Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Today at 11:38 AM
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Yesterday at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රෙද්ද.....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ ටිකේ කිරිය පැත්තෙ එන එක ටිකක් අඩුවුනා. ඉතින් මුකුත් ලියන්නවත් හම්බවුනේ නෑ....

ඒ අඩුව පුරවන්නත් එක්ක පොඩි සයිස් එකේ පල් හෑල්ලක් ලියල දාන්න හිතුව...

කස්ටිය උඩ දමාගෙන කියවන්න කලින් කියන්න ඕනෙ. මේ හෑල්ලෙ කිසිම වැදගත් කමක්නං නෑ.... නිකං හිතට ආපු බයිලයක් තියෙන්නෙ. ඒ නිසා අකමැති අය නොකියවා හිටියට පාඩුවක් නෑ....

හැබැයි ආපු එකේ බම්ප් එකක් දාලම යන්න...

රෙද්ද...

රෙද්ද කියන්නෙ නෝන වාට්ටුවෙන් ජීවිතේ පටන්ගත්ත තැන ඉඳන් වැලිගම්පිටියෙන් කෙලවර වෙන තැන වෙනකල්ම ජීවිතයට නැතුවම බැරි මෙවුව එකක්...

මානව සත්වයගෙ කකුල් දෙක මැද්දෙ පිහිටල තියෙන ලැජ්ජ කොටේ ලෝකයාගෙන් වහං කොරගෙන හංගල තියාගෙන ඉන්න රෙද්දෙන් කොරන කාර්යයභාරයනං සුලුපටු එකක් එහෙම නෙමෙයි...

රෙද්ද කියල හෙඩිම දැම්මට මොකද ගොඩක්ම දුරට මට කියන්න තියෙන්නෙ සරම ගැන. මොකද මම සරමත් එක්ක ඇතිකරගත්ත ලොකු ආත්මීය බැඳීමක් තියෙනව.

ඔය බැඳීම පටන්ගත්තෙ තාත්තගෙ ඩොක්කෙ වැටිල සරමෙන් ඔන්චිලි පැද්ද කාලෙ වෙන්න ඕනෙ කියලයි මගේ මතකෙ තියෙන්නෙ.

ඊට පස්සෙ එළියට බැහැල තනියම චූකරන්න පුලුවන් කාලෙ ඉඳන්ම සාඩම්බර සරං කරුවෙකු වීමේ තද බල උවමනාවක් මට තිබුණ.

සරම එක්ක තියෙන බැඳීම තරවෙන්න තවත් හේතු කීපයක්ම තියෙනව. ඒ කාලෙ අපේ ටීවී එකේ පෙනුනෙ අයි.ටී.එන්, රූපවාහිණි චැනල් දෙක විතරයි. ඔය චැනල් වලින් සුපර් මෑන්ලට බැට් මෑන්ලට ලොකු තැනක් ලැබුණෙ නෑ.

ඉතින් මම පැංච කාලෙ අඳුනගත්ත වෙනම සුපිරි වීරයො සෙට් එකක් හිටිය...

ඒ සෙට් එකෙන් එක්කෙනෙක් වුනේ

අපේ පහල වත්තෙ පොල් කැඩුව සුජී අයිය කියන රුක්මන්.... මිනිහ ඇඳන් ඉන්න සරම පස්ස පැත්තෙ ගහගෙන පොල් ගස් බඩ ගාල පොල් කඩල, ඒ කැඩුව පොල් ගෙඩි විස්සක් තිහක් එක පාර මල්ලට දාගෙන කර ගහගෙන එන එක මට වීරකමක්....

අනික, වෙන රුක්මන්ල ගස් යන දවස් වලට වඩා වාසියක් සුජී අයිය ගස් බඩගාන දවසට මට තියෙනව.... ඒක තමයි අනික් අයගෙ ඇස් වලට හොරෙන් මගේ අතට පත්වෙන ඇස්ස කපාපු වෑවර ගෙඩ්ඩ.... ඉතින් සුජී ගස් යන දවසට කොල්ල ඉන්නෙ වත්ත මායිමේ...

ඉතින් දියට ගොඩට දෙකටම අඳින සුජි අයියගෙ සරම මට සුපිරි වීර කිට් එකක්....

ඉස්සර අපේ ගෙදර වහලෙ ගහන්න ආපු ටියුඩර් වඩු බාස් අනික් කෙනා.... සරම ගහගෙන මුදුන් බිත්තියෙ උඩ ඇණ තියාගෙන ඉඳන් උඩට යවන උළු කැට අල්ලන එක සුපිරි වීර වැඩක්.... මිනිහ දෙපොට දාල අඳින පිච්චුවට පිච්චෙන්නෙ නැති සරම මට සුපිරි වීර කිට් එකක්...

ඉතින් මේ කිට් එක ගහන්න මටත් ආසාවක් ආව.... අපේ අම්ම, තාත්තගෙ සරමක් එහෙට මෙහෙට එඩිට් කරල මගෙ සයිස් එකට හරියන්න හදල දීල මගේ ආසාවට රුකුලක් දුන්න......

ඒත් ඔය සරම කලඑළි බහින්න ගත්තෙ රාත්රියේ නින්දට යන වෙලාවට විතරයි....

ඒකට හේතුව වුනේ, මම සරම අඳින්න පටන් ගත්තට ඒක දනෙන් පහලට වට්ට ගන්නෙ නැතුව අඩි දහයක්වත් ඇවිදගන්න අපොහොසත්වීම.... ඔය ගැටලුව යම් යම් ප්රමාණ වලින් තාමත් තියෙන නිසා දැනටත් මම සරම ගහන්නෙ නිදන වෙලාවට විතරයි....

කෝඩුකාර සරං කාරයින්ට එන ලොකුම අවුල වෙන්නෙ උදේට ඇහැරෙනකොට සරම තමුන්ව හැරදමායාම.... හැබැයි මටනං ඕකෙ ලොකු අවුලක් වුනේ නෑ.... මොකද

මගේ සරම ආවෙ කකුල් දෙකේ ඉඳන් උඩ පැත්තට විතරයි...

උදේට නැගිටිනකොට පපු ප්රදේශය සරමෙන් ආරක්ශාවෙලා තිබුණ. බඩ ප්රදේශයේ ඉඳන් පහල කොටසට සරමෙ දිග මදි ගතියක් තිබුණ...

ඒකට මම මගේ තාක්ශනික ශිල්ප ඥාණය යොදාගෙන පොඩි පිළියමක් යෙදුව....

සරමෙ යට කොං දෙක අල්ලල කකුල් දෙක අතරට හිටින්න දානව ගැටයක්.... ඊටපස්සෙ බය නැතුව බුදියගන්නව. සරම උඩට ආවත්. කකුල මුල දෙබොක්කාවට සරමෙ ගැටේ හිරවෙලා එතනින් උඩට එන එක නවතිනව...... ගැටේ හිරවෙන අපහසුතාව නිසා නින්දෙන් ඇහැරිලා සරම හදාගන්නව.....

හරිම සරලයි...

ඕන්න ඔහොම තමයි මම හීලෑ නැති සරම ඇඟේ තියෙන විදිහට හීලෑ කරගත්තෙ....

....අවසන්...

[QUOTE="PHBhagya, post: 28405379, member: 574021"] [SIZE=5]මේ ටිකේ කිරිය පැත්තෙ එන එක ටිකක් අඩුවුනා. ඉතින් මුකුත් ලියන්නවත් හම්බවුනේ නෑ.... ඒ අඩුව පුරවන්නත් එක්ක පොඩි සයිස් එකේ පල් හෑල්ලක් ලියල දාන්න හිතුව... කස්ටිය උඩ දමාගෙන කියවන්න කලින් කියන්න ඕනෙ. මේ හෑල්ලෙ කිසිම වැදගත් කමක්නං නෑ.... නිකං හිතට ආපු බයිලයක් තියෙන්නෙ. ඒ නිසා අකමැති අය නොකියවා හිටියට පාඩුවක් නෑ.... හැබැයි ආපු එකේ බම්ප් එකක් දාලම යන්න... රෙද්ද... රෙද්ද කියන්නෙ නෝන වාට්ටුවෙන් ජීවිතේ පටන්ගත්ත තැන ඉඳන් වැලිගම්පිටියෙන් කෙලවර වෙන තැන වෙනකල්ම ජීවිතයට නැතුවම බැරි මෙවුව එකක්... මානව සත්වයගෙ කකුල් දෙක මැද්දෙ පිහිටල තියෙන ලැජ්ජ කොටේ ලෝකයාගෙන් වහං කොරගෙන හංගල තියාගෙන ඉන්න රෙද්දෙන් කොරන කාර්යයභාරයනං සුලුපටු එකක් එහෙම නෙමෙයි... රෙද්ද කියල හෙඩිම දැම්මට මොකද ගොඩක්ම දුරට මට කියන්න තියෙන්නෙ සරම ගැන. මොකද මම සරමත් එක්ක ඇතිකරගත්ත ලොකු ආත්මීය බැඳීමක් තියෙනව. ඔය බැඳීම පටන්ගත්තෙ තාත්තගෙ ඩොක්කෙ වැටිල සරමෙන් ඔන්චිලි පැද්ද කාලෙ වෙන්න ඕනෙ කියලයි මගේ මතකෙ තියෙන්නෙ. ඊට පස්සෙ එළියට බැහැල තනියම චූකරන්න පුලුවන් කාලෙ ඉඳන්ම සාඩම්බර සරං කරුවෙකු වීමේ තද බල උවමනාවක් මට තිබුණ. සරම එක්ක තියෙන බැඳීම තරවෙන්න තවත් හේතු කීපයක්ම තියෙනව. ඒ කාලෙ අපේ ටීවී එකේ පෙනුනෙ අයි.ටී.එන්, රූපවාහිණි චැනල් දෙක විතරයි. ඔය චැනල් වලින් සුපර් මෑන්ලට බැට් මෑන්ලට ලොකු තැනක් ලැබුණෙ නෑ. ඉතින් මම පැංච කාලෙ අඳුනගත්ත වෙනම සුපිරි වීරයො සෙට් එකක් හිටිය... ඒ සෙට් එකෙන් එක්කෙනෙක් වුනේ අපේ පහල වත්තෙ පොල් කැඩුව සුජී අයිය කියන රුක්මන්.... මිනිහ ඇඳන් ඉන්න සරම පස්ස පැත්තෙ ගහගෙන පොල් ගස් බඩ ගාල පොල් කඩල, ඒ කැඩුව පොල් ගෙඩි විස්සක් තිහක් එක පාර මල්ලට දාගෙන කර ගහගෙන එන එක මට වීරකමක්.... අනික, වෙන රුක්මන්ල ගස් යන දවස් වලට වඩා වාසියක් සුජී අයිය ගස් බඩගාන දවසට මට තියෙනව.... ඒක තමයි අනික් අයගෙ ඇස් වලට හොරෙන් මගේ අතට පත්වෙන ඇස්ස කපාපු වෑවර ගෙඩ්ඩ.... ඉතින් සුජී ගස් යන දවසට කොල්ල ඉන්නෙ වත්ත මායිමේ... ඉතින් දියට ගොඩට දෙකටම අඳින සුජි අයියගෙ සරම මට සුපිරි වීර කිට් එකක්.... ඉස්සර අපේ ගෙදර වහලෙ ගහන්න ආපු ටියුඩර් වඩු බාස් අනික් කෙනා.... සරම ගහගෙන මුදුන් බිත්තියෙ උඩ ඇණ තියාගෙන ඉඳන් උඩට යවන උළු කැට අල්ලන එක සුපිරි වීර වැඩක්.... මිනිහ දෙපොට දාල අඳින පිච්චුවට පිච්චෙන්නෙ නැති සරම මට සුපිරි වීර කිට් එකක්... ඉතින් මේ කිට් එක ගහන්න මටත් ආසාවක් ආව.... අපේ අම්ම, තාත්තගෙ සරමක් එහෙට මෙහෙට එඩිට් කරල මගෙ සයිස් එකට හරියන්න හදල දීල මගේ ආසාවට රුකුලක් දුන්න...... ඒත් ඔය සරම කලඑළි බහින්න ගත්තෙ රාත්රියේ නින්දට යන වෙලාවට විතරයි.... ඒකට හේතුව වුනේ, මම සරම අඳින්න පටන් ගත්තට ඒක දනෙන් පහලට වට්ට ගන්නෙ නැතුව අඩි දහයක්වත් ඇවිදගන්න අපොහොසත්වීම.... ඔය ගැටලුව යම් යම් ප්රමාණ වලින් තාමත් තියෙන නිසා දැනටත් මම සරම ගහන්නෙ නිදන වෙලාවට විතරයි.... කෝඩුකාර සරං කාරයින්ට එන ලොකුම අවුල වෙන්නෙ උදේට ඇහැරෙනකොට සරම තමුන්ව හැරදමායාම.... හැබැයි මටනං ඕකෙ ලොකු අවුලක් වුනේ නෑ.... මොකද මගේ සරම ආවෙ කකුල් දෙකේ ඉඳන් උඩ පැත්තට විතරයි... උදේට නැගිටිනකොට පපු ප්රදේශය සරමෙන් ආරක්ශාවෙලා තිබුණ. බඩ ප්රදේශයේ ඉඳන් පහල කොටසට සරමෙ දිග මදි ගතියක් තිබුණ... ඒකට මම මගේ තාක්ශනික ශිල්ප ඥාණය යොදාගෙන පොඩි පිළියමක් යෙදුව.... සරමෙ යට කොං දෙක අල්ලල කකුල් දෙක අතරට හිටින්න දානව ගැටයක්.... ඊටපස්සෙ බය නැතුව බුදියගන්නව. සරම උඩට ආවත්. කකුල මුල දෙබොක්කාවට සරමෙ ගැටේ හිරවෙලා එතනින් උඩට එන එක නවතිනව...... ගැටේ හිරවෙන අපහසුතාව නිසා නින්දෙන් ඇහැරිලා සරම හදාගන්නව..... හරිම සරලයි... ඕන්න ඔහොම තමයි මම හීලෑ නැති සරම ඇඟේ තියෙන විදිහට හීලෑ කරගත්තෙ.... ....අවසන්... [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom