රේගුවෙන් රතු සලකුණු දමා තිබු කන්ටේනර් පන්නයි

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,449
    32,179
    113
    මේවයි ඇතුලේ හොර බඩු කුඩු තමයි අනිවා.
    සිරාවට පන්නපු උන්ව interdict නොකෙරුවොත් හොඳට හිටී, clearance ඉක්මන් කරනවා කියන්නෙ check නොකර යවන එකට නෙමෙයිනේ... gov service විස්වාස කරල හුරතල් කරන්න යනව නම් ආණ්ඩුවට සොරි තමයි
     
    • Like
    Reactions: AKI-SL and Kalegana

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,164
    13,851
    113
    පෘථිවිය
    කුඩු ටොන් කීයක් පන්නන්න ඇද්ද ?
    ආයුධ ?

    වාහන අමතර කොටස් ?

    රටට කොච්චර අදායමක් අහිමි කරාද මේ මාලිමා හරක් ?
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    සිරාවට පන්නපු උන්ව interdict නොකෙරුවොත් හොඳට හිටී, clearance ඉක්මන් කරනවා කියන්නෙ check නොකර යවන එකට නෙමෙයිනේ... gov service විස්වාස කරල හුරතල් කරන්න යනව නම් ආණ්ඩුවට සොරි තමයි
    මුන්ව ඉන්ටඩික් කරන්නේ නැ . ඔන්න බලපන් රජය කියාවි - "අපි ඔවුන්ට අවවාද කරා නැවත මේවැනි දේවල් කරන්න ඉඩ තියන්න එපා" වගේ ලයින් එකක් කියාවි පස්සේ. අර පොලිස් කොමොසම මාරු කරගන්නේ නැතුව බයිලා ගහන්නේ.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,449
    32,179
    113
    මුන්ව ඉන්ටඩික් කරන්නේ නැ . ඔන්න බලපන් රජය කියාවි - "අපි ඔවුන්ට අවවාද කරා නැවත මේවැනි දේවල් කරන්න ඉඩ තියන්න එපා" වගේ ලයින් එකක් කියාවි පස්සේ. අර පොලිස් කොමොසම මාරු කරගන්නේ නැතුව බයිලා ගහන්නේ.
    කොහොමත් ආණ්ඩුව දැනගන්න ඕන සමාවක් නොදෙන්න, එහෙම දූෂිතයෝ හුරතල් කරනව නම් ආණ්ඩුවට ගෙදර යන්න වෙන්නෙත් එන එන අතට මැස්ස ගහන දූෂිත රාජ්‍ය සේවා හැත්ත නිසා කියල හිතාගන්න ඕන, දැන් දූෂිත උන් රාජ්‍ය සේවෙ නැහැ වගේ සමහර ටෝක් එළියට එන්නේ, රාජ්‍ය සේවෙ ඉඳගෙන ගේම් දීපු, දෙන උන් සුද්ද නොකරන තාක් සොරි.
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,049
    8,307
    113
    Chilaw
    බයියන්ට ඉන්න එකම ගැලවුම්කාරයා, බුද්ධිමතා චාමර සම්පත් 🙈

    අපොයි බයියන්ට ගිය කලක් 🤣🤣🤣
    චාමර සම්පත් ගැන කියපු එක දැක්කා, NEWS එක දැක්කේ නෑ :rolleyes:
     
    • Like
    Reactions: AKI-SL

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,235
    27,943
    113
    36
    Mirihana
    alis.alberta.ca
    කුඩු ටොන් කීයක් පන්නන්න ඇද්ද ?
    ආයුධ ?

    වාහන අමතර කොටස් ?

    රටට කොච්චර අදායමක් අහිමි කරාද මේ මාලිමා හරක් ?
    කුඩු ආයුද වලින් කොච්චර ආදායමක් එනවද ආණ්ඩුවට
     
    • Haha
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    එහෙම දූෂිතයෝ හුරතල් කරනව
    ඔන්න ඕක තමයි ප්‍රස්නේ. මුන් දුෂිත උන්ව හුරතල් කරනවා නේ තවම. උන්ට හැදෙන්න අවස්ථාවක් දීලලු තියෙන්නේ. ඔය පට්ට හොරු කවදද බන් හැදෙන්නේ.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,449
    32,179
    113
    ඔන්න ඕක තමයි ප්‍රස්නේ. මුන් දුෂිත උන්ව හුරතල් කරනවා නේ තවම. උන්ට හැදෙන්න අවස්ථාවක් දීලලු තියෙන්නේ. ඔය පට්ට හොරු කවදද බන් හැදෙන්නේ.
    sira kathawa un hadena jathiyak nemei kiyala danagaththu data parakku wadi wei kiyalai mata hithenne, minissu atha diga arala gahapu kathireka sadaranayak balaporoththu wenawa ikmaninma