Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රෙද්දේ windows 11
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Windows මුල ඉඳන්ම පාවිච්චි කරල තියෙන අත්දැකීම් එක්ක මට නම් තේරෙන දෙයක් තමයි.... Windows වල වැඩක් කරන්න පහසුකම් මහා ලොකුවට වෙනසක් වෙලා නැහැ කියන එක.

මම MacOS එකත් එක්ක වැඩ කරල තියෙනව. මට නම් ප්රායෝගිකව තේරුණ දේ තමයි... Mac වල වැඩ කරන්න ඉතාම පහසුයි Windows වල වඩා. Features ගොඩක් තියෙනව විශේෂයෙන් ම Multi-tasking, Multipe windows එක්ක. මම අවුරුදු ගාණක් Windows වල වැඩ කරලත් ලැබුණු නැති පහසුකම් MacOS එකෙන් ලැබිල තියෙනව. එකින් එක කියන්න අමාරුයි. නමුත් ඇත්තටම කිව්වොත්... windows වලට වඩා මම කැමති MacOS එකේ වැඩ කරන්න. කොටින්ම කිව්වොත්.... Microsoft Office Package Software එක්ක වැඩ කරන්න මට Windows වලට වඩා MacOS එක ලේසියි. මේක පැහැදිලිව මම අත්විඳපු දෙයක්. හරිම පහසුයි වැඩ කරන්න. Microsoft වෙලත් තමන්ගෙ software එක්ක වැඩ කරන්න පහසුකම් දීල නැහැ. DotNet Framework එක වුනත් තනිකර අච්චාරුවක්. ඒක හරියට දැනගෙන වැඩ කලේ නැත්තම් අවුල් ජාලයක් වෙනව. පාවිච්චි කරපු අය හොඳටම දන්නව ඒ ගැන.

තවත් වැදගත්ම අත්දැකීමක් තමයි... Windows වල එක දිගට වැඩ කරද්දි slow වෙන ප්රශ්න load වෙන් නැති ප්රශ්න හැමතිස්සෙම tempory files ගොඩ ගැහෙන එක එක්ක කොච්චර clean කලත් optimize වෙන්නෙ හරිම අඩුවෙන්. මාස කීපයක් පාවිච්චි කරද්දි ඉතින් slow තමයි. optimise කර කර දඟලනවට වඩා ලේසියි windows ආයෙම අලුතින් දාන එක. Windows වල වැඩ කරන කවුරුත් මේක හොඳටම දන්න දෙයක්. නමුත් අවුරුදු 4 ක් 5 ක් MacOS එක පාවිච්චි කරනව එදා ඉඳන් අද වෙනකම් කිසිම slow වීමක් නැහැ. Memory management ඉතාම හොඳයි. File management ඉතාම හොඳයි. කොටින්ම කිව්වොත් වදයක් නැහැ. Virus ප්රශ්න නැහැ.

ගොඩක් අය කියනව Windows 10 හොඳයි කියල. මට නම් කියන්න තියෙන්නෙ Windows 10 තරම් වදයක් දීල නෑ ඊට කලින් ඒව. පුදුම වදයක් ඒක පාවිච්චි කරන්න ගියාම තියෙන්නෙ. ඉවරයක් නෑ updates. පාවිච්චි කරන අය මේව හොඳටම දන්නව. මම දන් නෑ windows 10 හොඳයි කියන්නෙ ඇයි කියල. ඒක යම් තරමක security එකක් තියෙනව ඒක ඇත්ත. නමුත් ඒකට හිලව් වෙන්න පාවිච්චි කරන අයට පුදුම වදයක් දෙන්නෙ වැඩක් කරගන්න ගියාම. Windows වලින් මම අකමැතිම එකක් තමයි ඔය 10 කියන්නෙ. ඊට වඩා ඇත්තටම 8.1 හොඳයි. 7 එකත් හොඳයි. 11 ගැන නම් තාම දෙයක් කියන්න කල් වැඩියි නමුත් MacOS පාවිච්චි කරන නිසා ඒ ගති ලක්ෂණ තියෙනව කියල කියන්න පුළුවන්. කොපි කිරීමකට ආසන්න අදහස් ගොඩක් තියෙනව. නමුත් MacOS එක වගේ නම් නැහැ කොහෙත්ම.

මොනව වුනත්, වදයක් නැතුව පාවිච්චි කරන්න නම් මම කියන්නෙ MacOS එක ඉතාම හොඳයි. ඒ වගේම Gaming වගේ දේකට නම් පැහැදිලිව Windows ගැටලුවක් නැහැ. ඒක තමයි වැඩක් ගන්න තියෙන්නෙ. කොහොමත් game එකට ගියාට පස්සෙ ඉන්නෙ ඒක ඇතුලෙ නිසා windows එක්ක කරන්න දෙයක් නැහැ. කොහොම වුනත්, දීර්ඝ කාලීනව වදයක් නැතුව වැඩක් කරගෙන යන්න නම් MacOS එකට මාරු වෙන්න පුළුවන් නම් හරි.

[QUOTE="manojdhrma, post: 26926914, member: 370392"] Windows මුල ඉඳන්ම පාවිච්චි කරල තියෙන අත්දැකීම් එක්ක මට නම් තේරෙන දෙයක් තමයි.... Windows වල වැඩක් කරන්න පහසුකම් මහා ලොකුවට වෙනසක් වෙලා නැහැ කියන එක. මම MacOS එකත් එක්ක වැඩ කරල තියෙනව. මට නම් ප්රායෝගිකව තේරුණ දේ තමයි... Mac වල වැඩ කරන්න ඉතාම පහසුයි Windows වල වඩා. Features ගොඩක් තියෙනව විශේෂයෙන් ම Multi-tasking, Multipe windows එක්ක. මම අවුරුදු ගාණක් Windows වල වැඩ කරලත් ලැබුණු නැති පහසුකම් MacOS එකෙන් ලැබිල තියෙනව. එකින් එක කියන්න අමාරුයි. නමුත් ඇත්තටම කිව්වොත්... windows වලට වඩා මම කැමති MacOS එකේ වැඩ කරන්න. කොටින්ම කිව්වොත්.... Microsoft Office Package Software එක්ක වැඩ කරන්න මට Windows වලට වඩා MacOS එක ලේසියි. මේක පැහැදිලිව මම අත්විඳපු දෙයක්. හරිම පහසුයි වැඩ කරන්න. Microsoft වෙලත් තමන්ගෙ software එක්ක වැඩ කරන්න පහසුකම් දීල නැහැ. DotNet Framework එක වුනත් තනිකර අච්චාරුවක්. ඒක හරියට දැනගෙන වැඩ කලේ නැත්තම් අවුල් ජාලයක් වෙනව. පාවිච්චි කරපු අය හොඳටම දන්නව ඒ ගැන. තවත් වැදගත්ම අත්දැකීමක් තමයි... Windows වල එක දිගට වැඩ කරද්දි slow වෙන ප්රශ්න load වෙන් නැති ප්රශ්න හැමතිස්සෙම tempory files ගොඩ ගැහෙන එක එක්ක කොච්චර clean කලත් optimize වෙන්නෙ හරිම අඩුවෙන්. මාස කීපයක් පාවිච්චි කරද්දි ඉතින් slow තමයි. optimise කර කර දඟලනවට වඩා ලේසියි windows ආයෙම අලුතින් දාන එක. Windows වල වැඩ කරන කවුරුත් මේක හොඳටම දන්න දෙයක්. නමුත් අවුරුදු 4 ක් 5 ක් MacOS එක පාවිච්චි කරනව එදා ඉඳන් අද වෙනකම් කිසිම slow වීමක් නැහැ. Memory management ඉතාම හොඳයි. File management ඉතාම හොඳයි. කොටින්ම කිව්වොත් වදයක් නැහැ. Virus ප්රශ්න නැහැ. ගොඩක් අය කියනව Windows 10 හොඳයි කියල. මට නම් කියන්න තියෙන්නෙ Windows 10 තරම් වදයක් දීල නෑ ඊට කලින් ඒව. පුදුම වදයක් ඒක පාවිච්චි කරන්න ගියාම තියෙන්නෙ. ඉවරයක් නෑ updates. පාවිච්චි කරන අය මේව හොඳටම දන්නව. මම දන් නෑ windows 10 හොඳයි කියන්නෙ ඇයි කියල. ඒක යම් තරමක security එකක් තියෙනව ඒක ඇත්ත. නමුත් ඒකට හිලව් වෙන්න පාවිච්චි කරන අයට පුදුම වදයක් දෙන්නෙ වැඩක් කරගන්න ගියාම. Windows වලින් මම අකමැතිම එකක් තමයි ඔය 10 කියන්නෙ. ඊට වඩා ඇත්තටම 8.1 හොඳයි. 7 එකත් හොඳයි. 11 ගැන නම් තාම දෙයක් කියන්න කල් වැඩියි නමුත් MacOS පාවිච්චි කරන නිසා ඒ ගති ලක්ෂණ තියෙනව කියල කියන්න පුළුවන්. කොපි කිරීමකට ආසන්න අදහස් ගොඩක් තියෙනව. නමුත් MacOS එක වගේ නම් නැහැ කොහෙත්ම. මොනව වුනත්, වදයක් නැතුව පාවිච්චි කරන්න නම් මම කියන්නෙ MacOS එක ඉතාම හොඳයි. ඒ වගේම Gaming වගේ දේකට නම් පැහැදිලිව Windows ගැටලුවක් නැහැ. ඒක තමයි වැඩක් ගන්න තියෙන්නෙ. කොහොමත් game එකට ගියාට පස්සෙ ඉන්නෙ ඒක ඇතුලෙ නිසා windows එක්ක කරන්න දෙයක් නැහැ. කොහොම වුනත්, දීර්ඝ කාලීනව වදයක් නැතුව වැඩක් කරගෙන යන්න නම් MacOS එකට මාරු වෙන්න පුළුවන් නම් හරි. [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom