Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
රු 10 000 ක්~ Frimi
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ promotion එක Nation Trust Bank එකෙන් කරන එකක්. එ් නිසා කිසිම බයක් සැකක් තියාගන්න දෙයක් නෑ මේක scam කියල. කලින් පාර කියපු වගේම ඒයාල හරියටම දිනයට සල්ලි ගෙව්ව. කරන්න තියෙන්නෙ මෙච්චරයි,

Playstore එකට හරි Appstore එකට හරි ගිහින් Frimi කියල search කරාම එන app එක Download කරල install කරගන්න. Frimi කියන්නෙ Nation Trust Bank ඒකේ official App එක. ඊට පස්සෙ ඒකට register වෙන්න.ඒ්ක හරි සරලයි step by step යන්න තියෙන්නෙ. එතනදි මොනව හරි උදව්වක් ඕන උනොත් මට මැසේජ් එකක් දාන්න. Skip කරල යන්න පුලුවන් step ,not now දීල skip කරල යන්න(voice recognition) . ඊට පස්සෙ Frimi id එකක් කියල දෙන්න තැනක් තියනව එතනට මීට කලින් කෙනෙක් නොදීපු අන්ක 6ක් දෙන්න ඕන (2222XXXXXX) . ඒ්ක තමයි ඔයාගෙ account number එක වෙන්නෙ. එහෙම ගිහිං register complete උනාම ඔයාල දුන්න ඒ් frimi id එක මට එවන්න. එතකොට මම ඒ account ඒකට පොඩි ගානක් එවනව. එහෙම එවන්නෙ app එක verify වෙන්න. App එක verify වෙන්නනම් අවම වශයෙන් එක ගනුදෙනුවක් හෝ වෙන්න ඕන. මං ඔයාලට එවන මුදලෙන් ඒ අවශ්‍යතාවය සැපිරෙනව. හරියට register උනානම් ඒ මුදල account එකට deposit වේවි. සියලුම දේ හරිනම් bank එකේ agent කෙනෙක් ඔයාට කතා කරල දුන්න විස්තර ආයිත් අහල එයාල confirm කරගන්නව. ඒ call ඒක පැය 2, 3 ක් වගේ ඇතුලත ඒනව. සමහර අයට කියනව bank එකේ agent කෙනෙක්ට ඔයා ලගට ඇවිත් id එක බලන්න ඕන කියල හැබැයි හැමෝටම නෙවෙයි. එහෙම කරන්නෙ security reason නිසා. එයාල ඇවිත් id එකේ photo එකක් ගහන් යනව එච්චරයි. ඔයාලට පහසු දවසක් වෙලාවක් කිව්වම එයාලගෙන් කෙනෙක් එනව ඔයා ලගට. සියලුම දේ හරිනම් account එක verify උනානම් ඊට පස්සෙ තමයි ඉපැයීම පටන් ගන්නෙ. මං මුලින් කියපු වගේම මේ වගේම bank ඒකට හදුන්වල දෙන ඒක පුද්ගලයෙක්ට ඒයාල 500 ගානෙ ඔයාට ගෙවනව. ඒක කොහමද කරන්නෙ කොහමද තව කෙනෙක්ව හදුන්වල දෙන්නෙ කොහමද account එක suspend නොවී තියාගන්නෙ සියලුම විස්තර මම කියල දෙන්නම්. ඕනම වෙලාවක මට මැසේජ් එකක් දාන්න ගැටලුවක් ආවොත්. මුලින්ම කරන්න ඕන දේ app එක verify කරගන්න ඒක.( verify වෙන්නම ඕන නෑ අලුත් අයව හදුන්වල දීල සල්ලි හොයන්න, but ඒ සල්ලි withdraw කරන්න පුලුවන් verify උනාම විතරයි) . හැමදේම කියපු විදියට කරල මං එවපු සල්ලිත් account එකට වැටුනනම් ඊට පස්සෙ මට message එකක් දාන්න, මං එවන්නම් ඊට පස්සෙ මොකද කරන්න ඕන කියල.

https://web.facebook.com/frimi.lk/photos/a.1502665199808146/2348064491934875/?type=3&theater

[QUOTE="Red Joker, post: 24147444, member: 569723"] [SIZE="6"] මේ promotion එක Nation Trust Bank එකෙන් කරන එකක්. එ් නිසා කිසිම බයක් සැකක් තියාගන්න දෙයක් නෑ මේක scam කියල. කලින් පාර කියපු වගේම ඒයාල හරියටම දිනයට සල්ලි ගෙව්ව. කරන්න තියෙන්නෙ මෙච්චරයි, Playstore එකට හරි Appstore එකට හරි ගිහින් Frimi කියල search කරාම එන app එක Download කරල install කරගන්න. Frimi කියන්නෙ Nation Trust Bank ඒකේ official App එක. ඊට පස්සෙ ඒකට register වෙන්න.ඒ්ක හරි සරලයි step by step යන්න තියෙන්නෙ. එතනදි මොනව හරි උදව්වක් ඕන උනොත් මට මැසේජ් එකක් දාන්න. Skip කරල යන්න පුලුවන් step ,not now දීල skip කරල යන්න(voice recognition) . ඊට පස්සෙ Frimi id එකක් කියල දෙන්න තැනක් තියනව එතනට මීට කලින් කෙනෙක් නොදීපු අන්ක 6ක් දෙන්න ඕන (2222XXXXXX) . ඒ්ක තමයි ඔයාගෙ account number එක වෙන්නෙ. එහෙම ගිහිං register complete උනාම ඔයාල දුන්න ඒ් frimi id එක මට එවන්න. එතකොට මම ඒ account ඒකට පොඩි ගානක් එවනව. එහෙම එවන්නෙ app එක verify වෙන්න. App එක verify වෙන්නනම් අවම වශයෙන් එක ගනුදෙනුවක් හෝ වෙන්න ඕන. මං ඔයාලට එවන මුදලෙන් ඒ අවශ්‍යතාවය සැපිරෙනව. හරියට register උනානම් ඒ මුදල account එකට deposit වේවි. සියලුම දේ හරිනම් bank එකේ agent කෙනෙක් ඔයාට කතා කරල දුන්න විස්තර ආයිත් අහල එයාල confirm කරගන්නව. ඒ call ඒක පැය 2, 3 ක් වගේ ඇතුලත ඒනව. සමහර අයට කියනව bank එකේ agent කෙනෙක්ට ඔයා ලගට ඇවිත් id එක බලන්න ඕන කියල හැබැයි හැමෝටම නෙවෙයි. එහෙම කරන්නෙ security reason නිසා. එයාල ඇවිත් id එකේ photo එකක් ගහන් යනව එච්චරයි. ඔයාලට පහසු දවසක් වෙලාවක් කිව්වම එයාලගෙන් කෙනෙක් එනව ඔයා ලගට. සියලුම දේ හරිනම් account එක verify උනානම් ඊට පස්සෙ තමයි ඉපැයීම පටන් ගන්නෙ. මං මුලින් කියපු වගේම මේ වගේම bank ඒකට හදුන්වල දෙන ඒක පුද්ගලයෙක්ට ඒයාල 500 ගානෙ ඔයාට ගෙවනව. ඒක කොහමද කරන්නෙ කොහමද තව කෙනෙක්ව හදුන්වල දෙන්නෙ කොහමද account එක suspend නොවී තියාගන්නෙ සියලුම විස්තර මම කියල දෙන්නම්. ඕනම වෙලාවක මට මැසේජ් එකක් දාන්න ගැටලුවක් ආවොත්. මුලින්ම කරන්න ඕන දේ app එක verify කරගන්න ඒක.( verify වෙන්නම ඕන නෑ අලුත් අයව හදුන්වල දීල සල්ලි හොයන්න, but ඒ සල්ලි withdraw කරන්න පුලුවන් verify උනාම විතරයි) . හැමදේම කියපු විදියට කරල මං එවපු සල්ලිත් account එකට වැටුනනම් ඊට පස්සෙ මට message එකක් දාන්න, මං එවන්නම් ඊට පස්සෙ මොකද කරන්න ඕන කියල. [/SIZE] [URL="https://web.facebook.com/frimi.lk/photos/a.1502665199808146/2348064491934875/?type=3&theater"]https://web.facebook.com/frimi.lk/photos/a.1502665199808146/2348064491934875/?type=3&theater[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom