Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
- රු.100,000ක් Invest කරලා දවසට 3000ක් හොයමුද? -
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

- රු.100,000ක් Invest කරලා දවසට 3000ක් හොයමුද? -

දැනට අතේ ලක්ෂයක් තියද?

එහෙම නැත්තම් අඳුරන කෙනෙක්ගෙන් ලක්ෂයක් අඩු පොලියට ගන්න හැකියාවක් තියද?

අන්න එහෙම පුළුවන් නම් උඹටත් පුළුවන් ලක්ෂයක් ඉන්වෙස්ට් කරලා දවසට රුපියල් 3000ක් හොයන කට්ටියට එකතු වෙන්න.

හැබැයි නිකම්ම ඉඳලා නම් හවසට සල්ලි ටික අතට එන්නෙ නැහැ පොඩ්ඩක් කැරකැවෙන්න වෙනවා,

මෝටබයික් එකක් හරි බයිසිකලයක් හරි තියෙනවා නම් තවත් වාසියි.

හරි අපි දැන් බලමු කොහොමද මේක කරන්නේ කියලා.

උඹලා දන්නවත් ඇති සමහර විට නොදන්නවත් ඇති ලංකාවෙ මිනිස්සු ඩේලි පොලියට ගන්නවා කියලා.

මේක ගොඩක්ම වෙන්නෙ සුළු ව්‍යාපාර කරන අය අතරේ, ඔය පෙට්ටි කඩ, මාළු කඩ කරන අය අතරේ.

1. මුලින්ම ගම වටේ හරි ටවුන් එක වටේ හරි රවුමක් දාලා ඔහොම පොඩි ලෑලි උඩ බිස්නස් කරන අය,

මාලු කාරයෝ ඉන්න තැන් පොඩ්ඩක් නෝට් කර ගන්න ඕන. පොඩි බිස්නස් වෙන තරමට වැඩේ ශුවර් එක වැඩියි

2. පස්සෙ ඔයා පොඩි රිසර්ච් පාරක් දීලා බලන්න ඒ ඒ කඩ තියෙන උන් ඔයාලගේ පැත්තෙ කුළියටද ඉන්නෙ /

ස්ථිර පදිංචිකාරයෝද / මෙහෙ නෑයෝ ගාවද ඉන්නෙ / වගේ පෞද්ගලික විස්තර.

ඒවා හොයා ගන්න කිසිම අමාරුවක් නැහැ. එහෙන් මෙහෙන් ආරංචි කරලා බලන්න තියෙන්නෙ

3. ඊට පස්සෙ ඔයා කැමති සෙට් එක තෝරගෙන උන්ට බිස්නස් අඩු වෙලාවක් බලලා ගිහින් කතා කරන්න තියෙන්නෙ.

ගොඩක් අය දැනට ඩේලි දෙන්නෙ දවසට 4% ගානේ. ඒක නිසා උඹලා දවසට 3% ගානෙ දෙන්න කතා කරපන්.

ගොඩක් වෙලාවට උන් උඩ පැනලා කැමති වෙනවා

4. දැන් සී.ආර් පොතක් අරන් වගුවක් ගහන්න ඕන.

මුල ඉඳන් - දවස / මුදල / පොලී ප්‍රතිශතය / පොලිය / ගන්න කෙනාගේ නම / අයිඩෙන්ටි කාඩ් අංකය / අත්සන දාන්න ඕන.

5. හැමදාම උදේ පාන්දර ගිහින් ඒ ඒ අයට සල්ලි අතට දීලා ඔය වගුව පුරවගෙන එන්න ඕන.

රෑට ගිහින් පොලියයි මුදලයි අරන් එන්න ඕන.

ඕක ටික කාලයක් කරන කොට පොඩි පරණ කාර් එකක් අරන් හොඳටම හිතවත් සේවකයෙක් ගත්තම බයකුත් නැහැ

එකෙක් පොල්ල තිබ්බොත් මොකද කරන්නෙ කියලා බලමු

ඌ ස්ථිර පදිංචි එකෙක් නම් හරි නෑදෑ ගේක ඉන්න එකෙක් හරි නම් ගිහින් සල්ලි ඉල්ලන්න.

බය වෙලා දෙනවා කට්ටිය අත්සන තියෙන නිසා. ගෙවලුත් ඇරලා ගිහින් නම් පොලිසි යන්න එපා. පාඩුව විඳ ගන්න වෙනවා අපිටම.

හැබැයි ඌ ගන්න ගාන ඒ වෙනකොට බොහෝ වෙලාවට කලින් පොලී වලින් කවර් වෙලා ඉවරයි.

ඇයි පොලිසි යන්න බැරි

දැන් පොලියට සල්ලි දෙන ආයතන සේරම රෙජිස්ටර් කරන්න ඕන.

එහෙම නොකරපු ආයතන ඇවිත් ඇන්ට්‍රි දැම්මට කවුරුවත් ගනන් ගන්නෙ නැහැ.

අනික එහෙම රෙජිස්ටර් කලොත් මාසෙකට 5%ට වඩා වැඩි ගානකට පොලියට දෙන්න බැහැ.

එහෙම දුන්නත් ඇන්ට්‍රියක් දාන වෙලාවට උගෙන් අය කරන්න පුළුවන් 5%ක් විතරයි.

ඒක නිසා මාසෙට 10%ට දෙන්න තියෙන චාන්ස් යනවා රෙජිස්ටර් කලොත්

උන්ට පිස්සුද එහෙම ඩේලි ගන්න

එදා වේල ටුවර්ස් වගේ දවස ශේප් කරන උන් තමා ඩේලි ගන්නේ. උන්ට මාසෙකට එක පාරට සල්ලි ගන්න බයයි, දෙන්න එහෙකුත් නැහැ.

පොඩ්ඩක් පොළ ඉවර වෙන වෙලාවට බලන් හිටපන් කොච්චර නම් ඩේලි දෙන උන් බයික් වලින් එනවද කියලා

මාළුකාරයෝ එහෙම උදේට 20,000 මාලු අරන් ඇවිත් දවසට 40,000 හොයන උන්

ඒ උනාට ඉතුරුවක් නැති නිසා දවස ගානේ ගන්නවා

හැමදාම රෑට අරක්කු බොන්න, ගංජා ටික ගහන්න, කුඩු ටික ගන්න අතේ සල්ලි කුඩු කරනවා උන්

සල්ලි ගත්ත උන් පොලු තිබ්බොත් මම ඒ සල්ලි රීෆන්ඩ් කරනවද

මොන පිස්සුද, මම නම් එහෙම රීෆන්ඩ් කරන්නෙ නැහැ

මේක තනිකරම උඹලාගෙ සල්ලි උබලා රිස්ක් කරලා සල්ලි හොයන විදිහක්.

පෙරේතකමට හැමෝටම නොදී රිසර්ච් කරලා දුන්නා නම් ශතයක්වත් නැති වෙන්නෙ නැහැ

මේක කරන්න බය නම්, කැප වෙන්න අමාරු නම්, සල්ලි නැති වේවි කියලා බය නම් හොඳම වැඩේ නොකර ඉන්න එක

-----  කොහෙන්වත් උස්සපු ආර්ටිකල් එකක් නෙමේ, මගේ අත්දැකීම් වලින් ලිව්ව එකක්  -----

-----  කැමති නම් රෙප් දෙන්න  -----

[QUOTE="ZoomLine, post: 22368508, member: 561907"] [b]- රු.100,000ක් Invest කරලා දවසට 3000ක් හොයමුද? -[/b] [CENTER][SIZE=3]දැනට අතේ ලක්ෂයක් තියද? [/SIZE] [SIZE=3] එහෙම නැත්තම් අඳුරන කෙනෙක්ගෙන් ලක්ෂයක් අඩු පොලියට ගන්න හැකියාවක් තියද? [/SIZE] [SIZE=3] අන්න එහෙම පුළුවන් නම් උඹටත් පුළුවන් ලක්ෂයක් ඉන්වෙස්ට් කරලා දවසට රුපියල් 3000ක් හොයන කට්ටියට එකතු වෙන්න. [/SIZE] [SIZE=3][IMG]http://static.dailymirror.lk/media/images/MB-_5-1(30).jpg[/IMG][/SIZE] [SIZE=3] හැබැයි නිකම්ම ඉඳලා නම් හවසට සල්ලි ටික අතට එන්නෙ නැහැ පොඩ්ඩක් කැරකැවෙන්න වෙනවා, [/SIZE] [SIZE=3]මෝටබයික් එකක් හරි බයිසිකලයක් හරි තියෙනවා නම් තවත් වාසියි.[/SIZE] [SIZE=3] [B][SIZE=4] හරි අපි දැන් බලමු කොහොමද මේක කරන්නේ කියලා.[/SIZE][/B][/SIZE] [SIZE=3] උඹලා දන්නවත් ඇති සමහර විට නොදන්නවත් ඇති ලංකාවෙ මිනිස්සු ඩේලි පොලියට ගන්නවා කියලා. [/SIZE] [SIZE=3] මේක ගොඩක්ම වෙන්නෙ සුළු ව්‍යාපාර කරන අය අතරේ, ඔය පෙට්ටි කඩ, මාළු කඩ කරන අය අතරේ. [/SIZE] [SIZE=3] [B]1.[/B] මුලින්ම ගම වටේ හරි ටවුන් එක වටේ හරි රවුමක් දාලා ඔහොම පොඩි ලෑලි උඩ බිස්නස් කරන අය, [/SIZE] [SIZE=3] මාලු කාරයෝ ඉන්න තැන් පොඩ්ඩක් නෝට් කර ගන්න ඕන. පොඩි බිස්නස් වෙන තරමට වැඩේ ශුවර් එක වැඩියි[/SIZE] [SIZE=3] [B]2.[/B] පස්සෙ ඔයා පොඩි රිසර්ච් පාරක් දීලා බලන්න ඒ ඒ කඩ තියෙන උන් ඔයාලගේ පැත්තෙ කුළියටද ඉන්නෙ / [/SIZE] [SIZE=3] ස්ථිර පදිංචිකාරයෝද / මෙහෙ නෑයෝ ගාවද ඉන්නෙ / වගේ පෞද්ගලික විස්තර. [/SIZE] [SIZE=3] ඒවා හොයා ගන්න කිසිම අමාරුවක් නැහැ. එහෙන් මෙහෙන් ආරංචි කරලා බලන්න තියෙන්නෙ[/SIZE] [SIZE=3] [B]3.[/B] ඊට පස්සෙ ඔයා කැමති සෙට් එක තෝරගෙන උන්ට බිස්නස් අඩු වෙලාවක් බලලා ගිහින් කතා කරන්න තියෙන්නෙ. [/SIZE] [SIZE=3] ගොඩක් අය දැනට ඩේලි දෙන්නෙ දවසට 4% ගානේ. ඒක නිසා උඹලා දවසට 3% ගානෙ දෙන්න කතා කරපන්. [/SIZE] [SIZE=3] ගොඩක් වෙලාවට උන් උඩ පැනලා කැමති වෙනවා[/SIZE] [SIZE=3] [B]4.[/B] දැන් සී.ආර් පොතක් අරන් වගුවක් ගහන්න ඕන. [/SIZE] [SIZE=3] මුල ඉඳන් - දවස / මුදල / පොලී ප්‍රතිශතය / පොලිය / ගන්න කෙනාගේ නම / අයිඩෙන්ටි කාඩ් අංකය / අත්සන දාන්න ඕන. [/SIZE] [SIZE=3] [B]5.[/B] හැමදාම උදේ පාන්දර ගිහින් ඒ ඒ අයට සල්ලි අතට දීලා ඔය වගුව පුරවගෙන එන්න ඕන. [/SIZE] [SIZE=3] රෑට ගිහින් පොලියයි මුදලයි අරන් එන්න ඕන. [/SIZE] [SIZE=3] ඕක ටික කාලයක් කරන කොට පොඩි පරණ කාර් එකක් අරන් හොඳටම හිතවත් සේවකයෙක් ගත්තම බයකුත් නැහැ[/SIZE] [IMG]https://www.unnavigated.com/wp-content/uploads/2017/02/srilanka-local-flea-markets-kandy-vegetables-unnavigated.jpg[/IMG] [SIZE=3] [B][SIZE=4]එකෙක් පොල්ල තිබ්බොත් මොකද කරන්නෙ කියලා බලමු[/SIZE][/B][/SIZE] [SIZE=3][SIZE=4][SIZE=3]ඌ ස්ථිර පදිංචි එකෙක් නම් හරි නෑදෑ ගේක ඉන්න එකෙක් හරි නම් ගිහින් සල්ලි ඉල්ලන්න. [/SIZE][/SIZE][/SIZE] [SIZE=3][SIZE=4][SIZE=3] බය වෙලා දෙනවා කට්ටිය අත්සන තියෙන නිසා. ගෙවලුත් ඇරලා ගිහින් නම් පොලිසි යන්න එපා. පාඩුව විඳ ගන්න වෙනවා අපිටම. [/SIZE][/SIZE][/SIZE] [SIZE=3][SIZE=4][SIZE=3] හැබැයි ඌ ගන්න ගාන ඒ වෙනකොට බොහෝ වෙලාවට කලින් පොලී වලින් කවර් වෙලා ඉවරයි.[/SIZE][/SIZE][/SIZE] [SIZE=3][SIZE=4][SIZE=3] [B][SIZE=4]ඇයි පොලිසි යන්න බැරි[/SIZE][/B][/SIZE][/SIZE][/SIZE] [SIZE=3][SIZE=4][SIZE=3][SIZE=4][SIZE=3]දැන් පොලියට සල්ලි දෙන ආයතන සේරම රෙජිස්ටර් කරන්න ඕන. [/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE] [SIZE=3][SIZE=4][SIZE=3][SIZE=4][SIZE=3] එහෙම නොකරපු ආයතන ඇවිත් ඇන්ට්‍රි දැම්මට කවුරුවත් ගනන් ගන්නෙ නැහැ. [/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE] [SIZE=3][SIZE=4][SIZE=3][SIZE=4][SIZE=3] අනික එහෙම රෙජිස්ටර් කලොත් මාසෙකට 5%ට වඩා වැඩි ගානකට පොලියට දෙන්න බැහැ. [/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE] [SIZE=3][SIZE=4][SIZE=3][SIZE=4][SIZE=3] එහෙම දුන්නත් ඇන්ට්‍රියක් දාන වෙලාවට උගෙන් අය කරන්න පුළුවන් 5%ක් විතරයි. [/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE] [SIZE=3][SIZE=4][SIZE=3][SIZE=4][SIZE=3] ඒක නිසා මාසෙට 10%ට දෙන්න තියෙන චාන්ස් යනවා රෙජිස්ටර් කලොත්[/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE] [B] [SIZE=3][SIZE=4][SIZE=3][SIZE=4][SIZE=3][SIZE=4]උන්ට පිස්සුද එහෙම ඩේලි ගන්න[/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/B] [SIZE=3][SIZE=4][SIZE=3][SIZE=4][SIZE=3][SIZE=4][SIZE=3]එදා වේල ටුවර්ස් වගේ දවස ශේප් කරන උන් තමා ඩේලි ගන්නේ. උන්ට මාසෙකට එක පාරට සල්ලි ගන්න බයයි, දෙන්න එහෙකුත් නැහැ.[/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE] [SIZE=3][SIZE=4][SIZE=3][SIZE=4][SIZE=3][SIZE=4][SIZE=3]පොඩ්ඩක් පොළ ඉවර වෙන වෙලාවට බලන් හිටපන් කොච්චර නම් ඩේලි දෙන උන් බයික් වලින් එනවද කියලා[/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE] [SIZE=3][SIZE=4][SIZE=3][SIZE=4][SIZE=3][SIZE=4][SIZE=3]මාළුකාරයෝ එහෙම උදේට 20,000 මාලු අරන් ඇවිත් දවසට 40,000 හොයන උන්[/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE] [SIZE=3][SIZE=4][SIZE=3][SIZE=4][SIZE=3][SIZE=4][SIZE=3]ඒ උනාට ඉතුරුවක් නැති නිසා දවස ගානේ ගන්නවා[/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE] [SIZE=3]හැමදාම රෑට අරක්කු බොන්න, ගංජා ටික ගහන්න, කුඩු ටික ගන්න අතේ සල්ලි කුඩු කරනවා උන්[/SIZE] [IMG]http://4.bp.blogspot.com/-Iv6_JT9vBkY/TVqlzTsONvI/AAAAAAAAAFA/ZXXBigUrPZM/s1600/galpoojawa.jpg[/IMG] [SIZE=3][SIZE=4][SIZE=3][SIZE=4][SIZE=3][SIZE=4][SIZE=3][B][SIZE=4]සල්ලි ගත්ත උන් පොලු තිබ්බොත් මම ඒ සල්ලි රීෆන්ඩ් කරනවද[/SIZE][/B][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE] [SIZE=3][SIZE=4][SIZE=3][SIZE=4][SIZE=3][SIZE=4][SIZE=3][SIZE=4][SIZE=3]මොන පිස්සුද, මම නම් එහෙම රීෆන්ඩ් කරන්නෙ නැහැ[/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE] [SIZE=3][SIZE=4][SIZE=3][SIZE=4][SIZE=3][SIZE=4][SIZE=3][SIZE=4][SIZE=3]මේක තනිකරම උඹලාගෙ සල්ලි උබලා රිස්ක් කරලා සල්ලි හොයන විදිහක්.[/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE] [SIZE=3][SIZE=4][SIZE=3][SIZE=4][SIZE=3][SIZE=4][SIZE=3][SIZE=4][SIZE=3]පෙරේතකමට හැමෝටම නොදී රිසර්ච් කරලා දුන්නා නම් ශතයක්වත් නැති වෙන්නෙ නැහැ[/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE] [SIZE=3][SIZE=4][SIZE=3][SIZE=4][SIZE=3][SIZE=4][SIZE=3][SIZE=4][SIZE=3]මේක කරන්න බය නම්, කැප වෙන්න අමාරු නම්, සල්ලි නැති වේවි කියලා බය නම් හොඳම වැඩේ නොකර ඉන්න එක[/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE] [B][SIZE=3][SIZE=4][SIZE=3][SIZE=4][SIZE=3][SIZE=4][SIZE=3][SIZE=4][SIZE=3][SIZE=2][SIZE=3][SIZE=4][SIZE=3][SIZE=4][SIZE=3][SIZE=4][SIZE=3][SIZE=4][SIZE=3][SIZE=2]----- [/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE]:D කොහෙන්වත් උස්සපු ආර්ටිකල් එකක් නෙමේ, මගේ අත්දැකීම් වලින් ලිව්ව එකක් :D -----[/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE] [SIZE=3][SIZE=4][SIZE=3][SIZE=4][SIZE=3][SIZE=4][SIZE=3][SIZE=4][SIZE=3][SIZE=2][SIZE=3][SIZE=4][SIZE=3][SIZE=4][SIZE=3][SIZE=4][SIZE=3][SIZE=4][SIZE=3][SIZE=2]----- [/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE]:D කැමති නම් රෙප් දෙන්න :D[/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][SIZE=3][SIZE=4][SIZE=3][SIZE=4][SIZE=3][SIZE=4][SIZE=3][SIZE=4][SIZE=3][SIZE=2] -----[/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/B] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom