Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රූම් එකට පොලීසියෙන් පැන්නද...?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රූම් එකට පොලීසියෙන් පැන්නද...?

මාතෘකාව දැක්ක ගමන් අපි දිහා හැමදාම වපර ඇහින් බලන අයට හිතෙයි මෙන්න අඬන්න බලන් උන්න වෙලාවෙ ඇහැට ඇඟිල්ලෙන් ඇන්නා කියලා. ඒත් මේ ලිපියෙන් අපි කියන්න උත්සහ කරන්නෙ ගොඩක් අය නොදන්න නීතිමය තත්ත්වයක් ගැනයි.

වැඩිහිටි පරම්පරාව කොයි විදියට කිව්වත් අද තරුණ පරම්පරාව තමන්ට ඕන දේ ප්‍රසිද්ධියෙ හෝ අප්‍රසිද්ධියෙ කරනවා. හැමෝම නෙවෙයි හුඟක් අය එහෙමයි. ඒ අතරේ තමන් ආදරය කරන ගැහැණු ළමයා හරි පිරිමි ළමයා හරි එක්ක මුහුදු වෙරළට, එහෙමත් නැත්නම් ලැඟුම්හලකට යන එක වගේ දේවලුත් තියෙනවා. මුහුදු වෙරළට යන එක නම් සාමාන්‍ය දෙයක්නෙ. ්ඒත් ලැඟුම්හලකට යන එක නම් දෙපාරක් හිතන්න වෙන දෙයක්. මොකද ඒ වෙනුවෙන් නිර්මාණය වුණ නීති කිහිපයක් අපේ රටේ ක්‍රියාත්මක වෙනවා. මේ නීති ගැන අපේ තරුණ තරුණියන්ට වගේම සමහර පොලිස් නිලධාරීන්ට පවා නිසි අවබෝධයක් නැති බව පත්තරයක් කියවනකොට හොඳටම තේරුම් ගන්න පුළුවන්. ජනමාධ්‍යයක වගකීම මහජනතාව නිවැරදි සහ සත්‍ය සිදුවීම් වලින් දැනුවත් කිරීම. ඉතින් මේ කරන්න යන්නෙ අන්න ඒ වගේ දෙයක්.

අද අපේ රටේ තරුණ තරුණියන් බොහොමයක් ලැගුම්හල් වලට යන්නෙ නීති ගැන දැනුවත් බවක් නැතිවයි. සාමාන්‍යෙයන් ලැගුම්හල් වල ලැගුම්ගෙන සිටින්නන් අත්අඩංගුවට ගන්න පොලීසියට සම්පූර්ණ බලතල තියෙනවා. ඒ ගණිකා නිවාස පනතට අනුවයි. හැබැයි එහෙම අත්අඩංගුවට ගන්න හේතු තියෙන්නත් ඕනෙ. ගණිකා නිවාසයක් පවත්වාගෙන යෑම, කළමනාකරණ කිරීම, කළමනාකරණය සඳහා ආධාර කිරීම හෝ ක්‍රියා කිරීම දඬුවම් ලැබිය හැකි වැරදි කියලා ඉස්සෙල්ලා කියපු පනතෙ සඳහන් වෙනවා. නමුත් මේ පනතට අනුව කාවහරි අත්අඩංගුවට ගන්න නම් අදාළ යුවළගෙන් කාන්තාව ඒ ලැගුම්හලේ සේවය කරන කෙනෙක් වෙන්න ඕන. ඒ කියන්නෙ ගනිකාවක් වෙන්න ඕනෙ. තවත් පැහැදිලි කරනවා නම් මුදල් මත ලිංගික සේවාව සපයන්නියක් වෙන්න ඕන. අපි හිතමු කවුරුහරි පිරිමි කෙනෙක් ඒ ලැඟුම්හලට බාහිරින් වෙනත් කාන්තාවක් එක්කගෙන ගිහින් ලිංගික කාර්යයේ යෙදුනා කියලා. එහෙනම් ඒ යුවළ අත්අඩංගුවට ගන්න පොලීසියට කිසිම බලයක් නෑ. ඇත්තටම ඒ කාන්තාව මුදල් මත ලිංගික සේවය සපයන්නියක් වුණත් ඒක ඔප්පු කරන්න විදියක් නැති නිසා අත්අඩංගුවට ග න්න බෑ.

ලැඟුම්හලකදි විතරක් නෙමෙයි වෙන ඕනෑම තැනකදි පොලිස් නිලධාරීන්ට තමන්ගෙ අනන්‍යතාව තහවුරු කරන්න බැරි වුණොත් නම් අනිවාර්යෙන්ම අත්අඩංගුවට පත්වෙන්න සිද්ධ වෙනවා.. ඒක තනියම පාරෙ යද්දි වුණත් එහෙමයි. ඒ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට අනුවයි. ඒ නිසා යන තැනක අයි.ඩී එක හරි පාස්පෝට් එක හරි ඩ්‍රයිවින් ලයිසන් එක හරි අරන් යන්න අමතක කරන්න එපා. හැබැයි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට අනුව අත්අඩංගුවට පත් වුණොත් ඔයාලට විරුද්ධව පොලීසියට ගොනු කරන්න පුළුවන් වෙන්නෙ අනන්‍යතාව තහවුරු කිරීමට අසමත් වීම කියන චෝදනාව විතරයි. ලැඟුම්හලක ඉඳලා අනන්‍යතාව තහවුරු කරන්න බැරිවුණු වෙලාවක ලිංගික ක්‍රියාවක යෙදුනා කියලා චෝදනා කරන්න බැහැ. අත්අඩංගුවට ගන්නවා නම් චෝදනාව වෙන්න ඕන කලින් කිව්ව වගේ අනන්‍යතාව තහවුරු කිරීමට අසමත් වීම කියන එක විතරයි. එහෙම නැත්නම් ඒ වගේ දෙයකට අත්අඩංගුවට ගත්තොත් මූලික අයිතිවාසිකම් කඩවුණා කියලා පොලීසියට විරුද්ධව පියවරක් ගන්න අදාළ පුද්ගලයාට පුළුවන් වෙනවා.

ඒ වගේම ලැඟුම්හලක් හෝ වේවා වෙන ඕනෑම තැනක් හෝ වේවා වයස අවුරුදු 18ට අඩු පිරිමි ළමයෙක් හෝ ගෑණු ළමයෙක් එක්ක ලිංගික කාර්යයේ යෙදීමත් දඬුවම් ලැබෙන වරදක්. ඒක සිද්ධ වෙන්නෙ ඒ බාල වයස්කරුගෙ කැමැත්තෙන් වුණත් එය වරදක් විදියට පිළිගන්නවා. බාල වයස්කරුවක අපයෝජනයට ලක් කිරීම කියන චෝදනාව මත ඒ වරදට නඩු දමන්න පුළුවන්. ඒ කියන්නෙ වයස අවුරුදු 18ට අඩු නම් කිසිම කෙනෙකුට කොච්චර කැමැති වුණත් ලැඟුම්හලකට යන්නවත් ලිංගික ක්‍රියා සිදුකරන්නවත් අවසර නැහැ. වයස අවුරුදු 18ට වැඩි නම් තමන්ගේ අනන්‍යතාව ඔප්පු කරන්නත් පුලුවන් නම් ලැඟුම්හලකට යෑම වරදක් කියලා නීති පොත්වල කොහෙවත් ලියල නැහැ. ඒ වගේම එය වරදක් විදියට පිළිගන්නෙත් නැහැ. නමුත් අපේ රටේ සංස්කෘතියට අනුව නම් එය වරදක්. වරදක් නෙවෙයි පාප කර්මයක්.

ඒ වගේම 18ට වැඩි ගැහැනු ළමයේක එයාගෙ අකමැත්තෙන් ලිංගික කර්යයේ යොදවා ගන්නවා න්ම ඒක වරදක්. ඒ වරදට දන්ඩ නීති සංග්‍රහයේ තියෙන ස්ත්‍රී දූෂණය කියන චෝදනාව යටතේ නඩු දාන්න පුළුවන්. මේ ප්‍රශ්නෙදි මූලික වෙන්නෙ ඒ කාන්තාවගෙ කැමැත්ත හෝ අකමැත්ත. ඒ නිසා කටඋත්තරය ගන්න අවස්ථාවෙ අදාළ කාන්තාවගේ මානසික තත්ත්වය ගැන සැලකිලිමත් වෙන්න ඕන. ඇය මානසික පීඩනයකින් ඉන්නවා නම් හරි හොඳ සිහිබුද්ධියක් නැත්නම් හරි කට උත්තරය ගැනීම ප්‍රමාධ කරන්න පුළුවන් මුලදී කැමැත්තෙන් ගිහින් පස්සෙ එක එක ලාභ ප්‍රයෝජන නිසා අකමැත්තෙන් බලෙන් එක්ක ගියා කියලා කියන අයත් ඉන්නවා. එහෙම වුනොත් නම් ඉතින් බොහොම කණගාටුයි. මොකද අසාධාරණයට ලක්වුනු පාර්ශවය ගැන වැඩි අවධානයක් යොමු කරන්න වෙනවා.

දැන් අපි බලමු කසාඳ බැඳපු අයට මේ නීතිය කොහොමද බලපාන්නෙ කියලා. ඔන්න දෙන්නෙක් ලැඟුම්හලකට යනවා කියලා හිතන්නකො. ඒ දෙන්නා වෙනත් දෙන්නෙක්ව බැඳලා ඉන්නවා නම් ඒක අනාචාරයේ හැසිරීමක් වෙනවා. හැබැයි අනාචාරයේ හැසිරුනා කියලා කිසිම කෙනෙක්ව අත්අඩංගුවට ගන්න පොලීසියට බලයක් නැහැ. මේ කාරණාව වැදගත් වෙන්නෙ දික්කසාද නඩුවකදි දික්කසාදයට හේතුවක් විදියට විතරයි. තමන්ගෙ සැමියා අනාචාරයේ හැසිරෙනවා කියලා බිරියක් ගිහින් පොලීසියෙ පැමිණිල්ලක් දැම්මා කියලා සැමියව අත්අඩංගුවට ගන්න පොලීසියට බෑ. ඕන නම් අවවාද කරන්න පුළුවන්. දික්කසාද නඩුවකදි වුණත් අනාචාරයේ හැසිරුනා කියලා නිකන් කියලා වැඩක් නෑ. පිලිගතහැකි සාක්ෂි තියෙන්න ඕනෙ.

අපි ඕනෙ තරම් අහලා දැකලාතියෙන දෙයක් තමයි සමහර වෙලාවට ලැඟුම්හල වටලන පොලිස් නිලදාරීන් ඒ වෙලාවේ ලැඟුම්හලේ ඉන්න ජෝඩු ඔක්කොම පොලිස් ජීප් එකේ දාගෙන පොලීසියට අරන් යනවා කියන එක. එහෙම අරන් යන්න නම් නිශ්චිත චෝදනා තියෙන්න ඕනෙ. ඉස්සෙල්ලා කිව්වා වගේ අවුරුදු 18ට අඩු නම් අනිවාර්යෙන්ම පොලීසියට යන්න වෙනවා. ඒ වගේම අනන්‍යතාව තහවුරු කරගන්න බැරි වුණත් පොලීසියට යන්න වෙනවා. එහෙමත් නැත්නම් තමා එක්ක ඉන්න කාන්තාව ලැඟුම්හලේ සේවය කරන කෙනෙක් නම් ඒත් පොලීසියට යන්න වෙනවා. එතැනදි සැලකෙන්නෙ අදාළ කාන්තාව ගණිකාවක් විදියටයි. ගණිකා වෘත්තිය කියන්නෙ තාම අපේ රටේ තහනම් දෙයක්. මේ යන විදියට නම් ඉදිරියෙදි ඒතහනම ඉවත් වෙන්න ඉඩ තියෙනවා.

කොහොම වුණත් හැමදෙයක් ගැනම දැනුවත් වීම වැදගත්. දැනුවත්කම මුවහත් ආයුධයකටත් වඩා මුවහත්.

දුලී

[QUOTE="crazybuddy, post: 16569420, member: 326070"] [b]රූම් එකට පොලීසියෙන් පැන්නද...?[/b] [CENTER][SIZE=3][COLOR=Blue][IMG]http://i59.tinypic.com/2z4e3bc.jpg[/IMG] මාතෘකාව දැක්ක ගමන් අපි දිහා හැමදාම වපර ඇහින් බලන අයට හිතෙයි මෙන්න අඬන්න බලන් උන්න වෙලාවෙ ඇහැට ඇඟිල්ලෙන් ඇන්නා කියලා. ඒත් මේ ලිපියෙන් අපි කියන්න උත්සහ කරන්නෙ ගොඩක් අය නොදන්න නීතිමය තත්ත්වයක් ගැනයි. වැඩිහිටි පරම්පරාව කොයි විදියට කිව්වත් අද තරුණ පරම්පරාව තමන්ට ඕන දේ ප්‍රසිද්ධියෙ හෝ අප්‍රසිද්ධියෙ කරනවා. හැමෝම නෙවෙයි හුඟක් අය එහෙමයි. ඒ අතරේ තමන් ආදරය කරන ගැහැණු ළමයා හරි පිරිමි ළමයා හරි එක්ක මුහුදු වෙරළට, එහෙමත් නැත්නම් ලැඟුම්හලකට යන එක වගේ දේවලුත් තියෙනවා. මුහුදු වෙරළට යන එක නම් සාමාන්‍ය දෙයක්නෙ. ්ඒත් ලැඟුම්හලකට යන එක නම් දෙපාරක් හිතන්න වෙන දෙයක්. මොකද ඒ වෙනුවෙන් නිර්මාණය වුණ නීති කිහිපයක් අපේ රටේ ක්‍රියාත්මක වෙනවා. මේ නීති ගැන අපේ තරුණ තරුණියන්ට වගේම සමහර පොලිස් නිලධාරීන්ට පවා නිසි අවබෝධයක් නැති බව පත්තරයක් කියවනකොට හොඳටම තේරුම් ගන්න පුළුවන්. ජනමාධ්‍යයක වගකීම මහජනතාව නිවැරදි සහ සත්‍ය සිදුවීම් වලින් දැනුවත් කිරීම. ඉතින් මේ කරන්න යන්නෙ අන්න ඒ වගේ දෙයක්. අද අපේ රටේ තරුණ තරුණියන් බොහොමයක් ලැගුම්හල් වලට යන්නෙ නීති ගැන දැනුවත් බවක් නැතිවයි. සාමාන්‍යෙයන් ලැගුම්හල් වල ලැගුම්ගෙන සිටින්නන් අත්අඩංගුවට ගන්න පොලීසියට සම්පූර්ණ බලතල තියෙනවා. ඒ ගණිකා නිවාස පනතට අනුවයි. හැබැයි එහෙම අත්අඩංගුවට ගන්න හේතු තියෙන්නත් ඕනෙ. ගණිකා නිවාසයක් පවත්වාගෙන යෑම, කළමනාකරණ කිරීම, කළමනාකරණය සඳහා ආධාර කිරීම හෝ ක්‍රියා කිරීම දඬුවම් ලැබිය හැකි වැරදි කියලා ඉස්සෙල්ලා කියපු පනතෙ සඳහන් වෙනවා. නමුත් මේ පනතට අනුව කාවහරි අත්අඩංගුවට ගන්න නම් අදාළ යුවළගෙන් කාන්තාව ඒ ලැගුම්හලේ සේවය කරන කෙනෙක් වෙන්න ඕන. ඒ කියන්නෙ ගනිකාවක් වෙන්න ඕනෙ. තවත් පැහැදිලි කරනවා නම් මුදල් මත ලිංගික සේවාව සපයන්නියක් වෙන්න ඕන. අපි හිතමු කවුරුහරි පිරිමි කෙනෙක් ඒ ලැඟුම්හලට බාහිරින් වෙනත් කාන්තාවක් එක්කගෙන ගිහින් ලිංගික කාර්යයේ යෙදුනා කියලා. එහෙනම් ඒ යුවළ අත්අඩංගුවට ගන්න පොලීසියට කිසිම බලයක් නෑ. ඇත්තටම ඒ කාන්තාව මුදල් මත ලිංගික සේවය සපයන්නියක් වුණත් ඒක ඔප්පු කරන්න විදියක් නැති නිසා අත්අඩංගුවට ග න්න බෑ. ලැඟුම්හලකදි විතරක් නෙමෙයි වෙන ඕනෑම තැනකදි පොලිස් නිලධාරීන්ට තමන්ගෙ අනන්‍යතාව තහවුරු කරන්න බැරි වුණොත් නම් අනිවාර්යෙන්ම අත්අඩංගුවට පත්වෙන්න සිද්ධ වෙනවා.. ඒක තනියම පාරෙ යද්දි වුණත් එහෙමයි. ඒ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට අනුවයි. ඒ නිසා යන තැනක අයි.ඩී එක හරි පාස්පෝට් එක හරි ඩ්‍රයිවින් ලයිසන් එක හරි අරන් යන්න අමතක කරන්න එපා. හැබැයි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට අනුව අත්අඩංගුවට පත් වුණොත් ඔයාලට විරුද්ධව පොලීසියට ගොනු කරන්න පුළුවන් වෙන්නෙ අනන්‍යතාව තහවුරු කිරීමට අසමත් වීම කියන චෝදනාව විතරයි. ලැඟුම්හලක ඉඳලා අනන්‍යතාව තහවුරු කරන්න බැරිවුණු වෙලාවක ලිංගික ක්‍රියාවක යෙදුනා කියලා චෝදනා කරන්න බැහැ. අත්අඩංගුවට ගන්නවා නම් චෝදනාව වෙන්න ඕන කලින් කිව්ව වගේ අනන්‍යතාව තහවුරු කිරීමට අසමත් වීම කියන එක විතරයි. එහෙම නැත්නම් ඒ වගේ දෙයකට අත්අඩංගුවට ගත්තොත් මූලික අයිතිවාසිකම් කඩවුණා කියලා පොලීසියට විරුද්ධව පියවරක් ගන්න අදාළ පුද්ගලයාට පුළුවන් වෙනවා. ඒ වගේම ලැඟුම්හලක් හෝ වේවා වෙන ඕනෑම තැනක් හෝ වේවා වයස අවුරුදු 18ට අඩු පිරිමි ළමයෙක් හෝ ගෑණු ළමයෙක් එක්ක ලිංගික කාර්යයේ යෙදීමත් දඬුවම් ලැබෙන වරදක්. ඒක සිද්ධ වෙන්නෙ ඒ බාල වයස්කරුගෙ කැමැත්තෙන් වුණත් එය වරදක් විදියට පිළිගන්නවා. බාල වයස්කරුවක අපයෝජනයට ලක් කිරීම කියන චෝදනාව මත ඒ වරදට නඩු දමන්න පුළුවන්. ඒ කියන්නෙ වයස අවුරුදු 18ට අඩු නම් කිසිම කෙනෙකුට කොච්චර කැමැති වුණත් ලැඟුම්හලකට යන්නවත් ලිංගික ක්‍රියා සිදුකරන්නවත් අවසර නැහැ. වයස අවුරුදු 18ට වැඩි නම් තමන්ගේ අනන්‍යතාව ඔප්පු කරන්නත් පුලුවන් නම් ලැඟුම්හලකට යෑම වරදක් කියලා නීති පොත්වල කොහෙවත් ලියල නැහැ. ඒ වගේම එය වරදක් විදියට පිළිගන්නෙත් නැහැ. නමුත් අපේ රටේ සංස්කෘතියට අනුව නම් එය වරදක්. වරදක් නෙවෙයි පාප කර්මයක්. ඒ වගේම 18ට වැඩි ගැහැනු ළමයේක එයාගෙ අකමැත්තෙන් ලිංගික කර්යයේ යොදවා ගන්නවා න්ම ඒක වරදක්. ඒ වරදට දන්ඩ නීති සංග්‍රහයේ තියෙන ස්ත්‍රී දූෂණය කියන චෝදනාව යටතේ නඩු දාන්න පුළුවන්. මේ ප්‍රශ්නෙදි මූලික වෙන්නෙ ඒ කාන්තාවගෙ කැමැත්ත හෝ අකමැත්ත. ඒ නිසා කටඋත්තරය ගන්න අවස්ථාවෙ අදාළ කාන්තාවගේ මානසික තත්ත්වය ගැන සැලකිලිමත් වෙන්න ඕන. ඇය මානසික පීඩනයකින් ඉන්නවා නම් හරි හොඳ සිහිබුද්ධියක් නැත්නම් හරි කට උත්තරය ගැනීම ප්‍රමාධ කරන්න පුළුවන් මුලදී කැමැත්තෙන් ගිහින් පස්සෙ එක එක ලාභ ප්‍රයෝජන නිසා අකමැත්තෙන් බලෙන් එක්ක ගියා කියලා කියන අයත් ඉන්නවා. එහෙම වුනොත් නම් ඉතින් බොහොම කණගාටුයි. මොකද අසාධාරණයට ලක්වුනු පාර්ශවය ගැන වැඩි අවධානයක් යොමු කරන්න වෙනවා. දැන් අපි බලමු කසාඳ බැඳපු අයට මේ නීතිය කොහොමද බලපාන්නෙ කියලා. ඔන්න දෙන්නෙක් ලැඟුම්හලකට යනවා කියලා හිතන්නකො. ඒ දෙන්නා වෙනත් දෙන්නෙක්ව බැඳලා ඉන්නවා නම් ඒක අනාචාරයේ හැසිරීමක් වෙනවා. හැබැයි අනාචාරයේ හැසිරුනා කියලා කිසිම කෙනෙක්ව අත්අඩංගුවට ගන්න පොලීසියට බලයක් නැහැ. මේ කාරණාව වැදගත් වෙන්නෙ දික්කසාද නඩුවකදි දික්කසාදයට හේතුවක් විදියට විතරයි. තමන්ගෙ සැමියා අනාචාරයේ හැසිරෙනවා කියලා බිරියක් ගිහින් පොලීසියෙ පැමිණිල්ලක් දැම්මා කියලා සැමියව අත්අඩංගුවට ගන්න පොලීසියට බෑ. ඕන නම් අවවාද කරන්න පුළුවන්. දික්කසාද නඩුවකදි වුණත් අනාචාරයේ හැසිරුනා කියලා නිකන් කියලා වැඩක් නෑ. පිලිගතහැකි සාක්ෂි තියෙන්න ඕනෙ. අපි ඕනෙ තරම් අහලා දැකලාතියෙන දෙයක් තමයි සමහර වෙලාවට ලැඟුම්හල වටලන පොලිස් නිලදාරීන් ඒ වෙලාවේ ලැඟුම්හලේ ඉන්න ජෝඩු ඔක්කොම පොලිස් ජීප් එකේ දාගෙන පොලීසියට අරන් යනවා කියන එක. එහෙම අරන් යන්න නම් නිශ්චිත චෝදනා තියෙන්න ඕනෙ. ඉස්සෙල්ලා කිව්වා වගේ අවුරුදු 18ට අඩු නම් අනිවාර්යෙන්ම පොලීසියට යන්න වෙනවා. ඒ වගේම අනන්‍යතාව තහවුරු කරගන්න බැරි වුණත් පොලීසියට යන්න වෙනවා. එහෙමත් නැත්නම් තමා එක්ක ඉන්න කාන්තාව ලැඟුම්හලේ සේවය කරන කෙනෙක් නම් ඒත් පොලීසියට යන්න වෙනවා. එතැනදි සැලකෙන්නෙ අදාළ කාන්තාව ගණිකාවක් විදියටයි. ගණිකා වෘත්තිය කියන්නෙ තාම අපේ රටේ තහනම් දෙයක්. මේ යන විදියට නම් ඉදිරියෙදි ඒතහනම ඉවත් වෙන්න ඉඩ තියෙනවා. කොහොම වුණත් හැමදෙයක් ගැනම දැනුවත් වීම වැදගත්. දැනුවත්කම මුවහත් ආයුධයකටත් වඩා මුවහත්. [/COLOR][/SIZE][RIGHT][SIZE=3][COLOR=Blue]දුලී[/COLOR][/SIZE] [/RIGHT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom