " විකල්ප දෙකයි. එකක් මරණය, අනික අතිශය වේදනාත්මක මරණය". [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom