Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
land for sale
justasking
Updated:
Today at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Gampaha
FANTECH R1 V2 RACING WHEEL
chint
Updated:
Thursday at 10:08 AM
Ad icon
Singapore V2Ray VPN
hu KANNA
Updated:
Wednesday at 11:33 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රෙද්දේ යහාපාලනේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="Yahoowa" data-source="post: 20329335" data-attributes="member: 539379"><p><span style="font-size: 15px">උබ කියන එක හරි. ඔක තමා සමාජයේ ඇත්ත. නමුත් ඔකට දේශපාලනයෙන් විසදුම් බලාපොරොත්තු වීම තෙරුමක් නැති වැඩක් මචන්.. මම හම්බ කලොත් ටැක්ස් ගෙවලා හරි මට.. උබත් එහෙමයි.. අරූට චන්දේ දුන්නොත් ඌ කරයි.. මූට දුන්නොත් මූ කරයි කියලා එක එකා කරනකන් බලන් ඉන්න එක මොඩකමක්. ඉගෙන ගන්න උවමනාව හැකියාව තියනවා නම් පටන් ගනින් පෙට්රල් ශෙඩ් එකෙන්. මම මගේ පලවෙනි ජොබ් එකට කලේ ශෙඩ් එකක පෙට්රල් ගැහුවා, මගේ තාත්තා ආවා කාර් එකේ ශෙඩ් එකට තෙල් ගහන්න.. තාත්තා කාර් එකෙන් බැස්සේ නැ. අනික් උන්ට සලකන විදියටම මටත් කියලා පෙට්රල් ගැස්සෙව්වා. හොදම වැඩේ ශෙඩ් එක අයිති වෙලා තිබුනෙ තාත්තටවත් අපේ පවුලේ කෙනෙකුටවත් නෙමෙයි. හැබැයි ඒ රස්සාව මම කලා කියලා තාත්තා මට බැන්නෙවත් සමාජ තත්වෙට අවුල්වත් කිව්වේ නැ.. මොකද මම එතනින් පටන් ගත්තොත් තමා ඉගෙන ගන්නේ කියලා තාත්තා කිව්වා.. අද කැම්පස් වලින් අවුට් වෙන කීයක් ශෙඩ් එකක පෙට්රල් ගහන්න කැමතිද? උන්ට ඔනා එලියටම එනකොට එක්සකටිව් ජොබ්. හයි සැලරි, කාර් පර්මිට්. අන්ලිමිටඩ් පෙට්රල්, බයික්.. නොදුන්නොත් ආන්ඩුවට බනිනවා.. මම අහන්නේ ඒක ආන්ඩුවේ වගකීමද? මගේ ජිවිතේ මම කිසිම දෙයක් ආන්ඩුවට පවරලා නැ.. මම ශෙඩ් එකේ පෙට්රල් ගහලා ඉතුරු කරපු සල්ලිවලින් තමා ඉස්සෙල්ලාම බයික් එකක් ගත්තේ.. ශෙඩ් එකේ කොල්ලො ඇහුවා මොකටද බයික් කියලා ගෙදර කාර් තියෙනකොට. නමුත් ගෙදර කාර් එක මගේ නෙමෙයි.. බයික් එක මගේ.. අද කී දෙනෙක් ඉන්නවද ස්කූල් අයින් වෙනකොටම තාත්තගේ කාර් එකට වැඩේ දුන්නු උන්.. ස්කූල්වල කලර් නයිට්වලට යන්න, දෙමව්පියන්ගේ කාර් ගෙනත් පෙලපාලි යන කොල්ලො කොච්චර මේ රටේ ඉන්නවද? ඒ උන්ගේ වාහනද? පරවේනි අයිතිය උන්ට ඇති, ඒත් උන් හම්බ කරලා නෙමෙයි.. එතනින් පටන් ගත්තොත් ඌට බැ ශෙඩ් එකක පෙට්රල් ගහන්න. ඒක ස්ටේටස් වලට අවුල්. ගෙදරට වෙලා බත් ගිලින එක ස්ටේටස් වලට හොදා.. ඔන්න රිච් උන්ගේ මානසික මට්ටම.. මේ වගේමයි දුප්පත් පවුල්වල කොල්ලො කෙල්ලො.. තමන්ගේ ටාගට් එකට යන්න දුප්පත්කම බාදකයක් නෙමෙයි.. තමන් පවුලක වැඩිමලා වෙන්න ඇති, බාල නන්ගිලා මල්ලිලා \ඇති. උන්ව ඉස්කොලේ යවන්න කියලා ලොකු එකා ජොබ් කරලා උන්ට කබුරනවා ඇති. ඒත් ඒක සහොදරකම නෙමෙයි. මගේ ජිවිතේ මගේ ටාගට් මගේ අම්මට තාත්තටවත් නවත්තන්න බැ. අපේ ශොප් එකේ වැඩට ආවා කොල්ලෙක්. පවුලේ දෙවෙනියා. අයියා කැම්පස් නන්ගිලා දෙන්නට උගන්නන්න කියලා මූ ජොබ් කරලා හම්බකරන ඔක්කොම නන්ගිලට දෙනවා. මම ඌට කිව්වා උබ හැමදාම මෙතන ඉන්නද කල්පනාව, උබේ අනාගතයක් නැද්ද කියලා. ඌ කියනවා නන්ගිලා බලන්න ඔනෙලු.. මම ඌට කිව්වේ නන්ගිලා කියන්නේ උබේ ජිවිතේ නෙමෙයි. උන් ඉගෙන ගෙන බැදලා යයි යන්න. උබට උබේ ආත්මේ විතරයි. ඉගෙන ගනින් මොකඛරි.. සිල්ලර කඩයක් දාපන් කියලා. අද ඌ ආනමඩුවේ කඩයක් කරනවා.. ඌ පොසත් නැතුව ඇති කාර් ගන්න.. නමුත් උගේ ගොල් එක කඩයක් දාන එක.. ඌ ආන්ඩුවට බැන බැන හිටියනම් අදත් මගේ ලග වැඩ.. </span></p></blockquote><p></p>
[QUOTE="Yahoowa, post: 20329335, member: 539379"] [SIZE=4]උබ කියන එක හරි. ඔක තමා සමාජයේ ඇත්ත. නමුත් ඔකට දේශපාලනයෙන් විසදුම් බලාපොරොත්තු වීම තෙරුමක් නැති වැඩක් මචන්.. මම හම්බ කලොත් ටැක්ස් ගෙවලා හරි මට.. උබත් එහෙමයි.. අරූට චන්දේ දුන්නොත් ඌ කරයි.. මූට දුන්නොත් මූ කරයි කියලා එක එකා කරනකන් බලන් ඉන්න එක මොඩකමක්. ඉගෙන ගන්න උවමනාව හැකියාව තියනවා නම් පටන් ගනින් පෙට්රල් ශෙඩ් එකෙන්. මම මගේ පලවෙනි ජොබ් එකට කලේ ශෙඩ් එකක පෙට්රල් ගැහුවා, මගේ තාත්තා ආවා කාර් එකේ ශෙඩ් එකට තෙල් ගහන්න.. තාත්තා කාර් එකෙන් බැස්සේ නැ. අනික් උන්ට සලකන විදියටම මටත් කියලා පෙට්රල් ගැස්සෙව්වා. හොදම වැඩේ ශෙඩ් එක අයිති වෙලා තිබුනෙ තාත්තටවත් අපේ පවුලේ කෙනෙකුටවත් නෙමෙයි. හැබැයි ඒ රස්සාව මම කලා කියලා තාත්තා මට බැන්නෙවත් සමාජ තත්වෙට අවුල්වත් කිව්වේ නැ.. මොකද මම එතනින් පටන් ගත්තොත් තමා ඉගෙන ගන්නේ කියලා තාත්තා කිව්වා.. අද කැම්පස් වලින් අවුට් වෙන කීයක් ශෙඩ් එකක පෙට්රල් ගහන්න කැමතිද? උන්ට ඔනා එලියටම එනකොට එක්සකටිව් ජොබ්. හයි සැලරි, කාර් පර්මිට්. අන්ලිමිටඩ් පෙට්රල්, බයික්.. නොදුන්නොත් ආන්ඩුවට බනිනවා.. මම අහන්නේ ඒක ආන්ඩුවේ වගකීමද? මගේ ජිවිතේ මම කිසිම දෙයක් ආන්ඩුවට පවරලා නැ.. මම ශෙඩ් එකේ පෙට්රල් ගහලා ඉතුරු කරපු සල්ලිවලින් තමා ඉස්සෙල්ලාම බයික් එකක් ගත්තේ.. ශෙඩ් එකේ කොල්ලො ඇහුවා මොකටද බයික් කියලා ගෙදර කාර් තියෙනකොට. නමුත් ගෙදර කාර් එක මගේ නෙමෙයි.. බයික් එක මගේ.. අද කී දෙනෙක් ඉන්නවද ස්කූල් අයින් වෙනකොටම තාත්තගේ කාර් එකට වැඩේ දුන්නු උන්.. ස්කූල්වල කලර් නයිට්වලට යන්න, දෙමව්පියන්ගේ කාර් ගෙනත් පෙලපාලි යන කොල්ලො කොච්චර මේ රටේ ඉන්නවද? ඒ උන්ගේ වාහනද? පරවේනි අයිතිය උන්ට ඇති, ඒත් උන් හම්බ කරලා නෙමෙයි.. එතනින් පටන් ගත්තොත් ඌට බැ ශෙඩ් එකක පෙට්රල් ගහන්න. ඒක ස්ටේටස් වලට අවුල්. ගෙදරට වෙලා බත් ගිලින එක ස්ටේටස් වලට හොදා.. ඔන්න රිච් උන්ගේ මානසික මට්ටම.. මේ වගේමයි දුප්පත් පවුල්වල කොල්ලො කෙල්ලො.. තමන්ගේ ටාගට් එකට යන්න දුප්පත්කම බාදකයක් නෙමෙයි.. තමන් පවුලක වැඩිමලා වෙන්න ඇති, බාල නන්ගිලා මල්ලිලා \ඇති. උන්ව ඉස්කොලේ යවන්න කියලා ලොකු එකා ජොබ් කරලා උන්ට කබුරනවා ඇති. ඒත් ඒක සහොදරකම නෙමෙයි. මගේ ජිවිතේ මගේ ටාගට් මගේ අම්මට තාත්තටවත් නවත්තන්න බැ. අපේ ශොප් එකේ වැඩට ආවා කොල්ලෙක්. පවුලේ දෙවෙනියා. අයියා කැම්පස් නන්ගිලා දෙන්නට උගන්නන්න කියලා මූ ජොබ් කරලා හම්බකරන ඔක්කොම නන්ගිලට දෙනවා. මම ඌට කිව්වා උබ හැමදාම මෙතන ඉන්නද කල්පනාව, උබේ අනාගතයක් නැද්ද කියලා. ඌ කියනවා නන්ගිලා බලන්න ඔනෙලු.. මම ඌට කිව්වේ නන්ගිලා කියන්නේ උබේ ජිවිතේ නෙමෙයි. උන් ඉගෙන ගෙන බැදලා යයි යන්න. උබට උබේ ආත්මේ විතරයි. ඉගෙන ගනින් මොකඛරි.. සිල්ලර කඩයක් දාපන් කියලා. අද ඌ ආනමඩුවේ කඩයක් කරනවා.. ඌ පොසත් නැතුව ඇති කාර් ගන්න.. නමුත් උගේ ගොල් එක කඩයක් දාන එක.. ඌ ආන්ඩුවට බැන බැන හිටියනම් අදත් මගේ ලග වැඩ.. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom