Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
රුසියාවේ ජර්මානු ඔත්තුකරු (බඩුකරු)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගේම් අංක 2

නමුත් අපේ විරුවා ඒවට බය වුණේ නැහැ. ජපානේ තියන ජර්මන් පුවත්පතක සංස්කාරකවරයෙක් විදිහට ජපානේ වැඩ පටන් ගත්තා. පොඩි සම්බන්ධකම් ටිකක් හදා ගත්තා. ඉතින් වැඩේ සාර්ථකත්වයට පොඩි රංගනයකුත් ඕන නිසා ජපානේ පෙනී හිටියේ සුපිරි නට්සිවාදියෙක් විදිහට. Nazi ultra pro max චරිතයක් ආරුඪ කරගත්තා.

ඉතිං ජපනෙක්ගෙන් මේ සෝගේ මොන වගේද කියල ඇහුවොත් කිව්වෙ ජර්මන් මත්පැන් බී ගත්ත හැම තිස්සෙම ඇඟට කඩන් පනින කේන්ති යන නට්සිකාරයෙක් විදිහට. හැබැයි එයාව හොඳින්ම දන්න අය කිව්වේ එයා හරිම තැන්පත් කෙනෙක් විදිහට. හැබැයි වෙරි මත හිඳිච්ච හුඟක් වෙලාවට සෝගේ කළේ ජපන් භාෂා හැකියාව වැඩි කරගත්ත එක. ඉතින් මේ කැපවීම කොච්චර වාසියක් උනාද කියනවා නම් අපේ මිත්‍රයට ජර්මන් තානාපතිතුමා අඳුනා ගන්න ලැබෙනවා විතරක් නෙවෙයි තානාපතිගේ ජපානය සම්බන්ධ වැඩ ගොඩක් කරන්න වෙන්නෙත් සෝගේට.

මේ හරහා තමයි ඊළඟ දොරේ යතුර ඇරෙන්නේ. ඒකනං එසේ මෙසේ යතුරක් නෙවෙයි. ජනරාල් ඉයුජින් ඔට් කියන ජපානයේ තිබෙන නට්සි හමුදා ඛණ්ඩය භාර නිලධාරිතුමා පත්වීමක් හම්බෙලා එනවා එයාගේ වයිෆ් එක්ක.

කවුරු එක්කද? වයිෆ් එක්ක.

රිකාඩ් කරන්නේ මේ  ජනරාල්තුමාගේ බිරිඳව සනසන එක.

"අපට විශාල සද්දයක් ඇහුනා" කියල ජප්පෙක් කිව්වනං ඇහුනේ මේ ජනරාල්ගේ බිරිඳගේ කාමරෙන් තමා.

මේ ඉන්නේ අසරණ ජනරාල් ඔට්...

[ATTACH=full]133880[/ATTACH]

ජනරාල්ට ජපන්නු දීපු වාර්තා හැම එකක්ම වගේ රිකාඩ්ට ලැබුණා. රිකාඩ්ගෙන් ඒවා රුසියාවට ලැබුණා.

ඉතින් රිකාඩ් සර් මේ වෙද්දි උපරිමෙන් පාස් වෙලා හිටියේ.

මේක කොහොම පාස් එකක්ද කියනවනම් ජනරාල් ඔට් පවා මේ සම්බන්ධය ගැන දැනගෙන හිටියා. නමුත් රිකාඩ්ට තානාපති කාර්යාලයේ පවා කාන්තාවන්ගේ කොච්චර ආකර්ෂණයක් තිබ්බද කියනවනං ඔට් වුනත් හිතුවේ මිනිහගේ වයිෆ් වුනත් එහෙම වෙන එක අහන්න දෙයක් නැහැ කියල.

ඔට් මේ නිසා සෝගේව හැඳින්නුවේ Richard der Unwiderstehliche ("Richard the Irresistible") කියලා.

ඉතින් රිකාඩ්ගේ දැනුමින් තිබ්බ ප්‍රයෝජනය නිසාම සහ රිකාඩ් නැතුව බෑ තත්වයක් තිබ්බ හින්ද ජෙනරාල් ඒ සම්බන්ධෙ එහෙමම තියෙන්න ඉඩ ඇරියා.

වටිනාකම

රිකාඩ්ගේ අතින් රුසියාවට ලොකුම සේවය වෙන්නේ මේ අතරේ. කලින් කියපු විදිහට සෝවියට් රජය බලාගෙන හිටිය දේ තමයි ජපන්නු කොයි මොහොතේ හරි ආක්‍රමණය කරයි කියන එක. නමුත් ඔට් ගේ සම්බන්ධකම් හරහා රිකාඩ් පැහැදිලිවම දැනගෙන හිටියා ජපන්නුන්ට එහෙම අදහසක් නැති බව. මේක රුසියාවට කිව්වට උන් පිළිගන්න ලෑස්ති වුනෙත් නැහැ, මොකද ජප්පෝ දේශ සීමාවෙමයි හිටියෙත්.

ඒ විතරක් නෙවෙයි. ඔට් හරහා සෝගේ දැනගන්නවා ජර්මන්නු රුසියාවට ෂොට් එක දෙන්න යන බව. 95%ක් මේක ෂුවර් බව කිව්වත් ස්ටාලින් මේක පිළිගන්නේ නැහැ.

ඒ විතරක් නෙවෙයි ලෝකයේ එතෙක් ගොඩනගපු ලොකුම යුද පෙරමුණ operation Barbarossa, 1941 ජූනි 20 වෙනි දවසේ කරන බව දවසත් එක්කම දන්වලා යවනවා.

නමුත් අති පණ්ඩිත ස්ටාලින් කරන්නේ සෝගේට හිනාවෙන එක. ස්ටාලින් අහනවා 'බීගෙන බඩු ගහ ගහ ඉන්න එකෙක් කියන එක මම පිළිගන්න ඕනෙද? කියලා'

නමුත් පණ්ඩිතකම් නැතුව ඒකාලෙම නැගෙනහිර තිබ්බ විශාල යුද සේනාංක බටහිරට කැඳෙව්වානං විශාල ජිවිත හානියක් වළක්වාගන්න සෝවියට් හමුදාවට ඉඩ තිබුණා. නමුත් ලොක්කෙක් පණ්ඩිතයෙක් වුනාම ප්‍රතිපල භයානකයි.

ඉතින් ජර්මන්නු පන්න පන්න ගහනකොට ස්ටාලින්ට කියන්න හම්බුණේ මෙච්චරයි.

[ATTACH=full]133881[/ATTACH]

එතකොට වැඩේ වෙලා ඉවරයි.

[ATTACH=full]133882[/ATTACH]

නමුත් 1941 සැප්තැම්බර් වෙනකොට නැගෙනහිර රුසියාවේ නවත්වලා තිබ්බ සේනාංක බටහිරට ගෙන්නලා ජර්මන්නුන්ට විරුද්ධව සටනට යොදවන්න ස්ටාලින්ට පුලුවන් වෙනවා. හේතුව ජපන්නු රුසියාවට පහර නොදී ගිනිකොනදිග ආසියාවට පහර දෙන්න ලෑස්ති වෙනවා කියන ඉතාම විශ්වාස දායක ආරංචිය රිකාඩ් සෝගේ විසින් දීම සහ තවත් කීප දෙනෙක් මේක තහවුරු කිරීම.

ඉතින් රිකාඩ්ගේ මේ තොරතුර නිසා තමයි මොස්කව් නුවර වැටෙන්න නොදී ජර්මන් ආක්‍රමණය නවත්තගන්න පුළුවන් වුනා කියල කියන්නේ.

අවදානම සහ උපාය

මෙච්චර සාර්ථකව වැඩේ කළාට සෝගේ හිටියේ දැඩි අවදානමක කියන එක කලිනුත් කිව්වා. එක කාන්තාවක් කිව්වේ සෝගේ ගේ ජීවිතය සිංහ කූඩුවක් ඇතුළෙ අනාරක්ෂිතව ඉන්නවා වගේ කියලා. මේක පැහැදිලි වෙන තැනක් කියන්නම්. නට්සි යුද අපරාධකාරයෙක් හිටිය "යෝසෙෆ් මෙසින්ගර්" (The Butcher of Warsaw) කියල. අමු තිරිසනෙක්. පෝලන්තයේ කාන්තාවන්, ළමයි ඇතුළු දහස් ගානක් කැලේ වලවල් කපල මරලා දාපු එකෙක්. මූව ජපානෙට එවල තිබ්බ හිට්ලර්ගේ රහස් පොලිසිය (ගෙස්ටාපෝ ) එකේ නිලධාරියෙක් විදිහට. මූට පැවරිලා තිබ්බ එක කාර්යක් වුනේ සෝගේ ගැන විස්තර සෙවීම. මොකද ඒ වෙද්දී සැකයක් හිතිලා තිබ්බේ.

නමුත් සෝගේ කරන්නේ මේ යකා එක්ක බොන්න සෙට් වෙන එක. දෙන්නත් එක්ක කුඩු වෙන්න ගහන නිසා මෙසින්ගර් උන්නැහ සෝගේ ගැන වැඩිය හොයන්නෙම නැතුව එයා ඔත්තුකරුවෙක් නෙවෙයි කියල වාර්තාවක් යවලා නිකං හිටිය. තමන් ගැන මේ තිරිසනා හොයන බව දන්න නිසා රිකාඩ් සම්බන්ධයක් හදාගෙන හිටපු තව සංගීත ශිල්පිනියකගේ මාර්ගයෙන් මේ මෙසින්ගර්ගේ ගෙදර යතුරක් පන්නගෙන හොරෙන් ගෙදරටම ගිහින් මේ වාර්තාව චෙක් කරලා බලනවා. ඒකෙන් තමා යම් සැනසීමක් රිකාඩ්ට ලැබෙන්නේ.

ඉතින් රිකාඩ් සෝගේ කියන්නේ සුපිරි වැඩකරුවෙක් කියන එක අහන්න දෙයක් නෙවෙයි. ඒ වගේම මේ බීගෙන දඟලන එක සහ කාන්තාවන් සනසන එක සමහරවිට තමන්ගේ චරිතය ආවරණය කරගෙන තොරතුරු දැනගෙන නට්සිවාදයට විරුද්ධව සුපිරි ගේම් එකක් දීමේ අරමුණින්ම කරපු දෙයක් වෙන්න පුලුවන්. මොකද ඒ තරම් කැපවීමක් සෝගේට තිබුණේ.

නමුත් මෙසින්ගර් වාර්තාවෙන් ජර්මනිය නිහඬ වුනාට ජපානේ සෝගේ ගැන හෙව්වා. හේතුව වුනේ 'පර්ල් වරාය' ට පහර දෙන්න මාස දෙකකට කලින් ජපන්නු පැසිෆික් කලාපය ආක්‍රමණය කරන බවත් රුසියාවට පහර දෙන්න අරමුණක් තිබ්බේ නැති බවත් පවා ස්ටාලින්ට දැනුවත් කර තිබීම.

උපාය මාර්ගිකව සෝගේ ඇත්තටම නට්සීන්ගේ සම්පුර්ණ යුද සැලස්මම එලිකරගත්තට මේක පිළිගන්න තරම් යහපත්කමක් ස්ටාලින්ට තිබ්බේ නැහැ. මොකද මිනිහ ඒකාධිපතියෙක් නිසා.

අවසානය

ජපන්නු සෝගේ ගැන හොයන්න  කෙල්ලෙක් දානවා. ඒ කෙල්ලගේ නම 'කියෝමි ' (Kiyomi). මේ කෙල්ල සම්බන්ධයක් හදා ගෙන තහවුරු කරගන්නවා සෝගේ ඔත්තුකාරයෙක් බව. තමන් ජපන්නු විසින් අත් අඩංගුවට ගන්න බව දැනගන්න සෝගේ කරන්නේ ඊට කලින් දවසෙත් ජනරාල් ඔට්ගේ බිරිඳත් එක්ක උපරිමේට සතුටු වෙන එක. මොකද සෝගේ හිතුවා තමන් කරපු සේවය නිසාම සහ තමන් දරපු මතවාදය නිසාම රුසියාව තමන්ව බේරා ගන්න ඉදිරිපත් වෙයි කියලා.

නමුත් ස්ටාලින් කියන්නේ වියරු ඒකාධිපතියෙක් බවත් ඒ වෙද්දී රිකාඩ්ගේ රුසියානු බිරිඳව ජර්මන් ඔත්තුකාරියක් කියල බොරුවට සයිබීරියාවට පිටුවහල් කරලා මරල දාල තිබුණු බවත් සෝගේ දන්නේ නැහැ.

ඉතින් ජපානය මේ විරුවාව වධ දීලා එල්ලලා මරලා දානවා 1944.

සෝවියට් රුසියාව අඩු තරමේ 1964 වෙනකන්ම සෝගේ තමන්ගේ ඔත්තුකාරයෙක් කියන එකවත් පිළිගන්නේ නැහැ. හේතුව රිකාඩ් සෝගේගේ ජර්මන් ආක්‍රමණය ගැන දීපු අනතුරු ඇඟවීම අතපසු කිරීම ගැන ස්ටාලින්ට මූන දෙන්න වෙයි කියල හිතපු ලැජ්ජාව වහගන්න. ඒ වගේම ජර්මනියත් සලකන්නේ එයා තමන්ගේ රටට සහ ජර්මනුන්ට ද්‍රෝහී වෙච්ච කෙනෙක් විදිහට. මේ තත්ත්වය වෙනස් වෙන්නේ දශක ගානක් ගිහිල්ලා.

ඒ නිසාම පස්සේ සෝගේ ගැන පොතක් ලියපු කතුවරයෙක් කියනවා 'රිකාඩ් සෝගේ' කියන්නේ බලය වෙනුවෙන් චෙස් සෙල්ලමක් කරපු පාලක පිරිසකගේ උවමනාවන්ට හසු වෙලා ඉතාම අවාසනාවන්ත විදිහට ජීවිතේ නැති වෙච්ච පුද්ගලයෙක් විදිහට.

හැබැයි සෝගේට වටිනාකමක් දීපු කෙනෙක් හිටියා. ඒ තමයි රිකාඩ් සෝගේ ගේ එකම සැබෑ ආදරය. නම හනාකෝ ඉෂී.

මේ ඉන්නේ එයා.

[ATTACH=full]133883[/ATTACH]

රිකාඩ් සෝගේට එයාව හම්බෙන්නේ නවසිය තිස් ගණන් වලදී ආපන ශාලාවකදී. හනාකෝ වෙටර්වරියක්. සෝගේට කෑම එක දෙන මොහොතේම මේ කාන්තාවත් එක්ක ආදරෙන් බැඳෙනවා. ඊට පහුවදාම රිකාඩ්ගේ ගෙදරට එක්කං යනවා බිරිඳ (නිල නොලත්) ලෙස.

සෝගේව 1944 මැරුවට පස්සේ මේ කාන්තාව අවුරුදු 5ක් එයාගේ මළ සිරුර හොයලා සමූහ මිනී වලකින් හොයාගෙන වෙන තැනක මිහිදන් කරනවා. මිනිය අඳුන ගන්නේ කැඩුණු කකුලෙන් සහ පාස්සපු දත් වලින්.

ඒ දතක් ඇය තමන්ගේ ආදරය වෙනුවෙන් ළඟා තියාගන්නවා. දත් පාස්සල සෙට් කරන්න හදල තිබ්බ bridge එකෙන් මුද්දක් හදලා 2000 වර්ෂයේ ඇය මිය යනකන්ම ඇගේ ශරීරයේ පැළඳගෙන තියා ගන්නවා.

ඔහුට සෝවියට් දේශයෙන් උවමනාවෙන්ම ලබා නොදුන් ගෞරවය සොහොනේ සටහන් කරන්න මේ හනකෝ අමතක කරන්නේ නැහැ.

"Here lies a hero who sacrificed his life fighting against war and for world peace" කියල ගැහුවා. මේ තියෙන්නේ.

[ATTACH=full]133884[/ATTACH]

නමුත් සෝගේට ආදරය කරපු තව ගොඩක් අය හිටියා.

ඇග්නස් ස්මෙඩ්ලි  කියන්නේ චීනයේදී සෝගේට හම්බුණු ඇමෙරිකානු කාන්තාවක්. ඇය කියනවා සෝගේ සමග වැඩ කළ කාලය තමා ඇගේ ප්‍රීතිමත්ම කාලය කියලා...........

ෆොටෝ එකක් නැතුව මේ ගැන කියන්න අමාරුයි නං, මේ එයා ... බොරු නං අහල බලන්න...... එයාට ඒ වෙද්දී ළමයෙක් හිටියද කියල අහන්න ඔට්ටු නෑ හැබැයි ..........

[ATTACH=full]133885[/ATTACH]

දැන් real අවසානය .....

ඉතින් බ්‍රදර්ස් ඇන්ඩ් සිස්ටර්ස්, මේ ලෝකේ අපට පට්ට අමාරු කාල එනවා. ඒකෙදි කරන්න පුළුවන් දේවල් දෙකක් තියෙනවා. එකක් දුක් වෙන එක හෝ කට හරි බැන බැන ඉන්න එක. එහෙම නැත්තන් දෙවෙනි දේ ඒ තත්වය වෙනස් කරන්න මහන්සි වෙන එක. ඉතින් නරුමයින් අතර සෝගේ වගේ මිනිස්සු තමන්ගේ ජීවිතය ගැනවත් නොතකා යහපත් අරමුණක් වෙනුවෙන් වැඩ කරනවා. ඒ වෙනුවෙ තමන්ට ඕන කරන හැකියාවල් දියුණු කරගන්නවා. සෝගේ වැන්නන් නිසා බේරුණු ජීවිත ගණන දහස් ගණන් වල ඉඳල ලක්ෂය, මිලියන ගණන් වලට යනවා.

ඉතින් හැම විරුවෙක්ම සටන් කරන්නේ යුද බිමේ නෙවෙයි. ඔවුන්ට දිය යුතු ගෞරවය ලොක්කන් නොදී හංගගෙන ඉඳීවි. නමුත් හොඳ අරමුණකින් දෙයක් ලෝකෙට කළොත් එකෙ ප්‍රතිපල රැළි වගේ ලැබෙයි අඩුම තරමේ අපිට නොදන්නා කෙනෙකුටවත්.

එහෙනං අපි ගියා. ජය!!!

[QUOTE="castellain, post: 26618082, member: 263589"] [U]ගේම් අංක 2[/U] නමුත් අපේ විරුවා ඒවට බය වුණේ නැහැ. ජපානේ තියන ජර්මන් පුවත්පතක සංස්කාරකවරයෙක් විදිහට ජපානේ වැඩ පටන් ගත්තා. පොඩි සම්බන්ධකම් ටිකක් හදා ගත්තා. ඉතින් වැඩේ සාර්ථකත්වයට පොඩි රංගනයකුත් ඕන නිසා ජපානේ පෙනී හිටියේ සුපිරි නට්සිවාදියෙක් විදිහට. Nazi ultra pro max චරිතයක් ආරුඪ කරගත්තා. ඉතිං ජපනෙක්ගෙන් මේ සෝගේ මොන වගේද කියල ඇහුවොත් කිව්වෙ ජර්මන් මත්පැන් බී ගත්ත හැම තිස්සෙම ඇඟට කඩන් පනින කේන්ති යන නට්සිකාරයෙක් විදිහට. හැබැයි එයාව හොඳින්ම දන්න අය කිව්වේ එයා හරිම තැන්පත් කෙනෙක් විදිහට. හැබැයි වෙරි මත හිඳිච්ච හුඟක් වෙලාවට සෝගේ කළේ ජපන් භාෂා හැකියාව වැඩි කරගත්ත එක. ඉතින් මේ කැපවීම කොච්චර වාසියක් උනාද කියනවා නම් අපේ මිත්‍රයට ජර්මන් තානාපතිතුමා අඳුනා ගන්න ලැබෙනවා විතරක් නෙවෙයි තානාපතිගේ ජපානය සම්බන්ධ වැඩ ගොඩක් කරන්න වෙන්නෙත් සෝගේට. මේ හරහා තමයි ඊළඟ දොරේ යතුර ඇරෙන්නේ. ඒකනං එසේ මෙසේ යතුරක් නෙවෙයි. ජනරාල් ඉයුජින් ඔට් කියන ජපානයේ තිබෙන නට්සි හමුදා ඛණ්ඩය භාර නිලධාරිතුමා පත්වීමක් හම්බෙලා එනවා එයාගේ වයිෆ් එක්ක. කවුරු එක්කද? වයිෆ් එක්ක. රිකාඩ් කරන්නේ මේ 🌸 ජනරාල්තුමාගේ බිරිඳව සනසන එක🌸. "අපට විශාල සද්දයක් ඇහුනා" කියල ජප්පෙක් කිව්වනං ඇහුනේ මේ ජනරාල්ගේ බිරිඳගේ කාමරෙන් තමා. මේ ඉන්නේ අසරණ ජනරාල් ඔට්... [ATTACH type="full" alt="Ott.jpg"]133880[/ATTACH] ජනරාල්ට ජපන්නු දීපු වාර්තා හැම එකක්ම වගේ රිකාඩ්ට ලැබුණා. රිකාඩ්ගෙන් ඒවා රුසියාවට ලැබුණා. ඉතින් රිකාඩ් සර් මේ වෙද්දි උපරිමෙන් පාස් වෙලා හිටියේ. මේක කොහොම පාස් එකක්ද කියනවනම් ජනරාල් ඔට් පවා මේ සම්බන්ධය ගැන දැනගෙන හිටියා. නමුත් රිකාඩ්ට තානාපති කාර්යාලයේ පවා කාන්තාවන්ගේ කොච්චර ආකර්ෂණයක් තිබ්බද කියනවනං ඔට් වුනත් හිතුවේ මිනිහගේ වයිෆ් වුනත් එහෙම වෙන එක අහන්න දෙයක් නැහැ කියල. ඔට් මේ නිසා සෝගේව හැඳින්නුවේ Richard der Unwiderstehliche ("Richard the Irresistible") කියලා. ඉතින් රිකාඩ්ගේ දැනුමින් තිබ්බ ප්‍රයෝජනය නිසාම සහ රිකාඩ් නැතුව බෑ තත්වයක් තිබ්බ හින්ද ජෙනරාල් ඒ සම්බන්ධෙ එහෙමම තියෙන්න ඉඩ ඇරියා. [U]වටිනාකම[/U] රිකාඩ්ගේ අතින් රුසියාවට ලොකුම සේවය වෙන්නේ මේ අතරේ. කලින් කියපු විදිහට සෝවියට් රජය බලාගෙන හිටිය දේ තමයි ජපන්නු කොයි මොහොතේ හරි ආක්‍රමණය කරයි කියන එක. නමුත් ඔට් ගේ සම්බන්ධකම් හරහා රිකාඩ් පැහැදිලිවම දැනගෙන හිටියා ජපන්නුන්ට එහෙම අදහසක් නැති බව. මේක රුසියාවට කිව්වට උන් පිළිගන්න ලෑස්ති වුනෙත් නැහැ, මොකද ජප්පෝ දේශ සීමාවෙමයි හිටියෙත්. ඒ විතරක් නෙවෙයි. ඔට් හරහා සෝගේ දැනගන්නවා ජර්මන්නු රුසියාවට ෂොට් එක දෙන්න යන බව. 95%ක් මේක ෂුවර් බව කිව්වත් ස්ටාලින් මේක පිළිගන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි ලෝකයේ එතෙක් ගොඩනගපු ලොකුම යුද පෙරමුණ operation Barbarossa, 1941 ජූනි 20 වෙනි දවසේ කරන බව දවසත් එක්කම දන්වලා යවනවා. නමුත් අති පණ්ඩිත ස්ටාලින් කරන්නේ සෝගේට හිනාවෙන එක. ස්ටාලින් අහනවා 'බීගෙන බඩු ගහ ගහ ඉන්න එකෙක් කියන එක මම පිළිගන්න ඕනෙද? කියලා' නමුත් පණ්ඩිතකම් නැතුව ඒකාලෙම නැගෙනහිර තිබ්බ විශාල යුද සේනාංක බටහිරට කැඳෙව්වානං විශාල ජිවිත හානියක් වළක්වාගන්න සෝවියට් හමුදාවට ඉඩ තිබුණා. නමුත් ලොක්කෙක් පණ්ඩිතයෙක් වුනාම ප්‍රතිපල භයානකයි. ඉතින් ජර්මන්නු පන්න පන්න ගහනකොට ස්ටාලින්ට කියන්න හම්බුණේ මෙච්චරයි. [ATTACH type="full" width="390px" alt="apata.jpg"]133881[/ATTACH] එතකොට වැඩේ වෙලා ඉවරයි. [ATTACH type="full" width="314px" alt="ht.jpg"]133882[/ATTACH] නමුත් 1941 සැප්තැම්බර් වෙනකොට නැගෙනහිර රුසියාවේ නවත්වලා තිබ්බ සේනාංක බටහිරට ගෙන්නලා ජර්මන්නුන්ට විරුද්ධව සටනට යොදවන්න ස්ටාලින්ට පුලුවන් වෙනවා. හේතුව ජපන්නු රුසියාවට පහර නොදී ගිනිකොනදිග ආසියාවට පහර දෙන්න ලෑස්ති වෙනවා කියන ඉතාම විශ්වාස දායක ආරංචිය රිකාඩ් සෝගේ විසින් දීම සහ තවත් කීප දෙනෙක් මේක තහවුරු කිරීම. ඉතින් රිකාඩ්ගේ මේ තොරතුර නිසා තමයි මොස්කව් නුවර වැටෙන්න නොදී ජර්මන් ආක්‍රමණය නවත්තගන්න පුළුවන් වුනා කියල කියන්නේ. [U]අවදානම සහ උපාය [/U] මෙච්චර සාර්ථකව වැඩේ කළාට සෝගේ හිටියේ දැඩි අවදානමක කියන එක කලිනුත් කිව්වා. එක 🌸කාන්තාවක් 🌸කිව්වේ සෝගේ ගේ ජීවිතය සිංහ කූඩුවක් ඇතුළෙ අනාරක්ෂිතව ඉන්නවා වගේ කියලා. මේක පැහැදිලි වෙන තැනක් කියන්නම්. නට්සි යුද අපරාධකාරයෙක් හිටිය "යෝසෙෆ් මෙසින්ගර්" (The Butcher of Warsaw) කියල. අමු තිරිසනෙක්. පෝලන්තයේ කාන්තාවන්, ළමයි ඇතුළු දහස් ගානක් කැලේ වලවල් කපල මරලා දාපු එකෙක්. මූව ජපානෙට එවල තිබ්බ හිට්ලර්ගේ රහස් පොලිසිය (ගෙස්ටාපෝ ) එකේ නිලධාරියෙක් විදිහට. මූට පැවරිලා තිබ්බ එක කාර්යක් වුනේ සෝගේ ගැන විස්තර සෙවීම. මොකද ඒ වෙද්දී සැකයක් හිතිලා තිබ්බේ. නමුත් සෝගේ කරන්නේ මේ යකා එක්ක බොන්න සෙට් වෙන එක. දෙන්නත් එක්ක කුඩු වෙන්න ගහන නිසා මෙසින්ගර් උන්නැහ සෝගේ ගැන වැඩිය හොයන්නෙම නැතුව එයා ඔත්තුකරුවෙක් නෙවෙයි කියල වාර්තාවක් යවලා නිකං හිටිය. තමන් ගැන මේ තිරිසනා හොයන බව දන්න නිසා රිකාඩ් 🌸සම්බන්ධයක් හදාගෙන හිටපු තව සංගීත ශිල්පිනියකගේ 🌸මාර්ගයෙන් මේ මෙසින්ගර්ගේ ගෙදර යතුරක් පන්නගෙන හොරෙන් ගෙදරටම ගිහින් මේ වාර්තාව චෙක් කරලා බලනවා. ඒකෙන් තමා යම් සැනසීමක් රිකාඩ්ට ලැබෙන්නේ. ඉතින් රිකාඩ් සෝගේ කියන්නේ සුපිරි වැඩකරුවෙක් කියන එක අහන්න දෙයක් නෙවෙයි. ඒ වගේම මේ බීගෙන දඟලන එක සහ කාන්තාවන් සනසන එක සමහරවිට තමන්ගේ චරිතය ආවරණය කරගෙන තොරතුරු දැනගෙන නට්සිවාදයට විරුද්ධව සුපිරි ගේම් එකක් දීමේ අරමුණින්ම කරපු දෙයක් වෙන්න පුලුවන්. මොකද ඒ තරම් කැපවීමක් සෝගේට තිබුණේ. නමුත් මෙසින්ගර් වාර්තාවෙන් ජර්මනිය නිහඬ වුනාට ජපානේ සෝගේ ගැන හෙව්වා. හේතුව වුනේ 'පර්ල් වරාය' ට පහර දෙන්න මාස දෙකකට කලින් ජපන්නු පැසිෆික් කලාපය ආක්‍රමණය කරන බවත් රුසියාවට පහර දෙන්න අරමුණක් තිබ්බේ නැති බවත් පවා ස්ටාලින්ට දැනුවත් කර තිබීම. උපාය මාර්ගිකව සෝගේ ඇත්තටම නට්සීන්ගේ සම්පුර්ණ යුද සැලස්මම එලිකරගත්තට මේක පිළිගන්න තරම් යහපත්කමක් ස්ටාලින්ට තිබ්බේ නැහැ. මොකද මිනිහ ඒකාධිපතියෙක් නිසා. [U]අවසානය[/U] ජපන්නු සෝගේ ගැන හොයන්න 🌸 කෙල්ලෙක් දානවා. ඒ කෙල්ලගේ නම 'කියෝමි ' (Kiyomi). මේ කෙල්ල සම්බන්ධයක් හදා ගෙන තහවුරු කරගන්නවා සෝගේ ඔත්තුකාරයෙක් බව. තමන් ජපන්නු විසින් අත් අඩංගුවට ගන්න බව දැනගන්න සෝගේ කරන්නේ ඊට කලින් දවසෙත් ජනරාල් ඔට්ගේ බිරිඳත් එක්ක උපරිමේට සතුටු වෙන එක. මොකද සෝගේ හිතුවා තමන් කරපු සේවය නිසාම සහ තමන් දරපු මතවාදය නිසාම රුසියාව තමන්ව බේරා ගන්න ඉදිරිපත් වෙයි කියලා. නමුත් ස්ටාලින් කියන්නේ වියරු ඒකාධිපතියෙක් බවත් ඒ වෙද්දී රිකාඩ්ගේ රුසියානු බිරිඳව ජර්මන් ඔත්තුකාරියක් කියල බොරුවට සයිබීරියාවට පිටුවහල් කරලා මරල දාල තිබුණු බවත් සෝගේ දන්නේ නැහැ. ඉතින් ජපානය මේ විරුවාව වධ දීලා එල්ලලා මරලා දානවා 1944. සෝවියට් රුසියාව අඩු තරමේ 1964 වෙනකන්ම සෝගේ තමන්ගේ ඔත්තුකාරයෙක් කියන එකවත් පිළිගන්නේ නැහැ. හේතුව රිකාඩ් සෝගේගේ ජර්මන් ආක්‍රමණය ගැන දීපු අනතුරු ඇඟවීම අතපසු කිරීම ගැන ස්ටාලින්ට මූන දෙන්න වෙයි කියල හිතපු ලැජ්ජාව වහගන්න. ඒ වගේම ජර්මනියත් සලකන්නේ එයා තමන්ගේ රටට සහ ජර්මනුන්ට ද්‍රෝහී වෙච්ච කෙනෙක් විදිහට. මේ තත්ත්වය වෙනස් වෙන්නේ දශක ගානක් ගිහිල්ලා. ඒ නිසාම පස්සේ සෝගේ ගැන පොතක් ලියපු කතුවරයෙක් කියනවා 'රිකාඩ් සෝගේ' කියන්නේ බලය වෙනුවෙන් චෙස් සෙල්ලමක් කරපු පාලක පිරිසකගේ උවමනාවන්ට හසු වෙලා ඉතාම අවාසනාවන්ත විදිහට ජීවිතේ නැති වෙච්ච පුද්ගලයෙක් විදිහට. හැබැයි සෝගේට වටිනාකමක් දීපු කෙනෙක් හිටියා. ඒ තමයි රිකාඩ් සෝගේ ගේ එකම සැබෑ ආදරය. නම 🌸හනාකෝ ඉෂී🌸. මේ ඉන්නේ එයා. [ATTACH type="full" width="232px" alt="hanako.jpeg"]133883[/ATTACH] රිකාඩ් සෝගේට එයාව හම්බෙන්නේ නවසිය තිස් ගණන් වලදී ආපන ශාලාවකදී. හනාකෝ වෙටර්වරියක්. සෝගේට කෑම එක දෙන මොහොතේම මේ කාන්තාවත් එක්ක ආදරෙන් බැඳෙනවා. ඊට පහුවදාම රිකාඩ්ගේ ගෙදරට එක්කං යනවා බිරිඳ (නිල නොලත්) ලෙස. සෝගේව 1944 මැරුවට පස්සේ මේ කාන්තාව අවුරුදු 5ක් එයාගේ මළ සිරුර හොයලා සමූහ මිනී වලකින් හොයාගෙන වෙන තැනක මිහිදන් කරනවා. මිනිය අඳුන ගන්නේ කැඩුණු කකුලෙන් සහ පාස්සපු දත් වලින්. ඒ දතක් ඇය තමන්ගේ ආදරය වෙනුවෙන් ළඟා තියාගන්නවා. දත් පාස්සල සෙට් කරන්න හදල තිබ්බ bridge එකෙන් මුද්දක් හදලා 2000 වර්ෂයේ ඇය මිය යනකන්ම ඇගේ ශරීරයේ පැළඳගෙන තියා ගන්නවා. ඔහුට සෝවියට් දේශයෙන් උවමනාවෙන්ම ලබා නොදුන් ගෞරවය සොහොනේ සටහන් කරන්න මේ හනකෝ අමතක කරන්නේ නැහැ. "Here lies a hero who sacrificed his life fighting against war and for world peace" කියල ගැහුවා. මේ තියෙන්නේ. [ATTACH type="full" width="392px" alt="Могила_Рихарда_Зорге,_Токио.jpg"]133884[/ATTACH] නමුත් සෝගේට ආදරය කරපු තව ගොඩක් අය හිටියා. 🌸ඇග්නස් ස්මෙඩ්ලි 🌸 කියන්නේ චීනයේදී සෝගේට හම්බුණු ඇමෙරිකානු කාන්තාවක්. ඇය කියනවා සෝගේ සමග වැඩ කළ කාලය තමා ඇගේ ප්‍රීතිමත්ම කාලය කියලා........... ෆොටෝ එකක් නැතුව මේ ගැන කියන්න අමාරුයි නං, මේ එයා ... බොරු නං අහල බලන්න...... එයාට ඒ වෙද්දී ළමයෙක් හිටියද කියල අහන්න ඔට්ටු නෑ හැබැයි .......... [ATTACH type="full" width="180px" alt="smedley.JPG"]133885[/ATTACH] දැන් real අවසානය ..... [B]ඉතින් බ්‍රදර්ස් ඇන්ඩ් සිස්ටර්ස්, මේ ලෝකේ අපට පට්ට අමාරු කාල එනවා. ඒකෙදි කරන්න පුළුවන් දේවල් දෙකක් තියෙනවා. එකක් දුක් වෙන එක හෝ කට හරි බැන බැන ඉන්න එක. එහෙම නැත්තන් දෙවෙනි දේ ඒ තත්වය වෙනස් කරන්න මහන්සි වෙන එක. ඉතින් නරුමයින් අතර සෝගේ වගේ මිනිස්සු තමන්ගේ ජීවිතය ගැනවත් නොතකා යහපත් අරමුණක් වෙනුවෙන් වැඩ කරනවා. ඒ වෙනුවෙ තමන්ට ඕන කරන හැකියාවල් දියුණු කරගන්නවා. සෝගේ වැන්නන් නිසා බේරුණු ජීවිත ගණන දහස් ගණන් වල ඉඳල ලක්ෂය, මිලියන ගණන් වලට යනවා. ඉතින් හැම විරුවෙක්ම සටන් කරන්නේ යුද බිමේ නෙවෙයි. ඔවුන්ට දිය යුතු ගෞරවය ලොක්කන් නොදී හංගගෙන ඉඳීවි. නමුත් හොඳ අරමුණකින් දෙයක් ලෝකෙට කළොත් එකෙ ප්‍රතිපල රැළි වගේ ලැබෙයි අඩුම තරමේ අපිට නොදන්නා කෙනෙකුටවත්. [/B] එහෙනං අපි ගියා. ජය!!! [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom