Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රෙද්දේ කාල කළමනාකරණ apps
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට දවසට වැඩ තියෙනවා එකසිය ගානට. වෙලාවකට කොහෙන් පටන් ගන්නද කියල හිතාගන්න බැරිවෙන විදියට. ඉතින් ඕකට විසදුමක් විදියට මන් excel එකක todo list එකක් එහෙම හදාගෙන බැලුව. ටික දවසක් යනකොට එක open කර කර update කරන එක මහා වදයක් වුන. එකේ නිකන් ඔහේ තිබ්බට reminder එකක් වත් නැනේ.

ඉතින් මන් තව බැලුව මොනාද එහෙම apps තියෙන්නේ කියල. හම්බුනා Trello කියල එකක්. එක නම් හෙන ලේසි වගේම Free tool එකක්. ගොඩක් ලිස්ට් එකේ එකතු වුනාම එකත් එපා වුණා. තව හම්බුනා Todoist කියල එකක්. ඒක නම් ගොඩක් හොදට තිබ්බ. mobile app එකක් පවා තිබ්බා. කරුමේ කියන්නේ එකත් එපා වුණා කියහන්කෝ.

පස්සේ මට තේරුණා මේ online tools වල අවුලක් තමයි කියල. ආය බල බල හිටියේ නෑ ගත්ත පරණ notebook එකකුයි පෙනකුයි. ලියාගෙන ගියා වැඩ ටික පිළිවෙලට.

අද වෙනකොට මන් notebook 3ක් ඉවර කරලා. මටම හිතාගන්න බෑ. ඔහොම එක දිගට ටූල් එකක් පාවිච්චි කරාමද කොහෙද. පැන අරන් එකින් එක tick කර කර යද්දී මර ගතියක් තියෙන්නේ. අනික පොතක් ලියල ඉවර වුන කියල feeling එකකුත් එනවා නියමයි.

කොච්චර technology තිබ්බත් බන් අර traditional දේවල් තියෙනවා මාරම usefull.

[QUOTE="BAASU, post: 25605303, member: 575807"] [SIZE=5]මට දවසට වැඩ තියෙනවා එකසිය ගානට. වෙලාවකට කොහෙන් පටන් ගන්නද කියල හිතාගන්න බැරිවෙන විදියට. ඉතින් ඕකට විසදුමක් විදියට මන් excel එකක todo list එකක් එහෙම හදාගෙන බැලුව. ටික දවසක් යනකොට එක open කර කර update කරන එක මහා වදයක් වුන. එකේ නිකන් ඔහේ තිබ්බට reminder එකක් වත් නැනේ. ඉතින් මන් තව බැලුව මොනාද එහෙම apps තියෙන්නේ කියල. හම්බුනා Trello කියල එකක්. එක නම් හෙන ලේසි වගේම Free tool එකක්. ගොඩක් ලිස්ට් එකේ එකතු වුනාම එකත් එපා වුණා. තව හම්බුනා Todoist කියල එකක්. ඒක නම් ගොඩක් හොදට තිබ්බ. mobile app එකක් පවා තිබ්බා. කරුමේ කියන්නේ එකත් එපා වුණා කියහන්කෝ. පස්සේ මට තේරුණා මේ online tools වල අවුලක් තමයි කියල. ආය බල බල හිටියේ නෑ ගත්ත පරණ notebook එකකුයි පෙනකුයි. ලියාගෙන ගියා වැඩ ටික පිළිවෙලට. අද වෙනකොට මන් notebook 3ක් ඉවර කරලා. මටම හිතාගන්න බෑ. ඔහොම එක දිගට ටූල් එකක් පාවිච්චි කරාමද කොහෙද. පැන අරන් එකින් එක tick කර කර යද්දී මර ගතියක් තියෙන්නේ. අනික පොතක් ලියල ඉවර වුන කියල feeling එකකුත් එනවා නියමයි. කොච්චර technology තිබ්බත් බන් අර traditional දේවල් තියෙනවා මාරම usefull.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom