Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Yesterday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රෙප් හිගන්නෝ...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ කතාව මම මට උන සිද්ධියක් සම්බන්ධව කලින් දාපු පෝස්ට් එකක දෙවන කොටස. මුල් කොටස මෙන්න මේ පෝස්ට් එකට ඔලුව දාල සවිස්තරාත්මකව බලන්න.

http://www.elakiri.com/forum/showthread.php?t=1709901

මේ කියන්න යන්නෙ Ebay එකේ රෙප් හිඟන්නෙක් ගැන. මුල් කොටස කෙටියෙන් කිව්වොත් Ebay එකේ මම ඕඩර් කරපු එකක්ට seller වෙන item එකක් තමා මට එවල තිබ්බෙ. ඌ කියනවා refund කරන්න නම් මුලින්ම 5 star rating එකක් දෙන්න කියලා. මම කිව්වා එහෙම බෑ. මුලින් refund කරන්න පස්සෙ මම රෙප් දෙන්නම්, එහෙම බැරිනම් මම කේස් එකක් ඕපන් කරනවා කියලා.

අද එතැන් සිට,

අද මට seller මෙහෙම මැසේජ් එකක් එවනවා.

ඊට පස්සෙ මම Paypal එකට ලොග් වෙලා බැලුවා. එක සත පහක් ඇවිල්ලා නෑ.

මේ චීනා ඇත්තටම අපි මොකුන් කියලා හිතන් ඉන්නවද දන්නෑ.

අනෙ අම්මපා මූ තරම් රෙප් හිගන්නෙක්. මූට ඉල්ලන්නෙ positive rep විතරන් නෙවි. 5 star ම ඕනලු. ස්ටාර් 3.4 උනත් ඌට මදි... රෙප් හිඟන්නා කියන වචනේ පරිසමාප්ත අර්ථයෙනම රෙප් හිඟන්න්නෙක්....

ඒ මදිවට "How do you rate experience with the seller" කියලත් 10/10 රේට් කරන්නලු. මට අහවල් තැනෙනුත් හිනා ඕයි....

මම ඌට මැසේජ් එකක් දැම්මා paypal එකට සල්ලි ආවෙ නෑ කියලා. බලමු මේ යෝධයා කියන්නෙ මොකක්ද කියලා....

(මචං මේ ගැන දන්න එකෙක් ඉන්නව නම් කියපං. ඌ මගේ පේපෑල් එකවුන්ට් එකේ ඇඩ්රස් එක ඉල්ලුවෙ නෑ. එහෙම එකේ ඌට පුළුවන්ද මට පේපෑල් සල්ලි එවන්න. මම උගෙන් අයිටම් එක buy කරනකොට මගේ පේපෑල් ඇඩ්රස් එක Ebay එකෙන් ඌට යවනවද? එහෙම නැතිනම් කොහොමද ඌ මට සල්ලි එවන්නෙ? එතනම ඌ ප්‍රෝඩාව කර ඇති බවක් පෙනේ )

මම යවපු මැසේජ් එකේ ඌට මෙහෙමත් මම අන්තිමට කියලා යැව්වා.

"Please try to solve the customers problems first before repeatedly asking for 5 star ratings. A good reputation is something to be earned & its not something to get by begging or cheating"

[QUOTE="lockz, post: 19263371, member: 256749"] [SIZE=4][COLOR=Purple][I]මේ කතාව මම මට උන සිද්ධියක් සම්බන්ධව කලින් දාපු පෝස්ට් එකක දෙවන කොටස. මුල් කොටස මෙන්න මේ පෝස්ට් එකට ඔලුව දාල සවිස්තරාත්මකව බලන්න.[/I] [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1709901[/URL] මේ කියන්න යන්නෙ Ebay එකේ රෙප් හිඟන්නෙක් ගැන. මුල් කොටස කෙටියෙන් කිව්වොත් Ebay එකේ මම ඕඩර් කරපු එකක්ට seller වෙන item එකක් තමා මට එවල තිබ්බෙ. ඌ කියනවා refund කරන්න නම් මුලින්ම 5 star rating එකක් දෙන්න කියලා. මම කිව්වා එහෙම බෑ. මුලින් refund කරන්න පස්සෙ මම රෙප් දෙන්නම්, එහෙම බැරිනම් මම කේස් එකක් ඕපන් කරනවා කියලා. අද එතැන් සිට, [COLOR=Blue]අද මට seller මෙහෙම මැසේජ් එකක් එවනවා.[/COLOR] [IMG]http://i.imgur.com/enACown.png?1[/IMG] ඊට පස්සෙ මම Paypal එකට ලොග් වෙලා බැලුවා. එක සත පහක් ඇවිල්ලා නෑ. මේ චීනා ඇත්තටම අපි මොකුන් කියලා හිතන් ඉන්නවද දන්නෑ. අනෙ අම්මපා මූ තරම් රෙප් හිගන්නෙක්. මූට ඉල්ලන්නෙ positive rep විතරන් නෙවි. 5 star ම ඕනලු. ස්ටාර් 3.4 උනත් ඌට මදි... රෙප් හිඟන්නා කියන වචනේ පරිසමාප්ත අර්ථයෙනම රෙප් හිඟන්න්නෙක්.... ඒ මදිවට "How do you rate experience with the seller" කියලත් 10/10 රේට් කරන්නලු. මට අහවල් තැනෙනුත් හිනා ඕයි.... :lol::lol::lol: \ මම ඌට මැසේජ් එකක් දැම්මා paypal එකට සල්ලි ආවෙ නෑ කියලා. බලමු මේ යෝධයා කියන්නෙ මොකක්ද කියලා.... (මචං මේ ගැන දන්න එකෙක් ඉන්නව නම් කියපං. ඌ මගේ පේපෑල් එකවුන්ට් එකේ ඇඩ්රස් එක ඉල්ලුවෙ නෑ. එහෙම එකේ ඌට පුළුවන්ද මට පේපෑල් සල්ලි එවන්න. මම උගෙන් අයිටම් එක buy කරනකොට මගේ පේපෑල් ඇඩ්රස් එක Ebay එකෙන් ඌට යවනවද? එහෙම නැතිනම් කොහොමද ඌ මට සල්ලි එවන්නෙ? එතනම ඌ ප්‍රෝඩාව කර ඇති බවක් පෙනේ ) මම යවපු මැසේජ් එකේ ඌට මෙහෙමත් මම අන්තිමට කියලා යැව්වා. [I][B]"[/B][/I][/COLOR][/SIZE][I][COLOR=#000][FONT=arial]Please try to solve the customers problems first before repeatedly asking for 5 star ratings. [/FONT][/COLOR][B][COLOR=#000][FONT=arial]A good reputation is something to be [U]earned[/U] & its not something to get by begging or cheating"[/FONT][/COLOR][/B][/I] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom