Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රෙදි කඩ Textiles
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රායිට්... මේකයි කතාව...!

මුලින්ම සල්ලි ටික අරගෙන පලයන් මහරගම පමුණුවා පාරට...

පමුණුව කිව්ව ගමන් සමහරු අපෝ පේමන්ට් ඒකනේ කියනවා..

හැබැයි අපි උඹලා දහස් ගණන් දීලා හොද ඇදුම් කඩවලින් ගන්න ඇදුම් මුලින්ම එන්නේ පමුනුවට...

පමුණුවේ විකුනන්නේ තොග ගානට... දුසිම් ගානට...

ඕනේ හැටියේ ඇදුම් වර්ග තියෙනවා ගන්න...

එකකට එකක් ලාභයි අරන් ගිහින් විකුණන එක..

අපේ අම්මා කරන්නේ ඒක... ලක්ෂයක ඇදුම් ගත්තොත් තව ලක්ෂයක් ප්රොෆිට්...

ඇදුම් නරක වෙන්නේ නැහැ,, පොඩ්ඩක් කල් යන එක විතරයි වෙන්නේ විකිනෙන්න.

උදාහරණයක් විදිහට හොද ෂොප් එහෙකින් රු 500කට ගන්නලේඩිස් බ්ලවුස් එකක් ගන්න පුළුවන් රු 200 ගානේ, හැබැයි ටැග් නැහැ, ටැග් මැෂින් එකක් අරගෙන ගිහින් තමන්ට ඕනේ ගාන ගහගන්න පුළුවන්.650-1000 අතර විකිනෙන පිරිමි ෂර්ට් රු 250=ඉදන් උඩට තියනවා ගන්න..

එමරල්ඩ්, රිබෝන්ඩ් වගේ හොද බ්රෑන්ඩ් වල ඒවත් තියෙනවා... පට්ට අඩුයි ගණන්.

2500 යේ ඩෙනිම රු 1000යි.. ඒකෙන්ම හිතාගනින් කොහොම බිස්නස් කරන්න පුලුවන්ද කියලා.

යනවනම් පලයන් කරුණා ෂර්ට් සෙන්ටර් එකට...

හැම ඇදුමම තියෙනවා. තොග විතරයි දෙන්නේ..

විකුණන්න ගෙනියන උනුත් පොර කකා ගන්නේ..

හොද බිස්නස් එකක් හරියන තැනක කළොත් එකට එකක් ලාභ හොයතහැකි.

තව දැනගන්න දෙයක් තියෙනවනම් අහපන්ලා

[QUOTE="sridas, post: 23269203, member: 142553"] [B][COLOR="Blue"][SIZE="4"][B]රායිට්... මේකයි කතාව...! මුලින්ම සල්ලි ටික අරගෙන පලයන් මහරගම පමුණුවා පාරට... පමුණුව කිව්ව ගමන් සමහරු අපෝ පේමන්ට් ඒකනේ කියනවා.. හැබැයි අපි උඹලා දහස් ගණන් දීලා හොද ඇදුම් කඩවලින් ගන්න ඇදුම් මුලින්ම එන්නේ පමුනුවට... පමුණුවේ විකුනන්නේ තොග ගානට... දුසිම් ගානට... ඕනේ හැටියේ ඇදුම් වර්ග තියෙනවා ගන්න... එකකට එකක් ලාභයි අරන් ගිහින් විකුණන එක.. අපේ අම්මා කරන්නේ ඒක... ලක්ෂයක ඇදුම් ගත්තොත් තව ලක්ෂයක් ප්රොෆිට්... ඇදුම් නරක වෙන්නේ නැහැ,, පොඩ්ඩක් කල් යන එක විතරයි වෙන්නේ විකිනෙන්න. උදාහරණයක් විදිහට හොද ෂොප් එහෙකින් රු 500කට ගන්නලේඩිස් බ්ලවුස් එකක් ගන්න පුළුවන් රු 200 ගානේ, හැබැයි ටැග් නැහැ, ටැග් මැෂින් එකක් අරගෙන ගිහින් තමන්ට ඕනේ ගාන ගහගන්න පුළුවන්.650-1000 අතර විකිනෙන පිරිමි ෂර්ට් රු 250=ඉදන් උඩට තියනවා ගන්න.. එමරල්ඩ්, රිබෝන්ඩ් වගේ හොද බ්රෑන්ඩ් වල ඒවත් තියෙනවා... පට්ට අඩුයි ගණන්. 2500 යේ ඩෙනිම රු 1000යි.. ඒකෙන්ම හිතාගනින් කොහොම බිස්නස් කරන්න පුලුවන්ද කියලා. යනවනම් පලයන් කරුණා ෂර්ට් සෙන්ටර් එකට... හැම ඇදුමම තියෙනවා. තොග විතරයි දෙන්නේ.. විකුණන්න ගෙනියන උනුත් පොර කකා ගන්නේ.. හොද බිස්නස් එකක් හරියන තැනක කළොත් එකට එකක් ලාභ හොයතහැකි. තව දැනගන්න දෙයක් තියෙනවනම් අහපන්ලා ;)[/B][/SIZE][/COLOR][/B] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom