Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රූප කතාවක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ කතාව විවිද සිදුවීම් ඔස්සේ ගලාගෙන ගියත් මුතු පෙළක් සේ එකට අමුනලා හිතලා බැලුවොත් ඔබටම යමක් තේරෙන්න ගනියි.

ඔව් ඒක තමා කටුක සත්‍ය

මොන පක්ෂයට හෝ අපේක්ෂකයාට කැමති උනත් මෙතන ඉන්න බහුතරය මේ පහත දැක්වෙන සමහර දේ වලට කැමති හා සමහර දේ වලට අකමැතියි නමුත් තම තමන්ගේ පක්ෂය නිසා හොරෙන් විවේචනය කරනවා ඇරෙන්න ප්‍රසිද්දියේ අදහස් දක්වන්නේ නැහැ. තමාගේ පක්ෂයේ හෝ අපේක්ෂකයාගේ වැරදි දැක්කාම නොදැක්කා වගේ යාම හෝ අනෙක් පැත්ත ඊට වඩා වැරදි කල බව හුවා දැක්වීම තමා කරන්නේ. අනෙක් පැත්තෙන් හොදක් කරත් ඒක හොදක් හැටියට දකින්නෙත් නැහැ.

මේ ලියන මමත් එහෙම හිටියා කාලයක් නමුත් මන්ම හිතලා බැලුවා මගේ කැමැත්ත තියෙන පක්ෂය හෝ අපේක්ෂකයා මම හිතන විදියටද හිටියේ කියලා, චන්දෙ ගත්තායින් පස්සේ උන් කරන්නෙම උන්ට ඕනේ දේ, ඉතින් ටිකක් විතර හරි හොදක් රටට කරොත් අපේ සායම බේරෙනවා නැත්නම් අපිට විරුද්දවාදියාට මුණ දෙන්න බැරිව යනවා. හොදම වැඩේ කියන්නේ මගේ කැමැත්ත තිබ්බ උන් අගේට එහා පැත්තට ගිහින් එතුවක් කල් උන් ඒ පැත්ත ගැන කියපු වැරදි එහෙ නෑ කියන හැටිත් මේ පැත්ත ගැන කියපු හොද වෙනුවට මේ පැත්තේ වැරදි කියනවා කිසි විලි ලැජ්ජාවක් නැතුව. එතකොට චන්දෙ දුන්න එවුන් හැටියට උබලට උබලා ගැනම තරහක් දුකක් ඇවිත් නැද්ද ?

පහත ඒවා බලලම ඉන්නකෝ (මට ලගදී හම්බුන පින්තුරයි දැම්මේ වෙන අය ලග වෙන ඒවා තියේ නම් දාන්න - ජරා මඩ නම් නැතුවට කමක් නැහැ)

මේ ආසන්නම සිදුවීම මේ එක්කම උබලට මතකයට එන්න ඕනේ සෙල්ලම් පිස්තෝල නගරාධිපති, තව පිස්තෝලයක් එක්ක සෙල්ලම් දාපු ගෑනු කෙනා තව මර්වින්, ජෝනා තවත් ඇති මතකයට එන්නේ නැහැ ....

මේ වගේ ඒවා දකිද්දී අපේ 225න් බාගයකට වැඩිය, කවදා අපේ රටවල් මේ වගේ වෙයිද? උබලා අපිට නිතිය කොහොමද අබ ගෙඩියක් හොරකම් කරොත් උබලට ඇත්තටම මේ යන ක්‍රමේ හොදයිද ?

මේ වගේ ඒවා කොයි තරම් අපි අහලා ඇද්ද? කොයි තරම් රැවටිලා ඇද්ද? ඒත් අපේ මරි කම නැතිවෙන්නේ නැත්තේ මොකද? අර සමහරු කියනවා වගේ රටේ නායකයා වෙන්න පින් තියෙන්න ඕනේ බලාපන්කෝ තියෙන පින් පාට ඒක නිසා අපි එතුමාටම දෙනවා. ඇයි බන් අපි මෙච්චර පවු කරලා තියෙන්නේ මේ රටේ රටවැසියෝ වෙන්න(රට නම් එකම පින් ගොඩක් කරුමේ රට වැසියාගේ)

උබලට හිතිලා නැද්ද අපි හෙන මෝඩ ජාතියක් කියලා, රටක් වෙනුවෙන් බරපතල තීන්දුවක් ගන්න අණ පනත් තේරෙන එවුන්ද අපි යවලා තියෙන්නේ, මේ නාස්ති වෙන්නේ රටට යමක් කරගන්න පුළුවන් උබලා අපේම සල්ලි නෙවේද ?

වේදිකාවේ කියන දේ හා හැබෑ ලෝකය කොයි තරම් වෙනස්ද ? ඒත් උබලා අපි මේකෙත් මරාගන්නවා, උන් පුකෙනුත් හිනා වෙනවා ඇති අපිට

මොනවා හරි මඩි ගහගන්න හෝ තනතුරකට තම කුසලතාවය බලවතාගේ සෙරෙප්පුව යටින් තියන ආත්ම ගරුත්වයක් නැති මිනිස්සු

ලෝක වාසින් හැටියට ඇත්තටම අපි මුණ දෙන්න තියෙන ගැටළු ගැන එකෙක් කතා කරනවා ඇහුනද ? ( අපේ ප්‍රතිපත්ති මාලාවේ පරිසරය සුරැකීම ගැන තියෙනවා කියයි, වැඩිම උනොත් පරිසරය සුරැකීම ගැන චිත්‍ර තරගයක් තියයි)

අපේ රටේ ඉන්නේ ඇත්තටම මොන වගේ එවුන්ද ?

මොකක්වත් නැද්ද මේකට කරන්න

අපේ රට තියෙන්නේ ලෝකේ පිහිටින්න පුළුවන් හොදම තැනක ඉතින් හරි ක්‍රමයක් තිබ්බොත් මිනිස්සුන්ගේ ආකල්ප හැදුනොත් රට දියුණු වෙයි එහෙ හැරිලා මෙහෙ හැරෙනකොට (දන්නා එවුන් දැනටමත් වැඩ ගන්නවා)

හරි උන් හිටිය දාක මෙහෙම ඒවා හැමතැනම තියෙයි එතකොට

[QUOTE="bravehearts, post: 24730247, member: 513648"] [SIZE="4"][COLOR="Navy"]මේ කතාව විවිද සිදුවීම් ඔස්සේ ගලාගෙන ගියත් මුතු පෙළක් සේ එකට අමුනලා හිතලා බැලුවොත් ඔබටම යමක් තේරෙන්න ගනියි. ඔව් ඒක තමා කටුක සත්‍ය මොන පක්ෂයට හෝ අපේක්ෂකයාට කැමති උනත් මෙතන ඉන්න බහුතරය මේ පහත දැක්වෙන සමහර දේ වලට කැමති හා සමහර දේ වලට අකමැතියි නමුත් තම තමන්ගේ පක්ෂය නිසා හොරෙන් විවේචනය කරනවා ඇරෙන්න ප්‍රසිද්දියේ අදහස් දක්වන්නේ නැහැ. තමාගේ පක්ෂයේ හෝ අපේක්ෂකයාගේ වැරදි දැක්කාම නොදැක්කා වගේ යාම හෝ අනෙක් පැත්ත ඊට වඩා වැරදි කල බව හුවා දැක්වීම තමා කරන්නේ. අනෙක් පැත්තෙන් හොදක් කරත් ඒක හොදක් හැටියට දකින්නෙත් නැහැ. මේ ලියන මමත් එහෙම හිටියා කාලයක් නමුත් මන්ම හිතලා බැලුවා මගේ කැමැත්ත තියෙන පක්ෂය හෝ අපේක්ෂකයා මම හිතන විදියටද හිටියේ කියලා, චන්දෙ ගත්තායින් පස්සේ උන් කරන්නෙම උන්ට ඕනේ දේ, ඉතින් ටිකක් විතර හරි හොදක් රටට කරොත් අපේ සායම බේරෙනවා නැත්නම් අපිට විරුද්දවාදියාට මුණ දෙන්න බැරිව යනවා. හොදම වැඩේ කියන්නේ මගේ කැමැත්ත තිබ්බ උන් අගේට එහා පැත්තට ගිහින් එතුවක් කල් උන් ඒ පැත්ත ගැන කියපු වැරදි එහෙ නෑ කියන හැටිත් මේ පැත්ත ගැන කියපු හොද වෙනුවට මේ පැත්තේ වැරදි කියනවා කිසි විලි ලැජ්ජාවක් නැතුව. එතකොට චන්දෙ දුන්න එවුන් හැටියට උබලට උබලා ගැනම තරහක් දුකක් ඇවිත් නැද්ද ? පහත ඒවා බලලම ඉන්නකෝ (මට ලගදී හම්බුන පින්තුරයි දැම්මේ වෙන අය ලග වෙන ඒවා තියේ නම් දාන්න - ජරා මඩ නම් නැතුවට කමක් නැහැ) [/COLOR][/SIZE] [COLOR="Red"][B][SIZE="6"]මේ ආසන්නම සිදුවීම මේ එක්කම උබලට මතකයට එන්න ඕනේ සෙල්ලම් පිස්තෝල නගරාධිපති, තව පිස්තෝලයක් එක්ක සෙල්ලම් දාපු ගෑනු කෙනා තව මර්වින්, ජෝනා තවත් ඇති මතකයට එන්නේ නැහැ .... [IMG]https://imgur.com/0PNRL7K.jpg[/IMG] [IMG]https://imgur.com/jViFtA4.jpg[/IMG] මේ වගේ ඒවා දකිද්දී අපේ 225න් බාගයකට වැඩිය, කවදා අපේ රටවල් මේ වගේ වෙයිද? උබලා අපිට නිතිය කොහොමද අබ ගෙඩියක් හොරකම් කරොත් උබලට ඇත්තටම මේ යන ක්‍රමේ හොදයිද ? [IMG]https://imgur.com/sXcJGOf.jpg[/IMG] [IMG]https://imgur.com/BD4e61J.jpg[/IMG] [IMG]https://imgur.com/DpRqQjg.jpg[/IMG] මේ වගේ ඒවා කොයි තරම් අපි අහලා ඇද්ද? කොයි තරම් රැවටිලා ඇද්ද? ඒත් අපේ මරි කම නැතිවෙන්නේ නැත්තේ මොකද? අර සමහරු කියනවා වගේ රටේ නායකයා වෙන්න පින් තියෙන්න ඕනේ බලාපන්කෝ තියෙන පින් පාට ඒක නිසා අපි එතුමාටම දෙනවා. ඇයි බන් අපි මෙච්චර පවු කරලා තියෙන්නේ මේ රටේ රටවැසියෝ වෙන්න(රට නම් එකම පින් ගොඩක් කරුමේ රට වැසියාගේ) [IMG]https://imgur.com/vmzU2zB.jpg[/IMG] [IMG]https://imgur.com/eL7LNer.jpg[/IMG] උබලට හිතිලා නැද්ද අපි හෙන මෝඩ ජාතියක් කියලා, රටක් වෙනුවෙන් බරපතල තීන්දුවක් ගන්න අණ පනත් තේරෙන එවුන්ද අපි යවලා තියෙන්නේ, මේ නාස්ති වෙන්නේ රටට යමක් කරගන්න පුළුවන් උබලා අපේම සල්ලි නෙවේද ? [IMG]https://imgur.com/hkyu3XE.jpg[/IMG] [IMG]https://imgur.com/H4NcMTV.jpg[/IMG] වේදිකාවේ කියන දේ හා හැබෑ ලෝකය කොයි තරම් වෙනස්ද ? ඒත් උබලා අපි මේකෙත් මරාගන්නවා, උන් පුකෙනුත් හිනා වෙනවා ඇති අපිට [IMG]https://imgur.com/x6Eqsna.jpg[/IMG] [IMG]https://imgur.com/8FetgbY.jpg[/IMG] මොනවා හරි මඩි ගහගන්න හෝ තනතුරකට තම කුසලතාවය බලවතාගේ සෙරෙප්පුව යටින් තියන ආත්ම ගරුත්වයක් නැති මිනිස්සු [IMG]https://imgur.com/DGdW0d8.jpg[/IMG] ලෝක වාසින් හැටියට ඇත්තටම අපි මුණ දෙන්න තියෙන ගැටළු ගැන එකෙක් කතා කරනවා ඇහුනද ? ( අපේ ප්‍රතිපත්ති මාලාවේ පරිසරය සුරැකීම ගැන තියෙනවා කියයි, වැඩිම උනොත් පරිසරය සුරැකීම ගැන චිත්‍ර තරගයක් තියයි) [IMG]https://imgur.com/vu01fFz.jpg[/IMG] [IMG]https://imgur.com/4sCFTso.jpg[/IMG] [IMG]https://imgur.com/IEEulGU.jpg[/IMG] අපේ රටේ ඉන්නේ ඇත්තටම මොන වගේ එවුන්ද ? [IMG]https://imgur.com/Ziq9ntL.jpg[/IMG] [IMG]https://imgur.com/TmBa3s6.jpg[/IMG] [IMG]https://imgur.com/uKUbQIN.jpg[/IMG] මොකක්වත් නැද්ද මේකට කරන්න [IMG]https://imgur.com/T39WpaL.jpg[/IMG] [IMG]https://imgur.com/jXgRlyA.jpg[/IMG] අපේ රට තියෙන්නේ ලෝකේ පිහිටින්න පුළුවන් හොදම තැනක ඉතින් හරි ක්‍රමයක් තිබ්බොත් මිනිස්සුන්ගේ ආකල්ප හැදුනොත් රට දියුණු වෙයි එහෙ හැරිලා මෙහෙ හැරෙනකොට (දන්නා එවුන් දැනටමත් වැඩ ගන්නවා) [IMG]https://imgur.com/tISd92u.jpg[/IMG] හරි උන් හිටිය දාක මෙහෙම ඒවා හැමතැනම තියෙයි එතකොට [IMG]https://imgur.com/NfmruTO.jpg[/IMG] [/SIZE][/B][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom