Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රුසියාවේ හදපු අරුම පුදුම වාහනය.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රුසියාවේ හදපු අරුම පුදුම වාහනය.

රුසියාවේ හදපු අරුම පුදුම වාහනය.

රුසියාව කියන්නේ ලොව විශාලම රටක්. ඒ වගේම ලෝක බලතුලනයේදී ඇමරිකාවට අභියෝගයක් එල්ලකරන්න පුළුවන් යුධමය හා තාක්ෂණික ශක්තියකින් යුතු රටවල් අතුරින් ප්‍රධානතම රටක්. ඔව්න් සැමවිටම ඔව්න්ගේම ක්රමයන් අනුගමනය කරීමට උත්සහ කරනවා. ජෙට් එන්ජින් මගින් ධාවනය කරන ලද දුම්රිය මෙන තවත් බොහොමයක් අරුම පුදුම දේවල් ඔව්න් නිර්මාණය කර තිබෙනවා. ඉහත රුපයේ තිබෙන වාහනය ගැන මුලින්ම ඔබට මොකක්ද හිතුනේ ? මටනම් මතක් උනේ සෙල්ලම් බඩුවක්. නමුත් විශ්වාස කරන්න මෙය දැනට වෙළඳ පොලේ ඔබට මිලදීගත හැකි දෙයක්. මෙය තවත් එක් concept design එකක් නොවෙයි. වසරේ බොහෝ කාලයක් හිමෙන් වැසි තිබෙන රුසියාවේ වගුරුබිම්, ජලාශ, අයිස්තටු වලින් පිරි පවතිනවා. එබැවින් මේ පිළිබඳව අවධානය යොමුකර ඕනෑම මතුපිටක ධාවනය කල හැකි මෙම රථය නිර්මාණය කර තිබෙනවා.

මෙහි නිර්මාණ ශිල්පිය රුසියානු ජාතික Aleksei Garagashian, ඔහු මෙම මෝටර් රථය නිර්මාණය කිරීමට පටන් ගෙන ඇත්තේ වසර 2012දි. වසර හතරක පර්යේෂණයන් වලින් පසුව මෙම වසරේ ඔව්න් මෙය වෙළඳ පොලට හදුන්වාදුන්නේ Sherp ATV නමින්. සාමාන්යෙන් ATV යනුවෙන් අදහස් කරන්නේ all terrain vehicle යන්නයි. එනම් ඕනෑම මතු පිටක ගමන් කල හැකි බව. නමුත් සාමාන්යෙන් ATV රථයකට ජලයෙහි ගමන් කිරීමට නොහැකියි. නමුත් මෙම අරුම පුදුම Sherp ATV රථයට ජලයේ ගමන් කිරීමේ හැකියාවද තිබෙනවා. මෙහි මීටර 1.6ක් උසැති රෝද මගින් ඕනෑම මතුපිටක ගමන් කිරීමේ හැකියාව මෙන්ම Sherp ATV රථය ජලයේ ගමන් කිරීමේදී පාවීමට අවශ්‍ය උඩුකුරු තෙරපුමද ලබාදෙනවා. තවද ගමන් ගන්නා මතුපිට අනුව රෝදවල පීඩනය වෙනස් කිරීමේ පහසුකමින්ද මෙය යුක්තයි.

මෙවැනි විශාල රෝද වලින් සමන්විත මෙම රථය ධවනය කිරීමට විශාල එන්ජිමක් අවශ්‍යයි කියල ඔබ සිතනවා ඇති. නමුත් ඇත්තටම මෙය ධාවනය වන්නේ 1.5 ධාරිතාවයකින් යුක්ත සිලින්ඩර හතරක turbo charge එන්ජිමක් මගින්. ගොඩබිමදී 45 km/h උපරිම වේගයක් සහිත මෙය ජලයේදී 6 km/h වේගයක් ලබාගැනීමට සමත්. මගීන් හතර දෙනෙකුට ගමන් කිරීමට හැකි මෙම මෝටර් රථය කිලෝ 1300ක බරින් යුක්ත අතර අමතර කිලෝ 1000ක බරක් රැගෙන යාමටද සමත්. මෙහි steering system එක skid steering වර්ගයේ එකක්. එනම් මෝටර් රථයේ වම්පස හා දකුණුපස රෝද එකිනෙක සම්බන්දව සමාන්තර ධාවනයක යෙදෙනවා (පාරේ වැඩකරන bobcat loader එකක් වගේ.) දැනට මෙම අරුම පුදුම මෝටර් රථය ඇමෙරිකානු ඩොලර් 65000 කට වෙළඳපොළට එක්කර තිබෙනවා. මෙම මෝටර් රථය ගමන් කරන අයුරු පහත වීඩියෝවෙන් බලන්න පුළුවන්.

[YOUTUBE]3j7n00Xx38o[/YOUTUBE]

http://techpedia.lk/2016/02/11/sherp-atv/

[QUOTE="demee, post: 20561840, member: 371755"] [b]රුසියාවේ හදපු අරුම පුදුම වාහනය.[/b] [B]රුසියාවේ හදපු අරුම පුදුම වාහනය.[/B] [URL="http://techpedia.lk/?attachment_id=1282"][IMG]http://i0.wp.com/techpedia.lk/wp-content/uploads/2016/02/sherp-atv-5.png?resize=656%2C370[/IMG][/URL] රුසියාව කියන්නේ ලොව විශාලම රටක්. ඒ වගේම ලෝක බලතුලනයේදී ඇමරිකාවට අභියෝගයක් එල්ලකරන්න පුළුවන් යුධමය හා තාක්ෂණික ශක්තියකින් යුතු රටවල් අතුරින් ප්‍රධානතම රටක්. ඔව්න් සැමවිටම ඔව්න්ගේම ක්රමයන් අනුගමනය කරීමට උත්සහ කරනවා. ජෙට් එන්ජින් මගින් ධාවනය කරන ලද දුම්රිය මෙන තවත් බොහොමයක් අරුම පුදුම දේවල් ඔව්න් නිර්මාණය කර තිබෙනවා. ඉහත රුපයේ තිබෙන වාහනය ගැන මුලින්ම ඔබට මොකක්ද හිතුනේ ? මටනම් මතක් උනේ සෙල්ලම් බඩුවක්. නමුත් විශ්වාස කරන්න මෙය දැනට වෙළඳ පොලේ ඔබට මිලදීගත හැකි දෙයක්. මෙය තවත් එක් concept design එකක් නොවෙයි. වසරේ බොහෝ කාලයක් හිමෙන් වැසි තිබෙන රුසියාවේ වගුරුබිම්, ජලාශ, අයිස්තටු වලින් පිරි පවතිනවා. එබැවින් මේ පිළිබඳව අවධානය යොමුකර ඕනෑම මතුපිටක ධාවනය කල හැකි මෙම රථය නිර්මාණය කර තිබෙනවා. [URL="http://techpedia.lk/?attachment_id=1281"][IMG]http://i1.wp.com/techpedia.lk/wp-content/uploads/2016/02/outdoorhub-video-super-powered-russian-atv-that-can-walk-across-broken-ice-2016-02-10_15-29-24-880x503.jpg?resize=700%2C399[/IMG][/URL] මෙහි නිර්මාණ ශිල්පිය රුසියානු ජාතික Aleksei Garagashian, ඔහු මෙම මෝටර් රථය නිර්මාණය කිරීමට පටන් ගෙන ඇත්තේ වසර 2012දි. වසර හතරක පර්යේෂණයන් වලින් පසුව මෙම වසරේ ඔව්න් මෙය වෙළඳ පොලට හදුන්වාදුන්නේ Sherp ATV නමින්. සාමාන්යෙන් ATV යනුවෙන් අදහස් කරන්නේ all terrain vehicle යන්නයි. එනම් ඕනෑම මතු පිටක ගමන් කල හැකි බව. නමුත් සාමාන්යෙන් ATV රථයකට ජලයෙහි ගමන් කිරීමට නොහැකියි. නමුත් මෙම අරුම පුදුම Sherp ATV රථයට ජලයේ ගමන් කිරීමේ හැකියාවද තිබෙනවා. මෙහි මීටර 1.6ක් උසැති රෝද මගින් ඕනෑම මතුපිටක ගමන් කිරීමේ හැකියාව මෙන්ම Sherp ATV රථය ජලයේ ගමන් කිරීමේදී පාවීමට අවශ්‍ය උඩුකුරු තෙරපුමද ලබාදෙනවා. තවද ගමන් ගන්නා මතුපිට අනුව රෝදවල පීඩනය වෙනස් කිරීමේ පහසුකමින්ද මෙය යුක්තයි. [URL="http://techpedia.lk/?attachment_id=1280"][IMG]http://i1.wp.com/techpedia.lk/wp-content/uploads/2016/02/lifebuzz-5740e353cef6045261215f17d877aef1-limit_2000.jpg?resize=628%2C471[/IMG][/URL] මෙවැනි විශාල රෝද වලින් සමන්විත මෙම රථය ධවනය කිරීමට විශාල එන්ජිමක් අවශ්‍යයි කියල ඔබ සිතනවා ඇති. නමුත් ඇත්තටම මෙය ධාවනය වන්නේ 1.5 ධාරිතාවයකින් යුක්ත සිලින්ඩර හතරක turbo charge එන්ජිමක් මගින්. ගොඩබිමදී 45 km/h උපරිම වේගයක් සහිත මෙය ජලයේදී 6 km/h වේගයක් ලබාගැනීමට සමත්. මගීන් හතර දෙනෙකුට ගමන් කිරීමට හැකි මෙම මෝටර් රථය කිලෝ 1300ක බරින් යුක්ත අතර අමතර කිලෝ 1000ක බරක් රැගෙන යාමටද සමත්. මෙහි steering system එක skid steering වර්ගයේ එකක්. එනම් මෝටර් රථයේ වම්පස හා දකුණුපස රෝද එකිනෙක සම්බන්දව සමාන්තර ධාවනයක යෙදෙනවා (පාරේ වැඩකරන bobcat loader එකක් වගේ.) දැනට මෙම අරුම පුදුම මෝටර් රථය ඇමෙරිකානු ඩොලර් 65000 කට වෙළඳපොළට එක්කර තිබෙනවා. මෙම මෝටර් රථය ගමන් කරන අයුරු පහත වීඩියෝවෙන් බලන්න පුළුවන්. [URL="http://techpedia.lk/?attachment_id=1283"][IMG]http://i2.wp.com/techpedia.lk/wp-content/uploads/2016/02/sherp-atv-russian-amphibious-truck-with-monster-wheels-9.jpg?resize=658%2C494[/IMG] [/URL] [YOUTUBE]3j7n00Xx38o[/YOUTUBE] [URL]http://techpedia.lk/2016/02/11/sherp-atv/[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom