රේන්ජ් රෝවර් 150ක ලොකු ඇණැවුමක් – නැව මඟ එනවා..!🔴🔥❤️

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,508
    47,671
    113
    range-rover.webp

    ශ්‍රී ලංකාවට වාහන ආනයනය සඳහා විවෘත කිරීමත් සමඟ අති සුඛෝපභෝගී වර්ගයේ රේන්ජ් රෝවර් රථ විශාල ප්‍රමාණයක ඉල්ලුමක් ලැබී ඇත.

    ඒ අනුව රේන්ජ් රෝවර් රථ 150ක් පමණ ප්‍රමාණයකට මෙවන විට ඇණැවුම් ලැබී තිබී.

    මෙරට එම වාහන වර්ගයේ නිල නියෝජිත සමාගම් විසින් අදාළ වාහන තොගය ඇණැවුම් කර අති අතර ඒවා මැයි මස අවසානය පමණ වන විට මෙරටට ළඟා වනු ඇතැයි අපේක්ෂිතයි.

    අධි සුඛෝපභෝගී රේන්ජ් රෝවර් වර්ගයේ රථයක මිල මෙවන විට සියලු බදු සහිතව රුපියල් කෝටි පහළොවක් පමණ වේ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,730
    75,891

    Sinhalunta salli na ban .. pca thama
    බොරුනම් බලපන් වපර වසන්තයි මෝල් කාන්තයි දෙකක් පදින්නෙ නැද්ද කියලා. කොහොමද ගත්තේ කියලා ඇහුවොත් කියයි "ජයශාන්ත අයියා අරන් දුන්නා" කියලා. 🤭 🤭
     
    • Like
    • Haha
    Reactions: Asmodeus and Tanto

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,435
    1
    101,361
    113
    34
    Kalutara
    කලින් පාවිච්චි කරපුවා විකුනන්නෙ කාටද දන්නෙ නෑනෙ..
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,645
    26,020
    113

    ,තත්පර 49 සිට සැඟවුණු අගනා කලා නිර්මාණයන් දැක ගත හැක. බලපන් හැමතැනම සුදුස්සාට සුදුසු තැන දෙන්නේ නැහැනේ.🤣🤣