Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රේගුව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රේගුව විසින් ඔබගේ ආනයන/අපනයන සම්බන්දයෙන් පවත්වන පරීක්ෂනයකදී/විමර්ශනයකදී ඔබට ඇති හිමිකම් කවරේද?

මීට අදාළ මූලික නීතිය රෙගු ආඥා පණතයි(රේආප). රෙගු බදු වංචා කිරීමේ චෝදනාව හෝ ආනයන අපනයන පාලක කොන්දේසි උල්ලන්ගනය කිරීමේ චෝදනාව සම්බන්දයෙන් රේගුවට ඔබගේ ආනයන/අපනයන ලේඛන, ස්ථාන පරීක්ෂා කිරීමෙන් හෝ ඔබ ආනයනය/අපනයනය කරන කන්ටේනර් නවතා ගැනීමෙන් පසු අදාළ පරීක්ෂනය ආරම්භ කිරීම කල හැක. ඔබ/ඔබ සමාගම වසර තුනකට පෙර සිට කරන ලද ආනයන හෝ අපනයන සම්බන්දයෙන් අදාළ සියලු ලේඛන පරීක්ෂාකිරීමේ බලය රේගුවට පවතින අතර ඔබ එම ලේඛන තබාගැනීමේ වගකීමෙන් බැදේ.

රෙගු පරීක්ෂනයකදී/වටලෑමකදී (investigation/raid) අදාළ රෙගු නිලදාරීන් මෙහෙයවන කණ්ඩායම් නායකයා රෙගු සුපරින්ටන්ඩන්ට් වරයෙකු හෝ ඊට ඉහල තනතුරක් දරන අයෙකු විය යුතුය. රේගු අධ්යක්ෂ වරයෙක්ගේ අත්සන සහිත රීට් බල පත්‍රයක් රහිතව ඔබගේ ආයතනය පරීක්ෂා කිරීම සඳහා රෙගු නිලධාරීන්ට පිවිසිය නොහැක. එවන් රීට් බලපත්‍රයක් ඉදිරිපත් කරන රේගු නිලධාරීන්ට අදාළ ලේඛන ලබා දෙමින්, ගබඩා ආදිය පරීක්ෂාවට අවකාශ සලසා දෙමින් පූර්ණ සහාය ලබාදීම ඔබගේ වගකීම වේ. රේගු නිලධාරීන්ට ඔබගේ ආයතනයේ සියලු ලිපු ගොනු පමණක් නොව ඔබගේ පරිඝනකයේ සිට විද්‍යත් තැපෑල පවා පරීක්ෂාකොට ඔවුන්ගේ භාරයට ගැනීමේ හැකියාව තිබේ. ව්‍යාපාරයේ විද්‍යත් තැපෑල පමණක් නොව ආයතන අධ්‍යක්ෂකවරුන්ගේ, කලමනාකරුවන්ගේ පුද්ගලික විද්‍යත් තැපෑල පවා ඔවුනට පෙන්වීමට සිදුවිය හැකි අතර හා අවශ්‍යනම් තම භාරයට ගැනීමට ඔවුන් උත්සාහ කරනු ඇත.

රේගු පරීක්ෂනයකදී/වටලෑමකදී ඔබ කල යුතු වැදගත්ම දෙය නම් ඊලග පියවර ලෙස වහාම රේගු නිතිය සම්බන්ද නීතිඥවරයෙකුගේ සේවය ලබා ගැනීයි. සියල්ල සිදු වූ පසු හෝ රේගු නිලධාරීන්ගේ බල කිරීම නිසා හෝ නීතිඥවරයෙකුගේ සේවය මුලදී ලබා නොගෙන පසුව නීතිඥ සේවය පැතීම අනුවණ කමකි.

විශේෂයෙන්ම ඔබ රේගු නිලධාරීන්ට ලබාදෙන ලේඛන මුල් පිටපත් නම් ඒවයේ පිටපතක් එවලේම හෝ ලබාගැනීමට සිහි තබා ගන්න. රේගුව ලබාගත් ලේඛන රේගුවෙන් ඔබට පරීක්ෂණය/විමර්ශනය අතර තුරදී ලබා ගැනීමට නම් ඒ සඳහා සැලකියයුතු ගාස්තුවක් සෑම පිටුවකටම ගෙවීමට සිදුවේ.

පරීක්ෂණ කටයුතු සඳහා ප්‍රකාශ ලබා ගැනීමට ඔබට, ඔබ ආයතනයේ සේවකයන්ට රේගුව සිතාසි නිකුත් කල හැකිය. එලෙසම රේගු වටලෑමකදීම ප්‍රකාශ සටහන් කර ගත හැකි අතර නිලධාරීන් සැක කරන්නේනම් අදාළ පුද්ගලයන් ඔවුන්ගේ අත්අඩංගුවට ගෙන රේගුවට ගෙනවිත් පැය 24කට වඩා ප්‍රශ්න කිරීම් කිරීමට අවශ්‍ය නම් මහේස්ත්‍රාත් වරයෙකු ඉදිරියට පමුණුවා තවදුරත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමේ හැකියාව තිබේ. වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගැනීමේ බලය රේගු වැරදි සම්බන්දයෙන් තිබේ.(රේආප 127 වගන්තිය)

රේගු පරීක්ෂණය අවසන්වනතුරු මහේස්ත්‍රාත් අධිකරණයක පනවන එවන් නඩුවක් පවත්වාගෙන යා හැකිය. බොහෝ විට ඇප ලබාදිය හැකි වරදක් (රෙගු බදු වංචාවේ තරම අනුව) නම් ඇප ලබාදීම රේගු පරීක්ෂණයට භාදා වන්නේයැයි හෝ සැකකරු බන්ධනාගාර ගත කිරීම මගින් පරීක්ෂණය පහසු වන්නේයැයි රේගුව දැනුම් දුන හොත් ඇප ලබාදීම අධිකරණය ප්‍රතික්ෂේප කරනු ඇත. එහෙත් රේගු පරීක්ෂණය අවසන් නම් රේගු විමර්ශනයට (Inquiry) සහභාගී වීමේ කොන්දේසිය පිට සැකකරු නඩු කටයුතු අවසන් කොට නිදහස් කරනු ඇත.

රේගු විමර්ශනය ආරම්භවන්නේ ඉන් අනතුරුවයි. රේගු විමර්ශනයක් රේගු අධ්යක්ෂ ජනරාල් හෝ ඔහුගේ බලය පැවරූ රේගු නියෝජ්‍ය අධ්‍යක්ෂ්‍ය හෝ ඊට ඉහල තනතුරක් දරන අයෙක් විසින් පැවැත්විය හැකිය (රේආප 8 වගන්තිය). බොහෝ විට විමර්ශන නිලධාරියා වන්නේ රේගු නියෝජ්‍ය අධ්‍යක්ෂ්‍ය වරයෙකි. රේගු විමර්ශනයක් පරිපාලනමය විමර්ශනයක් වන නමුත් මහේස්ත්‍රාත් අධිකරණයකදී මෙන් රේගුව වෙනුවෙන් නිලධාරියකු සැකකාර ඔබ/ඔබ සමාගමට එරෙහිව සාක්ෂි මෙහෙය වීමක් සිදු කරයි. ඔබ වෙනුවෙන් පෙනීසිටින නීතිඥවරයාට එම සාකෂිකරුවන් හරස් ප්‍රශ්න වලට භාජනය කිරීමට හැක. ඔබට එරෙහිව ඇති චෝදනා සාරාංශ ගතකොට රේගු විමර්ශන නිලධාරිවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් විමර්ශනය ආරම්භ වන අතර අනතුරුව එක් එක් සාක්ෂිකරුවන්ගේ මුලින් දී ඇති ප්‍රකාශ විමර්ශන නිලධාරියා ඉදිරියේ කියවා දී ස්ථිර/සනාථ කරනු ලැබේ. මෙම ප්‍රකාශ සනාථ කිරීම විමර්ශනය ආරම්භ වීමට ප්‍රථම හා පරීක්ෂණය අවසන් වත්ම රේගු නියෝජ්‍ය අධ්යක්ෂ්යවරයෙකු ඉදිරියේ කිරීමටද හැක.

මෙම විමර්ශන බොහෝ සෙයින් පැවැත්වෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙනි.

රේගු පරීක්ෂණයක් සාමාන්‍යයෙන් වාර කිහිපයක් රැස් වීමට සිදුවේ. සියලු සාක්ෂි කැඳවා අවසන් වූ පසු විමර්ශන නිලධාරියා විසින් සැක කරුවන්ට එරෙහිව චෝදනා ඉදිරිපත් කරයි. රේගු ආඥා පණතේ වගන්ති මූලික කරගනිමින් මෙම චෝදනා සකස් වේ. මෙම චෝදනා වලට ලිඛිතව පිළිතුරු සැපයීමට ලිඛිත සැලකිරීම් ඉදිරිපත් කිරීම සඳහා ඔබගේ නීතිඥවරු පියවර ගත යුතුය. ලිඛිත සැලකිරීම් ඉදිරිපත් කිරීමෙන් පසුව විමර්ශන නිලධාරියා විසින් නියෝගය ලබාදීම සිදු කෙරේ.

රේගු විමර්ශනයකදී ලබාදෙන දඬුවම් රාජසන්තක කිරීම් සහ දඩ ගැසීමයි. භාණ්ඩ රාජසන්තක කිරීමට හා රුපියල් ලක්ෂයක අවමයේ සිට අදාළ භාණ්ඩවල බදු එක්කල එෆ්ඔබී වටිනාකම මෙන් තුන්ගුනයක් දක්වා දඩ නියම කිරීමට විමර්ශන නිලධාරියාට බලය තිබේ.

ඉහත පරිදි ලබාදෙන දඬුවමක් අයුතුසහගත ලෙස බරපතල නම් රේගු අධ්යක්ෂ ජනරාල් වරයාට අභියාචනය කිරීමෙන් දඬුවම අඩුකර ගැනීමේ හැකියාව තිබේ. එසේත් සහනයක් නොමැතිනම් මුදල් අමාත්‍යවරයාට අභියාචනය කළ හැක.(රේආප 163 හා 165 වගන්ති)

කෙසේ නමුත් අදාළ විමර්ශන නිලධාරියාගේ නියෝගය අභියෝගයට ලක්කරමින් අදාළ දිසා අධිකරණයක නඩු පැවරීමට හැකියාවද තිබේ. ඒ සඳහා නියෝගයේ දින සිට මසක් ඇතුලත නඩු පැවරීම පිළිඹඳ නොතීසි රේගු අධ්යක්ෂ ජනරාල් වරයාට හා නීතිපති වෙත යැවිය යුතුය. අනතුරුව එම නොතීසියේ හා නොතීසියට අනුව රේගු අධ්යක්ෂ ජනරාල් වරයා විසින් අදාළ සුරැකුම් මුදල නම්කළ පසු මසක් ඇතුලත දිසා අධිකරණයේ නඩු පැවරිය යුතුය. (රේආප 154 හා 155 වගන්ති)

මීට අමතරව ක්ෂණික සහනයක් වශයෙන් ශ්‍රී ලංකා අභියාචනාධිකරණයේ රීට් ආඥාවක් සඳහාද නඩු පැවරිය හැකිය.

[QUOTE="kungumani, post: 19939856, member: 557140"] [SIZE=5]රේගුව විසින් ඔබගේ ආනයන/අපනයන සම්බන්දයෙන් පවත්වන පරීක්ෂනයකදී/විමර්ශනයකදී ඔබට ඇති හිමිකම් කවරේද?[/SIZE] [SIZE=5] මීට අදාළ මූලික නීතිය රෙගු ආඥා පණතයි(රේආප). රෙගු බදු වංචා කිරීමේ චෝදනාව හෝ ආනයන අපනයන පාලක කොන්දේසි උල්ලන්ගනය කිරීමේ චෝදනාව සම්බන්දයෙන් රේගුවට ඔබගේ ආනයන/අපනයන ලේඛන, ස්ථාන පරීක්ෂා කිරීමෙන් හෝ ඔබ ආනයනය/අපනයනය කරන කන්ටේනර් නවතා ගැනීමෙන් පසු අදාළ පරීක්ෂනය ආරම්භ කිරීම කල හැක. ඔබ/ඔබ සමාගම වසර තුනකට පෙර සිට කරන ලද ආනයන හෝ අපනයන සම්බන්දයෙන් අදාළ සියලු ලේඛන පරීක්ෂාකිරීමේ බලය රේගුවට පවතින අතර ඔබ එම ලේඛන තබාගැනීමේ වගකීමෙන් බැදේ.[/SIZE] [SIZE=5] රෙගු පරීක්ෂනයකදී/වටලෑමකදී (investigation/raid) අදාළ රෙගු නිලදාරීන් මෙහෙයවන කණ්ඩායම් නායකයා රෙගු සුපරින්ටන්ඩන්ට් වරයෙකු හෝ ඊට ඉහල තනතුරක් දරන අයෙකු විය යුතුය. රේගු අධ්යක්ෂ වරයෙක්ගේ අත්සන සහිත රීට් බල පත්‍රයක් රහිතව ඔබගේ ආයතනය පරීක්ෂා කිරීම සඳහා රෙගු නිලධාරීන්ට පිවිසිය නොහැක. එවන් රීට් බලපත්‍රයක් ඉදිරිපත් කරන රේගු නිලධාරීන්ට අදාළ ලේඛන ලබා දෙමින්, ගබඩා ආදිය පරීක්ෂාවට අවකාශ සලසා දෙමින් පූර්ණ සහාය ලබාදීම ඔබගේ වගකීම වේ. රේගු නිලධාරීන්ට ඔබගේ ආයතනයේ සියලු ලිපු ගොනු පමණක් නොව ඔබගේ පරිඝනකයේ සිට විද්‍යත් තැපෑල පවා පරීක්ෂාකොට ඔවුන්ගේ භාරයට ගැනීමේ හැකියාව තිබේ. ව්‍යාපාරයේ විද්‍යත් තැපෑල පමණක් නොව ආයතන අධ්‍යක්ෂකවරුන්ගේ, කලමනාකරුවන්ගේ පුද්ගලික විද්‍යත් තැපෑල පවා ඔවුනට පෙන්වීමට සිදුවිය හැකි අතර හා අවශ්‍යනම් තම භාරයට ගැනීමට ඔවුන් උත්සාහ කරනු ඇත.[/SIZE] [SIZE=5] රේගු පරීක්ෂනයකදී/වටලෑමකදී ඔබ කල යුතු වැදගත්ම දෙය නම් ඊලග පියවර ලෙස වහාම රේගු නිතිය සම්බන්ද නීතිඥවරයෙකුගේ සේවය ලබා ගැනීයි. සියල්ල සිදු වූ පසු හෝ රේගු නිලධාරීන්ගේ බල කිරීම නිසා හෝ නීතිඥවරයෙකුගේ සේවය මුලදී ලබා නොගෙන පසුව නීතිඥ සේවය පැතීම අනුවණ කමකි.[/SIZE] [SIZE=5] විශේෂයෙන්ම ඔබ රේගු නිලධාරීන්ට ලබාදෙන ලේඛන මුල් පිටපත් නම් ඒවයේ පිටපතක් එවලේම හෝ ලබාගැනීමට සිහි තබා ගන්න. රේගුව ලබාගත් ලේඛන රේගුවෙන් ඔබට පරීක්ෂණය/විමර්ශනය අතර තුරදී ලබා ගැනීමට නම් ඒ සඳහා සැලකියයුතු ගාස්තුවක් සෑම පිටුවකටම ගෙවීමට සිදුවේ.[/SIZE] [SIZE=5] පරීක්ෂණ කටයුතු සඳහා ප්‍රකාශ ලබා ගැනීමට ඔබට, ඔබ ආයතනයේ සේවකයන්ට රේගුව සිතාසි නිකුත් කල හැකිය. එලෙසම රේගු වටලෑමකදීම ප්‍රකාශ සටහන් කර ගත හැකි අතර නිලධාරීන් සැක කරන්නේනම් අදාළ පුද්ගලයන් ඔවුන්ගේ අත්අඩංගුවට ගෙන රේගුවට ගෙනවිත් පැය 24කට වඩා ප්‍රශ්න කිරීම් කිරීමට අවශ්‍ය නම් මහේස්ත්‍රාත් වරයෙකු ඉදිරියට පමුණුවා තවදුරත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමේ හැකියාව තිබේ. වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගැනීමේ බලය රේගු වැරදි සම්බන්දයෙන් තිබේ.(රේආප 127 වගන්තිය)[/SIZE] [SIZE=5] රේගු පරීක්ෂණය අවසන්වනතුරු මහේස්ත්‍රාත් අධිකරණයක පනවන එවන් නඩුවක් පවත්වාගෙන යා හැකිය. බොහෝ විට ඇප ලබාදිය හැකි වරදක් (රෙගු බදු වංචාවේ තරම අනුව) නම් ඇප ලබාදීම රේගු පරීක්ෂණයට භාදා වන්නේයැයි හෝ සැකකරු බන්ධනාගාර ගත කිරීම මගින් පරීක්ෂණය පහසු වන්නේයැයි රේගුව දැනුම් දුන හොත් ඇප ලබාදීම අධිකරණය ප්‍රතික්ෂේප කරනු ඇත. එහෙත් රේගු පරීක්ෂණය අවසන් නම් රේගු විමර්ශනයට (Inquiry) සහභාගී වීමේ කොන්දේසිය පිට සැකකරු නඩු කටයුතු අවසන් කොට නිදහස් කරනු ඇත.[/SIZE] [SIZE=5] රේගු විමර්ශනය ආරම්භවන්නේ ඉන් අනතුරුවයි. රේගු විමර්ශනයක් රේගු අධ්යක්ෂ ජනරාල් හෝ ඔහුගේ බලය පැවරූ රේගු නියෝජ්‍ය අධ්‍යක්ෂ්‍ය හෝ ඊට ඉහල තනතුරක් දරන අයෙක් විසින් පැවැත්විය හැකිය (රේආප 8 වගන්තිය). බොහෝ විට විමර්ශන නිලධාරියා වන්නේ රේගු නියෝජ්‍ය අධ්‍යක්ෂ්‍ය වරයෙකි. රේගු විමර්ශනයක් පරිපාලනමය විමර්ශනයක් වන නමුත් මහේස්ත්‍රාත් අධිකරණයකදී මෙන් රේගුව වෙනුවෙන් නිලධාරියකු සැකකාර ඔබ/ඔබ සමාගමට එරෙහිව සාක්ෂි මෙහෙය වීමක් සිදු කරයි. ඔබ වෙනුවෙන් පෙනීසිටින නීතිඥවරයාට එම සාකෂිකරුවන් හරස් ප්‍රශ්න වලට භාජනය කිරීමට හැක. ඔබට එරෙහිව ඇති චෝදනා සාරාංශ ගතකොට රේගු විමර්ශන නිලධාරිවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් විමර්ශනය ආරම්භ වන අතර අනතුරුව එක් එක් සාක්ෂිකරුවන්ගේ මුලින් දී ඇති ප්‍රකාශ විමර්ශන නිලධාරියා ඉදිරියේ කියවා දී ස්ථිර/සනාථ කරනු ලැබේ. මෙම ප්‍රකාශ සනාථ කිරීම විමර්ශනය ආරම්භ වීමට ප්‍රථම හා පරීක්ෂණය අවසන් වත්ම රේගු නියෝජ්‍ය අධ්යක්ෂ්යවරයෙකු ඉදිරියේ කිරීමටද හැක.[/SIZE] [SIZE=5] මෙම විමර්ශන බොහෝ සෙයින් පැවැත්වෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙනි.[/SIZE] [SIZE=5] රේගු පරීක්ෂණයක් සාමාන්‍යයෙන් වාර කිහිපයක් රැස් වීමට සිදුවේ. සියලු සාක්ෂි කැඳවා අවසන් වූ පසු විමර්ශන නිලධාරියා විසින් සැක කරුවන්ට එරෙහිව චෝදනා ඉදිරිපත් කරයි. රේගු ආඥා පණතේ වගන්ති මූලික කරගනිමින් මෙම චෝදනා සකස් වේ. මෙම චෝදනා වලට ලිඛිතව පිළිතුරු සැපයීමට ලිඛිත සැලකිරීම් ඉදිරිපත් කිරීම සඳහා ඔබගේ නීතිඥවරු පියවර ගත යුතුය. ලිඛිත සැලකිරීම් ඉදිරිපත් කිරීමෙන් පසුව විමර්ශන නිලධාරියා විසින් නියෝගය ලබාදීම සිදු කෙරේ.[/SIZE] [SIZE=5] රේගු විමර්ශනයකදී ලබාදෙන දඬුවම් රාජසන්තක කිරීම් සහ දඩ ගැසීමයි. භාණ්ඩ රාජසන්තක කිරීමට හා රුපියල් ලක්ෂයක අවමයේ සිට අදාළ භාණ්ඩවල බදු එක්කල එෆ්ඔබී වටිනාකම මෙන් තුන්ගුනයක් දක්වා දඩ නියම කිරීමට විමර්ශන නිලධාරියාට බලය තිබේ.[/SIZE] [SIZE=5] ඉහත පරිදි ලබාදෙන දඬුවමක් අයුතුසහගත ලෙස බරපතල නම් රේගු අධ්යක්ෂ ජනරාල් වරයාට අභියාචනය කිරීමෙන් දඬුවම අඩුකර ගැනීමේ හැකියාව තිබේ. එසේත් සහනයක් නොමැතිනම් මුදල් අමාත්‍යවරයාට අභියාචනය කළ හැක.(රේආප 163 හා 165 වගන්ති)[/SIZE] [SIZE=5] කෙසේ නමුත් අදාළ විමර්ශන නිලධාරියාගේ නියෝගය අභියෝගයට ලක්කරමින් අදාළ දිසා අධිකරණයක නඩු පැවරීමට හැකියාවද තිබේ. ඒ සඳහා නියෝගයේ දින සිට මසක් ඇතුලත නඩු පැවරීම පිළිඹඳ නොතීසි රේගු අධ්යක්ෂ ජනරාල් වරයාට හා නීතිපති වෙත යැවිය යුතුය. අනතුරුව එම නොතීසියේ හා නොතීසියට අනුව රේගු අධ්යක්ෂ ජනරාල් වරයා විසින් අදාළ සුරැකුම් මුදල නම්කළ පසු මසක් ඇතුලත දිසා අධිකරණයේ නඩු පැවරිය යුතුය. (රේආප 154 හා 155 වගන්ති)[/SIZE] [SIZE=5] මීට අමතරව ක්ෂණික සහනයක් වශයෙන් ශ්‍රී ලංකා අභියාචනාධිකරණයේ රීට් ආඥාවක් සඳහාද නඩු පැවරිය හැකිය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom