Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
45 minutes ago
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
Offline Business
රු 10000 ට පටන් ගන්න පුළුවන් business | මගේ අදහස
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රු 10000 ට පටන් ගන්න පුළුවන් business | මගේ අදහස

රු 10000 කින් පටන් ගන්න පුළුවන් business එකක් හෙල්ප්!

http://www.elakiri.com/forum/showthread.php?t=1637830

මම දැක්ක 10,000න් පටන් ගන්න පුලුවන් බිස්නස් එකක් ගැන අහල ත්‍රෙඩ් එකක් දාල තියෙනවා.ඒ ගැන මගේ අදහසක් මෙන්න.මේක හැබැයි හැමෝටම හරියන එකක් නෑ..මම ආස ෆීල්ඩ් එක කම්පියුටර් නිස හැම එකක්ම ඒ සම්ඹන්දව තමා මම හිතන්නෙ, ඒ නිසා මේකත් ඒ සම්බන්දව තමා. මේ මම ලියන්න යන එක මගේ තව ත්‍රෙඩ් දෙක තුනක් එක්ක සම්බන්දයි.

ඉස්සෙලම කියන්න ඕනි මට තේරෙන විදිහට නම් (මම කියල මහලොකුවට දන්නෙ අනෙ මට තාම 21 යි ඈ) මොන හරි බිස්නස් එකක් කොර කරල ගනන් නම් ඒ කරන දේට බොක්කෙන්ම ආස වෙන්න ඔනි.මොකද බිස්නස් ලේසි දෙයක් නෙමේ, දැන් තරඟෙ හොඳටම වැඩියි.හැම දේදිම...අනික තමා හිතින් කඩාවෙටෙන වාර අනන්තයි, යකෝ මේක මල කරුමයක්නෙ කියල හිතෙන වෙලා...ඒත් අත අරින්න හොඳ නෑ..කට්ට කාගෙන ඉන්න ඕනි එල්ලිලා...එක තම බිස්නස් කියන්නෙ. මගේ භාශවෙනි කිව්වොත් කුනුම කුනු වෙනව...ඒත් හිතේ තියෙන හීන ආයෙ ආයෙ මතක් කරගන්න, ඩෙක්ස්ටොප් එකට ඒ හීන දාගෙන ඉන්න, හැමවෙලේම පේන තැනකට.

මම මීට මාස කීපයකට කලින් ත්‍රෙඩ් එකක් දැම්මනෙ දියුනු වෙන හැටි ගැන, මම ඒකෙ කම්පුටර් සයිඩ් එකෙන් 10,000න් බිස්නස් එකක් පටන් ගන්න හැටි ගැන කියන්නම් , මැනික් බිස්නස් වලටත් 10,000ක් තිබ්බම ඇති ඒත් රත්නපුර නෙමේ නම් එක බෑනෙ..අනික ඒකට මැනික් අතපත ගාන්න තියෙන්නම ඔනි..පවුලෙන්ම එන බිස්නස් එකක් වගෙ නම් හරි.නැත්නම් තේරුමක් නෑ.අපරාදෙ ඒ කාලය.

කම්පුටර් බිස්නස්

ශොප් එකක් දාගනන් හැටි ඕනි නම් මේන්න මේ ත්‍රෙඩ් එක බලන්න.

http://www.elakiri.com/forum/showthread.php?t=1572190

මෙතන අපි 10,000න් බිස්නස් එකක් පටන් ගන්න හැටි කතා කරමුකො.

ඇත්තම කිව්වොත් වැඩේ ලේසි නෑ...ලොවෙත්ම කට්ට කන්න වෙනවා.ඒත් මේක කරන මගේ යාලුවෙක් ඉන්නවා...මිනිහ නම් 10,000 ට අඩුවෙන් මේක පටන් ගත්තෙ.

වැඩේ තාම ගෙවල්, ඔෆිස් වලට ගිහින් කම්පියුටර් හදන එක.එකෙන් තමා පටන් ගන්න ඕනි, හැමෝටම කඩයක් දාන්න සල්ලි නෑනෙ.

ඉස්සෙල්ලම පෝස්ටර් ටිකක් ගහන්න ඕනි, නිවස් වලට පැමින පරිගනක අලුත්වැඩියකරදෙනු ලැබේ කියල.එහෙමම් නෙමේ නිකන් අම්බරල දෙන්න ඕනි...ඔබේ පරිගනයක ස්ලොව්ද, අරන් යන්න වෙලාවක් නැද්ද.අප නිවසටම පැමින රෙපයාර් කරල දෙන්නම් වගේ ලයින් එකක්.

අහ්...ඔක්කොටම කලින් රෙපයාර් කරන හැටි දැනගන්න එපෙයෙ.කිව්වට විස්වස කරන්න දැන් මම අවුරුද්දක ඉන්දන් කම්පුටර් හදන්නෙ..මාඉ මගේ යලුවඉ.මෙලෝ කෝස් එකක් කරල නෑ, ඉන්ටර්නෙට් එකයි ආසවයි අතපතගාලයි...

මහලොකු දෙයක් නෑ සිස්ටම් එක දාන එක, එක්ස්පී, වින්7, 8 පට්ට ලේස්යි, යූටියුබ් එකේම ඇති ඕනි තරම් ටියුට්ස්...හාඩ්වෙයාර් රෙපයාරුත් එහෙමයි, බීප් සද්ද ටික දැනගත්තටම හරි.

ගොඩක්ම එක්කෙ ඩිස්ප්ලේ දෙන්නෙ නෑ, ඉස්සෙල්ලම රැම් එක ගලොල සුද්ද කරල ගහනව, නැත්නම් අපේ රැම් එකක් ගහල බලනව, ඊට පස්සෙ වීජීඒ එක, ඉට පස්සෙ ප්‍රොසෙසර් එක, ඒත් නැත්නම් බොර්ඩ් එක, බෝඩ් එකට කරන් එන්නෙ නෑත්නම් සප්ලයි එක.බලමුකො මේ ත්‍රෙඩ් එකට ප්‍රතිචාර ටිබ්බොත් මම රෙපයාර් ගැන දාන්නම්.ආයෙ මේන් සබ්ජෙක්ට් එකට බහිමුකො.

ඉස්සෙල්ලම ගහනව පෝස්ටර් පාරක්, 2000ක් යයිනෙ.

ෆෝර්මැට් එකකට ගන්නව 500ක්, ෆෝමැට් 4ක් ආවම වැඩේ ගොඩ.

පොඩි පොඩි අයිටර් ටිකක් ඕනි, ඩීඩීආර් 1,2,3 වලින් රැම් එක ගානෙ, රු.1000න් ගොඩ.40 හාර්ඩ් එකක්, 800යි, 80 සාටා හාඩ් එකක්, 1300යි (හාඩ් නම් අනිවාර්යත් නෑ, හාඩ් කේස් එකක්ද කියල චෙක් කරගනන් පුලුවන්නෙ, කම්පවුන්ඩ් (ප්‍රොසෙස රත් වෙනවට ගාන්නෙ, රු.100) ඒජීපී වීජීඒ එකක්, 500යි, පීසීඅයි එxප්‍රෙස් වීජීඒ එකක් 850යි.නියන් ටිකක්, 1000යි.දැනට 7500යි ගියේ..එක පෝස්ටර් එකකට 5ක් ගියා නම්, 400ක් ගහලනෙ, ගහන්න ඕනි කඩවල් වල, අහල ගැහුවම ගහන්න දෙනව ගොඩක් අය.

ඉස්සෙල්ලම දවස් 2-3කට පරක් කෝල් එන්නෙ, ඒට පස්සෙ වැඩේ හරියට ගොඩ දැම්මම බිස්නස් එන්න ගන්නවා....ලොකු පාර්ට් එකක් ඕනි නම් ගෙනත් දෙන්නම් කියල ශොප් එකකින් අරන් රු.300-500ක් තියගෙන ගිහින් දානවා.ශොප් එකෙන් දෙන වොරන්ටි එකම දුන්නම වොරන්ටි ගැන බය වෙන්න ඕනිත් නෑනෙ.

ලොවෙත්ම කට්ටක් නම් තමා, හද්ද ඩොටේ යන්න වෙනවා...ඒත් ටිකෙන් ටික ගානක්ක් හොයාගත්තෙකි.

ඒට පස්සෙ පොඩි කඩ කෑල්ලක් අරන් බඩු ටිකක් අරන් වැඩේ පටන් ගන්න තියෙන්නෙ, මේන්න තියෙනව මෙතනින් එහා ටික.

මේ වැඩේ කරන යාලුවෙක් ඉන්නවා, මගේ ශොප් එකෙන් බඩු ගන්නෙ, මිනිහ නම් ටවුමෙ ග්‍රැෆික් ශොප්ස් ටිකක් හෙම අල්ලන් ඉන්නෙ ඒවල වැඩ එනවා, ගෙවල් වල වැඩ අරව මේවා සෙට් වෙනවා, තාම පටන් අරන් මාසයක් වත් නෑ.

මම නම් කරන්නෙ ශොප් එකක්...ලොකු තරන්ගයක් තියෙනවා, මෙහෙ පලාතම හොල්ලන් හිටිය කඩේක් එක්ක මට තරඟ කරන්න වෙලා තියෙන්නෙ.ඒත් දැන් බිස්නස් හැදීගෙන එනවා, මන් මිනිස්සුත් එක්ක ටිකක් කතකරනව, කොහෙද ඉන්නෙ මොන වගේ එකක්ද ඕනි පොඩි අය ඉන්නවද එහෙනම් මෙන්න මගෙ ගානෙ ගේම් එකක්, අවම වාඩි වෙන්න කියල හිනා වෙලා ඉන්නකොට මිනිස්සු කැම්තියි. අනික මල්ලි මට ශොප් එකක හම්බුන අයගෙන හම්බුන හොඳම කොල්ලෙක් කියන අය ඉන්නෙ එක්කෙනෙක් දෙන්නෙක් නේමේ..අනික තමා කොහොම හරි අඩු ගානෙ ගොඩ දාල දෙනව මොන හරි ආවමා, තව රැම් එකක් ඕනිද ඇහුවම ඕනි නෑ අය්යෙ මේ ස්පීඩ් මදෑ කියන්න, ලාබෙ අඩු උනත් මල්ලි ඔෆිස් වැඩ අවලට මොන වගේ මැශින් එකක්ද ඕනි ඇහුවම පෙන්ටියම් ෆෝත් ඇති අය්යෙ කියන්න මම දෙපාරක් හිතන්නෙ නෑ..මොනව උනත් සෙකන්ඩ් හෑන්ඩ් මැශින් (මම කරන්නෙ 99%ම සෙකන්හෑන්ඩ්) ගන්න සල්ලි කාරයො එන්නෙ නෑනෙ, ඒ ම්නිස්සුන්ගෙ අමරුවෙන් හම්බකරන දේ කඩන්න මට හිතෙන්නෙ නෑ.මෝඩකම වෙන්න ඇති, ඒත් මම සතුටෙන් ඉන්නව, උදේ ඇහැරිල ආතල් එකේ ශොප් එකට යනවා..

අනික තමා මගේ බිස්නස් පාට්නර් (මෙකේ මුල ඉඳන්ම හිටිය පට්ට සීනියර් කෙනෙක්) අයෙ ඉතින් බිස්නස් කරන එකෙක්ට හම්බෙන්න පුලුවන් සුපිරිම පාර්ට්නර් කෙනෙක් තමා, හරි හරියට වැඩ , උන ගැනිල මැරෙන්න ගියත් එනවා..ගේමක් නම්, කඩු පොලු අරන් ඒත් බහිනව.හික්z

අහ්.අනික තමා බොන්න නම් එප සහෝලා...මොන රෙද්දටඩ බොන්නෙ, හම්බකරන තුට්ටු දෙකෙන් බීල සල්ලි නෑ යකෝ ගාන යලුවො ඕනි තරම් ඉන්නවා..හ්ම්..බීපු අයට නම් නොබී බැරුව ඇති, යලුවො බොනකොට සෙට් එකෙ ඉන්නකොට නොබී ඉන්න බෑ කියන්නෙ පට්ට බොරුවක්, ට්‍රිප් ගිහින් මුලු සෙට් එකම බොනකොට මම (කුනුකතා අහ අහ ) නිකන් ඉඳල තියෙනවා.බොන්න නම් එපා ඉවරයි.

ම්ම්ම්..මන් ගැන ඇති..මන් මේක ලිව්වෙ අර 10,000න් පටන් ගන්න පුලුවන් බිස්නස් එකක් ගැන අහපු ත්‍රෙඩ් එකක් දැක්ක නිසා...වෙලාව රෑ 12.01යි, හෙට සෙනසුරාද වැඩ වැඩ්යි නිදාගත්තොත් හොඳයි.

ත්‍රෙඩ් එකට හොඳ ප්‍රතිචරයක් තිබ්බොත් මම පරිගනක රෙපයාර් කරන හැටි සහ මේ ගැන වැඩි විඩ්තර දාන්නම්.

එහෙනම්, ජය වෙවා.

ප.ලි : බිස්නස් කුනු වෙලා යකෝ දැන් වැඩක් නෑ කියන අයට, මාසෙකට රු.4000 (හාරදාහෙ ) ලාබෙ ඉඳන් රු.120,000(එක්ලක්ශ විසිදාහ ) ට ගේන්න මට ගියේ (කිසිම ගුලාපි වැඩක් නැතුව, ෆුල් සාදාරනව හම්බ කරල ) මාස 5-6ක් වගෙ. බිස්නස් වැඩක් නෑ කියන අයට මම මේක දැම්මෙ මගේ පුරාජේරුවකට නෙමේ. අනික ඉතින් පුරාජීරු කියල මට මක් කරන්නද.හිහ්. බිස්නස් දැන් අමාරුයි තමා.ඒත් ඕනිකම තියේ නම් ඕනි දෙයක් පුලුවන්...එක්ස්පීරියන්ස් එකෙන් කියන්නෙ කියනවට කියනව නෙමේ...අනිවා ඇම්මක් තියේනම් ගොඩ යන්න අනිවා පුලුවන්.

කඩේ දාල දැනට අවුරුද්දක් වගේ වෙනවා..මම මෝඩ වෙඩ ගොඩක් කරා ඉස්සර, කඩේ එහෙ මෙහෙ ගෙනිච්චා (යක ෆොටෝ එකෙ යට තට්ටුවෙ ගහල තියෙන බෝඩ් එක බලන්නකෝ, 1ස්ට් ෆ්ලොර් කියල ඇඩ්රස් එක තියෙන්නෙ, ඉස්සර උඩ තට්ටුවක හිට්ය කාලෙ එකක්)..බිස්නස් ගැන කවුරුත් කියල දෙන්න හිටියෙත් නෑ, ගෙදරින් නම් ගොඩක් අඩු සප් එකක් දුන්නෙ (ජොබ් එකක් කරන්නලුනෙ,ලොල්) හරි ට්‍රැක් එකට වැටෙන්න මාස 6ක් විතර කුනු උනා..තාම මාත් බිස්නස් ගැන ඉගෙන ගන්නවා, වැටෙනව නැගිටිනවා හැමදාම අවුරුදු නෑ ඒ බිස්නස් වල හැටි.

ඕනි දෙයක් තියෙනව නම් ත්‍රෙඩ් එකේ අහන්න නැත්නම් පී..එම්. එකක් දාන්න මම පුලුවන් වෙලවට රිපයි එකක් අනිවා දාන්නම්.

එහෙනම් නැවතත්, ජයවෙවා.

https://www.facebook.com/icomlk

මේන්න මගේ වෙනත් ත්‍රේඩ් ටිකක්.

දියුනු වෙන හැටි (මගේ අත් දැකීම් වලින්)

දියුනු වෙන හැටි II - computer shop

පිස්සු හැදෙන ගනන් වලට කම්පියුටර්ස් | Part 2

සිරස ටී.වී. , මම සහ ගේම්

Run Appu Run | Android ගේම් එක

වන්නි මෙහෙයුම 2 : 3D සින්හල පරිගනක ක්‍රීඩාව

[QUOTE="DragonD, post: 17239997, member: 146813"] [b]රු 10000 ට පටන් ගන්න පුළුවන් business | මගේ අදහස[/b] [CENTER][SIZE="4"]රු 10000 කින් පටන් ගන්න පුළුවන් business එකක් හෙල්ප්! [url]http://www.elakiri.com/forum/showthread.php?t=1637830[/url] මම දැක්ක 10,000න් පටන් ගන්න පුලුවන් බිස්නස් එකක් ගැන අහල ත්‍රෙඩ් එකක් දාල තියෙනවා.ඒ ගැන මගේ අදහසක් මෙන්න.මේක හැබැයි හැමෝටම හරියන එකක් නෑ..මම ආස ෆීල්ඩ් එක කම්පියුටර් නිස හැම එකක්ම ඒ සම්ඹන්දව තමා මම හිතන්නෙ, ඒ නිසා මේකත් ඒ සම්බන්දව තමා. මේ මම ලියන්න යන එක මගේ තව ත්‍රෙඩ් දෙක තුනක් එක්ක සම්බන්දයි. ඉස්සෙලම කියන්න ඕනි මට තේරෙන විදිහට නම් (මම කියල මහලොකුවට දන්නෙ අනෙ මට තාම 21 යි ඈ) මොන හරි බිස්නස් එකක් කොර කරල ගනන් නම් ඒ කරන දේට බොක්කෙන්ම ආස වෙන්න ඔනි.මොකද බිස්නස් ලේසි දෙයක් නෙමේ, දැන් තරඟෙ හොඳටම වැඩියි.හැම දේදිම...අනික තමා හිතින් කඩාවෙටෙන වාර අනන්තයි, යකෝ මේක මල කරුමයක්නෙ කියල හිතෙන වෙලා...ඒත් අත අරින්න හොඳ නෑ..කට්ට කාගෙන ඉන්න ඕනි එල්ලිලා...එක තම බිස්නස් කියන්නෙ. මගේ භාශවෙනි කිව්වොත් කුනුම කුනු වෙනව...ඒත් හිතේ තියෙන හීන ආයෙ ආයෙ මතක් කරගන්න, ඩෙක්ස්ටොප් එකට ඒ හීන දාගෙන ඉන්න, හැමවෙලේම පේන තැනකට. :love: මම මීට මාස කීපයකට කලින් ත්‍රෙඩ් එකක් දැම්මනෙ දියුනු වෙන හැටි ගැන, මම ඒකෙ කම්පුටර් සයිඩ් එකෙන් 10,000න් බිස්නස් එකක් පටන් ගන්න හැටි ගැන කියන්නම් , මැනික් බිස්නස් වලටත් 10,000ක් තිබ්බම ඇති ඒත් රත්නපුර නෙමේ නම් එක බෑනෙ..අනික ඒකට මැනික් අතපත ගාන්න තියෙන්නම ඔනි..පවුලෙන්ම එන බිස්නස් එකක් වගෙ නම් හරි.නැත්නම් තේරුමක් නෑ.අපරාදෙ ඒ කාලය. කම්පුටර් බිස්නස් ශොප් එකක් දාගනන් හැටි ඕනි නම් මේන්න මේ ත්‍රෙඩ් එක බලන්න. [url]http://www.elakiri.com/forum/showthread.php?t=1572190[/url] මෙතන අපි 10,000න් බිස්නස් එකක් පටන් ගන්න හැටි කතා කරමුකො. ඇත්තම කිව්වොත් වැඩේ ලේසි නෑ...ලොවෙත්ම කට්ට කන්න වෙනවා.ඒත් මේක කරන මගේ යාලුවෙක් ඉන්නවා...මිනිහ නම් 10,000 ට අඩුවෙන් මේක පටන් ගත්තෙ. වැඩේ තාම ගෙවල්, ඔෆිස් වලට ගිහින් කම්පියුටර් හදන එක.එකෙන් තමා පටන් ගන්න ඕනි, හැමෝටම කඩයක් දාන්න සල්ලි නෑනෙ. ඉස්සෙල්ලම පෝස්ටර් ටිකක් ගහන්න ඕනි, නිවස් වලට පැමින පරිගනක අලුත්වැඩියකරදෙනු ලැබේ කියල.එහෙමම් නෙමේ නිකන් අම්බරල දෙන්න ඕනි...ඔබේ පරිගනයක ස්ලොව්ද, අරන් යන්න වෙලාවක් නැද්ද.අප නිවසටම පැමින රෙපයාර් කරල දෙන්නම් වගේ ලයින් එකක්. අහ්...ඔක්කොටම කලින් රෙපයාර් කරන හැටි දැනගන්න එපෙයෙ.කිව්වට විස්වස කරන්න දැන් මම අවුරුද්දක ඉන්දන් කම්පුටර් හදන්නෙ..මාඉ මගේ යලුවඉ.මෙලෝ කෝස් එකක් කරල නෑ, ඉන්ටර්නෙට් එකයි ආසවයි අතපතගාලයි... මහලොකු දෙයක් නෑ සිස්ටම් එක දාන එක, එක්ස්පී, වින්7, 8 පට්ට ලේස්යි, යූටියුබ් එකේම ඇති ඕනි තරම් ටියුට්ස්...හාඩ්වෙයාර් රෙපයාරුත් එහෙමයි, බීප් සද්ද ටික දැනගත්තටම හරි. ගොඩක්ම එක්කෙ ඩිස්ප්ලේ දෙන්නෙ නෑ, ඉස්සෙල්ලම රැම් එක ගලොල සුද්ද කරල ගහනව, නැත්නම් අපේ රැම් එකක් ගහල බලනව, ඊට පස්සෙ වීජීඒ එක, ඉට පස්සෙ ප්‍රොසෙසර් එක, ඒත් නැත්නම් බොර්ඩ් එක, බෝඩ් එකට කරන් එන්නෙ නෑත්නම් සප්ලයි එක.බලමුකො මේ ත්‍රෙඩ් එකට ප්‍රතිචාර ටිබ්බොත් මම රෙපයාර් ගැන දාන්නම්.ආයෙ මේන් සබ්ජෙක්ට් එකට බහිමුකො. ඉස්සෙල්ලම ගහනව පෝස්ටර් පාරක්, 2000ක් යයිනෙ. ෆෝර්මැට් එකකට ගන්නව 500ක්, ෆෝමැට් 4ක් ආවම වැඩේ ගොඩ. පොඩි පොඩි අයිටර් ටිකක් ඕනි, ඩීඩීආර් 1,2,3 වලින් රැම් එක ගානෙ, රු.1000න් ගොඩ.40 හාර්ඩ් එකක්, 800යි, 80 සාටා හාඩ් එකක්, 1300යි (හාඩ් නම් අනිවාර්යත් නෑ, හාඩ් කේස් එකක්ද කියල චෙක් කරගනන් පුලුවන්නෙ, කම්පවුන්ඩ් (ප්‍රොසෙස රත් වෙනවට ගාන්නෙ, රු.100) ඒජීපී වීජීඒ එකක්, 500යි, පීසීඅයි එxප්‍රෙස් වීජීඒ එකක් 850යි.නියන් ටිකක්, 1000යි.දැනට 7500යි ගියේ..එක පෝස්ටර් එකකට 5ක් ගියා නම්, 400ක් ගහලනෙ, ගහන්න ඕනි කඩවල් වල, අහල ගැහුවම ගහන්න දෙනව ගොඩක් අය. ඉස්සෙල්ලම දවස් 2-3කට පරක් කෝල් එන්නෙ, ඒට පස්සෙ වැඩේ හරියට ගොඩ දැම්මම බිස්නස් එන්න ගන්නවා....ලොකු පාර්ට් එකක් ඕනි නම් ගෙනත් දෙන්නම් කියල ශොප් එකකින් අරන් රු.300-500ක් තියගෙන ගිහින් දානවා.ශොප් එකෙන් දෙන වොරන්ටි එකම දුන්නම වොරන්ටි ගැන බය වෙන්න ඕනිත් නෑනෙ. ලොවෙත්ම කට්ටක් නම් තමා, හද්ද ඩොටේ යන්න වෙනවා...ඒත් ටිකෙන් ටික ගානක්ක් හොයාගත්තෙකි. ඒට පස්සෙ පොඩි කඩ කෑල්ලක් අරන් බඩු ටිකක් අරන් වැඩේ පටන් ගන්න තියෙන්නෙ, මේන්න තියෙනව මෙතනින් එහා ටික. මේ වැඩේ කරන යාලුවෙක් ඉන්නවා, මගේ ශොප් එකෙන් බඩු ගන්නෙ, මිනිහ නම් ටවුමෙ ග්‍රැෆික් ශොප්ස් ටිකක් හෙම අල්ලන් ඉන්නෙ ඒවල වැඩ එනවා, ගෙවල් වල වැඩ අරව මේවා සෙට් වෙනවා, තාම පටන් අරන් මාසයක් වත් නෑ. මම නම් කරන්නෙ ශොප් එකක්...ලොකු තරන්ගයක් තියෙනවා, මෙහෙ පලාතම හොල්ලන් හිටිය කඩේක් එක්ක මට තරඟ කරන්න වෙලා තියෙන්නෙ.ඒත් දැන් බිස්නස් හැදීගෙන එනවා, මන් මිනිස්සුත් එක්ක ටිකක් කතකරනව, කොහෙද ඉන්නෙ මොන වගේ එකක්ද ඕනි පොඩි අය ඉන්නවද එහෙනම් මෙන්න මගෙ ගානෙ ගේම් එකක්, අවම වාඩි වෙන්න කියල හිනා වෙලා ඉන්නකොට මිනිස්සු කැම්තියි. අනික මල්ලි මට ශොප් එකක හම්බුන අයගෙන හම්බුන හොඳම කොල්ලෙක් කියන අය ඉන්නෙ එක්කෙනෙක් දෙන්නෙක් නේමේ..අනික තමා කොහොම හරි අඩු ගානෙ ගොඩ දාල දෙනව මොන හරි ආවමා, තව රැම් එකක් ඕනිද ඇහුවම ඕනි නෑ අය්යෙ මේ ස්පීඩ් මදෑ කියන්න, ලාබෙ අඩු උනත් මල්ලි ඔෆිස් වැඩ අවලට මොන වගේ මැශින් එකක්ද ඕනි ඇහුවම පෙන්ටියම් ෆෝත් ඇති අය්යෙ කියන්න මම දෙපාරක් හිතන්නෙ නෑ..මොනව උනත් සෙකන්ඩ් හෑන්ඩ් මැශින් (මම කරන්නෙ 99%ම සෙකන්හෑන්ඩ්) ගන්න සල්ලි කාරයො එන්නෙ නෑනෙ, ඒ ම්නිස්සුන්ගෙ අමරුවෙන් හම්බකරන දේ කඩන්න මට හිතෙන්නෙ නෑ.මෝඩකම වෙන්න ඇති, ඒත් මම සතුටෙන් ඉන්නව, උදේ ඇහැරිල ආතල් එකේ ශොප් එකට යනවා.. අනික තමා මගේ බිස්නස් පාට්නර් (මෙකේ මුල ඉඳන්ම හිටිය පට්ට සීනියර් කෙනෙක්) අයෙ ඉතින් බිස්නස් කරන එකෙක්ට හම්බෙන්න පුලුවන් සුපිරිම පාර්ට්නර් කෙනෙක් තමා, හරි හරියට වැඩ , උන ගැනිල මැරෙන්න ගියත් එනවා..ගේමක් නම්, කඩු පොලු අරන් ඒත් බහිනව.හික්z අහ්.අනික තමා බොන්න නම් එප සහෝලා...මොන රෙද්දටඩ බොන්නෙ, හම්බකරන තුට්ටු දෙකෙන් බීල සල්ලි නෑ යකෝ ගාන යලුවො ඕනි තරම් ඉන්නවා..හ්ම්..බීපු අයට නම් නොබී බැරුව ඇති, යලුවො බොනකොට සෙට් එකෙ ඉන්නකොට නොබී ඉන්න බෑ කියන්නෙ පට්ට බොරුවක්, ට්‍රිප් ගිහින් මුලු සෙට් එකම බොනකොට මම (කුනුකතා අහ අහ ) නිකන් ඉඳල තියෙනවා.බොන්න නම් එපා ඉවරයි. :dull: ම්ම්ම්..මන් ගැන ඇති..මන් මේක ලිව්වෙ අර 10,000න් පටන් ගන්න පුලුවන් බිස්නස් එකක් ගැන අහපු ත්‍රෙඩ් එකක් දැක්ක නිසා...වෙලාව රෑ 12.01යි, හෙට සෙනසුරාද වැඩ වැඩ්යි නිදාගත්තොත් හොඳයි. ත්‍රෙඩ් එකට හොඳ ප්‍රතිචරයක් තිබ්බොත් මම පරිගනක රෙපයාර් කරන හැටි සහ මේ ගැන වැඩි විඩ්තර දාන්නම්. එහෙනම්, ජය වෙවා. ප.ලි : බිස්නස් කුනු වෙලා යකෝ දැන් වැඩක් නෑ කියන අයට, මාසෙකට රු.4000 (හාරදාහෙ ) ලාබෙ ඉඳන් රු.120,000(එක්ලක්ශ විසිදාහ ) ට ගේන්න මට ගියේ (කිසිම ගුලාපි වැඩක් නැතුව, ෆුල් සාදාරනව හම්බ කරල ) මාස 5-6ක් වගෙ. බිස්නස් වැඩක් නෑ කියන අයට මම මේක දැම්මෙ මගේ පුරාජේරුවකට නෙමේ. අනික ඉතින් පුරාජීරු කියල මට මක් කරන්නද.හිහ්. බිස්නස් දැන් අමාරුයි තමා.ඒත් ඕනිකම තියේ නම් ඕනි දෙයක් පුලුවන්...එක්ස්පීරියන්ස් එකෙන් කියන්නෙ කියනවට කියනව නෙමේ...අනිවා ඇම්මක් තියේනම් ගොඩ යන්න අනිවා පුලුවන්. කඩේ දාල දැනට අවුරුද්දක් වගේ වෙනවා..මම මෝඩ වෙඩ ගොඩක් කරා ඉස්සර, කඩේ එහෙ මෙහෙ ගෙනිච්චා (යක ෆොටෝ එකෙ යට තට්ටුවෙ ගහල තියෙන බෝඩ් එක බලන්නකෝ, 1ස්ට් ෆ්ලොර් කියල ඇඩ්රස් එක තියෙන්නෙ, ඉස්සර උඩ තට්ටුවක හිට්ය කාලෙ එකක්)..බිස්නස් ගැන කවුරුත් කියල දෙන්න හිටියෙත් නෑ, ගෙදරින් නම් ගොඩක් අඩු සප් එකක් දුන්නෙ (ජොබ් එකක් කරන්නලුනෙ,ලොල්) හරි ට්‍රැක් එකට වැටෙන්න මාස 6ක් විතර කුනු උනා..තාම මාත් බිස්නස් ගැන ඉගෙන ගන්නවා, වැටෙනව නැගිටිනවා හැමදාම අවුරුදු නෑ ඒ බිස්නස් වල හැටි. ඕනි දෙයක් තියෙනව නම් ත්‍රෙඩ් එකේ අහන්න නැත්නම් පී..එම්. එකක් දාන්න මම පුලුවන් වෙලවට රිපයි එකක් අනිවා දාන්නම්. එහෙනම් නැවතත්, ජයවෙවා. [IMG]https://scontent-a-sin.xx.fbcdn.net/hphotos-xfa1/v/l/t1.0-9/1979752_642765979172679_2313625930891880723_n.jpg?oh=90c22c09915703c81ab4a83ab3111b61&oe=54B19392[/IMG] [COLOR="RoyalBlue"][B][URL="https://www.facebook.com/icomlk"]https://www.facebook.com/icomlk[/URL][/B][/COLOR] මේන්න මගේ වෙනත් ත්‍රේඩ් ටිකක්. [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1571296"]දියුනු වෙන හැටි (මගේ අත් දැකීම් වලින්)[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1572190"]දියුනු වෙන හැටි II - computer shop[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1625412"]පිස්සු හැදෙන ගනන් වලට කම්පියුටර්ස් | Part 2[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1618794"]සිරස ටී.වී. , මම සහ ගේම්[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1619378"]Run Appu Run | Android ගේම් එක[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=903123"]වන්නි මෙහෙයුම 2 : 3D සින්හල පරිගනක ක්‍රීඩාව[/URL] [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom