Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රේගු අධ්යක්ෂ ජනරාල්වරිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රේගු අධ්යක්ෂ ජනරාල්වරිය

[YOUTUBE]7OKwQit_oSg[/YOUTUBE]

තනතුරින් ඉවත් කිරීම නිසා මහත් ආන්දෝලනයට ලක් වූ රේගු අධ්යක්ෂ ජනරාල් පී.එස්.එම්.චාර්ල්ස් මහත්මිය ඊයේ (05* නැවත එම තනතුරට පත් කර ඇත.

චාර්ල්ස් මහත්මියට වසරක සේවා දිගුවක් ලබා දී ඇති බවත් මාස තුනක ප්‍රගතිය බලා නැවතත් ඒ සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවත් රජයේ ආරංචි මාර්ග කියයි.

රජයේ අමාත්‍යවරයකුගෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේ ඊයේ පස්වරුවේ පැවති කැබිනට් මණ්ඩල රැුස්වීමේදී ද මේ බව සනාථ කළ බවයි.

චාල්ස් මහත්මිය රේගු අධ්යක්ෂ ජනරාල් ධූරයෙන් ඉවත් කර විශ්‍රාමික නාවික හමුදා නිලධාරියකු එම තනතුරට පත් කිරීමට කැබිනට් මණ්ඩලය ඉකුත් සතියේ පැවැති අමාත්‍ය මණ්ඩල රැුස්වීමේ දී තීරණය කර තිබිණි.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැති කැබිනට් රැුස්වීමට මුදල් ඇමැති මංගල සමරවීර මහතා විසින් පත්‍රිකාවක් ඉදිරිපත් කර රේගු අධ්‍යක්ෂක ජනරාල් චාර්ල්ස් මහත්මිය ඉවත් කර විශ්‍රාමික නාවික හමුදා නිලධාරීයකු පත් කිරීමට ගත් තීරණය ඉවත් කර ගන්නා බව පවසා ඇතැයිද ‘දිවයින‘ට වාර්තා වේ.

මේ අතර පී.එස්.එම්. චාල්ස් මහත්මිය නැවත රේගු අධ්යක්ෂ ජනරාල් ධුරයට පත් කළ බවට නිල දැනුම් දීමක් තවමත් සිදුව නැති නිසා එවැනි නිල දැනුම් දීමක් හෝ අදාළ පත් වීමේ ලිපිය ලැබෙන තුරු සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව රේගු වෘත්තීය සමිති පවසයි.

රේගු අධ්යක්ෂ ජනරාල්වරිය ධුරයෙන් ඉවත් කිරීමට එරෙහිව රේගු වෘත්තීය සමිති සතියක පමණ කාලයක සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතව සිටියි.

[QUOTE="Dr.Amdan, post: 24186378, member: 549909"] [b]රේගු අධ්යක්ෂ ජනරාල්වරිය[/b] [YOUTUBE]7OKwQit_oSg[/YOUTUBE] [SIZE="3"]තනතුරින් ඉවත් කිරීම නිසා මහත් ආන්දෝලනයට ලක් වූ රේගු අධ්යක්ෂ ජනරාල් පී.එස්.එම්.චාර්ල්ස් මහත්මිය ඊයේ (05* නැවත එම තනතුරට පත් කර ඇත. චාර්ල්ස් මහත්මියට වසරක සේවා දිගුවක් ලබා දී ඇති බවත් මාස තුනක ප්‍රගතිය බලා නැවතත් ඒ සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවත් රජයේ ආරංචි මාර්ග කියයි. රජයේ අමාත්‍යවරයකුගෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේ ඊයේ පස්වරුවේ පැවති කැබිනට් මණ්ඩල රැුස්වීමේදී ද මේ බව සනාථ කළ බවයි. චාල්ස් මහත්මිය රේගු අධ්යක්ෂ ජනරාල් ධූරයෙන් ඉවත් කර විශ්‍රාමික නාවික හමුදා නිලධාරියකු එම තනතුරට පත් කිරීමට කැබිනට් මණ්ඩලය ඉකුත් සතියේ පැවැති අමාත්‍ය මණ්ඩල රැුස්වීමේ දී තීරණය කර තිබිණි. ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැති කැබිනට් රැුස්වීමට මුදල් ඇමැති මංගල සමරවීර මහතා විසින් පත්‍රිකාවක් ඉදිරිපත් කර රේගු අධ්‍යක්ෂක ජනරාල් චාර්ල්ස් මහත්මිය ඉවත් කර විශ්‍රාමික නාවික හමුදා නිලධාරීයකු පත් කිරීමට ගත් තීරණය ඉවත් කර ගන්නා බව පවසා ඇතැයිද ‘දිවයින‘ට වාර්තා වේ. මේ අතර පී.එස්.එම්. චාල්ස් මහත්මිය නැවත රේගු අධ්යක්ෂ ජනරාල් ධුරයට පත් කළ බවට නිල දැනුම් දීමක් තවමත් සිදුව නැති නිසා එවැනි නිල දැනුම් දීමක් හෝ අදාළ පත් වීමේ ලිපිය ලැබෙන තුරු සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව රේගු වෘත්තීය සමිති පවසයි. රේගු අධ්යක්ෂ ජනරාල්වරිය ධුරයෙන් ඉවත් කිරීමට එරෙහිව රේගු වෘත්තීය සමිති සතියක පමණ කාලයක සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතව සිටියි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom