Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රෙදි ඇඳගෙන නාපු සුද්දා රෙදි ගලවගත් දවස -01
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[ATTACH=full]109273[/ATTACH]

පිහිනුම් ඇඳුම් පිළිබඳ ඉතිහාසය ගත්කළ 18 වැනි සතවර්ශය දක්වා දිවයන එකකි. පිරිමි සහ කාන්තා පිහිනුම් ඇඳුම් විලාසිතාවන් සෑම විටම සංස්කෘතිකමය කාරණා අතර දෝලනය වූ එකක් විය. එකල පිහිනුම් ඇඳුම් නිර්මාණය කෙරෙහිලා හෝ පාවිච්චි කිරීමේදී වැඩි වශයෙන්ම අවධානය යොමු වූ කරුණක් වූයේ පිහිනුම් ඇඳුම සමාජ සංස්කෘතිකමය, සහ නීතිමය කාරණා කෙෙරහි කෙසේ නම් බලපෑම් කරයිද යන්නය.

ඉතා පැරණි හා බොහෝ සංස්කෘතීන්වල පිහිනීම සිදුකළේ නිරුවතින්ය. එමෙන්ම පිහිනුම් ක්‍රීඩකයා ඔවුන්ගේ යට ඇඳුම් හැඳ පිහිනීම සිදු කළේය. එකල බටහිර සංස්කෘතිය තුළ නිරුවතින් ස්නානය කිරීම හෝ පිහිනීම දැඩි ලෙස අධෛර්යමත් කළ පුරුද්දක් විය. එමෙන්ම 18 වන සියවස දක්වා පිහිනීම සදාචාර පටහැනි ක්‍රීයාවක් ලෙස ලෙස සලකනු ලැබූ අතර සෞඛ්‍යමය හේතුන් මත පමණක් එය සාධාරණීකරණය කළේය.

වික්ටෝරියානු යුගයේ පිහිනුම් ඇඳුම් එකල පිටත ඇඳුම් විලාසිතාවක් ලෙස දිස්වූ අතර ඒවා සමග ජලයේ හැසීරීම දැඩි ලෙස අපහසු හා භයානක විය. විශේෂයෙන්ම එම පිහිනුම් ඇඳුම් විලාසිතා කාන්තාවන් කෙරෙහි බලපැවැත්විණි.

විසිවන ශතවර්ෂයේ මුල් භාගයේ සිට පිහිනීම නීත්‍යානුකූල විවේක කටයුත්තක් ලෙස සලකනු ලැබීය. නැතහොත් විනෝදය සහ පිහිනීම සඳහා විශේෂයෙන් සාදන ලද ඇඳුම් පැළඳුම් නිර්මාණය විය. එතැන් පටන්, ප්‍රජාව තුළ ගතානුගතික සහ සදාචාරාත්මක විරෝධතා නොතකා පිහිනුම් ඇඳුම් වැඩි වැඩියෙන් භාවිතා විය.

සාම්ප්‍රදායික යුගය

පැරණි කාලයේ පිහිනීම හා ස්නානය කිරීම සිදු කළේ නිරුවත්ය. ඇතැම් රෝමානු බිතුසිතුවම් වල කාන්තාවන් ක්‍රීඩා කරන ආකාරය පිළිබිමු වන අතර ඔවුන්ගේ පියයුරු සහ ඉණ වටා ඇති ප්‍රදේශ ආවරණය වන පරිදි කෑලි දෙකක් හැඳ සිටී. එම කාන්තාවන් ඇඳුම් ඇඳගෙන ව්‍යායාම කරන බවත් වර්තමාන බිකිනි වලට සමාන ආකාරයකින් එම ඇඳුම් පෙන්නුම් කෙරේ. කෙසේ වෙතත්, ඔවුන් එම ඇඳුම් පිහිනීම සඳහා භාවිතා කළ බවට කිසිදු සාක්ෂියක් නොමැත. පිහිනුම් ක්‍රීඩාව හා බැඳුණු සිතුවම් සියල්ලම පාහේ නිරුවත් පිහිනුම් ක්‍රීඩකයින් පෙන්වයි.

විවිධ සංස්කෘතික සම්ප්‍රදායන්ට අනුව මිනිසුන් නිරුවතින් නොපිහිණුව අතර, ඊට සුදුසු ඇඳුමක් හෝ යට ඇඳුම් හෝ ගොඩබිමෙහි සාමාන්‍යයෙන් පැළඳ සිටින ඇඳුම් භාවිතා කළ බව පැවසේ.

මධ්‍යකාලීන යුගය

මධ්‍යකාලීන යුගයේ ගෘහස්ථ නානකාමරවල හා එළිමහනේ ස්නානය කිරීමේ පුනර්ජීවනයක් දක්නට ලැබුණු අතර බොහෝ දුරට ඔවුන් ඇඳුම් නොමැතිව සිටියහ. ඇතැම්විට ඔවුන් නිරුවතින් හෝ ඉඟටිය වටා රෙහි කඩකින් සැරසීගත් කාන්තාවන් පිරිමින් එකට එක්ව දිය කෙළියෙහි යෙදුණේය. යුගයේ අවසානය වන විට දියකෙළියේ යෙදෙන්නන්ගේ ඇඳුම් සඳහා දැඩි තහංචි පැනවීය.

1548 ජර්මානු නීතියක් මගින් ස්නානය කරන්නන්ට ඉණ වටා රෙදි ඇඳීමට අනිවාර්ය කළ අතර නොමැතිනම් දඩයක් ගෙවීමට ඔවුන්ට සිදුවිය.

ක්‍රිස්තියානි පුනරුදයත් සමග බටහිර රටවල පිහිනීම සහ එළිමහනේ ස්නානය කිරීම අධෛර්යමත් කරවූ අතර පිහිනීමේදී ඇඳුම් අත්‍යවශ්‍ය විය.

18 වන ශතවර්ශය

18 වන ශතවර්ෂයේ ස්නානය කරන ලද ඇඳුම වූල් හෝ ෆ්ලැනල් වලින් සාදන ලද වළලුකර දක්වා දික් වූ දිග අත් වර්ගයේ ගවුමකි. මෙම ඇඳුම නිසා එකළ පුද්ලගයින්ගේ විනීතභාවය තර්ජනයක් නොවේ යැයි ඔවුන් සිතන්නට ඇත.

19 වන සියවසේ මැද භාගය වන තුරුම එක්සත් රාජධානියේ නිරුවත් පිහිනීමට එරෙහිව නීතියක් නොතිබූ අතර සෑම නගරයකටම තමන්ගේම නීති සම්පාදනය කිරීමට නිදහස තිබුණි.

වයස අවුරුදු දහයට වැඩි පිරිමි පුද්ගලයෙකු දිවා කාලයේදී හෝ රාත්රියේදී පාවහන් යුගලයක් සහ කෙටි කළිසමක්, පපුපෙදෙස ආවරණය වන කෝට් එකක් නොමැතිව නගරය තුළ කිසිදු නාන තටාකයකට නොයා යුතුව තිබිණි.

ගංගා, විල්, ඇළ දොළ සහ මුහුදු මිනිසුන් නිරුවතින් පිහිනමින් සිටියහ. එය සාමාන්‍ය දෙයක් විය. එසේ නොමැති අයවළුන් යට ඇඳුමකින් සැරසි තව අවශ්‍යතාවය සිදු කර ගත්තේය.

බාත් කෝපරේශන් හි නීති පද්දතියට අනුව කිසිම කාන්තාවකට රාත්‍රී කාලයේ හෝ දිවා කාලයේ නගරයේ තිබෙන කිසියම් නාන තටාකයක විනීත යැයි කියන ඇඳුම් නොමැතිව නෑම තහනම් විය. එය බොහෝ දුරට කාන්තාවගේ ශරීරයම වැසුණු ඇඳුමක් විය.

19 වන සියවස

වර්ෂ 1860 දී මිනිසුන් නිරුවතින් පිහිනීම එක්සත් රාජධානිය තුළ තහනම් කරන ලදී. ඊට විරෝධතා දැක්වූ බොහෝ දෙනෙක් නිරුවතින් පිහිනපු අවස්ථාද තිබුණු බව සඳහන් වේ. වර්ෂ 1870 වන විට පිරිමින්ගේ නාන ඇඳුම් කට්ටල “ඉතා කෙටි රතු සහ සුදු ඉරි සහිත කෙටි කලිසමක් විය.

දහනව වන ශතවර්ෂයේ මුල් භාගයේදී කලිසම වළලුකර දක්වා දිග වූ අතර උඩුකය ඇඳුම දනහිස දක්වා දිග් වූ එකක් විය. දහනව වන ශතවර්ෂයේ දෙවන භාගය වන විට ප්‍රංශයේද නානා ඇඳුමේ අත් නොමැති විය. පතුල දක්වා දිග් වූ කලිසම දණහිස දක්වා කෙටි වූ අතර උඩුකය ඇඳුම උකුල් දක්වා පමණක් දිග් විය. එකල පැවැති ඇඳුම් අතර පිහිනීමට වඩාත් සුදුසුම ඇඳුම ලෙස එය දිස්වූ බව සඳහන් වේ.

වර්ෂ 1900 දී පමණ නිදහසේ වෙරළ තිරයේ සිටින කාන්තාවන් ඇඳ සිටියේ යාර 9 ක් පමණ දිග වුල් ඇඳුම් බව පවසේ.

එකළ බොහෝ පිහිනුම් ඇඳුම් නිර්මාණ කරනු ලැබුවේ පැනල් රෙදි වලින්ය. ෆ්ලැනල් යනු මුහුදු ස්නානය සඳහා පොදු රෙදි වර්ගයක් ලෙස හැඳින්වුණ අතර බොහෝ දෙනා විශ්වාස කළේ සීතල වතුරේ සිටියදී උණුසුම් රෙදි අවශ්‍ය බවයි.

එකළ පිරිමින්ගේ ඇඳුම කෙටි පහසු එකක් වුවද 19 වන සියවස වන විටත් පිහිනන කාන්තාවන් සැරසී සිටියේ ගවුමකින්ය. මේවා ලොම් හෝ ෆ්ලැනල් වලින් සාදන ලද ලිහිල් වළලුකර දිග සම්පූර්ණ අත් සහිත ගවුමකි. ඒවා තෙත් වූ විට විනිවිද නොපෙනෙන රෙදි වලින් නිපදවූ ඒවාය. එකල සමාජ මතය වූයේ එවැනි ඇඳුමකින් කාන්තාවගේ විනීත භාවයට තර්ජනයක් නොවේය යන්නය. වික්ටෝරියානු යුගයේ දී, ඕනෑම මට්ටමක නිරුවත හෙළා දුටුවේය.

එක්සත් ජනපදයේ, කාන්තාවන්ගේ රූපලාවණ්‍ය තරඟ සඳහා පිහිනුම් ඇඳුම් වලින් සැරසී සිටි බව පැවසෙන අතර 1880 වර්ෂ වල එය ජනප්‍රිය එකක් විය. කෙසේ වෙතත්, එවැනි සිදුවීම් ගෞරවනීය ඒවා ලෙස එකළ නොසැලකුණි. එවැනි රූපලාවණ්‍ය තරඟ වඩාත් ගෞරවනීය වූයේ 1921 දී පැවති පළමු නූතන "මිස් ඇමරිකා" තරගයත් සමඟ ය.

ඉතිරිය දෙවැනි කොටසින්..

උපුටා ගැනීම - her.lk වෙබ් අඩවියෙන්

[QUOTE="wijaindu, post: 26041682, member: 421102"] [ATTACH type="full"]109273[/ATTACH] පිහිනුම් ඇඳුම් පිළිබඳ ඉතිහාසය ගත්කළ 18 වැනි සතවර්ශය දක්වා දිවයන එකකි. පිරිමි සහ කාන්තා පිහිනුම් ඇඳුම් විලාසිතාවන් සෑම විටම සංස්කෘතිකමය කාරණා අතර දෝලනය වූ එකක් විය. එකල පිහිනුම් ඇඳුම් නිර්මාණය කෙරෙහිලා හෝ පාවිච්චි කිරීමේදී වැඩි වශයෙන්ම අවධානය යොමු වූ කරුණක් වූයේ පිහිනුම් ඇඳුම සමාජ සංස්කෘතිකමය, සහ නීතිමය කාරණා කෙෙරහි කෙසේ නම් බලපෑම් කරයිද යන්නය. ඉතා පැරණි හා බොහෝ සංස්කෘතීන්වල පිහිනීම සිදුකළේ නිරුවතින්ය. එමෙන්ම පිහිනුම් ක්‍රීඩකයා ඔවුන්ගේ යට ඇඳුම් හැඳ පිහිනීම සිදු කළේය. එකල බටහිර සංස්කෘතිය තුළ නිරුවතින් ස්නානය කිරීම හෝ පිහිනීම දැඩි ලෙස අධෛර්යමත් කළ පුරුද්දක් විය. එමෙන්ම 18 වන සියවස දක්වා පිහිනීම සදාචාර පටහැනි ක්‍රීයාවක් ලෙස ලෙස සලකනු ලැබූ අතර සෞඛ්‍යමය හේතුන් මත පමණක් එය සාධාරණීකරණය කළේය. වික්ටෝරියානු යුගයේ පිහිනුම් ඇඳුම් එකල පිටත ඇඳුම් විලාසිතාවක් ලෙස දිස්වූ අතර ඒවා සමග ජලයේ හැසීරීම දැඩි ලෙස අපහසු හා භයානක විය. විශේෂයෙන්ම එම පිහිනුම් ඇඳුම් විලාසිතා කාන්තාවන් කෙරෙහි බලපැවැත්විණි. විසිවන ශතවර්ෂයේ මුල් භාගයේ සිට පිහිනීම නීත්‍යානුකූල විවේක කටයුත්තක් ලෙස සලකනු ලැබීය. නැතහොත් විනෝදය සහ පිහිනීම සඳහා විශේෂයෙන් සාදන ලද ඇඳුම් පැළඳුම් නිර්මාණය විය. එතැන් පටන්, ප්‍රජාව තුළ ගතානුගතික සහ සදාචාරාත්මක විරෝධතා නොතකා පිහිනුම් ඇඳුම් වැඩි වැඩියෙන් භාවිතා විය. [B]සාම්ප්‍රදායික යුගය[/B] පැරණි කාලයේ පිහිනීම හා ස්නානය කිරීම සිදු කළේ නිරුවත්ය. ඇතැම් රෝමානු බිතුසිතුවම් වල කාන්තාවන් ක්‍රීඩා කරන ආකාරය පිළිබිමු වන අතර ඔවුන්ගේ පියයුරු සහ ඉණ වටා ඇති ප්‍රදේශ ආවරණය වන පරිදි කෑලි දෙකක් හැඳ සිටී. එම කාන්තාවන් ඇඳුම් ඇඳගෙන ව්‍යායාම කරන බවත් වර්තමාන බිකිනි වලට සමාන ආකාරයකින් එම ඇඳුම් පෙන්නුම් කෙරේ. කෙසේ වෙතත්, ඔවුන් එම ඇඳුම් පිහිනීම සඳහා භාවිතා කළ බවට කිසිදු සාක්ෂියක් නොමැත. පිහිනුම් ක්‍රීඩාව හා බැඳුණු සිතුවම් සියල්ලම පාහේ නිරුවත් පිහිනුම් ක්‍රීඩකයින් පෙන්වයි. විවිධ සංස්කෘතික සම්ප්‍රදායන්ට අනුව මිනිසුන් නිරුවතින් නොපිහිණුව අතර, ඊට සුදුසු ඇඳුමක් හෝ යට ඇඳුම් හෝ ගොඩබිමෙහි සාමාන්‍යයෙන් පැළඳ සිටින ඇඳුම් භාවිතා කළ බව පැවසේ.[IMG alt="http://www.metmuseum.org/art/collection/search/86436"]https://her.lk/images/image_gallery/2021/1_Jan/11/swim_suit2.jpg[/IMG] [B]මධ්‍යකාලීන යුගය[/B] මධ්‍යකාලීන යුගයේ ගෘහස්ථ නානකාමරවල හා එළිමහනේ ස්නානය කිරීමේ පුනර්ජීවනයක් දක්නට ලැබුණු අතර බොහෝ දුරට ඔවුන් ඇඳුම් නොමැතිව සිටියහ. ඇතැම්විට ඔවුන් නිරුවතින් හෝ ඉඟටිය වටා රෙහි කඩකින් සැරසීගත් කාන්තාවන් පිරිමින් එකට එක්ව දිය කෙළියෙහි යෙදුණේය. යුගයේ අවසානය වන විට දියකෙළියේ යෙදෙන්නන්ගේ ඇඳුම් සඳහා දැඩි තහංචි පැනවීය. 1548 ජර්මානු නීතියක් මගින් ස්නානය කරන්නන්ට ඉණ වටා රෙදි ඇඳීමට අනිවාර්ය කළ අතර නොමැතිනම් දඩයක් ගෙවීමට ඔවුන්ට සිදුවිය. ක්‍රිස්තියානි පුනරුදයත් සමග බටහිර රටවල පිහිනීම සහ එළිමහනේ ස්නානය කිරීම අධෛර්යමත් කරවූ අතර පිහිනීමේදී ඇඳුම් අත්‍යවශ්‍ය විය. [B]18 වන ශතවර්ශය[/B] 18 වන ශතවර්ෂයේ ස්නානය කරන ලද ඇඳුම වූල් හෝ ෆ්ලැනල් වලින් සාදන ලද වළලුකර දක්වා දික් වූ දිග අත් වර්ගයේ ගවුමකි. මෙම ඇඳුම නිසා එකළ පුද්ලගයින්ගේ විනීතභාවය තර්ජනයක් නොවේ යැයි ඔවුන් සිතන්නට ඇත. 19 වන සියවසේ මැද භාගය වන තුරුම එක්සත් රාජධානියේ නිරුවත් පිහිනීමට එරෙහිව නීතියක් නොතිබූ අතර සෑම නගරයකටම තමන්ගේම නීති සම්පාදනය කිරීමට නිදහස තිබුණි. වයස අවුරුදු දහයට වැඩි පිරිමි පුද්ගලයෙකු දිවා කාලයේදී හෝ රාත්රියේදී පාවහන් යුගලයක් සහ කෙටි කළිසමක්, පපුපෙදෙස ආවරණය වන කෝට් එකක් නොමැතිව නගරය තුළ කිසිදු නාන තටාකයකට නොයා යුතුව තිබිණි. ගංගා, විල්, ඇළ දොළ සහ මුහුදු මිනිසුන් නිරුවතින් පිහිනමින් සිටියහ. එය සාමාන්‍ය දෙයක් විය. එසේ නොමැති අයවළුන් යට ඇඳුමකින් සැරසි තව අවශ්‍යතාවය සිදු කර ගත්තේය. බාත් කෝපරේශන් හි නීති පද්දතියට අනුව කිසිම කාන්තාවකට රාත්‍රී කාලයේ හෝ දිවා කාලයේ නගරයේ තිබෙන කිසියම් නාන තටාකයක විනීත යැයි කියන ඇඳුම් නොමැතිව නෑම තහනම් විය. එය බොහෝ දුරට කාන්තාවගේ ශරීරයම වැසුණු ඇඳුමක් විය. [B]19 වන සියවස[/B] වර්ෂ 1860 දී මිනිසුන් නිරුවතින් පිහිනීම එක්සත් රාජධානිය තුළ තහනම් කරන ලදී. ඊට විරෝධතා දැක්වූ බොහෝ දෙනෙක් නිරුවතින් පිහිනපු අවස්ථාද තිබුණු බව සඳහන් වේ. වර්ෂ 1870 වන විට පිරිමින්ගේ නාන ඇඳුම් කට්ටල “ඉතා කෙටි රතු සහ සුදු ඉරි සහිත කෙටි කලිසමක් විය. දහනව වන ශතවර්ෂයේ මුල් භාගයේදී කලිසම වළලුකර දක්වා දිග වූ අතර උඩුකය ඇඳුම දනහිස දක්වා දිග් වූ එකක් විය. දහනව වන ශතවර්ෂයේ දෙවන භාගය වන විට ප්‍රංශයේද නානා ඇඳුමේ අත් නොමැති විය. පතුල දක්වා දිග් වූ කලිසම දණහිස දක්වා කෙටි වූ අතර උඩුකය ඇඳුම උකුල් දක්වා පමණක් දිග් විය. එකල පැවැති ඇඳුම් අතර පිහිනීමට වඩාත් සුදුසුම ඇඳුම ලෙස එය දිස්වූ බව සඳහන් වේ. වර්ෂ 1900 දී පමණ නිදහසේ වෙරළ තිරයේ සිටින කාන්තාවන් ඇඳ සිටියේ යාර 9 ක් පමණ දිග වුල් ඇඳුම් බව පවසේ. එකළ බොහෝ පිහිනුම් ඇඳුම් නිර්මාණ කරනු ලැබුවේ පැනල් රෙදි වලින්ය. ෆ්ලැනල් යනු මුහුදු ස්නානය සඳහා පොදු රෙදි වර්ගයක් ලෙස හැඳින්වුණ අතර බොහෝ දෙනා විශ්වාස කළේ සීතල වතුරේ සිටියදී උණුසුම් රෙදි අවශ්‍ය බවයි. එකළ පිරිමින්ගේ ඇඳුම කෙටි පහසු එකක් වුවද 19 වන සියවස වන විටත් පිහිනන කාන්තාවන් සැරසී සිටියේ ගවුමකින්ය. මේවා ලොම් හෝ ෆ්ලැනල් වලින් සාදන ලද ලිහිල් වළලුකර දිග සම්පූර්ණ අත් සහිත ගවුමකි. ඒවා තෙත් වූ විට විනිවිද නොපෙනෙන රෙදි වලින් නිපදවූ ඒවාය. එකල සමාජ මතය වූයේ එවැනි ඇඳුමකින් කාන්තාවගේ විනීත භාවයට තර්ජනයක් නොවේය යන්නය. වික්ටෝරියානු යුගයේ දී, ඕනෑම මට්ටමක නිරුවත හෙළා දුටුවේය. එක්සත් ජනපදයේ, කාන්තාවන්ගේ රූපලාවණ්‍ය තරඟ සඳහා පිහිනුම් ඇඳුම් වලින් සැරසී සිටි බව පැවසෙන අතර 1880 වර්ෂ වල එය ජනප්‍රිය එකක් විය. කෙසේ වෙතත්, එවැනි සිදුවීම් ගෞරවනීය ඒවා ලෙස එකළ නොසැලකුණි. එවැනි රූපලාවණ්‍ය තරඟ වඩාත් ගෞරවනීය වූයේ 1921 දී පැවති පළමු නූතන "මිස් ඇමරිකා" තරගයත් සමඟ ය. ඉතිරිය දෙවැනි කොටසින්.. [URL='http://www.her.lk'][B]උපුටා ගැනීම - her.lk වෙබ් අඩවියෙන්[/B][/URL] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom