Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Yesterday at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
රෙද්ද....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක ඇත්ත කතාවක් කියල තමයි, මට කියපු කෙනා කිව්වේ. ඉතින් මමත් හිතනව ඇත්ත කතාවක් කියල ඔයාලත් කියවල බලන්න.

මේකයි කතන්දරේ..

දවසක් කාන්තාවකට සනීප නැතිවෙලා රෝහලේ නතර කරාලු. ඉතින් කාව හරි රෝහලක නතර කලාම , කෑම්, බීම් සපයන්න ඕනනේ. ඉතින් ඕක භාර උනේ මේ කාන්තාවගේ පොඩි කොල්ලටයි, ලොකු කොල්ලටයිලු.

ඉතින් හදිස්සියෙම ඉස්පිරිතාලෙ නතර කරපු මේ කාන්තාවට, ඉස්පිරිතාලෙට යනකොට නවතින්න රෙද්දක්වත් අරන් යන්න බැරි වෙලා, මොකද හදිස්සියෙම ගිහින් තියෙන නිසා, ඉතින් මේ කොල්ලො දෙන්න(අයියයි, මල්ලියි )අම්මගෙ ඇඳුමකුත් අරන් ගියාලු, බලන්න ඉස්පිරිතාලෙට,

ඉතින් ඔහොම යනකොට බස් එකෙ සෙනග පිරිලලු, ඉතින් දෙන්නගෙන් අයිය පිටිපස්සෙ, මල්ලි ඉස්සරහ, බුස් එක ඇතුලෙ.ඔය යන අතරෙ බස් එක පොලොසියෙන නතර කරල, මොකද ඉතින් ඒ කාලෙ බෝම්බ ගහන කාලෙ, හැමෝවම චෙක් කරනව. ඉතින් බස් එක නවත්තල පෝලිමට කස්ටියව තියල චෙcක් කරනවලු. දැන් මල්ලිට පිටිපස්සෙන් අයිය යනවලු පෝලිමෙ.

පොලිසි කාරයෙක් ඇහුවලු මල්ලිගෙන් කොහෙද යන්නෙ කියල, ඉතින් මූ භය වෙලා කියාගන්න බැහැලු යන්නෙ ඉස්පිරිතාලෙට කියල, ඉතින් පිටිපස්සෙන් උන්න මූගෙ අයිය කියල, ඉස්පිරිතාලෙට කියල. ඒ ගමන පොලිස් කාරයට තද වෙලා උම්බෙන්ද ඇහුවෙ, ඇයි උම්බ අයියද, කියල ඇහුවලු. ඊට පස්සෙ අරූ කිව්වලු, ඔව් ඇයි අයිය තමා කියල. ඒට පස්සෙ පොලිස් කාරය මූ ලඟට ඇවිත් කකුලෙ ඉඳන් මූනට වෙනකල් බලල ඇහුවලු සැරෙන් මොකද පාට් දාන්නෙ, තමුසෙගෙ බෑග් එකේ මොනාද තියෙන්නෙ කියල.

ඉතින් කොල්ල කියල, "අම්මගෙ රෙද්ද"කියල.

කොල්ල එතනම හොඳ ගුටියක් කාපු බව තමයි ආරන්චි..

[QUOTE="supunran, post: 8224202, member: 41840"] [SIZE="6"]මේක ඇත්ත කතාවක් කියල තමයි, මට කියපු කෙනා කිව්වේ. ඉතින් මමත් හිතනව ඇත්ත කතාවක් කියල ඔයාලත් කියවල බලන්න. මේකයි කතන්දරේ.. දවසක් කාන්තාවකට සනීප නැතිවෙලා රෝහලේ නතර කරාලු. ඉතින් කාව හරි රෝහලක නතර කලාම , කෑම්, බීම් සපයන්න ඕනනේ. ඉතින් ඕක භාර උනේ මේ කාන්තාවගේ පොඩි කොල්ලටයි, ලොකු කොල්ලටයිලු. ඉතින් හදිස්සියෙම ඉස්පිරිතාලෙ නතර කරපු මේ කාන්තාවට, ඉස්පිරිතාලෙට යනකොට නවතින්න රෙද්දක්වත් අරන් යන්න බැරි වෙලා, මොකද හදිස්සියෙම ගිහින් තියෙන නිසා, ඉතින් මේ කොල්ලො දෙන්න(අයියයි, මල්ලියි )අම්මගෙ ඇඳුමකුත් අරන් ගියාලු, බලන්න ඉස්පිරිතාලෙට, ඉතින් ඔහොම යනකොට බස් එකෙ සෙනග පිරිලලු, ඉතින් දෙන්නගෙන් අයිය පිටිපස්සෙ, මල්ලි ඉස්සරහ, බුස් එක ඇතුලෙ.ඔය යන අතරෙ බස් එක පොලොසියෙන නතර කරල, මොකද ඉතින් ඒ කාලෙ බෝම්බ ගහන කාලෙ, හැමෝවම චෙක් කරනව. ඉතින් බස් එක නවත්තල පෝලිමට කස්ටියව තියල චෙcක් කරනවලු. දැන් මල්ලිට පිටිපස්සෙන් අයිය යනවලු පෝලිමෙ. පොලිසි කාරයෙක් ඇහුවලු මල්ලිගෙන් කොහෙද යන්නෙ කියල, ඉතින් මූ භය වෙලා කියාගන්න බැහැලු යන්නෙ ඉස්පිරිතාලෙට කියල, ඉතින් පිටිපස්සෙන් උන්න මූගෙ අයිය කියල, ඉස්පිරිතාලෙට කියල. ඒ ගමන පොලිස් කාරයට තද වෙලා උම්බෙන්ද ඇහුවෙ, ඇයි උම්බ අයියද, කියල ඇහුවලු. ඊට පස්සෙ අරූ කිව්වලු, ඔව් ඇයි අයිය තමා කියල. ඒට පස්සෙ පොලිස් කාරය මූ ලඟට ඇවිත් කකුලෙ ඉඳන් මූනට වෙනකල් බලල ඇහුවලු සැරෙන් මොකද පාට් දාන්නෙ, තමුසෙගෙ බෑග් එකේ මොනාද තියෙන්නෙ කියල. ඉතින් කොල්ල කියල, "[COLOR="Red"]අම්මගෙ රෙද්ද[/COLOR]"කියල. කොල්ල එතනම හොඳ ගුටියක් කාපු බව තමයි ආරන්චි.. [/SIZE]:yes::yes: [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom