Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රෙද්දේ windows 11
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Windows 11 සහ Microsoft

Windows 11 එකෙක් ස්ටාර්ට් බටන් එක මැදට අරන්. තව අලුතින් icon වල රුප වෙනස් කරලලු. අයිත් live tiles එන කතවක් තියෙනවා. Microsoft Windows 11 MAC OS වගේලු. එකියන්නේ මෙගොල්ලෝන් MAC OS එක follow කරන්න තරම් තත්වයකට වැටිලද? Microsoft ආයතනයේ එක්ලක්ෂ හැටදාහක් සේවය කරනවා.

Microsoft එකේ නිර්මාණශිලිත්වය ගැන ප්රශ්නයක් තියෙනවා. එක මිනිස්සු ඉල්ලන දේ දෙන ආයතනයක් නෙවි. (clinet oriented හොදටම මදි ) . එකේ ඉන්න developers ල හිතන් දේවල් මිනිස්සුන්ට දෙන්නේ.

file exploer එකේ tabbed තිබ්බනම් කොච්චර ලේසිද? මම QTTabBar පාවිච්චි කරන්නේ , මිනිස්සු ගොඩක් ඉල්ලන දෙයක් කලෙක ඉදන්.

https://www.raymond.cc/blog/how-to-have-tabs-in-your-windows-explorer/

multiple desktop නමට විතරයි. ගොඩක් limitations. පාවිච්චි කරන්න ගිහිල්ල එපා උනා.

යාලුවෙක්ගෙ 100% hard එක නිතරම කියවනවා. මේවා ටික කරලා තමයි ටිකක් ගොඩ ගියේ . හොද පන ගියා අන්තර්ජාලයෙන් විසදුමක් හොයාගන්න

windows optimization tool එකක් තිබ්බනම් ප්රශ්න අදුරගෙන automatic solution එකක් දෙන්න කොච්චර ලෙසිද?

https://www.cleverfiles.com/howto/100-disk-usage-windows-10.html

[QUOTE="BINGU_PUTHA, post: 26591652, member: 469273"] Windows 11 සහ Microsoft Windows 11 එකෙක් ස්ටාර්ට් බටන් එක මැදට අරන්. තව අලුතින් icon වල රුප වෙනස් කරලලු. අයිත් live tiles එන කතවක් තියෙනවා. Microsoft Windows 11 MAC OS වගේලු. එකියන්නේ මෙගොල්ලෝන් MAC OS එක follow කරන්න තරම් තත්වයකට වැටිලද? Microsoft ආයතනයේ එක්ලක්ෂ හැටදාහක් සේවය කරනවා.:shocked::shocked::shocked::shocked::shocked: Microsoft එකේ නිර්මාණශිලිත්වය ගැන ප්රශ්නයක් තියෙනවා. එක මිනිස්සු ඉල්ලන දේ දෙන ආයතනයක් නෙවි. (clinet oriented හොදටම මදි ) . එකේ ඉන්න developers ල හිතන් දේවල් මිනිස්සුන්ට දෙන්නේ. file exploer එකේ tabbed තිබ්බනම් කොච්චර ලේසිද? මම QTTabBar පාවිච්චි කරන්නේ , මිනිස්සු ගොඩක් ඉල්ලන දෙයක් කලෙක ඉදන්. [URL]https://www.raymond.cc/blog/how-to-have-tabs-in-your-windows-explorer/[/URL] multiple desktop නමට විතරයි. ගොඩක් limitations. පාවිච්චි කරන්න ගිහිල්ල එපා උනා. යාලුවෙක්ගෙ 100% hard එක නිතරම කියවනවා. මේවා ටික කරලා තමයි ටිකක් ගොඩ ගියේ . හොද පන ගියා අන්තර්ජාලයෙන් විසදුමක් හොයාගන්න windows optimization tool එකක් තිබ්බනම් ප්රශ්න අදුරගෙන automatic solution එකක් දෙන්න කොච්චර ලෙසිද? [URL]https://www.cleverfiles.com/howto/100-disk-usage-windows-10.html[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom