Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Singapore V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Sep 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
රු25000 ක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේකයි මචං. මම ඔය ගනන් හිලව් කිව්වේ දළ සැලසුම් විදිහට. අනික අව්රුදු දෙකක් යනකන්ම තමන්ගේ ආදායම ඔය තත්වේ තියාගන්න එපා කියන එක මගේ කමෙන්ට් එකේ තියනවනේ. ආදායම වැඩිවෙනවත් එක්කම මාසෙට වියදම් කරන්න පුලුවන් ප්‍රමාණයත් වැඩි වෙනවා.

අව්රුදු කාලෙට වියදම් ටිකක් තියනවා. මගුල් ගෙවල්, මල ගෙවල් වලට වියදම් ටිකක් සෙට් වෙනවා. ඒවා තමන්ට ඇති සැටියෙන් කර ගන්න තමන් දැන ගන්න ඕනේ. වත්කමේ හැටියට පිංකම කියනවනේ. ලෝකෙට පෙන්න කරන්න ගියොත් තමයි හිර වෙන්නේ.

ඇදුම් පැළදුම් ගැන ඕනවට වඩා හිතුවොත් අනිවාර්යෙන් වියදම වැඩි වෙනවා. සතියට ශර්ට් 6 ක් හොදටම ඇතිනේ. වැඩිත් එක්ක. කලිසන් තුනක් ඇති. මේ වෙද්දිත් ගෙදරි අරන් දිලා හරි කොල්ලට ඔය වගේ ඇදුම් ප්‍රමාණයක් ඇතිනේ. ඉතිං මාස් පතා ඇදුම් ගන්න ඕනෙ නෑ. මම බදින්න ඉස්සර ඇදුම් ගන්නේ අව්රුද්දකට සැරයයි. එතකොට ශර්ට් තුනක් විතර ගන්නවා. කලිසං දෙකක් විතර ගන්නවා. ඒවගෙනුත් එක ශර්ට් එකයි, කලිසමයි අරං දෙන්නේ ගෙදරිං (බදින්න කලින් හොදේ) කලින් අව්රුදු වල ඒවා තව දුරටත් අදින්න පුලුවන් නිසා ඇදුම් ඇති වෙන්න මගේ ලග තියනවා. මේ කෙනාට ඒ වගේ සැලසුමක් හදාගන්න බැරි කමක් නෑනේ. අව්රුද්දකට සැරයක් ඉතිං තමන්ටත්, ගෙදර අයටත් ඇදුම් ගන්න වෙනවා. මේ දේවල් වලට ඕනේ උනන්දුවයි නිසි සැලසුමයි. ඒක තියනව නම් කරන්න පුලුවන්. මම නිතරම සමාජය එක්ක ගැටෙන රස්සවාක් කරන්නේ. ඒ දේ මට කරන්න පුලුවන් උනා නම් තව කෙනෙකුට බැරි වෙන්නෙ නෑනේ.

අනිත් එක දැනටත් අම්මනම් වියදම් කරන්නේ, අම්මා කීයටවත් මේ ළමයව හුදකලා කරන්නෙ නෑනේ. අනිවාර්යෙන් අම්මා තව දුරටත් කොල්ලට වියදම් කරනවා. එපා කියලා ඔලුවෙන් හිටගත්තත් ඒක එහෙම වෙනවා. අඩුම තරමේ අම්මා ළමයට අව්රුද්දට ඇදුමක් අරන් නොදී ඉදීද. බදිනකන් අම්මලට ලමයි පොඩි බබාලා වගේ. ඉතිං තමන්ගේ අනාගතය හොදින් සැලසුම් කර ගන්න එකයි තරුණ කොල්ලගේ වගකීම.

අව්රුදු 2 ක් මාසෙට 5000 න් ගෙවන්න බෑ තමයි. ඒකයි මම කිව්වේ අව්රුදු 2 ක් ඇතුලත ඔය ආදායම අවම 35000 කට වැඩි කර ගන්න ඕනෙ කියලා. එතකොට අව්රුදු 2ක අවසානයේ අවශ්‍ය නම් මාසෙට 15000 ක් වියදම් කරන්න පුලුවන් තැනට එනවා.

ඔය වගේ වැටුපකින් ජීවිතේ ගොඩ දාගන්න නම් අනිවාර්යෙන්ම තමන්ගේ ආදායම් වියදම් නිසි සැලසුමකින් කරන්න ඕනේ. කරන හැම වියදමක්ම ලියලා තියලා ගනන් හිලව් බලන්න ඕනේ. මේවා ලෝභ කමට කරන දේවල් නෙවෙයි. නමුත් බදින්න කලින් එහෙම කරලා හොද ස්ථාවරයකට එන්න ඕනේ. නැත්තං වෙන්නේ පඩි මදි බෝට්ටුවේ හැමදාම හූල්ලන්න.

දාපු කෙනා නම් තාම මොකුත් කියලා නෑ තමයි. එව්නාට මම ලිව්වේ මේ වගේ පඩියක් ගන්න, ඒකෙන් අනාගතය සැලසුම් කරගන්නේ කොහොමද කියන ප්‍රශ්නෙ තියන අවිවාහක කොල්ලන්ට පොඩි හරි ඉගියක් දෙන්න ඕනෙ නිසා. මගේ සැලසුම එහෙම්මම හැමෝටම ක්‍රියාත්මක කරන්න බැරිවෙයි. නමුත් මේ ආශ්රයෙන් තමන්ට උචිත සැලසුමක් හදාගන්න පුලුවන් වෙයිනේ.

[QUOTE="Mr.Tom, post: 21556635, member: 462987"] [SIZE="4"] මේකයි මචං. මම ඔය ගනන් හිලව් කිව්වේ දළ සැලසුම් විදිහට. අනික අව්රුදු දෙකක් යනකන්ම තමන්ගේ ආදායම ඔය තත්වේ තියාගන්න එපා කියන එක මගේ කමෙන්ට් එකේ තියනවනේ. ආදායම වැඩිවෙනවත් එක්කම මාසෙට වියදම් කරන්න පුලුවන් ප්‍රමාණයත් වැඩි වෙනවා. අව්රුදු කාලෙට වියදම් ටිකක් තියනවා. මගුල් ගෙවල්, මල ගෙවල් වලට වියදම් ටිකක් සෙට් වෙනවා. ඒවා තමන්ට ඇති සැටියෙන් කර ගන්න තමන් දැන ගන්න ඕනේ. වත්කමේ හැටියට පිංකම කියනවනේ. ලෝකෙට පෙන්න කරන්න ගියොත් තමයි හිර වෙන්නේ. ඇදුම් පැළදුම් ගැන ඕනවට වඩා හිතුවොත් අනිවාර්යෙන් වියදම වැඩි වෙනවා. සතියට ශර්ට් 6 ක් හොදටම ඇතිනේ. වැඩිත් එක්ක. කලිසන් තුනක් ඇති. මේ වෙද්දිත් ගෙදරි අරන් දිලා හරි කොල්ලට ඔය වගේ ඇදුම් ප්‍රමාණයක් ඇතිනේ. ඉතිං මාස් පතා ඇදුම් ගන්න ඕනෙ නෑ. මම බදින්න ඉස්සර ඇදුම් ගන්නේ අව්රුද්දකට සැරයයි. එතකොට ශර්ට් තුනක් විතර ගන්නවා. කලිසං දෙකක් විතර ගන්නවා. ඒවගෙනුත් එක ශර්ට් එකයි, කලිසමයි අරං දෙන්නේ ගෙදරිං (බදින්න කලින් හොදේ) කලින් අව්රුදු වල ඒවා තව දුරටත් අදින්න පුලුවන් නිසා ඇදුම් ඇති වෙන්න මගේ ලග තියනවා. මේ කෙනාට ඒ වගේ සැලසුමක් හදාගන්න බැරි කමක් නෑනේ. අව්රුද්දකට සැරයක් ඉතිං තමන්ටත්, ගෙදර අයටත් ඇදුම් ගන්න වෙනවා. මේ දේවල් වලට ඕනේ උනන්දුවයි නිසි සැලසුමයි. ඒක තියනව නම් කරන්න පුලුවන්. මම නිතරම සමාජය එක්ක ගැටෙන රස්සවාක් කරන්නේ. ඒ දේ මට කරන්න පුලුවන් උනා නම් තව කෙනෙකුට බැරි වෙන්නෙ නෑනේ. අනිත් එක දැනටත් අම්මනම් වියදම් කරන්නේ, අම්මා කීයටවත් මේ ළමයව හුදකලා කරන්නෙ නෑනේ. අනිවාර්යෙන් අම්මා තව දුරටත් කොල්ලට වියදම් කරනවා. එපා කියලා ඔලුවෙන් හිටගත්තත් ඒක එහෙම වෙනවා. අඩුම තරමේ අම්මා ළමයට අව්රුද්දට ඇදුමක් අරන් නොදී ඉදීද. බදිනකන් අම්මලට ලමයි පොඩි බබාලා වගේ. ඉතිං තමන්ගේ අනාගතය හොදින් සැලසුම් කර ගන්න එකයි තරුණ කොල්ලගේ වගකීම. අව්රුදු 2 ක් මාසෙට 5000 න් ගෙවන්න බෑ තමයි. ඒකයි මම කිව්වේ අව්රුදු 2 ක් ඇතුලත ඔය ආදායම අවම 35000 කට වැඩි කර ගන්න ඕනෙ කියලා. එතකොට අව්රුදු 2ක අවසානයේ අවශ්‍ය නම් මාසෙට 15000 ක් වියදම් කරන්න පුලුවන් තැනට එනවා. ඔය වගේ වැටුපකින් ජීවිතේ ගොඩ දාගන්න නම් අනිවාර්යෙන්ම තමන්ගේ ආදායම් වියදම් නිසි සැලසුමකින් කරන්න ඕනේ. කරන හැම වියදමක්ම ලියලා තියලා ගනන් හිලව් බලන්න ඕනේ. මේවා ලෝභ කමට කරන දේවල් නෙවෙයි. නමුත් බදින්න කලින් එහෙම කරලා හොද ස්ථාවරයකට එන්න ඕනේ. නැත්තං වෙන්නේ පඩි මදි බෝට්ටුවේ හැමදාම හූල්ලන්න. දාපු කෙනා නම් තාම මොකුත් කියලා නෑ තමයි. එව්නාට මම ලිව්වේ මේ වගේ පඩියක් ගන්න, ඒකෙන් අනාගතය සැලසුම් කරගන්නේ කොහොමද කියන ප්‍රශ්නෙ තියන අවිවාහක කොල්ලන්ට පොඩි හරි ඉගියක් දෙන්න ඕනෙ නිසා. මගේ සැලසුම එහෙම්මම හැමෝටම ක්‍රියාත්මක කරන්න බැරිවෙයි. නමුත් මේ ආශ්රයෙන් තමන්ට උචිත සැලසුමක් හදාගන්න පුලුවන් වෙයිනේ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom