Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
රූමස්සල|Roomassala[My Journey]
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

wait a bit for image loading

කවුරුත් අහලා ඇතිනේ රූමස්සල ගැන.කොලඹ පැත්තෙ ඉඳලා එනවා නම්.උනවටුනට ඇවිල්ලා කාගෙන් හරි අහන්න.අනිවා කියනවා.

රාම,රාවණා කතා පුවතට සම්බන්ධව හනුමන්තා විසින් හිමාලයේ සිට ශ්‍රී ලංකාවට රැගෙන එන ලද විශාල ශිඛර කොටසක් ලෙසයි රූමස්සල ප්‍රවාද වල හැඳිවෙන්නෙ.ප්‍රවාදය ප්‍රායෝගිකව අපට පිලිගන්න බැරි උනත් ලංකාවේ අනික් පලාත්වලට සාපේක්ශව බැලුවහාම රූමස්සල ශිඛරය අවට ප්‍රදේශවල ශාක ව්‍යාප්තිය අතර කුඩා වෙනස්කම් තියනවා. ඉන්දියාවේ හිමාලයාන් කන්ද ආශ්‍රිතව වැවෙන දුර්ලබ ඖෂධ විශේෂ පවා අතීතයේ රූමස්සල අවටින් වාර්ථා වි තිබීම සුවිශේෂයි.

රූමස්සල සම්බන්ධයෙන් තවත් ඉතා අප්‍රකට ප්‍රවාදයක් ඇති බව RuZZaට දැන ගන්න ලැබුනේ මේ ලඟකදි.ඒ තරමක් වයස්ගත ස්වාමීන් වහන්සෙ කෙනෙක්ගෙන්.උන්වහන්සේ කියන විදියට

එයටත් රාවණා යුගය සම්බන්ධකමක් තියනවා.

අතිතයේ රාවනා යුගයේ බාවිතා කල විමාන(හෙලයන්ගේ ගුවන් යානා ) එහෙමත් නැත්නම් විවහාරයේ යෙදෙන දඬුමොනර ගොඩබැස් වීම කල ස්ථානයක් ලෙසත් රූමස්සල හැඳින්වෙනවා

විශේෂත්වය වෙන්නෙ ඒ ගොඩබැස්සවීම් කරලා තියෙන්නෙ ගුරුත්වය මත බලපෑම් කිරීමෙන්ලු.

සරලව කිව්වොත් ගුරුත්වය මත බලපෑම් කල හැකි එනම් ගුරුත්වය සීරු මාරු කල හැකි ක්‍රම අතීත හෙලයන් සතුව තිබූ බව.

එම බලපෑම් හේතුවෙන් මීට කාලෙකට ඉස්සරවෙලා කුඩා චන්ද්‍රිකා උනවටුන මුහුදු තීරයට කඩාගෙන වැටිලා තියනවාලූ.

(ඒත් සමහර අය මේක ඇහුවම හිනාවෙයි.අපෝ ඕවා බොරු මොන හිතලුද කියයි.ඒත් අපි අතීතයට පොඩ්ඩක් එබිලා බලමු.සීගිරිය,ඡෙතවනාරාමය වගේ විශ්මිත නිර්මාණ දිහා බලනකොට අපිට මේ ප්‍රවාදය බොරු යැයි කියා එක හෙලාම බැහැර කල හැකිද?තීරණය ඔබ සතුයි.)

මේ තියෙන්නෙ රූමස්සල කඳුමුදුනෙ පිහිටා තියන කුඩා චෛත්‍ය.

හෆෝඕඕඕඕයි ..... කියන්න අමතක උනානේ.රූමස්සල කියන්නෙ සතියේ දවස්වල වැඩිපුර සෙනඟ ගැවසෙන තැනක් නෙවෙයිනේ.ඉතින් සමහර වෙලාවට චෛත්‍ය පාමුලට බල්ලෝ එනවා.උන්ට දෙයියන්ගේ පොල් කැවිලද මන්ද මිනිස්සු දාලායන සෙරෙප්පු උස්සගෙන යනවා.එකෙක් RuZZaගෙ sandal එකකුත් උස්සගෙන ගියා.මොනවා කරන්නද RuZZaට ගාල්ල හරියෙන් නිම කරපු අධිවේගී මාර්ගය බලන්නත් එක්ක 90km විතර යන්න උනේ එක කකුලක sandal එකක් නැතුව.

පලවෙනි පික් එකේ තියන පඩි පෙල නැගලා උඩට ගියාම අපිට බලන්න පුලුවන් ඉමක් කොනක් නොපෙනෙන මුහුද

දැනට ඉවරයි.දක්ශින කොලඹ අධිවේගී මාර්ගයේ නොදුටු ෆොටෝස් ටිකක් සමඟ ඒ ලඟ ත්‍රෙඩ් එකේ හමුවෙමු

ජය වේවා!!

-RuZZa-

[QUOTE="RuZZa, post: 8551062, member: 227540"] [LEFT][CENTER][B][SIZE=3] wait a bit for image loading[/SIZE][/B] [SIZE=3]කවුරුත් අහලා ඇතිනේ රූමස්සල ගැන.කොලඹ පැත්තෙ ඉඳලා එනවා නම්.උනවටුනට ඇවිල්ලා කාගෙන් හරි අහන්න.අනිවා කියනවා.[/SIZE] [URL="http://www.sweetim.com/s.asp?im=gen&lpver=3&ref=10"][IMG]http://content.sweetim.com/sim/cpie/emoticons/000203FA.gif[/IMG][/URL] [SIZE=3]රාම,රාවණා කතා පුවතට සම්බන්ධව හනුමන්තා විසින් හිමාලයේ සිට ශ්‍රී ලංකාවට රැගෙන එන ලද විශාල [/SIZE][SIZE=3]ශිඛර[/SIZE][SIZE=3] කොටසක් ලෙසයි රූමස්සල ප්‍රවාද වල හැඳිවෙන්නෙ.ප්‍රවාදය ප්‍රායෝගිකව අපට පිලිගන්න බැරි උනත් ලංකාවේ අනික් පලාත්වලට සාපේක්ශව බැලුවහාම රූමස්සල ශිඛරය අවට ප්‍රදේශවල ශාක ව්‍යාප්තිය අතර කුඩා වෙනස්කම් තියනවා. ඉන්දියාවේ හිමාලයාන් කන්ද ආශ්‍රිතව වැවෙන දුර්ලබ ඖෂධ විශේෂ පවා අතීතයේ රූමස්සල අවටින් වාර්ථා වි තිබීම සුවිශේෂයි.[/SIZE] [SIZE=3]රූමස්සල සම්බන්ධයෙන් තවත් ඉතා අප්‍රකට ප්‍රවාදයක් ඇති බව RuZZaට දැන ගන්න ලැබුනේ මේ ලඟකදි.ඒ තරමක් වයස්ගත ස්වාමීන් වහන්සෙ කෙනෙක්ගෙන්.උන්වහන්සේ කියන විදියට[/SIZE] [SIZE=3]එයටත් රාවණා යුගය සම්බන්ධකමක් තියනවා.[/SIZE] [SIZE=3]අතිතයේ රාවනා යුගයේ බාවිතා කල විමාන[URL="http://ravanalankapura.wordpress.com/hela-vimana-technology/"](හෙලයන්ගේ ගුවන් යානා ) [/URL]එහෙමත් නැත්නම් විවහාරයේ යෙදෙන දඬුමොනර ගොඩබැස් වීම කල ස්ථානයක් ලෙසත් රූමස්සල හැඳින්වෙනවා[/SIZE] [SIZE=3]විශේෂත්වය වෙන්නෙ ඒ ගොඩබැස්සවීම් කරලා තියෙන්නෙ ගුරුත්වය මත බලපෑම් කිරීමෙන්ලු.[/SIZE] [SIZE=3]සරලව කිව්වොත් ගුරුත්වය මත බලපෑම් කල හැකි එනම් ගුරුත්වය සීරු මාරු කල හැකි ක්‍රම අතීත හෙලයන් සතුව තිබූ බව.[/SIZE] [SIZE=3] එම බලපෑම් හේතුවෙන් මීට කාලෙකට ඉස්සරවෙලා කුඩා චන්ද්‍රිකා උනවටුන මුහුදු තීරයට කඩාගෙන වැටිලා තියනවාලූ.[/SIZE] [SIZE=3](ඒත් සමහර අය මේක ඇහුවම හිනාවෙයි.අපෝ ඕවා බොරු මොන හිතලුද කියයි.ඒත් අපි අතීතයට පොඩ්ඩක් එබිලා බලමු.සීගිරිය,ඡෙතවනාරාමය වගේ විශ්මිත නිර්මාණ දිහා බලනකොට අපිට මේ ප්‍රවාදය බොරු යැයි කියා එක හෙලාම බැහැර කල හැකිද?තීරණය ඔබ සතුයි.)[/SIZE] [SIZE=3]______________________________________[/SIZE] [SIZE=3][SIZE=4][COLOR=DarkRed][COLOR=Black][B]මේ තියෙන්නෙ රූමස්සල කඳුමුදුනෙ පිහිටා තියන කුඩා චෛත්‍ය.[/B][/COLOR][/COLOR][/SIZE][/SIZE] [IMG]http://img837.imageshack.us/img837/3190/xxxxxxxxxxxxv.jpg[/IMG] [IMG]http://img179.imageshack.us/img179/686/tmple.jpg[/IMG] [SIZE=3][COLOR=DarkRed][SIZE=3][COLOR=Black]හෆෝඕඕඕඕයි ..... කියන්න අමතක උනානේ.රූමස්සල කියන්නෙ සතියේ දවස්වල වැඩිපුර සෙනඟ ගැවසෙන තැනක් නෙවෙයිනේ.ඉතින් සමහර වෙලාවට චෛත්‍ය පාමුලට බල්ලෝ එනවා.උන්ට දෙයියන්ගේ පොල් කැවිලද මන්ද මිනිස්සු දාලායන සෙරෙප්පු උස්සගෙන යනවා.එකෙක් RuZZaගෙ [/COLOR][/SIZE][/COLOR][/SIZE][SIZE=3][COLOR=DarkRed][SIZE=3][COLOR=Black]sandal[/COLOR][/SIZE][/COLOR][/SIZE][SIZE=3][COLOR=DarkRed][SIZE=3][COLOR=Black] එකකුත් උස්සගෙන ගියා.මොනවා කරන්නද RuZZa[/COLOR][/SIZE][/COLOR][/SIZE][SIZE=3][COLOR=DarkRed][SIZE=3][COLOR=Black]ට[/COLOR][/SIZE][/COLOR][/SIZE][SIZE=3][COLOR=DarkRed][SIZE=3][COLOR=Black] ගාල්ල හරියෙන් නිම කරපු අධිවේගී මාර්ගය බලන්නත් එක්ක 90km විතර යන්න උනේ එක කකුලක sandal එකක් නැතුව.[/COLOR][/SIZE][/COLOR][/SIZE] [URL="http://www.sweetim.com/s.asp?im=gen&lpver=3&ref=10"][IMG]http://content.sweetim.com/sim/cpie/emoticons/00020461.gif[/IMG][/URL] [IMG]http://img530.imageshack.us/img530/1479/yestobandogs.jpg[/IMG] [SIZE=3]පලවෙනි පික් එකේ තියන පඩි පෙල නැගලා උඩට ගියාම අපිට බලන්න පුලුවන් ඉමක් කොනක් නොපෙනෙන මුහුද[/SIZE] [IMG]http://img99.imageshack.us/img99/2795/dsc014f30.jpg[/IMG] [IMG]http://img706.imageshack.us/img706/9108/dsc01gf458copy.jpg[/IMG] [IMG]http://img295.imageshack.us/img295/6171/dsc0fgfgfg1465.jpg[/IMG] [IMG]http://img693.imageshack.us/img693/9687/dsc0fhgh1466.jpg[/IMG] [SIZE=3]දැනට ඉවරයි.දක්ශින කොලඹ අධිවේගී මාර්ගයේ නොදුටු ෆොටෝස් ටිකක් සමඟ ඒ ලඟ ත්‍රෙඩ් එකේ හමුවෙමු[/SIZE] [SIZE=3]ජය වේවා!![/SIZE] [URL="http://www.sweetim.com/s.asp?im=gen&lpver=3&ref=10"][IMG]http://content.sweetim.com/sim/cpie/emoticons/000203D1.gif[/IMG][/URL] -RuZZa- [/CENTER] [/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom