Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රුහුණු සරසවිය ගණිකාමඩමක් වෙයි.Breaking News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අට පාස් මට මගේ උපාධි නැති බුදුහාමුදුරුවෝ ඉගැන්නුවේ මෙහෙමයි උගතෝ...

මඡ්ජධිම නිකාය කියන බණ පොතේ ඇතුළත් ''සාලෙය්‍යක සූත්‍රය'' අනුව කරුණු විමසා බලමු. බුදුරජාණන් වහන්සේ සාලෙය්‍යක ගම්වැසියන්ට දේශනා කළේ ''කාමේසුමිච්ඡාචාරා ඛො පන හොතී යා තා මාතු රක්ඛිතා පීතූරක්ඛිතා මාතා පිතූ රක්ඛිතා භාතුරක්ඛිතා භගිනි රක්ඛිතා ඤාති රක්ඛිතා ගොත්ත රක්ඛිතා ධම්ම රක්ඛිතා සස්සාමිකා සපරිදණ්ඩා, අන්තමසො මාලාගුණ පරික්ත්තාපි තථා රුපාසු චාරිත්තං අපඡ්ජිතා හොති''

ඒ අනුව කාමේසු මිච්ඡාචාරා (කාම මිත්‍යාචාරය කාමය වරදවා හැසිරීම) හෙවත් අනියම් ලෙස ලිංගික හැසිරීමට හේතුවන කාන්තාවන් දස දෙනෙක් මෙහි සඳහන් වන බව ප්රකටයි. එනම්

1. මාතු රක්ඛිතා - මව විසින් රක්නා ලද ස්ත්‍රිය.

2. පිතූ රක්ඛිතා - පියා විසින් රක්නා ලද ස්ත්‍රිය.

3. මාතා පිතූ රක්ඛිතා - මවුපිය දෙදෙනා විසින් රක්නා ලද ස්ත්‍රිය

4. භාතු රක්ඛිතා - සොහොයුරකු විසින් රක්නා ලද ස්ත්‍රිය.

5. භගිනි රක්ඛිතා - සොහොයුරියක විසින් රක්නා ලද ස්ත්‍රිය.

6. ඤාති රක්ඛිතා - නෑයකු විසින් රක්නා ලද ස්ත්‍රිය

7. ගොත්ත රක්ඛිතා - සිය කුලයේ කෙනකු විසින් රක්නා ලද ස්ත්‍රිය.

8. ධම්ම රක්ඛිතා - ධර්මය රකින්නී.

9. සාරක්ඛා - පුරුෂයකු විසින් සිය බිරිඳ කර ගැනීමට නියම කරගෙන රක්නා ස්ත්‍රිය.

10. සපරිදණ්ඩා - දඬුවමට බැඳුන තැනැත්තිය.

දීඝ නිකායේ සංගීති සූත්‍රයේ ''කාමේසු මිච්චාචාරා වේරමණී'' යන්න විවරණය කරන දීඝ නිකාය අටුවාවේ කාම මිත්‍යාචාරය පාපයට හේතුවන තවත් කාන්තාවන් දස දෙනකු ගැන සඳහන් වෙනවා. එනම්,

1. ධනක්‚තා - මිලයට ගන්නා ලද්දී

2. ඡන්වාසිනී - කැමැත්තෙන් පැමිණි තැනැත්තිය.

3. භෝගවාසිනී - සම්පත් දී ලබාගත් තැනැත්තිය.

4. පටවාසිනී - වස්ත්‍රදී ලබාගත් තැනැත්තිය.

5. ඔපත්තකිනී - අරක්කැමිකමට ගත් තැනැත්තිය.

6. ඕභතචුම්බටා - ආධාරය පිණිස ගෙනා තැනැත්තිය

7. දාසභරියා - දාසිය වශයෙන් ගෙනා බිරිඳ කරගත් තැන්තිය

8. කම්මකරි භරියා - කම්කරුකමට ගෙන පසුව බිරිඳ කරගත් තැනැත්තිය.

9. ධජාභටා - යුද්ධයකදී අල්ලාගත් තැනැත්තිය.

10. මුහුත්තිකා - තාවකාලිකව භාර්යාව භාවයෙහි සිටින වෛශ්‍යා තැනැත්තිය.

කිසියම් ස්ත්‍රියක් සිය ස්වාමි පුරුෂයා යටතෙහි හෝ සිය පියා යටතෙහි හෝ වෙනත් භාරකරුවෙකු යටතෙහි සිටිද්දී එම ස්ත්‍රියගේ කැමැත්තෙන් හෝ බලහත්කාරයෙන් හෝ ඇය සමඟ කාම සේවනයෙහි යෙදීම වැරැදි ලෙස දක්වා ඇත..බුදුබණ /විශ්වයේ යථාර්තය උබලට වෙනස් කරන්න බැ ඩිග්රි ගත්තයි කියලා

ඒ තුළ එම කි‍්‍රයාවට එකඟතාවයක් පළ කරන දෙදෙනාම කාම මිථ්‍යාචාර පාප කර්මයට හසුවේ. එසේම යමෙක් ස්ත්‍රියකගේ එකඟතාවයකින් තොරව බලහත්කාරයෙන් ඇය දූෂණය කරයිනම් එහිදී පුරුෂයාට අකුසලයක් සිදුවෙයි. යම් හෙයකින් යමෙක් කාන්තාවක් දූෂණය කිරීමට අණ කරයිනම් එහිදී ඒ අණ කළ පුද්ගලයාට ඒ කර්මය කර්ම පථයක් බවට පත් නොවේ. එහි බරපතල පාප කර්මය සිදුවන්නේ එම ක්‍රියාව සිදුකළ පුද්ගලයාටයි.

කාම මිත්‍යාචාරය සිදුවීමටද කරුණු හතරක් සම්පූර්ණ වියයුතු බව අටුවාවේ සඳහන් වෙනවා. එනම්

1. අන්සතු ස්ත්‍රීයක හෝ පුරුෂයකුවීම - අගම නීයවත්ථු

2. සේවනය කිරීමේ සිත - සේවන චිත්තං

3. කාම සේවනය පිණිස උත්සාහ කිරීම - උපක්‍රමය - සේවන පයෝගෝ

4. කාම සේවනය ඉවසා සිටීම. - මග්ගෙන මග්ගං පටිපත්ති අධිවාසනත්ති

කාම මිත්‍යාචාරය මිනිස්කම වනසන පවක්. අංගුත්තර නිකායේ අට්ඨක නිපාතයේ මෙහෙම සඳහන් වෙනවා.

''යො සබ්බ ලහුසො කාමෙසු මිච්චාචාරස්ස

විපා කෝ මනුස්ස භූතස්ස සපත්ත වෙර

සංවත්තනිකො හොති''

මේ පව්කම කළ අය මෙලොවත් වැන සෙනවා. සතර අපායේ උපදිනවා. යම් කිසි පිනකින් මිනිසත් බව ලැබුවොත් සතුරන් බහුල කොට දුක්කරදර බහුල කොට ඇති වෙනවා.

ලෝවැඩ සඟරාවේ මෙසේ සදහන් වේ.

අසු කොට ගත නොතබති ආදර ය

වද කොට මැරුවත් නැත එ විචාර ය

ලගු කොට නොසිතමි පව් පරදාර ය

නිරයට ඇදගෙන යන එම පා රය

කාමමිත්‍යාචාරය අකුශලය සුළු කොට නොසලකන්න. එපා කියා එහි විස්තර කෙරේ.

== කාම මිථ්‍යාචාරයෙහි ආදීනව ==

කාම මිථ්‍යාචාරයෙහි යෙදුන අය මෙලොවදී ලෝකයාගේ නොයෙකුත් නින්දා අපහාස ලබයි.(රුහුනු කැම්පස් සල්ලාලයන්ට උනේත් මේක ..) අනුන්ගේ තාඩන පීඩනවලට නීතියේ රැහැනට අසුවී අප්‍රමාණ දුකට පත්වෙයි. ඒ වගේම මරණින් මතු නරකයේ සහ තිිරිසන් අපායෙහි ඉපිද අනන්ත දුකට ගොදුරු වෙයි. මිනිසත් බව ලැබූ විට ද සිය ගණන් ආත්මභාවයන්හි නපුංසකව උපදියි. කාම මිථ්‍යාචාරය නපුංසකව ඉපදීමට ප්‍රධාන හේතුවයි. පුරුෂාත්ම ලබා සිටියදී කාම මිථ්‍යාචාරය කළේ නම් ස්ත්‍රි ආත්ම භාවවල උපදිති. ස්ත්‍රීහු එම ආත්මභාව වලින් නො මිදෙති. මහජනයා අපි‍්‍රය කරන විරූපී ශරීර ඇතිව උපදියි.

කැම්පස් සල්ලාලයන්ට බුදුබණ සහ විශ්ව සත්‍යය වෙනස් කල නොහැකිමය .නොහැකිමය.නොහැකිමය..සාදු සාදු සාදු..

[QUOTE="sj91, post: 24582494, member: 514405"] [COLOR="Blue"][SIZE="5"][B]අට පාස් මට මගේ උපාධි නැති බුදුහාමුදුරුවෝ ඉගැන්නුවේ මෙහෙමයි උගතෝ...:)[/B][/SIZE][/COLOR] [IMG]https://scontent.fcmb1-1.fna.fbcdn.net/v/t1.0-9/34178533_1724641140936534_544668931932028928_n.jpg?_nc_cat=104&_nc_oc=AQljet_wK8IN7lbEjVdOFyEEQrSNFPYROLcUSZy0MiSpKc5S6teXkj8VWwpESzXRa24&_nc_ht=scontent.fcmb1-1.fna&oh=a881d0eda3a9b6094d7993e3c329e3bc&oe=5D7D5824[/IMG] [COLOR="Red"][SIZE="3"][B]මඡ්ජධිම නිකාය කියන බණ පොතේ ඇතුළත් ''සාලෙය්‍යක සූත්‍රය'' අනුව කරුණු විමසා බලමු. බුදුරජාණන් වහන්සේ සාලෙය්‍යක ගම්වැසියන්ට දේශනා කළේ ''කාමේසුමිච්ඡාචාරා ඛො පන හොතී යා තා මාතු රක්ඛිතා පීතූරක්ඛිතා මාතා පිතූ රක්ඛිතා භාතුරක්ඛිතා භගිනි රක්ඛිතා ඤාති රක්ඛිතා ගොත්ත රක්ඛිතා ධම්ම රක්ඛිතා සස්සාමිකා සපරිදණ්ඩා, අන්තමසො මාලාගුණ පරික්ත්තාපි තථා රුපාසු චාරිත්තං අපඡ්ජිතා හොති'' ඒ අනුව කාමේසු මිච්ඡාචාරා (කාම මිත්‍යාචාරය කාමය වරදවා හැසිරීම) හෙවත් අනියම් ලෙස ලිංගික හැසිරීමට හේතුවන කාන්තාවන් දස දෙනෙක් මෙහි සඳහන් වන බව ප්රකටයි. එනම් 1. මාතු රක්ඛිතා - [B][SIZE="4"][U]මව විසින් රක්නා ලද ස්ත්‍රිය[/U][/SIZE][/B]. 2. පිතූ රක්ඛිතා - [B][U][SIZE="4"]පියා විසින් රක්නා ලද ස්ත්‍රිය.[/SIZE][/U][/B] 3. මාතා පිතූ රක්ඛිතා - [SIZE="4"][B]මවුපිය දෙදෙනා විසින් රක්නා ලද ස්ත්‍රිය[/B][/SIZE] 4. භාතු රක්ඛිතා - [B][SIZE="4"]සොහොයුරකු විසින් රක්නා ලද ස්ත්‍රිය[/SIZE][/B]. 5. භගිනි රක්ඛිතා - [B][SIZE="4"][B]සොහොයුරියක විසින් රක්නා ලද ස්ත්‍රිය[/B][/SIZE][/B]. 6. ඤාති රක්ඛිතා - නෑයකු විසින් රක්නා ලද ස්ත්‍රිය 7. ගොත්ත රක්ඛිතා - සිය කුලයේ කෙනකු විසින් රක්නා ලද ස්ත්‍රිය. 8. ධම්ම රක්ඛිතා - ධර්මය රකින්නී. 9. සාරක්ඛා - පුරුෂයකු විසින් සිය බිරිඳ කර ගැනීමට නියම කරගෙන රක්නා ස්ත්‍රිය. 10. සපරිදණ්ඩා - දඬුවමට බැඳුන තැනැත්තිය. දීඝ නිකායේ සංගීති සූත්‍රයේ ''කාමේසු මිච්චාචාරා වේරමණී'' යන්න විවරණය කරන දීඝ නිකාය අටුවාවේ කාම මිත්‍යාචාරය පාපයට හේතුවන තවත් කාන්තාවන් දස දෙනකු ගැන සඳහන් වෙනවා. එනම්, 1. ධනක්‚තා - මිලයට ගන්නා ලද්දී 2. ඡන්වාසිනී - කැමැත්තෙන් පැමිණි තැනැත්තිය. 3. භෝගවාසිනී - සම්පත් දී ලබාගත් තැනැත්තිය. 4. පටවාසිනී - වස්ත්‍රදී ලබාගත් තැනැත්තිය. 5. ඔපත්තකිනී - අරක්කැමිකමට ගත් තැනැත්තිය. 6. ඕභතචුම්බටා - ආධාරය පිණිස ගෙනා තැනැත්තිය 7. දාසභරියා - දාසිය වශයෙන් ගෙනා බිරිඳ කරගත් තැන්තිය 8. කම්මකරි භරියා - කම්කරුකමට ගෙන පසුව බිරිඳ කරගත් තැනැත්තිය. 9. ධජාභටා - යුද්ධයකදී අල්ලාගත් තැනැත්තිය. 10. මුහුත්තිකා - තාවකාලිකව භාර්යාව භාවයෙහි සිටින වෛශ්‍යා තැනැත්තිය. කිසියම් ස්ත්‍රියක් සිය ස්වාමි පුරුෂයා යටතෙහි හෝ සිය පියා යටතෙහි හෝ වෙනත් භාරකරුවෙකු යටතෙහි සිටිද්දී එම ස්ත්‍රියගේ කැමැත්තෙන් හෝ බලහත්කාරයෙන් හෝ ඇය සමඟ කාම සේවනයෙහි යෙදීම වැරැදි ලෙස දක්වා ඇත..බුදුබණ /විශ්වයේ යථාර්තය උබලට වෙනස් කරන්න බැ ඩිග්රි ගත්තයි කියලා:no: ඒ තුළ එම කි‍්‍රයාවට එකඟතාවයක් පළ කරන දෙදෙනාම කාම මිථ්‍යාචාර පාප කර්මයට හසුවේ. එසේම යමෙක් ස්ත්‍රියකගේ එකඟතාවයකින් තොරව බලහත්කාරයෙන් ඇය දූෂණය කරයිනම් එහිදී පුරුෂයාට අකුසලයක් සිදුවෙයි. යම් හෙයකින් යමෙක් කාන්තාවක් දූෂණය කිරීමට අණ කරයිනම් එහිදී ඒ අණ කළ පුද්ගලයාට ඒ කර්මය කර්ම පථයක් බවට පත් නොවේ. එහි බරපතල පාප කර්මය සිදුවන්නේ එම ක්‍රියාව සිදුකළ පුද්ගලයාටයි. කාම මිත්‍යාචාරය සිදුවීමටද කරුණු හතරක් සම්පූර්ණ වියයුතු බව අටුවාවේ සඳහන් වෙනවා. එනම් 1. අන්සතු ස්ත්‍රීයක හෝ පුරුෂයකුවීම - අගම නීයවත්ථු 2. සේවනය කිරීමේ සිත - සේවන චිත්තං 3. කාම සේවනය පිණිස උත්සාහ කිරීම - උපක්‍රමය - සේවන පයෝගෝ 4. කාම සේවනය ඉවසා සිටීම. - මග්ගෙන මග්ගං පටිපත්ති අධිවාසනත්ති කාම මිත්‍යාචාරය මිනිස්කම වනසන පවක්. අංගුත්තර නිකායේ අට්ඨක නිපාතයේ මෙහෙම සඳහන් වෙනවා. ''යො සබ්බ ලහුසො කාමෙසු මිච්චාචාරස්ස විපා කෝ මනුස්ස භූතස්ස සපත්ත වෙර සංවත්තනිකො හොති'' මේ පව්කම කළ අය මෙලොවත් වැන සෙනවා. සතර අපායේ උපදිනවා. යම් කිසි පිනකින් මිනිසත් බව ලැබුවොත් සතුරන් බහුල කොට දුක්කරදර බහුල කොට ඇති වෙනවා. ලෝවැඩ සඟරාවේ මෙසේ සදහන් වේ. අසු කොට ගත නොතබති ආදර ය වද කොට මැරුවත් නැත එ විචාර ය ලගු කොට නොසිතමි පව් පරදාර ය නිරයට ඇදගෙන යන එම පා රය කාමමිත්‍යාචාරය අකුශලය සුළු කොට නොසලකන්න. එපා කියා එහි විස්තර කෙරේ. [/B][/SIZE][/COLOR] [COLOR="red"][SIZE="5"][B][U]== කාම මිථ්‍යාචාරයෙහි ආදීනව == කාම මිථ්‍යාචාරයෙහි යෙදුන අය මෙලොවදී ලෝකයාගේ නොයෙකුත් නින්දා අපහාස ලබයි.(රුහුනු කැම්පස් සල්ලාලයන්ට උනේත් මේක ..:lol:) අනුන්ගේ තාඩන පීඩනවලට නීතියේ රැහැනට අසුවී අප්‍රමාණ දුකට පත්වෙයි. ඒ වගේම මරණින් මතු නරකයේ සහ තිිරිසන් අපායෙහි ඉපිද අනන්ත දුකට ගොදුරු වෙයි. මිනිසත් බව ලැබූ විට ද සිය ගණන් ආත්මභාවයන්හි නපුංසකව උපදියි. කාම මිථ්‍යාචාරය නපුංසකව ඉපදීමට ප්‍රධාන හේතුවයි. පුරුෂාත්ම ලබා සිටියදී කාම මිථ්‍යාචාරය කළේ නම් ස්ත්‍රි ආත්ම භාවවල උපදිති. ස්ත්‍රීහු එම ආත්මභාව වලින් නො මිදෙති. මහජනයා අපි‍්‍රය කරන විරූපී ශරීර ඇතිව උපදියි.[/U][/B][/SIZE][/COLOR]:cool::cool::cool::cool: [COLOR="Green"][SIZE="5"][B]කැම්පස් සල්ලාලයන්ට බුදුබණ සහ විශ්ව සත්‍යය වෙනස් කල නොහැකිමය .නොහැකිමය.නොහැකිමය..සාදු සාදු සාදු..[/B][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom