Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රුහුණු උපකුලපති අයින් කළේ ඇයි ?🔴
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

@ManoriHettiarachchi-l2s

4 hours ago

පසුගිය කාලයේ රුහුණු සරසවියේ දරුණු නවක වදයක් තිබුණ කියල ඉතා ප්‍රසිද්ධයි. මෙම උපකුලපති තුමා මේ ජරා නවක වදය සම්පුර්ණ නැවැත්තුවා කියල දන්නව ඒකම මදිද. හොඳ මනුස්සයෙක්ට ඉන්න දෙන්නෙ නෑ.

@Nimeshprabathweera

7 hours ago

මේ මනුස්සය නිසා තමයි අපි නවක වදයෙන් බේරුනේ.

@alexalock452

9 hours ago

රුහුන කියන්නෙ නවක වදය ලොකුවටම තිබ්බ තැනක්.දැන් නවක වදය නැති එක ගැන නම් සතුටුයි.මෙතුමාට ඒ ගැන ස්තුති වන්ත වෙන්න ඕන.මෙතුම ගත්ත තීරන වලින් කැම්පස් එකේ සීනියර් බැජ් වල උන්ට තියෙන බලය නැති උනා ඒකයි උන්ට රිදෙන්න ඇත්තෙ.

@User-123-S

10 hours ago

මම ලගදි දැක්කා රැහුනු ගෑනු ලමයෙක් කරපු vlog එකක් .මෙයා රැග් නතර කරාල. ජේෂ්ඨ ලමයි 1st year ල ලගටවත් යන්න බයයි ලු.රැග් කරලා ලමයෙකුට ගහපු ලමයෙක්ට පන්ති තහනම් කරලා .මෙයාගේ ඒ පැත්ත හොදයිලු .ඇත්තටම දරුණුවට රැග් තිබුන රුහුණේ රැග් නැතිම වෙලා මෙයාගේ කාලේ.

@shanikarajini2398

4 hours ago

උතුම් මිනිසෙක්.අපේ රටට උවමනා මෙවන් මිනිසුන්

@successgain3737

6 hours ago

පරීක්ෂණ කරලා වරදක් නැත්තන් ආපහු පත්කරන්න. සියළු විශ්ව විද්‍යාල වලින් නවක වධය නවත්තන්න ඕනේ. ඉගෙන ගන්න තැන් වලට මිලේජ්ජයෝ ඕනේ නෑ

@ruuuu3727

8 hours ago

මාත් රුහුණේ, කැම්පස් එක මේ තත්වෙට පත් කරන්න ගොඩක් වැඩ කරා, ළමයින්ගෙ ප්‍රථිපලත් වැඩි උනා. ඉස්සර හිටියට වඩා ප්‍රථිපලත් වැඩී.

@GyrikaCroos

6 hours ago (edited)

im a Student in e-fac We're proud engineering students—no ragging here. The protest succeeded, and our university is a safe and welcoming place.

@MalshaAmarajith

10 hours ago

ඇත්ත නැත්ත කියන්න හරියටම තේරෙන්නේ නැහැ නමුත් ශිෂ්‍ය සංගම් මේ කියන විදිහේ බලු වැඩ කරා නම් වැඩි දුර යන්න වෙන්නේ නැ....

@hameem868

6 hours ago

ඔබව අස් කරාට පස්සේ ආයෙත් නවක වදය හිස එසවෙයි අපිට රුහුණේ ඉන්න බැරි වෙයි

@mithunrumesh7400

4 hours ago

සම්පුර්ණ ඇත්ත මම 2017 ගියෙ රැහුනට. නවකවදය ඇති වෙන්න තිබුනා. මෙතුමා ඇවිල්ලා තමයි ඒක නතර කරේ. 2019 පස්සෙ නවක වදය නතර උනා.

@kalpamadhushan2905

8 hours ago

ඔබතුමා හොද පුද්ගලයෙක් කියලා තේරෙනවා. ඇත්තටම ලංකාවේ රාජ්‍ය විශ්ව විද්‍යාල පද්දතිය දියුනු කරන්න බැරි ඔය දූශිත කන්ඩායම් නිසා.

[QUOTE="itguy77, post: 30372330, member: 585331"] [HEADING=2][URL='https://www.youtube.com/@ManoriHettiarachchi-l2s']@ManoriHettiarachchi-l2s[/URL][/HEADING] [URL='https://www.youtube.com/watch?v=0HSwSDwW_X4&lc=Ugz6BVtq0qDPDb8Lkc94AaABAg']4 hours ago[/URL] පසුගිය කාලයේ රුහුණු සරසවියේ දරුණු නවක වදයක් තිබුණ කියල ඉතා ප්‍රසිද්ධයි. මෙම උපකුලපති තුමා මේ ජරා නවක වදය සම්පුර්ණ නැවැත්තුවා කියල දන්නව ඒකම මදිද. හොඳ මනුස්සයෙක්ට ඉන්න දෙන්නෙ නෑ. [URL='https://www.youtube.com/@Nimeshprabathweera']@Nimeshprabathweera[/URL] [URL='https://www.youtube.com/watch?v=0HSwSDwW_X4&lc=UgxY947j8xyZs2Fg2kJ4AaABAg']7 hours ago[/URL] මේ මනුස්සය නිසා තමයි අපි නවක වදයෙන් බේරුනේ. [URL='https://www.youtube.com/@alexalock452']@alexalock452[/URL] [URL='https://www.youtube.com/watch?v=0HSwSDwW_X4&lc=UgywGd22CJjHYkm1-Dt4AaABAg']9 hours ago[/URL] රුහුන කියන්නෙ නවක වදය ලොකුවටම තිබ්බ තැනක්.දැන් නවක වදය නැති එක ගැන නම් සතුටුයි.මෙතුමාට ඒ ගැන ස්තුති වන්ත වෙන්න ඕන.මෙතුම ගත්ත තීරන වලින් කැම්පස් එකේ සීනියර් බැජ් වල උන්ට තියෙන බලය නැති උනා ඒකයි උන්ට රිදෙන්න ඇත්තෙ. [HEADING=2][URL='https://www.youtube.com/@User-123-S']@User-123-S[/URL][/HEADING] [URL='https://www.youtube.com/watch?v=0HSwSDwW_X4&lc=UgxLnsDMGf0tbzI1HsV4AaABAg']10 hours ago[/URL] මම ලගදි දැක්කා රැහුනු ගෑනු ලමයෙක් කරපු vlog එකක් .මෙයා රැග් නතර කරාල. ජේෂ්ඨ ලමයි 1st year ල ලගටවත් යන්න බයයි ලු.රැග් කරලා ලමයෙකුට ගහපු ලමයෙක්ට පන්ති තහනම් කරලා .මෙයාගේ ඒ පැත්ත හොදයිලු .ඇත්තටම දරුණුවට රැග් තිබුන රුහුණේ රැග් නැතිම වෙලා මෙයාගේ කාලේ. [HEADING=2][URL='https://www.youtube.com/@shanikarajini2398']@shanikarajini2398[/URL][/HEADING] [URL='https://www.youtube.com/watch?v=0HSwSDwW_X4&lc=UgwLcJ1Qm1h3uWDeQM54AaABAg']4 hours ago[/URL] උතුම් මිනිසෙක්.අපේ රටට උවමනා මෙවන් මිනිසුන් [HEADING=2][URL='https://www.youtube.com/@successgain3737']@successgain3737[/URL][/HEADING] [URL='https://www.youtube.com/watch?v=0HSwSDwW_X4&lc=Ugw566UXQS9bZb45Oyd4AaABAg']6 hours ago[/URL] පරීක්ෂණ කරලා වරදක් නැත්තන් ආපහු පත්කරන්න. සියළු විශ්ව විද්‍යාල වලින් නවක වධය නවත්තන්න ඕනේ. ඉගෙන ගන්න තැන් වලට මිලේජ්ජයෝ ඕනේ නෑ [HEADING=2][URL='https://www.youtube.com/@ruuuu3727']@ruuuu3727[/URL][/HEADING] [URL='https://www.youtube.com/watch?v=0HSwSDwW_X4&lc=UgzUbQnVsQrsrjGkI3Z4AaABAg']8 hours ago[/URL] මාත් රුහුණේ, කැම්පස් එක මේ තත්වෙට පත් කරන්න ගොඩක් වැඩ කරා, ළමයින්ගෙ ප්‍රථිපලත් වැඩි උනා. ඉස්සර හිටියට වඩා ප්‍රථිපලත් වැඩී. [URL='https://www.youtube.com/@GyrikaCroos']@GyrikaCroos[/URL] [URL='https://www.youtube.com/watch?v=0HSwSDwW_X4&lc=Ugzcs6LVS0seZ_zT2dF4AaABAg']6 hours ago (edited)[/URL] im a Student in e-fac We're proud engineering students—no ragging here. The protest succeeded, and our university is a safe and welcoming place. [URL='https://www.youtube.com/@MalshaAmarajith']@MalshaAmarajith[/URL] [URL='https://www.youtube.com/watch?v=0HSwSDwW_X4&lc=Ugwrzgcz3W4CHrt0pK14AaABAg']10 hours ago[/URL] ඇත්ත නැත්ත කියන්න හරියටම තේරෙන්නේ නැහැ නමුත් ශිෂ්‍ය සංගම් මේ කියන විදිහේ බලු වැඩ කරා නම් වැඩි දුර යන්න වෙන්නේ නැ....[IMG alt="😐"]https://www.youtube.com/s/gaming/emoji/7ff574f2/emoji_u1f610.png[/IMG] [HEADING=2][URL='https://www.youtube.com/@hameem868']@hameem868[/URL][/HEADING] [URL='https://www.youtube.com/watch?v=0HSwSDwW_X4&lc=UgyrAQLjxUKotwjVl094AaABAg']6 hours ago[/URL] ඔබව අස් කරාට පස්සේ ආයෙත් නවක වදය හිස එසවෙයි අපිට රුහුණේ ඉන්න බැරි වෙයි [HEADING=2][URL='https://www.youtube.com/@mithunrumesh7400']@mithunrumesh7400[/URL][/HEADING] [URL='https://www.youtube.com/watch?v=0HSwSDwW_X4&lc=UgxKb0KeElouymZakR54AaABAg']4 hours ago[/URL] සම්පුර්ණ ඇත්ත මම 2017 ගියෙ රැහුනට. නවකවදය ඇති වෙන්න තිබුනා. මෙතුමා ඇවිල්ලා තමයි ඒක නතර කරේ. 2019 පස්සෙ නවක වදය නතර උනා. [HEADING=2][URL='https://www.youtube.com/@kalpamadhushan2905']@kalpamadhushan2905[/URL][/HEADING] [URL='https://www.youtube.com/watch?v=0HSwSDwW_X4&lc=UgwVX7FsCI5V2ltHuvl4AaABAg']8 hours ago[/URL] ඔබතුමා හොද පුද්ගලයෙක් කියලා තේරෙනවා. ඇත්තටම ලංකාවේ රාජ්‍ය විශ්ව විද්‍යාල පද්දතිය දියුනු කරන්න බැරි ඔය දූශිත කන්ඩායම් නිසා. [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom