Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Today at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රෙගු අධිකාරි 2 ශ්‍රේණියේ බදවා ගැනීම්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බුකි විරුවන් අවදි කරමින් ශෙයා වන කුවේට් යුවල හා සම්බන්ද සිදුවීමේ අවසන් මිනිත්තු කිහිපය.

කුවේට් යුවල බේරා ගැනීමට මෙන්ම ඔවුන් අසරන සංචරකයින් යුවලක් බව ඒත්තු ගැනිවීමට, නීතිය හරියාකාරව ඉටු කිරීමට ඉදිරිපත්වු වූ රේගු නිළධාරීන් වැරදි කරුවන් කිරීමටත් තම ශ්‍රමය මෙන්ම මුදල්ද වැය කිරීමට බොහෝ පිරිසක් මේ වනවිටත් ඉදිරිපත්ව සිටී.

තමන්ගේ සුරතල් සුනඛයා නිරෝධායනය (quarantine ) කිරීමට ඉඩ නොදී පලා යාමට තැත් කළ කුවේට් යුවල නැවැත්වීමට රේගු නිලධාරීන් ක්‍රියාකල මොහොතේ ඔවුන්ගේ රාජකාරිය වලකාලමින් එම නිලධරීන්ට පහර දුන් මෙම සිද්ධියේ පටිගත කරගෙන ඇත්තේ හෝ සමාජ ජාලා සඳහා මුදාහැර ඇත්තේ අවසන් මිනිත්තු කිහිපය පමණක් බව ඕනෑම අයෙකුට වැටහිය යුතුය, එමෙන්ම මෙම සිද්ධිය ඇසින් දුටු දෙස් විදෙස් සංචාරකයින් බොහෝ දෙනෙකුද මෙම නිලධාරීන් නිරවද්‍ය මෙන්ම තම රාජකාරිය නිසියාකාරව ඉටු කිරීමට උත්සාහ දැරූ බවට සාක්ෂි දරනු ඇත.

මෙම යුවල මත්ද්‍රව්‍ය රැගෙන පැමිනියේ නම්, මෙම සිදුවීම යොදාගනිමින් අනෙක් මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ද් රේගු නිලධාරීන්ට බලපෑම් කිරීමට සුදානම් වුවහොත් තත්වය කුමක් වනු ඇතිද? එමෙන්ම ත්‍රස්තවාදයෙන් බැට කෑ රටක් සැකකටයුතු ලෙස හැසිරෙන්නන්ට හා සාමකාමී ලෙස රේගු නිලධාරීන්ට තම රාජකාරිය කිරීමට ඉඩදෙන්නන් හට සලකන්නට සිදුවන්නේ දෙවිදිහකට බවත් කවුරු කවුරුත් තේරුම් ගත යුතුය.

අනෙක් අතට ශ්‍රී ලාංකික යුවලක් කුවේටයෙදී මෙසේ නිලධාරීන්ට බලපෑම් කලා නම් තත්වය කුමක් වනු ඇතිද?

1. බල්ලාව ගිනි තබනු ඇත.

2. ගැහැනියට ප්‍රසිද්ධියේ ගල් ගසනු ඇත.

2. පුරුෂයාට කස පහර 100 ක් සමග සිරබත් කෑමට සිදුවනු ඇත.

[QUOTE="Naughtykolla48, post: 23472463, member: 565113"] [COLOR="Red"][SIZE="5"]බුකි විරුවන් අවදි කරමින් ශෙයා වන කුවේට් යුවල හා සම්බන්ද සිදුවීමේ අවසන් මිනිත්තු කිහිපය. කුවේට් යුවල බේරා ගැනීමට මෙන්ම ඔවුන් අසරන සංචරකයින් යුවලක් බව ඒත්තු ගැනිවීමට, නීතිය හරියාකාරව ඉටු කිරීමට ඉදිරිපත්වු වූ රේගු නිළධාරීන් වැරදි කරුවන් කිරීමටත් තම ශ්‍රමය මෙන්ම මුදල්ද වැය කිරීමට බොහෝ පිරිසක් මේ වනවිටත් ඉදිරිපත්ව සිටී. තමන්ගේ සුරතල් සුනඛයා නිරෝධායනය (quarantine ) කිරීමට ඉඩ නොදී පලා යාමට තැත් කළ කුවේට් යුවල නැවැත්වීමට රේගු නිලධාරීන් ක්‍රියාකල මොහොතේ ඔවුන්ගේ රාජකාරිය වලකාලමින් එම නිලධරීන්ට පහර දුන් මෙම සිද්ධියේ පටිගත කරගෙන ඇත්තේ හෝ සමාජ ජාලා සඳහා මුදාහැර ඇත්තේ අවසන් මිනිත්තු කිහිපය පමණක් බව ඕනෑම අයෙකුට වැටහිය යුතුය, එමෙන්ම මෙම සිද්ධිය ඇසින් දුටු දෙස් විදෙස් සංචාරකයින් බොහෝ දෙනෙකුද මෙම නිලධාරීන් නිරවද්‍ය මෙන්ම තම රාජකාරිය නිසියාකාරව ඉටු කිරීමට උත්සාහ දැරූ බවට සාක්ෂි දරනු ඇත. මෙම යුවල මත්ද්‍රව්‍ය රැගෙන පැමිනියේ නම්, මෙම සිදුවීම යොදාගනිමින් අනෙක් මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ද් රේගු නිලධාරීන්ට බලපෑම් කිරීමට සුදානම් වුවහොත් තත්වය කුමක් වනු ඇතිද? එමෙන්ම ත්‍රස්තවාදයෙන් බැට කෑ රටක් සැකකටයුතු ලෙස හැසිරෙන්නන්ට හා සාමකාමී ලෙස රේගු නිලධාරීන්ට තම රාජකාරිය කිරීමට ඉඩදෙන්නන් හට සලකන්නට සිදුවන්නේ දෙවිදිහකට බවත් කවුරු කවුරුත් තේරුම් ගත යුතුය. අනෙක් අතට ශ්‍රී ලාංකික යුවලක් කුවේටයෙදී මෙසේ නිලධාරීන්ට බලපෑම් කලා නම් තත්වය කුමක් වනු ඇතිද? 1. බල්ලාව ගිනි තබනු ඇත. 2. ගැහැනියට ප්‍රසිද්ධියේ ගල් ගසනු ඇත. 2. පුරුෂයාට කස පහර 100 ක් සමග සිරබත් කෑමට සිදුවනු ඇත.[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom