Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රූපය අත්විඳිමින්, අත්දකිමින්ම අනිත්‍ය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රූපය අත්විඳිමින්, අත්දකිමින්ම අනිත්‍ය

රූපය අත්විඳිමින්, අත්දකිමින්ම එහි නිත්‍ය නොවන භාවය දකින්න!

ගිහි ජීවිතයේදී බොහෝ දෙනාට අත්හැරීම කියන එක පුරුදු කරගන්න අමාරුයි; සහ සමහරක් දෙනා මේ අත්හැරීම කියන එක අන්තයක් යැයි සිතා ඒ ගැන සිතීමටවත් අකමැතිය. බුද්ධ දර්ශනය දන්නා ඔබ දන්නවා බුදු දහම කිසිම අන්තයකට කොටු වෙච්ච දෙයක් නොවන වඟ; බුදු දහමේ උගන්වන්නේ මැදුම් පිළිවෙතයි. ඉතින් ඔබ කිසිසේත් සිතන්නට එපා ගිහි අප මේ අත්හැරීම පුරුදු කරනවානම් සාදයකට ගොස් නටල විනෝද වෙන එක, විනෝද චාරිකා යන එක, ලස්සන ලස්සන ඇදුම් පැළදුම් ගන්න එක, රසවත් අහාර ගන්න එක, ඒවා ඔක්කොම අතහැර කාමරයකට වී භාවනා කල යුතුමයි කියා! කාන්තාවනි, ඔබ සෝවාන් ඵලයට පත්වූවොත්, ඔබට බැරිකමක් නෑ විවාහ උත්සවයකට ලස්සන සාරියක් ඇඳ, ස්වර්ණාභරණ පැළඳගෙන යන්නට. එහෙයින් මේ අත්හැරීම කියන දේ ගැන සිතීමටවත් අකමැති වෙන්නට එපා.

අත්හැරීම තුලින් අපට අපගේ තෘෂ්ණාව අඩු කරගත හැකියි. ඔබ අත්හැරිය යුත්තේ පැළඳගෙන යන දියමන්ති මාලය නොවේ, එම මාලයට ඔබේ හිතේ තිබෙන තෘෂ්ණාවයි. ඔබ එම මාලය නිත්‍ය වශයෙන් ගැනීම නිසා එයට ඔබේ හිතේ ඇතිවන ඇල්ම වැඩි වෙයි. හදිස්සියෙවත් එම දියමන්ති මාලය හොයාගන්න බැරිවෙන්න නැතිවුනොත්, අතහැරීම පුරුදු පුහුණු කල කෙනාට ඇති වන දුක අඩුයි, ඒ ඔහු/ඇය සුදානම් අතහැරීමට, ඔහු/ඇය බලාපොරොත්තු වෙනව අත්හැරීමට මුහුණ දීමට අප කාටත් සිදුවන බව. මොකද අන්තිමට ඔබට මේ ජීවිතයත් දාල යන්නට වනවා. ඔබේ පෙම්වතිය/පෙම්වතා ඔබව දාල ගියොත් ඔබ දුකට පත්වෙන්නේ ඔහුව/ඇයව නිත්‍ය වශයෙන් ගැනීම සහ ඇතිකරගත් දැඩි ඇල්ම නිසාම වේ. ඔබට එසේ සිදුවුවහොත් ඔබ සිදුවූ දෙය ධර්මයෙන් ගලපගන්න දක්ෂ වන්න. ඔබගේ පෙම්වතිය/පෙම්වතා ඔබව දාලා යන්නේ, ඔබ පෙර කල දෙයක් නිසාමය. ඔබ කල දෙයක විපාකය ඔබට මිසක අන් කිසිවකුට නොව; ඉතින් ඔබ කල දෙයක් නිසා ඔබට ලැබෙන දේවල් වලින් ඔබම කම්පා වීම අනුවණ ක්‍රියාවකි, එයට කාටවත් චෝදනා කල නොහැකියි. අසාධාරණයක් සිදුවූවායි සිතීම මිථ්‍යාවකි.

අතහැරීම අපට බොහෝ ක්‍රම වලින් පුරුදු පුහුණු කරගත හැකියි. ඔබ කාටහරි යමක් දෙනවිට, සමහරක් දෙනා ඇඳුමක් දුප්පත් අයෙකුට දෙන්නේ ඒ ඇඳුම තමන්ට අඳින්න බැරිවූ විට. සතෙකුට ආහාරයක් දෙන්නේ, කාල විසික් කරන ඉඳුල් ටික. අප අත්හැරීම පුරුදු කල යුත්තේ හිතට බොරුකරගෙන නොව, සැබෑවට අත්හැරීමයි. ඔබ කාලයක් තිස්සේ මුදල් එකතු කරනවානම් කිසියම් දෙයක් මිලදී ගැනීමේ බලාපොරොත්තුවෙන්, දැඩි ආශාවකින්; ඔබට පුළුවන් ඒ මුදලින් කොටසක් හෝ දානය සඳහා යොදවන්න. (හිතන්න එපා ඔබ මුදල් එකතු කරලා යමක් ගෙන එයට සතුටු වන එකට ඉරිසියාවෙන් මෙහෙම කියනවා කියා). තෘෂ්ණාව ප්‍රහීන කල හැක්කේ ඔබ ඇල්මක් ඇතිකරගෙන තිබෙන (නිත්‍ය නොවන) දේවල් අතහැරීමෙන් පමණමයි.

ඔබ මේ හැම දෙයම සිදුකලයුත්තේ, ඔබේ ඉලක්කය විය යුත්තේ මැරෙන මොහෙතේ ඇලීම්, ගැටීම් වලින් තොරව හුස්ම ටික යවා ගැනීමටය. පැවිදි උතුමන්ට වඩා ගිහියන් වශයෙන් අපට ලැබෙන විශේෂ වාසියක් තිබේ. ගිහියන් වශයෙන් අපට ලෞකික ලෝකයේ අපගේ සිත්වල රාගය, ද්වේශය සහ මෝහය ඇතිකරන දේවල් අත්විඳිමින්, අත්දකිමින් එම දේවල් වල අනිත්‍ය සංඥාව වඩවා ගතහැක. පැවිද්දන්ට මේ අවස්ථාව බොහෝ සීමා සහිත වේ. ඒ නිසා ගිහි ඔබ පුළුවන් සෑම වෙලාවකම තමා ඇලෙන, ගැටෙන රූප වල නිත්‍ය නොවන බව දකින්න දක්ෂ වන්න.

ඔබ හැකිනම් රාත්‍රී නින්දට යනවිට, සුළු වෙලාවක් මනසින් ඔබේ මරණාසන්න මොහොතට යන්න. ඔබ මරණාසන්න මොහෙතෙනම් සිටින්නේ, ඔබට ඇතිවෙන සිතුවිලි ගැන දකින්න (ආයාසයෙන් සිතන දේවල් නොව). සිතුවිලි දහස් ගණනක්, රූප දහස් ගණනක් ඔබේ හිතේ ඇතිවෙමින් නැතිවෙමින් යයි. ඔබම තීරණයකට එන්න ඔබ එවෙලෙහි මිය ගියොත් ඔබේ සසර ගමන කිනම් දිශාවකට යයිද කියල. ඔබ ශ්‍රද්ධාවෙන් පුර්ණ නම් ( සතර අපාය විශ්වාස කිරීම, කර්ම ඵල විශ්වාස කිරීම යනාදිය...) ඔබට ඒ හිතේ ඇතිවන රූප නිසා තමන් වැටෙන්නට යන සතර අපායන් පිලිබඳ බියක් ඇති කරගතහැකියි. එහෙයින් ඔබට එයින් ගැලවීමට වීර්ය ලැබේ. ඔබේ ඒ සිතේ ඇතිවෙන රූපයන් එකින් එක මතුකරගෙන ගනිමින් ඒවායෙහි නිත්‍ය නොවන බවම දකින්න.

ඔබ අප ආසයි මේ ඉන්න ටිකේ සැප සොයා යන්න. තරුණයන්ගේ වචනයෙන් කියනවනම් "ආතල්" එකේ ඉන්න. එම නිසා සමහරු මේ ධර්මය හාස්‍යයට ලක් කරනවා ඇති. ඒ ඔබගේ ශ්‍රද්ධාවේ මඳ කමමයි. මේ ආමන්ත්‍රණය කරන්නේ ආලෝකයෙන්, ආලෝකයට යන ප්‍රඥාවන්ත මිත්‍යා දෘෂ්ටික නොවන ඔබ සැමටයි. මේ ජීවිතයේම අපි "ආතල්" එකේ හිටියත්, ඔබ අප සතර අපායෙන් මිදී නැත්තන් ඔබ අපට කෙලම වෙනව ලොවෙත් නැති වෙන්න.

(කරුණාකර සමාවන්න නුසුදුසු වචන යොදාගන්නවට, තරුණ ඔබ ඒ වචනවලින් වත් මේ කියන දේ බරපතල කම අවධාරණය කරගන්න උත්සහ කරගන්න) සතර අපායට වැටුනොත් මේ එක ජිවිතයක් පුරාවට ඔබ සැප ලැබුවත්, අවුරුදු ලක්ෂ ගණනක් දුකෙම දුකෙම දුකෙම ඉන්නේ වෙයි නෙමෙයි වෙනවා වෙනවා වෙනවාමයි!

ධර්ම දානයට ඔබත් එක් වන්න, තව අයත් එක්කරගන්න!

බුදු සරණයි!

[QUOTE="shammaxxy, post: 16928437, member: 357460"] [b]රූපය අත්විඳිමින්, අත්දකිමින්ම අනිත්‍ය[/b] [CENTER][SIZE=4][COLOR=RoyalBlue]රූපය අත්විඳිමින්, අත්දකිමින්ම එහි නිත්‍ය නොවන භාවය දකින්න![/COLOR][/SIZE] [/CENTER] [SIZE=4] ගිහි ජීවිතයේදී බොහෝ දෙනාට අත්හැරීම කියන එක පුරුදු කරගන්න අමාරුයි; සහ සමහරක් දෙනා මේ අත්හැරීම කියන එක අන්තයක් යැයි සිතා ඒ ගැන සිතීමටවත් අකමැතිය. බුද්ධ දර්ශනය දන්නා ඔබ දන්නවා බුදු දහම කිසිම අන්තයකට කොටු වෙච්ච දෙයක් නොවන වඟ; බුදු දහමේ උගන්වන්නේ මැදුම් පිළිවෙතයි. ඉතින් ඔබ කිසිසේත් සිතන්නට එපා ගිහි අප මේ අත්හැරීම පුරුදු කරනවානම් සාදයකට ගොස් නටල විනෝද වෙන එක, විනෝද චාරිකා යන එක, ලස්සන ලස්සන ඇදුම් පැළදුම් ගන්න එක, රසවත් අහාර ගන්න එක, ඒවා ඔක්කොම අතහැර කාමරයකට වී භාවනා කල යුතුමයි කියා! කාන්තාවනි, ඔබ සෝවාන් ඵලයට පත්වූවොත්, ඔබට බැරිකමක් නෑ විවාහ උත්සවයකට ලස්සන සාරියක් ඇඳ, ස්වර්ණාභරණ පැළඳගෙන යන්නට. එහෙයින් මේ අත්හැරීම කියන දේ ගැන සිතීමටවත් අකමැති වෙන්නට එපා. අත්හැරීම තුලින් අපට අපගේ තෘෂ්ණාව අඩු කරගත හැකියි. ඔබ අත්හැරිය යුත්තේ පැළඳගෙන යන දියමන්ති මාලය නොවේ, එම මාලයට ඔබේ හිතේ තිබෙන තෘෂ්ණාවයි. ඔබ එම මාලය නිත්‍ය වශයෙන් ගැනීම නිසා එයට ඔබේ හිතේ ඇතිවන ඇල්ම වැඩි වෙයි. හදිස්සියෙවත් එම දියමන්ති මාලය හොයාගන්න බැරිවෙන්න නැතිවුනොත්, අතහැරීම පුරුදු පුහුණු කල කෙනාට ඇති වන දුක අඩුයි, ඒ ඔහු/ඇය සුදානම් අතහැරීමට, ඔහු/ඇය බලාපොරොත්තු වෙනව අත්හැරීමට මුහුණ දීමට අප කාටත් සිදුවන බව. මොකද අන්තිමට ඔබට මේ ජීවිතයත් දාල යන්නට වනවා. ඔබේ පෙම්වතිය/පෙම්වතා ඔබව දාල ගියොත් ඔබ දුකට පත්වෙන්නේ ඔහුව/ඇයව නිත්‍ය වශයෙන් ගැනීම සහ ඇතිකරගත් දැඩි ඇල්ම නිසාම වේ. ඔබට එසේ සිදුවුවහොත් ඔබ සිදුවූ දෙය ධර්මයෙන් ගලපගන්න දක්ෂ වන්න. ඔබගේ පෙම්වතිය/පෙම්වතා ඔබව දාලා යන්නේ, ඔබ පෙර කල දෙයක් නිසාමය. ඔබ කල දෙයක විපාකය ඔබට මිසක අන් කිසිවකුට නොව; ඉතින් ඔබ කල දෙයක් නිසා ඔබට ලැබෙන දේවල් වලින් ඔබම කම්පා වීම අනුවණ ක්‍රියාවකි, එයට කාටවත් චෝදනා කල නොහැකියි. අසාධාරණයක් සිදුවූවායි සිතීම මිථ්‍යාවකි. අතහැරීම අපට බොහෝ ක්‍රම වලින් පුරුදු පුහුණු කරගත හැකියි. ඔබ කාටහරි යමක් දෙනවිට, සමහරක් දෙනා ඇඳුමක් දුප්පත් අයෙකුට දෙන්නේ ඒ ඇඳුම තමන්ට අඳින්න බැරිවූ විට. සතෙකුට ආහාරයක් දෙන්නේ, කාල විසික් කරන ඉඳුල් ටික. අප අත්හැරීම පුරුදු කල යුත්තේ හිතට බොරුකරගෙන නොව, සැබෑවට අත්හැරීමයි. ඔබ කාලයක් තිස්සේ මුදල් එකතු කරනවානම් කිසියම් දෙයක් මිලදී ගැනීමේ බලාපොරොත්තුවෙන්, දැඩි ආශාවකින්; ඔබට පුළුවන් ඒ මුදලින් කොටසක් හෝ දානය සඳහා යොදවන්න. (හිතන්න එපා ඔබ මුදල් එකතු කරලා යමක් ගෙන එයට සතුටු වන එකට ඉරිසියාවෙන් මෙහෙම කියනවා කියා). තෘෂ්ණාව ප්‍රහීන කල හැක්කේ ඔබ ඇල්මක් ඇතිකරගෙන තිබෙන (නිත්‍ය නොවන) දේවල් අතහැරීමෙන් පමණමයි. ඔබ මේ හැම දෙයම සිදුකලයුත්තේ, ඔබේ ඉලක්කය විය යුත්තේ මැරෙන මොහෙතේ ඇලීම්, ගැටීම් වලින් තොරව හුස්ම ටික යවා ගැනීමටය. පැවිදි උතුමන්ට වඩා ගිහියන් වශයෙන් අපට ලැබෙන විශේෂ වාසියක් තිබේ. ගිහියන් වශයෙන් අපට ලෞකික ලෝකයේ අපගේ සිත්වල රාගය, ද්වේශය සහ මෝහය ඇතිකරන දේවල් අත්විඳිමින්, අත්දකිමින් එම දේවල් වල අනිත්‍ය සංඥාව වඩවා ගතහැක. පැවිද්දන්ට මේ අවස්ථාව බොහෝ සීමා සහිත වේ. ඒ නිසා ගිහි ඔබ පුළුවන් සෑම වෙලාවකම තමා ඇලෙන, ගැටෙන රූප වල නිත්‍ය නොවන බව දකින්න දක්ෂ වන්න. ඔබ හැකිනම් රාත්‍රී නින්දට යනවිට, සුළු වෙලාවක් මනසින් ඔබේ මරණාසන්න මොහොතට යන්න. ඔබ මරණාසන්න මොහෙතෙනම් සිටින්නේ, ඔබට ඇතිවෙන සිතුවිලි ගැන දකින්න (ආයාසයෙන් සිතන දේවල් නොව). සිතුවිලි දහස් ගණනක්, රූප දහස් ගණනක් ඔබේ හිතේ ඇතිවෙමින් නැතිවෙමින් යයි. ඔබම තීරණයකට එන්න ඔබ එවෙලෙහි මිය ගියොත් ඔබේ සසර ගමන කිනම් දිශාවකට යයිද කියල. ඔබ ශ්‍රද්ධාවෙන් පුර්ණ නම් ( සතර අපාය විශ්වාස කිරීම, කර්ම ඵල විශ්වාස කිරීම යනාදිය...) ඔබට ඒ හිතේ ඇතිවන රූප නිසා තමන් වැටෙන්නට යන සතර අපායන් පිලිබඳ බියක් ඇති කරගතහැකියි. එහෙයින් ඔබට එයින් ගැලවීමට වීර්ය ලැබේ. ඔබේ ඒ සිතේ ඇතිවෙන රූපයන් එකින් එක මතුකරගෙන ගනිමින් ඒවායෙහි නිත්‍ය නොවන බවම දකින්න. ඔබ අප ආසයි මේ ඉන්න ටිකේ සැප සොයා යන්න. තරුණයන්ගේ වචනයෙන් කියනවනම් "ආතල්" එකේ ඉන්න. එම නිසා සමහරු මේ ධර්මය හාස්‍යයට ලක් කරනවා ඇති. ඒ ඔබගේ ශ්‍රද්ධාවේ මඳ කමමයි. මේ ආමන්ත්‍රණය කරන්නේ ආලෝකයෙන්, ආලෝකයට යන ප්‍රඥාවන්ත මිත්‍යා දෘෂ්ටික නොවන ඔබ සැමටයි. මේ ජීවිතයේම අපි "ආතල්" එකේ හිටියත්, ඔබ අප සතර අපායෙන් මිදී නැත්තන් ඔබ අපට කෙලම වෙනව ලොවෙත් නැති වෙන්න. (කරුණාකර සමාවන්න නුසුදුසු වචන යොදාගන්නවට, තරුණ ඔබ ඒ වචනවලින් වත් මේ කියන දේ බරපතල කම අවධාරණය කරගන්න උත්සහ කරගන්න) සතර අපායට වැටුනොත් මේ එක ජිවිතයක් පුරාවට ඔබ සැප ලැබුවත්, අවුරුදු ලක්ෂ ගණනක් දුකෙම දුකෙම දුකෙම ඉන්නේ වෙයි නෙමෙයි වෙනවා වෙනවා වෙනවාමයි! [/SIZE] [CENTER][SIZE=4][URL="https://www.facebook.com/yourkarma"][SIZE=4]ධර්ම දානයට ඔබත් එක් වන්න, තව අයත් එක්කරගන්න![/SIZE][/URL][/SIZE] [SIZE=4] බුදු සරණයි![/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom