Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Yesterday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රුසියාව ඉවත්ව යෑම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උතුරු කොරියාවට නීතිමය වශයෙන් පරමාණු බෝම්බ අත්හදාබලන්නත් පුළුවන්. ඒත් සම්භාදක පිට සම්බාදක වැටෙනවනෙ කරපු ගමන්.

ඔයා හිතනවද කොටි යුද්දෙ තියන කාලෙදි ලංකාවෙන් අවසර දුන්න කියල චීන හමුදාවට එක පාර එන්න පුළුවන් කියල ලංකාවට? ඉන්දියාව හමුදාව ලංකාවට එවනකොටත් ලෝකෙ අනෙක් රටවල් shape එකේ තියාගන්න පරමාර්ථ හා ඉලක්ක ගැන විනිවිද වාර්තාවක් un එකට ඉදිරිපත් කරල ආවෙ. එහෙම කරන්න නීතිමය අවශ්‍යතාවයක් නෑ, ඒත් ජාත්‍යන්තරයේ කැමැත්ත ගන්න එහෙම කරනව.

අනික, මම කිව්ව වචන එහෙම්මම රාජ්‍ය නායකයෙක් කියන්නෙ නෑ. පුටින්ගෙ press conference එකේ සාරාංශය තමයි ඔය. උදාහරණයක් විදිහට මේ වගේ ප්‍රකාශ. http://www.theguardian.com/world/2015/sep/28/us-russia-tensions-on-show-as-putin-and-obama-clash-over-syria

වැඩිය ඕන නෑ ඒ කාලෙ එළකිරියේ අය දාපු thread ටික අරන් බලන්න. කට්ටිය සතුටු උනා දැන් පුටින් බැස්ස නිසා isis ඉවරයි කියල. එතකොටවත් ඔයා කිව්වද නෑ පුටින් යන්නෙ isis ඉවර කරන්න නෙමෙයි කියල? මමනම් දැක්කෙ නෑ කවුරුවත් එහෙම කියනව.

දැන් ඉතින් පෙරලුනු පිට හොඳයි කියන්න ඕන තරම් අය ඉන්නව.

ඔයාට සිවිල් උන් මලත් එකයි නැතත් එකයිනම්, ඒක ඔයාගෙ තියන මනුස්සකමේ අඩුවක් මචන්. ලංකාවෙ කොටි බෝම්බ ගහල අහිංසක මිනිස්සු මරනකොටත් ඔයාට ඔහොමමද හිතුනෙ?

අනික, ඔයා මගේ comment එක quote කරල reply කරානම්, ඔයා කතා කරන්නේ මගේ comment එක ගැන. එතකොට මම කිව්ව සමස්තය ගැන තමයි කතා වෙන්නෙ. සමස්තය ගැන කතා කරන්නේ නැතුව, ඔයාගෙ පටු දර්ශනය ගැන කතා කරන්න ඕනෙනම්, thread එකට reply කරන්න මගේ comments quote කරන්නේ නැතුව.

කලින් කිව්ව වගේ ඔයාට මිනිස් ජිවිත ගැන වටිනාකමක් නැත්නම් මගේ මාතෘකාව ඔයත් එක්ක කතා කරල වැඩක් නෑ මචන්. ඒක අන්ධයට හඳ පෙන්නන්න හදනවා වගේ වැඩක්. ඒක නිසා මේක මම දාන අන්තිම reply එක. ඔයාගෙ මතයට ගැලපෙන්නේ නැති හැම කෙනෙක්ම මෝඩයෙක්, බුරුවෙක්, බොරු කාරයෙක් විදිහට දකිනවනම් ඒක ඒ ඔයාගෙ මට්ටම.

මට දැන් හිතාගන්න පුළුවන් ඇයි ඔයාගෙ original account එක ban උනේ කියල.

මොනව උනත් ඔයා වෙලාව අරන් හොඳ විස්තර ටිකක් දානව. ඒක නිසා ඔයාගෙ මාතෘකාව ගැන ත්‍රෙඩ් එකේ අනෙක් අය එක්ක සාකච්චා කරගන්න.

[QUOTE="mmaxx, post: 19885426, member: 35065"] [COLOR="Blue"][SIZE="4"][SIZE="4"][COLOR="Blue"] උතුරු කොරියාවට නීතිමය වශයෙන් පරමාණු බෝම්බ අත්හදාබලන්නත් පුළුවන්. ඒත් සම්භාදක පිට සම්බාදක වැටෙනවනෙ කරපු ගමන්. ඔයා හිතනවද කොටි යුද්දෙ තියන කාලෙදි ලංකාවෙන් අවසර දුන්න කියල චීන හමුදාවට එක පාර එන්න පුළුවන් කියල ලංකාවට? ඉන්දියාව හමුදාව ලංකාවට එවනකොටත් ලෝකෙ අනෙක් රටවල් shape එකේ තියාගන්න පරමාර්ථ හා ඉලක්ක ගැන විනිවිද වාර්තාවක් un එකට ඉදිරිපත් කරල ආවෙ. එහෙම කරන්න නීතිමය අවශ්‍යතාවයක් නෑ, ඒත් ජාත්‍යන්තරයේ කැමැත්ත ගන්න එහෙම කරනව. අනික, මම කිව්ව වචන එහෙම්මම රාජ්‍ය නායකයෙක් කියන්නෙ නෑ. පුටින්ගෙ press conference එකේ සාරාංශය තමයි ඔය. උදාහරණයක් විදිහට මේ වගේ ප්‍රකාශ. [URL="http://www.theguardian.com/world/2015/sep/28/us-russia-tensions-on-show-as-putin-and-obama-clash-over-syria"]http://www.theguardian.com/world/2015/sep/28/us-russia-tensions-on-show-as-putin-and-obama-clash-over-syria[/URL][/COLOR][/SIZE] වැඩිය ඕන නෑ ඒ කාලෙ එළකිරියේ අය දාපු thread ටික අරන් බලන්න. කට්ටිය සතුටු උනා දැන් පුටින් බැස්ස නිසා isis ඉවරයි කියල. එතකොටවත් ඔයා කිව්වද නෑ පුටින් යන්නෙ isis ඉවර කරන්න නෙමෙයි කියල? මමනම් දැක්කෙ නෑ කවුරුවත් එහෙම කියනව. දැන් ඉතින් පෙරලුනු පිට හොඳයි කියන්න ඕන තරම් අය ඉන්නව. ඔයාට සිවිල් උන් මලත් එකයි නැතත් එකයිනම්, ඒක ඔයාගෙ තියන මනුස්සකමේ අඩුවක් මචන්. ලංකාවෙ කොටි බෝම්බ ගහල අහිංසක මිනිස්සු මරනකොටත් ඔයාට ඔහොමමද හිතුනෙ? අනික, ඔයා මගේ comment එක quote කරල reply කරානම්, ඔයා කතා කරන්නේ මගේ comment එක ගැන. එතකොට මම කිව්ව සමස්තය ගැන තමයි කතා වෙන්නෙ. සමස්තය ගැන කතා කරන්නේ නැතුව, ඔයාගෙ පටු දර්ශනය ගැන කතා කරන්න ඕනෙනම්, thread එකට reply කරන්න මගේ comments quote කරන්නේ නැතුව. කලින් කිව්ව වගේ ඔයාට මිනිස් ජිවිත ගැන වටිනාකමක් නැත්නම් මගේ මාතෘකාව ඔයත් එක්ක කතා කරල වැඩක් නෑ මචන්. ඒක අන්ධයට හඳ පෙන්නන්න හදනවා වගේ වැඩක්. ඒක නිසා මේක මම දාන අන්තිම reply එක. ඔයාගෙ මතයට ගැලපෙන්නේ නැති හැම කෙනෙක්ම මෝඩයෙක්, බුරුවෙක්, බොරු කාරයෙක් විදිහට දකිනවනම් ඒක ඒ ඔයාගෙ මට්ටම. මට දැන් හිතාගන්න පුළුවන් ඇයි ඔයාගෙ original account එක ban උනේ කියල. මොනව උනත් ඔයා වෙලාව අරන් හොඳ විස්තර ටිකක් දානව. ඒක නිසා ඔයාගෙ මාතෘකාව ගැන ත්‍රෙඩ් එකේ අනෙක් අය එක්ක සාකච්චා කරගන්න. [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom