රුසියාව සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතර පවතින සබඳතාවල පුදුම සහගත ඉතිහාසය..🇷🇺🇺🇲

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,497
    47,621
    113
    ව්ලැඩිමීර් පුටින් සහ ඩොනල්ඩ් ට්‍රම් අතර සංකීර්ණ සබඳතාවක් පවතී. ගෝලීය න්‍යෂ්ටික සුපිරි බලවතුන්ගේ නායකයින් ලෙස , ඔවුන් දෙපළ එකිනෙකාට ගෞරවයෙන් කටයුතු කරන ආකාරයක් පෙනෙන්නට තිබේ. කෙසේ වෙතත් පවතින භූ දේශපාලනික ආතතීන් ඕනෑම ශක්තිමත් සම්බන්ධතාවයක් යටපත් කරයි. නමුත් සෑම අවස්ථාවකදීම එය එලෙසින්ම සිදු නොවේ. රුසියාව සහ ඇමෙරිකා එක්සත් ජනපදයට අතර වසර 200 කට වැඩි කාලයක් පුරා පැතිරුණු පොදු ඉතිහාසයක් ඇති අතර, මිත්‍රත්වය, දේශසීමා බෙදා ගැනීම සහ අන්‍යෝන්‍ය සහයෝගය ඊට ඇතුළත් වේ.

     
    • Like
    Reactions: Rick Sanchezz

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    Un okkoma yaluwo ban 😅😅

    9qHXLDl.gif