Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
රේඩ්යේටර් කූලන්ට්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රේඩ්යේටර් කූලන්ට්

ඉතින් මචංලා මගේ අවශ්‍යතාවයකට රේඩියේටර් කූලන්ට් ගැන කරුණු ටිකක් දැනගන්න ඕන වුනා. කඩ්ඩෙන් තිබ්බ මහා ගොඩක් විස්තර අතරෙ චන්ද්‍රසිරි ජයවික්‍රම කියලා මහත්මයෙක් ලියපු ලිපියක් හමු වුනා. කිරියෙ කොල්ලන්ටත් වැදගත් වෙයි කියලා හිතුනු දැම්මා ඔන්න.

[ATTACH]68012[/ATTACH]

ඔබේ වාහනයට ගැලපෙන කූලන්ටි මොනවාද?

එන්ජිමක් මගින් ජනනය වන තාපය ප්‍රමාණය ඉතා සීතල දේශගුණයේදී එනම් ශීත ඍතුවේ දී විශාල නිවසක් උණුසුම් කිරීම සදහා අවශ්‍ය වන තාප ප්‍රමාණය හා සමානවෙනවා.

එන්ජින් සහ වාහන වඩා බලවත් වීමේ දී වඩාත් තාපය අවකාශයට මුදාහරිනු ලබන අතර කාර්‍ය්‍යයක්ෂම බොඩි මෝස්තර සහ වායුගතික බොඩි මෝස්තරය වායු ගැලීම එන්ජින් බේ දෙස යොමු වෙනවාට වඩා ඉවතට යාමට සකසා ඇත.

එන්ජිමක් ශීත කාලගුණයක ඇති විටකදී සිසිලන පද්ධතියේ තුළ ජලය ප්‍රසාරණය වී පුලුල් වනු ඇති අතර මේ නිසා එන්ජින් බ්ලොක්,රේඩියේටර් සහ හෝස් ඉරිතලා පුපුරායාමට ප්‍රමාණවත් බලයක් ඇති කල හැකිය.

ඒනිසා කූලන්ට් ඵලදායී සිසිලන ක්‍රියාවලියක් සඳහා උපකාරී වේ.

එනම්:

1)හොඳ තාප හුවමාරු ගුණ අඩංගුවීම.

2)ඉහළ තාපාංක හා ජලය වඩා අඩු හිමාංකයක් සහිත වීම.

3)විඛාදන සහ ඛාදනය වැළැක්වීම.

4)පෙණ ඇති වීමට එරෙහිව ක්‍රියාකරීම.

5)සිසිලන පද්ධතියේ සංරචකය ද්‍රව්‍ය සමග අනුකූලවීම.

6)ජලය සමඟ අනුකූලවීම.

7)අවසාදනය වීමට එරෙහිව ක්‍රියාකිරීම.

8)රසායනිකව ස්ථාවර වීමේ හැකියාව.

9)කූලන්ට් පොම්ප සහ ක්‍රියාකාරී කොටස් ලුබ්ර්කේට් කිරීම.

සාමාන්‍යයෙන් යම් ආරක්ෂිත ආකලන සමග එක්ව එතිලීන් ග්ලයිකෝල් (Ethylene Glycol)සාන්ද්‍රණයක් ජලය සමග මිශ්‍ර කර කූලන්ට් නිෂ්පාදනය කර ඇත.සමහර විට,විෂ නොවන,ප්රෝෆිලීන් ග්ලයිකෝල්(Propylene Glycol)මිශ්‍රණයක්ද,එමෙන්ම,ඒ වෙනුවට තව තවත් විෂ සහිත එතිලීන් ග්ලයිකෝල්(Ethylene Glycol)ග්ලයිකොල් මිශ්‍රණයක්ද භාවිතාවේ.

ග්යිකෝල්,ජලය මෙන් තාපය අවශෝෂණය නොවේ,නමුත් එයට ජලය එකතු කල විට හිමාංකය අඩු කිරීමට මෙන්ම එහි තාපාංකය ඉහළ නැංවීමට හැකියාව ඇත.

ජලය සහ ග්ලයිකෝල් පාවිච්චි කරන පොදු අනුපාතය 50:50 වේ.

මෙම අනුපාතය තරලයේ හිමාංකය ඍණ 39 ° C දක්වා අඩු කරන අතර තාපාංකය 108 ° C දක්වා වැඩි කරනු ඇත.නිෂ්පාදකයන් වෙනත් විශේෂිත මිශ්‍රණ අනුපාත නිර්දේශ කල හැකි,නමුත් 33.5% කට වඩා අඩු ග්ලයිකෝල් ප්‍රමාණයක් අඩංගු කූලන්ට් ප්‍රමාණවත් නොවන කැටි ආරක්ෂාවක් (inadequate freeze protection)ලබා දෙනු ඇති අතර 65% කට වඩා වැඩි ග්ලයිකෝල් මිශ්‍රණයක් අඩංගු කූලන්ට් ප්‍රමාණවත් නොවන තාප අවශෝෂනයක්(inadequate heat absorption)ලබා දෙනු ඇත.

කූලන්ට් භාවිතා කරන ආකලන වර්ග තුනක් ඇත:

1)සාම්ප්‍රදායික හෝ කාබනික ආකලන.

2)අකාබනික ආකලන.

3)කාබනික හා අකාබනික යන දෙක මිශ්‍ර දෙමුහුන් ආකලන.

පෙණ නඟින විරෝධී,අතිරේක මලකඩ කෑම වැලැක්වීම,විඛාදනය වැලැක්වීම,පරිමාණ වැලැක්වීම,pH අගය හමුවේ ඇසිඩ් සඳහා ක්ෂාරීය අවරෝධකය සමතුලිත කිරීම සහ ක්ෂාරීය ආකලන සමග එතිලීන් හෝ ප්රෝෆිලීන් ග්ලයිකෝල් ප්‍රවේශමෙන් ශේෂ කරමින් පූර්ණ ලෙස සකස්කිරීමකින් කූලන්ට් සමන්විත වේ.

කූලන්ට් වල අඩංගු වන සමහර ආකලන සිසිලන සඵලතාවය අඩුවීම,කාලයත් සමග පරණ වීම හා පිරිහීමට ඇත හැකියාව නිසා කූලන්ට් නිර්දේශ කාල පරාසය තුල වෙනස් කළ යුතුය.

සමහර කූලන්ට් වෙනත් ඒවා සමඟ අනුකූල වන අතර සිසිලන පද්ධතිය තුළ රසායනික සංතුලනය වෙනස් නිසා කූලන්ට් විවිධ වර්ගයන් සමග මිශ්‍ර කිරීම නිර්දේශ නොකරයි.සිසිලන පද්ධතියේ රසායනික සංයුතිය වෙනස්වීම කූලන්ට් හි කාර්ය්යය සාධනය කෙරෙහි බලපෑම් කළ හැකිය.

වෙළඳපලෙහි නොයෙකුත් වර්ගයේ කූලන්ට් ඇති අතර ඒවා ද කලින් මිශ්‍රකරන ලද(pre mixed coolant)සහ මිශ්‍ර නොකරන ලද කූලන්ට්(non mixed coolant) ලෙස ඇති අතර කලින් මිශ්‍රකරන ලද කූලන්ට් ඒ ආකාරයටම භාවිතා කල හැකි අතර මිශ්‍ර නොකරන ලද ඒවා භවිතා කිරීමට පෙර මිශ්‍ර කල යුතුය.ඒ සඳහා ඇන්ටිෆ්‍රීස් ටෙස්ටරයක් හෝ පරිමාව සලකුණු කරන ලද මිනුම් භාජනයක් භාවිතා කල හැකිය.ඔරිජිනල් කූලන්ට් යම් ඔයිල් ස්භාවයක් ගන්නා අතර පැණි රස ස්භාවයක් සහ සුවඳක් ඇත.(රස බැලීමෙන් වලකින්න!).කූලන්ට් ජලය සමග මිශ්‍ර කිරීම ද විඛාදනයට සහ ඛාදනයට හේතු වන බව සොයාගෙන ඇති අතර ඒ සඳහා ආසෘත ජලය භාවිතා කරන ලෙස බොහෝ වාහන නිෂ්පාදකයන් නිර්දේශ කර ඇත.එක් එක් වාහන නිෂ්පාදකයන්ට අනුව කූලන්ට් මාරැකල යුතු කාලය සහ නැවත පිරවීම් නිර්දේෂ කර ඇති අතර ඒ සඳහා ඔබගේ වාහනයේ සේවා අත්පොත බලන්න හෝ සේවා නියෝජිතයා අමතන්න.

ලංකාවට කූලන් අවශ්‍ය නැත/සුදුසු නැත සහ කූලන්ට් දැමීම නිසා මලකඩ කෑම වැඩිවේ යන්න බොහෝ දෙනෙක් සිතන බව පෙනෙන්නට ඇති අතර එහි කිසිදු සත්‍යතාවයක් නැත.නිවැරදි කූලන්ට් භාවිතා නොකිරීම සහ එකිනෙකට වෙනස් කූලන්ට් එකට මිශ්‍ර කිරීම සහ බාල හෝ ව්‍යාජ කූලන්ට් භාවිතය නිසා ඇති වූ ප්‍රශ්ණ එයට හේතු ලෙස දැක්විය හැකිය.ඒ අනුව ලංකාවට කූලන්ට් වල ඇති ඇන්ටිෆ්‍රීස් ගුණාංගය හැරැණ විට අනෙක් සියලු ගුණාංග දෙස බලන විට නිෂ්පාදකයන් නිර්දේෂිත කූලන්ට්ම පමණක් සහ ප්‍රමාණයන් භාවිතා කිරීම දිගු කාලයක් ගැටලු වලින් තොර සිසිලන පද්ධති ක්‍රියාකාරිත්වයක් සඳහා භාවිතා කිරීම සෑම අතින්ම බලන විට වැදගත්වේ.

(චන්ද්‍රසිරි ජයවික්‍රම විසිනි)

07/07/2016

[HTML]උපුටා ගැනීමකි...!![/HTML]

[QUOTE="automan, post: 21412956, member: 326391"] [b]රේඩ්යේටර් කූලන්ට්[/b] [SIZE="5"]ඉතින් මචංලා මගේ අවශ්‍යතාවයකට රේඩියේටර් කූලන්ට් ගැන කරුණු ටිකක් දැනගන්න ඕන වුනා. කඩ්ඩෙන් තිබ්බ මහා ගොඩක් විස්තර අතරෙ [COLOR="Red"]චන්ද්‍රසිරි ජයවික්‍රම[/COLOR] කියලා මහත්මයෙක් ලියපු ලිපියක් හමු වුනා. කිරියෙ කොල්ලන්ටත් වැදගත් වෙයි කියලා හිතුනු දැම්මා ඔන්න.[/SIZE] [ATTACH]68012._xfImport[/ATTACH] [SIZE="5"][COLOR="Red"]ඔබේ වාහනයට ගැලපෙන කූලන්ටි මොනවාද?[/COLOR][/SIZE] [COLOR="Green"][SIZE="5"]එන්ජිමක් මගින් ජනනය වන තාපය ප්‍රමාණය ඉතා සීතල දේශගුණයේදී එනම් ශීත ඍතුවේ දී විශාල නිවසක් උණුසුම් කිරීම සදහා අවශ්‍ය වන තාප ප්‍රමාණය හා සමානවෙනවා. එන්ජින් සහ වාහන වඩා බලවත් වීමේ දී වඩාත් තාපය අවකාශයට මුදාහරිනු ලබන අතර කාර්‍ය්‍යයක්ෂම බොඩි මෝස්තර සහ වායුගතික බොඩි මෝස්තරය වායු ගැලීම එන්ජින් බේ දෙස යොමු වෙනවාට වඩා ඉවතට යාමට සකසා ඇත. එන්ජිමක් ශීත කාලගුණයක ඇති විටකදී සිසිලන පද්ධතියේ තුළ ජලය ප්‍රසාරණය වී පුලුල් වනු ඇති අතර මේ නිසා එන්ජින් බ්ලොක්,රේඩියේටර් සහ හෝස් ඉරිතලා පුපුරායාමට ප්‍රමාණවත් බලයක් ඇති කල හැකිය. ඒනිසා කූලන්ට් ඵලදායී සිසිලන ක්‍රියාවලියක් සඳහා උපකාරී වේ. එනම්: [B][COLOR="Blue"]1)හොඳ තාප හුවමාරු ගුණ අඩංගුවීම. 2)ඉහළ තාපාංක හා ජලය වඩා අඩු හිමාංකයක් සහිත වීම. 3)විඛාදන සහ ඛාදනය වැළැක්වීම. 4)පෙණ ඇති වීමට එරෙහිව ක්‍රියාකරීම. 5)සිසිලන පද්ධතියේ සංරචකය ද්‍රව්‍ය සමග අනුකූලවීම. 6)ජලය සමඟ අනුකූලවීම. 7)අවසාදනය වීමට එරෙහිව ක්‍රියාකිරීම. 8)රසායනිකව ස්ථාවර වීමේ හැකියාව. 9)කූලන්ට් පොම්ප සහ ක්‍රියාකාරී කොටස් ලුබ්ර්කේට් කිරීම.[/COLOR][/B] සාමාන්‍යයෙන් යම් ආරක්ෂිත ආකලන සමග එක්ව එතිලීන් ග්ලයිකෝල් (Ethylene Glycol)සාන්ද්‍රණයක් ජලය සමග මිශ්‍ර කර කූලන්ට් නිෂ්පාදනය කර ඇත.සමහර විට,විෂ නොවන,ප්රෝෆිලීන් ග්ලයිකෝල්(Propylene Glycol)මිශ්‍රණයක්ද,එමෙන්ම,ඒ වෙනුවට තව තවත් විෂ සහිත එතිලීන් ග්ලයිකෝල්(Ethylene Glycol)ග්ලයිකොල් මිශ්‍රණයක්ද භාවිතාවේ. ග්යිකෝල්,ජලය මෙන් තාපය අවශෝෂණය නොවේ,නමුත් එයට ජලය එකතු කල විට හිමාංකය අඩු කිරීමට මෙන්ම එහි තාපාංකය ඉහළ නැංවීමට හැකියාව ඇත. ජලය සහ ග්ලයිකෝල් පාවිච්චි කරන පොදු අනුපාතය 50:50 වේ. මෙම අනුපාතය තරලයේ හිමාංකය ඍණ 39 ° C දක්වා අඩු කරන අතර තාපාංකය 108 ° C දක්වා වැඩි කරනු ඇත.නිෂ්පාදකයන් වෙනත් විශේෂිත මිශ්‍රණ අනුපාත නිර්දේශ කල හැකි,නමුත් 33.5% කට වඩා අඩු ග්ලයිකෝල් ප්‍රමාණයක් අඩංගු කූලන්ට් ප්‍රමාණවත් නොවන කැටි ආරක්ෂාවක් (inadequate freeze protection)ලබා දෙනු ඇති අතර 65% කට වඩා වැඩි ග්ලයිකෝල් මිශ්‍රණයක් අඩංගු කූලන්ට් ප්‍රමාණවත් නොවන තාප අවශෝෂනයක්(inadequate heat absorption)ලබා දෙනු ඇත. කූලන්ට් භාවිතා කරන ආකලන වර්ග තුනක් ඇත: 1)සාම්ප්‍රදායික හෝ කාබනික ආකලන. 2)අකාබනික ආකලන. 3)කාබනික හා අකාබනික යන දෙක මිශ්‍ර දෙමුහුන් ආකලන. පෙණ නඟින විරෝධී,අතිරේක මලකඩ කෑම වැලැක්වීම,විඛාදනය වැලැක්වීම,පරිමාණ වැලැක්වීම,pH අගය හමුවේ ඇසිඩ් සඳහා ක්ෂාරීය අවරෝධකය සමතුලිත කිරීම සහ ක්ෂාරීය ආකලන සමග එතිලීන් හෝ ප්රෝෆිලීන් ග්ලයිකෝල් ප්‍රවේශමෙන් ශේෂ කරමින් පූර්ණ ලෙස සකස්කිරීමකින් කූලන්ට් සමන්විත වේ. කූලන්ට් වල අඩංගු වන සමහර ආකලන සිසිලන සඵලතාවය අඩුවීම,කාලයත් සමග පරණ වීම හා පිරිහීමට ඇත හැකියාව නිසා කූලන්ට් නිර්දේශ කාල පරාසය තුල වෙනස් කළ යුතුය. සමහර කූලන්ට් වෙනත් ඒවා සමඟ අනුකූල වන අතර සිසිලන පද්ධතිය තුළ රසායනික සංතුලනය වෙනස් නිසා කූලන්ට් විවිධ වර්ගයන් සමග මිශ්‍ර කිරීම නිර්දේශ නොකරයි.සිසිලන පද්ධතියේ රසායනික සංයුතිය වෙනස්වීම කූලන්ට් හි කාර්ය්යය සාධනය කෙරෙහි බලපෑම් කළ හැකිය. වෙළඳපලෙහි නොයෙකුත් වර්ගයේ කූලන්ට් ඇති අතර ඒවා ද කලින් මිශ්‍රකරන ලද(pre mixed coolant)සහ මිශ්‍ර නොකරන ලද කූලන්ට්(non mixed coolant) ලෙස ඇති අතර කලින් මිශ්‍රකරන ලද කූලන්ට් ඒ ආකාරයටම භාවිතා කල හැකි අතර මිශ්‍ර නොකරන ලද ඒවා භවිතා කිරීමට පෙර මිශ්‍ර කල යුතුය.ඒ සඳහා ඇන්ටිෆ්‍රීස් ටෙස්ටරයක් හෝ පරිමාව සලකුණු කරන ලද මිනුම් භාජනයක් භාවිතා කල හැකිය.ඔරිජිනල් කූලන්ට් යම් ඔයිල් ස්භාවයක් ගන්නා අතර පැණි රස ස්භාවයක් සහ සුවඳක් ඇත.(රස බැලීමෙන් වලකින්න!).කූලන්ට් ජලය සමග මිශ්‍ර කිරීම ද විඛාදනයට සහ ඛාදනයට හේතු වන බව සොයාගෙන ඇති අතර ඒ සඳහා ආසෘත ජලය භාවිතා කරන ලෙස බොහෝ වාහන නිෂ්පාදකයන් නිර්දේශ කර ඇත.එක් එක් වාහන නිෂ්පාදකයන්ට අනුව කූලන්ට් මාරැකල යුතු කාලය සහ නැවත පිරවීම් නිර්දේෂ කර ඇති අතර ඒ සඳහා ඔබගේ වාහනයේ සේවා අත්පොත බලන්න හෝ සේවා නියෝජිතයා අමතන්න. ලංකාවට කූලන් අවශ්‍ය නැත/සුදුසු නැත සහ කූලන්ට් දැමීම නිසා මලකඩ කෑම වැඩිවේ යන්න බොහෝ දෙනෙක් සිතන බව පෙනෙන්නට ඇති අතර එහි කිසිදු සත්‍යතාවයක් නැත.නිවැරදි කූලන්ට් භාවිතා නොකිරීම සහ එකිනෙකට වෙනස් කූලන්ට් එකට මිශ්‍ර කිරීම සහ බාල හෝ ව්‍යාජ කූලන්ට් භාවිතය නිසා ඇති වූ ප්‍රශ්ණ එයට හේතු ලෙස දැක්විය හැකිය.ඒ අනුව ලංකාවට කූලන්ට් වල ඇති ඇන්ටිෆ්‍රීස් ගුණාංගය හැරැණ විට අනෙක් සියලු ගුණාංග දෙස බලන විට නිෂ්පාදකයන් නිර්දේෂිත කූලන්ට්ම පමණක් සහ ප්‍රමාණයන් භාවිතා කිරීම දිගු කාලයක් ගැටලු වලින් තොර සිසිලන පද්ධති ක්‍රියාකාරිත්වයක් සඳහා භාවිතා කිරීම සෑම අතින්ම බලන විට වැදගත්වේ. (චන්ද්‍රසිරි ජයවික්‍රම විසිනි)[/SIZE][/COLOR] 07/07/2016 [SIZE="3"][COLOR="Red"][HTML]උපුටා ගැනීමකි...!![/HTML][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom