Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ඔයාලගේ පොඩි business, freelance වැඩ, online shops හෝ services වලට agency වලට ලොකු ගණන් ගෙවන්නෙ නැතුව
thathsilura
Updated:
Today at 4:45 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රුසියාව අමෙරිකාවට කණේ පාරක් දෙයි.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඒක තුර්කියේ ප්ලන් එකක් මචන්. උබ බැලුවොත් ලගදි මුලින්ම ඔය යෝජනාව ගෙනාවේ තුර්කියඋන් දැන් කුර්දි උන්ට විරුද්දව වෙනමම මෙහෙයුමක් කරගෙන යන හින්දා, තුර්කියට ශුවර් නෑ අසාඩ් කාරයා ගහයි කියල.

අනික් හේතුව තමයි දවස් කිහිපයකට කලින් රෙඩ් ක්රොස් හා යූඇන්ලොරි වලට ගැහුව එක, ඇමරිකාව කියන්නේ රුසියාව කලයි කියල. ඒත් රුසියව තම පිලි අරං නෑ. (මම හිතන්නේ රුසියාව ගැහුවේ)

මචන් ගිය සතියේ උන ප්රධාන සිදුවීම් 4ක් විතරයි තියෙන්නේ

1. ඇමරිකාව සිරියානු හමුදාවට ගහපු එක. https://www.reddit.com/r/syriancivilwar/comments/5387hq/associated_press_syrian_government_says_usled/

2. සිරියානු හමුදාව සටන් විරමයෙන් ඉවත් උන එක

3. රුසියාව යූඇන් ලොරි වලට ගැහුව එක https://www.reddit.com/r/syriancivilwar/comments/53j9jr/update_officials_confirm_to_abc_that_un_convoy/

4. එච්චර ලොකු දෙයක් නෙමෙයි, ( අන් ඔෆීසියල් ) අල්ජසීරා රූපවාහිනියේ මූලස්ථානයකට ගැහුව එක. https://www.reddit.com/r/syriancivilwar/comments/544hwu/the_russian_air_force_has_destroyed_the_hqs_of_al/

5. සිරියන් හමුදා ඇලෙපෝ අවසන් මෙහෙයුම පටන් ගත්ත එක. ( ඔන්ගොයින් රයිට් නව්)

මම හිතන්නේ උබ ඔය කියන්නේ මම කිව්ව 4 වෙනි එක වෙන්න ඕනේ. ඒත් ඒක උබ කියන විදිහට වෙන්න විදිහක් නෑ.

මොකද රුසියාව කොහොමත් ඊශ්රාලයත් එක්ක හොද සම්බන්ද කමක් තියනවා. රුසියන් ප්ලේන් කලතුරකින් ඉශ්රාල් ගුවන් කලපයට හිටන් යනවා. ඒත් ඒව එච්චර තුර්කිය කලා වගේ නොවැම්බර් 24 ගහන්න යන්නේ නෑ.

සමහරවිට අල් ජසීරා සීන් එකක් දාල කවර් අප් නිව්ස් එකක් වෙන්න පුලුවන් උඹ කියන එක ඇත්ත වෙලා.( හරියට ඇමරිකන් U2 ප්ලේන් එක , නාස ප්ලේන් එකක් කිව්වා වගේ) ඒත්, උබේ නිවස් සෝස් එක එච්චර කෙඩිබල් නිවස් සෝස් එකක් නෙමෙයි.

අනිත් එක තමයි රෙඩිට් / ආර්/ සිරියන්සිවිල්වෝර් කියන සබ් රෙඩිට් එක ඉතා ඇක්ටිවු. මොකක් හරි නිවස් එකක් ආවොත් ක්ෂනිකව දැන ගන්න පුලුවන්. ඒත් මම කිසිම වෙලාවක ඔහොම නිව්ස් එකක් දැක්කේ නෑ.  මම දැනට හිතන්නේ උබේ ඔය වීඩියෝ එක බොරුව කියලා.

[QUOTE="LOL_SEEN, post: 20711454, member: 558837"] [SIZE=2] ඒක තුර්කියේ ප්ලන් එකක් මචන්. උබ බැලුවොත් ලගදි මුලින්ම ඔය යෝජනාව ගෙනාවේ තුර්කිය:yes:උන් දැන් කුර්දි උන්ට විරුද්දව වෙනමම මෙහෙයුමක් කරගෙන යන හින්දා, තුර්කියට ශුවර් නෑ අසාඩ් කාරයා ගහයි කියල. අනික් හේතුව තමයි දවස් කිහිපයකට කලින් රෙඩ් ක්රොස් හා යූඇන්ලොරි වලට ගැහුව එක,:eek: ඇමරිකාව කියන්නේ රුසියාව කලයි කියල. ඒත් රුසියව තම පිලි අරං නෑ. (මම හිතන්නේ රුසියාව ගැහුවේ) මචන් ගිය සතියේ උන ප්රධාන සිදුවීම් 4ක් විතරයි තියෙන්නේ 1. ඇමරිකාව සිරියානු හමුදාවට ගහපු එක. [URL]https://www.reddit.com/r/syriancivilwar/comments/5387hq/associated_press_syrian_government_says_usled/[/URL] 2. සිරියානු හමුදාව සටන් විරමයෙන් ඉවත් උන එක 3. රුසියාව යූඇන් ලොරි වලට ගැහුව එක [URL]https://www.reddit.com/r/syriancivilwar/comments/53j9jr/update_officials_confirm_to_abc_that_un_convoy/[/URL] 4. එච්චර ලොකු දෙයක් නෙමෙයි, ( අන් ඔෆීසියල් ) අල්ජසීරා රූපවාහිනියේ මූලස්ථානයකට ගැහුව එක. [URL]https://www.reddit.com/r/syriancivilwar/comments/544hwu/the_russian_air_force_has_destroyed_the_hqs_of_al/[/URL] 5. සිරියන් හමුදා ඇලෙපෝ අවසන් මෙහෙයුම පටන් ගත්ත එක. ( ඔන්ගොයින් රයිට් නව්) මම හිතන්නේ උබ ඔය කියන්නේ මම කිව්ව 4 වෙනි එක වෙන්න ඕනේ. ඒත් ඒක උබ කියන විදිහට වෙන්න විදිහක් නෑ. මොකද රුසියාව කොහොමත් ඊශ්රාලයත් එක්ක හොද සම්බන්ද කමක් තියනවා. රුසියන් ප්ලේන් කලතුරකින් ඉශ්රාල් ගුවන් කලපයට හිටන් යනවා. ඒත් ඒව එච්චර තුර්කිය කලා වගේ නොවැම්බර් 24 ගහන්න යන්නේ නෑ. සමහරවිට අල් ජසීරා සීන් එකක් දාල කවර් අප් නිව්ස් එකක් වෙන්න පුලුවන් උඹ කියන එක ඇත්ත වෙලා.( හරියට ඇමරිකන් U2 ප්ලේන් එක , නාස ප්ලේන් එකක් කිව්වා වගේ) ඒත්, උබේ නිවස් සෝස් එක එච්චර කෙඩිබල් නිවස් සෝස් එකක් නෙමෙයි. අනිත් එක තමයි රෙඩිට් / ආර්/ සිරියන්සිවිල්වෝර් කියන සබ් රෙඩිට් එක ඉතා ඇක්ටිවු. මොකක් හරි නිවස් එකක් ආවොත් ක්ෂනිකව දැන ගන්න පුලුවන්. ඒත් මම කිසිම වෙලාවක ඔහොම නිව්ස් එකක් දැක්කේ නෑ. :no: මම දැනට හිතන්නේ උබේ ඔය වීඩියෝ එක බොරුව කියලා.:rolleyes::rolleyes::rolleyes:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom