Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රූම් එකට පොලීසියෙන් පැන්නද...?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇයි යකෝ ගෙදර ඇඳේ ඉඩ නැද්ද..?

18ට අඩු වෙන්න ඕන මචං මං හිතන විදියට.. ඒත් නොයා ඉන්න එක තමා හොඳම වැඩේ..

මේ සිරි ලංකාවෙ කෙල්ලෙක්ට කොල්ලෙක්ට නිදහසේ කතාබහ කරන්නවත් නිදහසක් නෑනෙ බං.. ඒකයි ඔය කෙල්ලො කොල්ලො රූම්ස් ගානෙ යන්නත් හේතුව.. ඒත් බං ගොඩක් එවුන්ට හැඟීම් පාලනය කරගන්න බෑ රූම්ස් වලට ගියාම.. අනිවා ඉතිං අහවල් වැඩේ වෙනවනේ..

ඔය නිදහසත් නැති කරගත්තෙ අපේ උන්ම තමා.. ගාල්ලෙ කොටුව, මල් වත්ත ඔය තැන් දෙකේම ඉස්සර ඕන තම් කපල් ඇවිත් හිටියා.. ඒත් සමහර එවුන් ගුල් අස්සෙ රිංගගෙන ඇඳුම් ගලවගෙන පිස්සු කෙලින්න ගත්තා.. ඔය සීන් නිසා දැන් මල්වත්තෙ, කොටුවෙ කපල් වලට වැඩිය ඉන්න බෑ.. පොලීසියෙන් කේස් දානවා.. ඒත් ඉතිං ඔය හැම එකම වලංගු වෙන්නෙ එක කොටසකටත් විතරයි..

මාතර නගරයේ අත් අල්ලාගෙන ("අශෝබන ලෙස!") හැසිරුණු ජෝඩු 22ක් අධිකරණයට ඉදිරිපත් කෙරේ. කුරුණෑගල නගරයේ, අත් අල්ලාගෙන සහ පාක් වල "අශෝබන ලෙස" පෙම් කළ 350ක් පොලිස් අත් අඩංගුවට!

-පුවතක්

පුස්සන් සුදුස්සන් වෙන මේ පුදුම රටේ

නිස්සන් ගිහිං පුස්සන් ළඟ දණින් වැටේ

පිස්සන් නීති පනවන හරි අමුතු ඇටේ

කොස්සන් බැටන් පොලු අරගෙන ජෝඩු වටේ!

"අපෙ රට අපේ ජාතිය බොල අපේ ගම

අපෙ හිරි ඔතප් සහ අපෙ ජාතික කුසුම

තොපේ වැරැද්දයි එවුවා බිඳ දැමුම

අපේ යුතුකමයි තොපි ඇතුළට ගැනුම!"

සම්මා පියා මුදුනේ සිට වැඩ බලතී

හම්මා! සනුහරේ දුව දුව පිං කොරතී

පෙම්මා කරන දුදනෝ නිරයේ පැසෙතී

උම්මා දෙන එවුං හොය හොය "වෙඩි" තියතී

ෂටරය වසා පෙම් කෙළි දියවන්නාවේ

සැප රිය වලට නඩු නැති හැටි ඇන්නෑවේ

මදනය ගහපු කොල්ලනි සිරි ලංකාවේ

පටලය බලාගෙන! කල්චර් කන්යාවේ

නැත්තන් ලගින පොඩි කාමර වලට පනී

ඇත්තන් පෙරති සැප හෝටල් ඇතුළෙ පැණී

"අහවල් වැඩෙත්" උන්ටම පරවේණි වුණී

දුප්පත් කමත් කුට්ටම කැපු ගොනා වැනී

ඔව්.. හෙලා දැක්කට වැඩක් නෑ අපේ එවුන් යනවනේ..

[QUOTE="crazybuddy, post: 16569576, member: 326070"] [CENTER][SIZE=3][COLOR=Blue]ඇයි යකෝ ගෙදර ඇඳේ ඉඩ නැද්ද..? :growl:[/COLOR][/SIZE] [/CENTER] [CENTER][SIZE=3][COLOR=Blue]18ට අඩු වෙන්න ඕන මචං මං හිතන විදියට.. ඒත් නොයා ඉන්න එක තමා හොඳම වැඩේ.. මේ සිරි ලංකාවෙ කෙල්ලෙක්ට කොල්ලෙක්ට නිදහසේ කතාබහ කරන්නවත් නිදහසක් නෑනෙ බං.. ඒකයි ඔය කෙල්ලො කොල්ලො රූම්ස් ගානෙ යන්නත් හේතුව.. ඒත් බං ගොඩක් එවුන්ට හැඟීම් පාලනය කරගන්න බෑ රූම්ස් වලට ගියාම.. අනිවා ඉතිං අහවල් වැඩේ වෙනවනේ.. ඔය නිදහසත් නැති කරගත්තෙ අපේ උන්ම තමා.. ගාල්ලෙ කොටුව, මල් වත්ත ඔය තැන් දෙකේම ඉස්සර ඕන තම් කපල් ඇවිත් හිටියා.. ඒත් සමහර එවුන් ගුල් අස්සෙ රිංගගෙන ඇඳුම් ගලවගෙන පිස්සු කෙලින්න ගත්තා.. ඔය සීන් නිසා දැන් මල්වත්තෙ, කොටුවෙ කපල් වලට වැඩිය ඉන්න බෑ.. පොලීසියෙන් කේස් දානවා.. ඒත් ඉතිං ඔය හැම එකම වලංගු වෙන්නෙ එක කොටසකටත් විතරයි..[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Red][B]මාතර නගරයේ අත් අල්ලාගෙන ("අශෝබන ලෙස!") හැසිරුණු ජෝඩු 22ක් අධිකරණයට ඉදිරිපත් කෙරේ. කුරුණෑගල නගරයේ, අත් අල්ලාගෙන සහ පාක් වල "අශෝබන ලෙස" පෙම් කළ 350ක් පොලිස් අත් අඩංගුවට! -පුවතක්[/B][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Magenta]පුස්සන් සුදුස්සන් වෙන මේ පුදුම රටේ නිස්සන් ගිහිං පුස්සන් ළඟ දණින් වැටේ පිස්සන් නීති පනවන හරි අමුතු ඇටේ කොස්සන් බැටන් පොලු අරගෙන ජෝඩු වටේ! "අපෙ රට අපේ ජාතිය බොල අපේ ගම අපෙ හිරි ඔතප් සහ අපෙ ජාතික කුසුම තොපේ වැරැද්දයි එවුවා බිඳ දැමුම අපේ යුතුකමයි තොපි ඇතුළට ගැනුම!" සම්මා පියා මුදුනේ සිට වැඩ බලතී හම්මා! සනුහරේ දුව දුව පිං කොරතී පෙම්මා කරන දුදනෝ නිරයේ පැසෙතී උම්මා දෙන එවුං හොය හොය "වෙඩි" තියතී ෂටරය වසා පෙම් කෙළි දියවන්නාවේ සැප රිය වලට නඩු නැති හැටි ඇන්නෑවේ මදනය ගහපු කොල්ලනි සිරි ලංකාවේ පටලය බලාගෙන! කල්චර් කන්යාවේ නැත්තන් ලගින පොඩි කාමර වලට පනී ඇත්තන් පෙරති සැප හෝටල් ඇතුළෙ පැණී "අහවල් වැඩෙත්" උන්ටම පරවේණි වුණී දුප්පත් කමත් කුට්ටම කැපු ගොනා වැනී [/COLOR][/SIZE] [/CENTER] [CENTER][SIZE=3][COLOR=Blue]ඔව්.. හෙලා දැක්කට වැඩක් නෑ අපේ එවුන් යනවනේ.. [/COLOR][/SIZE]:rofl: [/CENTER] [CENTER]:lol:[/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom