Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
රෙඞ්බුල්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[FONT=&quot]රෙඞ්බුල් නිෂ්පාදනය සඳහා වෘෂභ ශුක්‍රානු භාවිතා කරනවා කියන්නේ ඇත්තද ?[/FONT]

රෙඞ්බුල් කියන ලොව අංක එකේ ශක්තිජනක පානය පිළිබඳව බොහොමයක් කටකතා පැතිරගිය බව ඔබ දන්නවා ඇති. මෑතකදී රෙඞ්බුල් පිළිබඳව පැතිරගිය අලූත්ම කටකතාව වුනේ එහි වෘෂභ ශුක්‍රානු අන්තර්ගත වෙන බවයි.

ඒකද දන්නෑ ඈඔුල් රහක් එන්නේ

එම කටකතාව ලොවපුරා මෙතරම් ප්‍රචලිත වීමට හේතුව වුනේ, ලෝන් හෝන් කැට්ල් යනුවෙන් හඳුන්වන සමාගමක් මෑතකදී සිදුකරනු ලැබූ බව පවසන පර්යේෂණයක් නිසාවෙනි. සිදුකරනු ලැබූ එම පර්යේෂණයේදී රෙඞ්බුල් වල (taurine) අන්තර්ගත වෙන බව සනාථවී තිබුණු බවයි ඔවුන් පවසා සිටියේ. නමුත් ටෙක්සාස් වල අවන්හලක් හැරෙන්න, එම නමින් වෙනත් කිසිඳු සමාගමක් ඇත්තේ නැහැ. ඒවගේම ඉහතකී නම ඇති සමාගමක් විසින් එවැනි පර්යේෂණයක් පැවැත්වූ බව තහවුරු කළහැකි කිසිඳු පිළිගත හැකි සාක්ෂියක් සහ වාර්තාවක්ද ඇත්තේ නැහැ

රෙඞ්බුල් නිෂ්පාදනයක් ගෙන පරික්ෂාකර බැලූවොත් එහි taurine ලෙස හඳුන්වන අමුද්‍රව්‍යයක් ඇත්තමට සඳහන් කර තිබෙන බව ඔබට දැකගන්නට ලැබේවි. බොහෝ දෙනෙක් සිතා සිටින්නේ එය වෘෂභයින්ගේ වෘෂණ කෝෂ වලින් සකස් කරන ලද්දක් බවයි. ඔවුන් එසේ සිතීමට පෙළඹී තිබෙන්නේ taurine කියන වචනය පිළිබඳව වැරදි වැටහීමකින් සිටින නිසාවෙනි. ඇත්තටම එය වෘෂභයින්ගේ වෘෂණ කෝෂ වලින් නිෂ්පාදනය කරන ලද්දක් නොවෙයි, ඉහල ප්‍රමිතියකින් යුතුව සංයෝගාත්මකව නිෂ්පාදනය කරන ලද්දකි.

විශේෂඥයින් පවසන දේවල් මෙන්න

ශක්තිජනක පානයන් නිෂ්පාදනයේදී නැතුවම බැරි අමුද්‍රව්‍යයක් ලෙස taurine හඳුන්වන්න පුළුවන්. taurine යනු මිනිස් ශරීරයෙන් හමුවෙන ස්වභාවික ද්‍රව්‍යයක් සහ ඇමයිනෝ අම්ල විශේෂයක් ලෙසද හඳුන්වන්න පුළුවන්. නමුත් ශක්තිජනක පානයන් සඳහා භාවිතා වෙන taurine නම් සංයෝගාත්මකව නිෂ්පාදනය කරන ලද ඒවාය. එම නිසා taurine හදන්නේ වෘෂභයින්ගේ වෘෂණකෝෂ වලින් කියන එක තනිකරම මිත්‍යාවක් පමණයි

අනෙකුත් සත්වයින්ගේ ශරීර තුල වගේම වෘෂභයින්ගේ ශරීරය තුලද taurine අන්තර්ගතව පවතිනවා. 1827 වර්ෂයේදී ජර්මන් වෛද්‍යවරුන් විසින් ප්‍රථම වරට වෘෂභයෙකුගේ පිත taurine වලින් වෙන් කරගැනීමටද සමත්වී තිබෙනවා. මෙම මිත්‍යාව පැතිරයාම සඳහා එමගින්ද යම් උත්තේජනයක් ලැබෙන්නට ඇතිකියා සිතන්නට පුළුවන්. නමුත් අදවන විට එය පහසුවෙන්ම සංයෝගාත්මක්ව නිෂ්පාදනය කිරීමට හැකියාව තිබෙනවා.

මෙිකෙ හොද නරක දෙපැත්තක් තිබෙන බව ඔබ දැනගන්න..

උපුටා ගැනිමකි...

[QUOTE="AssassiN1, post: 19771465, member: 544531"] [CENTER][FONT="][SIZE=6][B]රෙඞ්බුල් නිෂ්පාදනය සඳහා වෘෂභ ශුක්‍රානු භාවිතා කරනවා කියන්නේ ඇත්තද ?:shocked:[/B][/SIZE][/FONT] [IMG]http://www.hoax-slayer.com/images/energy-drinks-bull-sperm.jpg[/IMG] [SIZE=6][B]රෙඞ්බුල් කියන ලොව අංක එකේ ශක්තිජනක පානය පිළිබඳව බොහොමයක් කටකතා පැතිරගිය බව ඔබ දන්නවා ඇති. මෑතකදී රෙඞ්බුල් පිළිබඳව පැතිරගිය අලූත්ම කටකතාව වුනේ එහි වෘෂභ ශුක්‍රානු අන්තර්ගත වෙන බවයි. [/B][/SIZE] [COLOR=Red][SIZE=4]ඒකද දන්නෑ ඈඔුල් රහක් එන්නේ[/SIZE]:D:D[/COLOR] [SIZE=6][B]එම කටකතාව ලොවපුරා මෙතරම් ප්‍රචලිත වීමට හේතුව වුනේ, ලෝන් හෝන් කැට්ල් යනුවෙන් හඳුන්වන සමාගමක් මෑතකදී සිදුකරනු ලැබූ බව පවසන පර්යේෂණයක් නිසාවෙනි. සිදුකරනු ලැබූ එම පර්යේෂණයේදී රෙඞ්බුල් වල (taurine) අන්තර්ගත වෙන බව සනාථවී තිබුණු බවයි ඔවුන් පවසා සිටියේ. නමුත් ටෙක්සාස් වල අවන්හලක් හැරෙන්න, එම නමින් වෙනත් කිසිඳු සමාගමක් ඇත්තේ නැහැ. ඒවගේම ඉහතකී නම ඇති සමාගමක් විසින් එවැනි පර්යේෂණයක් පැවැත්වූ බව තහවුරු කළහැකි කිසිඳු පිළිගත හැකි සාක්ෂියක් සහ වාර්තාවක්ද ඇත්තේ නැහැ[/B][/SIZE] [SIZE=6][B]රෙඞ්බුල් නිෂ්පාදනයක් ගෙන පරික්ෂාකර බැලූවොත් එහි [/B][/SIZE][SIZE=6][B][SIZE=6][B]taurine[/B][/SIZE] ලෙස හඳුන්වන අමුද්‍රව්‍යයක් ඇත්තමට සඳහන් කර තිබෙන බව ඔබට දැකගන්නට ලැබේවි. බොහෝ දෙනෙක් සිතා සිටින්නේ එය වෘෂභයින්ගේ වෘෂණ කෝෂ වලින් සකස් කරන ලද්දක් බවයි. ඔවුන් එසේ සිතීමට පෙළඹී තිබෙන්නේ [/B][/SIZE][SIZE=6][B][SIZE=6][B]taurine [/B][/SIZE]කියන වචනය පිළිබඳව වැරදි වැටහීමකින් සිටින නිසාවෙනි. ඇත්තටම එය වෘෂභයින්ගේ වෘෂණ කෝෂ වලින් නිෂ්පාදනය කරන ලද්දක් නොවෙයි, ඉහල ප්‍රමිතියකින් යුතුව සංයෝගාත්මකව නිෂ්පාදනය කරන ලද්දකි.[/B][/SIZE] [IMG]http://www.elakiri.com/forum/[/IMG][IMG]http://www.elakiri.com/forum/[/IMG] [SIZE=6][B]විශේෂඥයින් පවසන දේවල් මෙන්න[/B][/SIZE] [SIZE=6][B]ශක්තිජනක පානයන් නිෂ්පාදනයේදී නැතුවම බැරි අමුද්‍රව්‍යයක් ලෙස [/B][/SIZE][SIZE=6][B][SIZE=6][B]taurine[/B][/SIZE] හඳුන්වන්න පුළුවන්. [/B][/SIZE][SIZE=6][B][SIZE=6][B]taurine [/B][/SIZE]යනු මිනිස් ශරීරයෙන් හමුවෙන ස්වභාවික ද්‍රව්‍යයක් සහ ඇමයිනෝ අම්ල විශේෂයක් ලෙසද හඳුන්වන්න පුළුවන්. නමුත් ශක්තිජනක පානයන් සඳහා භාවිතා වෙන [/B][/SIZE][SIZE=6][B][SIZE=6][B]taurine[/B][/SIZE] නම් සංයෝගාත්මකව නිෂ්පාදනය කරන ලද ඒවාය. එම නිසා [/B][/SIZE][SIZE=6][B][SIZE=6][B]taurine[/B][/SIZE] හදන්නේ වෘෂභයින්ගේ වෘෂණකෝෂ වලින් කියන එක තනිකරම මිත්‍යාවක් පමණයි[/B][/SIZE] [SIZE=6][B]අනෙකුත් සත්වයින්ගේ ශරීර තුල වගේම වෘෂභයින්ගේ ශරීරය තුලද [/B][/SIZE][SIZE=6][B][SIZE=6][B]taurine[/B][/SIZE] අන්තර්ගතව පවතිනවා. 1827 වර්ෂයේදී ජර්මන් වෛද්‍යවරුන් විසින් ප්‍රථම වරට වෘෂභයෙකුගේ පිත [/B][/SIZE][SIZE=6][B][SIZE=6][B]taurine[/B][/SIZE] වලින් වෙන් කරගැනීමටද සමත්වී තිබෙනවා. මෙම මිත්‍යාව පැතිරයාම සඳහා එමගින්ද යම් උත්තේජනයක් ලැබෙන්නට ඇතිකියා සිතන්නට පුළුවන්. නමුත් අදවන විට එය පහසුවෙන්ම සංයෝගාත්මක්ව නිෂ්පාදනය කිරීමට හැකියාව තිබෙනවා.[/B][/SIZE] [SIZE=6][B][SIZE=5][COLOR=Red]මෙිකෙ හොද නරක දෙපැ[/COLOR][/SIZE][/B][/SIZE][SIZE=5][COLOR=Red][B][B]ත්[/B]තක් තිබෙන බව ඔබ දැනගන්න..:D[/B][/COLOR][/SIZE] [SIZE=5][COLOR=Red][B][SIZE=4]උපුටා ගැනිමකි...:D[/SIZE][/B][/COLOR][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom