Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
...රේඩාරයට පෙර ගුවන් යානා හදුනා ගත් හැටි...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

...රේඩාරයට පෙර ගුවන් යානා හදුනා ගත් හැටි...

දැන් නම් ඉතින් තන්ක්ෂණය ගොඩක් දිවුණු මට්ටමක තියෙන නිසා රේඩාර් තියෙනවා.වර්තමාන යේ නම් ගුවන් යානා එන බව හදුනා ගන්න බාවිතා කරන්නේ රේඩාර් (RADAR - RAdio Detection And Ranging) තාක්ෂණය.නමුත් මෙම රේඩාර් පැමිණීමට පෙර බාවිතා කල උපකරණ වලින් ගුවන් යානා හදුනා ගෙන තියෙන්නේ ශබ්දය උපයෝගී කරගෙනයි.

1935 පෙබරවාරි 26 වනදා Sir Robert Alexander Watson - Watt (13 April 1892 – 5 December 1973) විසින් තමයි මේ RADAR යන්ත්‍රය සොයා ගෙන තියෙන්නේ.

එතැන් සිට මෙම මෙම පැරණි උපකරණ බාවිතයෙන් ඉවත්ව ගොස් ඇත. විසිවන සියවසේ පළමු දශක කිහිපය තුල ලෝකයේ බොහෝ රටවල බාවිතයට ගත් මෙම උපකරණ හැඩයෙන් වෙනස් කමක් පෙන්නුවත් මුල දර්ම අතින් එකිනෙකට සමාන කමක් පෙන්වයි.ඒ අවදියේ මේ උපකරණ ක්‍රියා කරවීමට පුහුණුව ලත් විශේෂ පිරිසකුත් සිටින්නට ඇති බවට කිව යුතුයි.

මුලින්ම අපි තැනින් තැන ගෙන යා හැකි ජංගම ආකාරයේ උපකරණ රැසක් ගනාදක ගමු. මේවාද සමහරක් පොළව මත සවි කර හෝ කිහිප දෙනෙකුගේ සහය ඇතිව ක්‍රියා කල යුතු වන අතර සමහරක් ඒවා තනි පුද්ගලයකුට පවා ක්‍රියා කල හැකි ඒවා වේ.

මෙවැනි ජංගම පද්ධතින්වලට අමතරව බුමියේ ස්ථිර ලෙසම ක්‍රොන්කිට් වලින් ඉදිකරන ලද Listening Ears ලෙස හැදින්වූ Locating Device ක්රමයක්ද බාවිතා වුනි. මේවයේ මැදට වන්නට මයික්රෆෝනයක් සවිකර තිබු අතර එයින් මෙම ක්‍රොන්කිට් පලකයේ මුහුණතට වැඩි පරාවර්තනය වන ශබ්ද තරංග වඩාත් හොදින් ග්රහනය කරගෙන අදාල මධ්‍යස්ථානය වෙතට ලබා ගන්නා ලදී.

1928 දී එංගලන්තයේ ඉදිකර තිබු මීටර 10 ක්‍රොන්කිට් ඇන්ටනාව

මීටර 70 ක් ග්රාහක බිත්තිය - කිලෝමිටර 100 ක දුරින් පියාසර කරන ගුවන් යානා හදුනාගත හැකිය.

1930 - එංගලන්තය

කෙසේ වෙතත් 30 දශකයේ අග භාගයෙන් පසු මෙම පද්ධති සියල්ල බාවිතයෙන් ඉවත්ව ගිය අතර ඉන්පසු ගුවන් යානා තාක්ෂණයේ දිවුණුවත් සමගම රේඩාර් පද්ධති වලද කැපී පෙනෙන වෙනස්කම් සිදුවිය.

Source - wiki

...තවත් මෙවැනි නුලකින් හමුවෙමු...

.....ස්තුති.....

[QUOTE="Franklin EK, post: 21378158, member: 561823"] [b]...රේඩාරයට පෙර ගුවන් යානා හදුනා ගත් හැටි...[/b] [CENTER][IMG]http://i.imgur.com/a7WN1On.jpg[/IMG][/CENTER] [SIZE="5"][COLOR="DarkGreen"][CENTER]දැන් නම් ඉතින් තන්ක්ෂණය ගොඩක් දිවුණු මට්ටමක තියෙන නිසා රේඩාර් තියෙනවා.වර්තමාන යේ නම් ගුවන් යානා එන බව හදුනා ගන්න බාවිතා කරන්නේ රේඩාර් ([COLOR="Red"]RADAR [/COLOR]- [COLOR="Black"]RAdio Detection And Ranging[/COLOR]) තාක්ෂණය.නමුත් මෙම රේඩාර් පැමිණීමට පෙර බාවිතා කල උපකරණ වලින් ගුවන් යානා හදුනා ගෙන තියෙන්නේ [COLOR="Black"]ශබ්දය උපයෝගී[/COLOR] කරගෙනයි.[/CENTER][/COLOR][/SIZE] [CENTER][IMG]https://image.slidesharecdn.com/seminaronradarnew-140502090029-phpapp01/95/radar-3-638.jpg?cb=1399021541[/IMG] [SIZE="5"][COLOR="DarkGreen"][COLOR="Black"]1935 [/COLOR]පෙබරවාරි [COLOR="Black"]26 [/COLOR]වනදා [COLOR="Black"]Sir Robert Alexander Watson - Watt[/COLOR] ([COLOR="Red"]13 April 1892 – 5 December 1973[/COLOR]) විසින් තමයි මේ [COLOR="Red"]RADAR [/COLOR]යන්ත්‍රය සොයා ගෙන තියෙන්නේ.[/COLOR][/SIZE] [IMG]https://www.ukssdc.ac.uk/ionosondes/history/watsonwatt.gif[/IMG][/CENTER] [SIZE="5"][COLOR="DarkGreen"][CENTER]එතැන් සිට මෙම මෙම [COLOR="Black"]පැරණි උපකරණ[/COLOR] බාවිතයෙන් ඉවත්ව ගොස් ඇත. විසිවන සියවසේ පළමු දශක කිහිපය තුල ලෝකයේ බොහෝ රටවල බාවිතයට ගත් මෙම උපකරණ [COLOR="Black"]හැඩයෙන් වෙනස්[/COLOR] කමක් පෙන්නුවත් මුල දර්ම අතින් එකිනෙකට සමාන කමක් පෙන්වයි.ඒ අවදියේ මේ උපකරණ ක්‍රියා කරවීමට පුහුණුව ලත් [COLOR="Black"]විශේෂ පිරිසකුත්[/COLOR] සිටින්නට ඇති බවට කිව යුතුයි. මුලින්ම අපි තැනින් තැන ගෙන යා හැකි ජංගම ආකාරයේ උපකරණ රැසක් ගනාදක ගමු. මේවාද සමහරක් පොළව මත සවි කර හෝ කිහිප දෙනෙකුගේ සහය ඇතිව ක්‍රියා කල යුතු වන අතර සමහරක් ඒවා [COLOR="Black"]තනි පුද්ගලයකුට[/COLOR] පවා ක්‍රියා කල හැකි ඒවා වේ.[/CENTER][/COLOR][/SIZE] [CENTER][IMG]http://i.imgur.com/swKUXbY.jpg[/IMG] [IMG]http://i.imgur.com/CMSEcti.jpg[/IMG] [IMG]http://i.imgur.com/uIi0Ozw.jpg[/IMG] [IMG]http://i.imgur.com/UZBv3fz.jpg[/IMG][/CENTER] [SIZE="5"][COLOR="DarkGreen"][CENTER]මෙවැනි ජංගම පද්ධතින්වලට අමතරව බුමියේ ස්ථිර ලෙසම ක්‍රොන්කිට් වලින් ඉදිකරන ලද [COLOR="Red"]Listening Ears[/COLOR] ලෙස හැදින්වූ [COLOR="Red"]Locating Device[/COLOR] ක්රමයක්ද බාවිතා වුනි. මේවයේ මැදට වන්නට මයික්රෆෝනයක් සවිකර තිබු අතර එයින් මෙම ක්‍රොන්කිට් පලකයේ මුහුණතට වැඩි පරාවර්තනය වන ශබ්ද තරංග වඩාත් හොදින් ග්රහනය කරගෙන අදාල මධ්‍යස්ථානය වෙතට ලබා ගන්නා ලදී. [/CENTER][/COLOR][/SIZE] [CENTER][IMG]http://i.imgur.com/MI4HJAE.jpg[/IMG] [/CENTER] [COLOR="Red"][SIZE="5"][CENTER][COLOR="Black"]1928 [/COLOR]දී එංගලන්තයේ ඉදිකර තිබු මීටර [COLOR="Black"]10[/COLOR] ක්‍රොන්කිට් ඇන්ටනාව[/CENTER][/SIZE][/COLOR] [CENTER][IMG]http://i.imgur.com/z9npofG.jpg[/IMG][/CENTER] [COLOR="Red"][SIZE="5"][CENTER]මීටර [COLOR="Black"]70[/COLOR] ක් ග්රාහක බිත්තිය - කිලෝමිටර [COLOR="Black"]100[/COLOR] ක දුරින් පියාසර කරන ගුවන් යානා හදුනාගත හැකිය. [COLOR="Black"]1930[/COLOR] - එංගලන්තය [/CENTER][/SIZE][/COLOR] [SIZE="5"][COLOR="DarkGreen"][CENTER]කෙසේ වෙතත් [COLOR="Black"]30[/COLOR] දශකයේ අග භාගයෙන් පසු මෙම පද්ධති සියල්ල බාවිතයෙන් ඉවත්ව ගිය අතර ඉන්පසු ගුවන් යානා තාක්ෂණයේ දිවුණුවත් සමගම රේඩාර් පද්ධති වලද කැපී පෙනෙන වෙනස්කම් සිදුවිය.[/CENTER][/COLOR][/SIZE] [CENTER]Source - wiki [SIZE="5"][COLOR="DarkGreen"]...තවත් මෙවැනි නුලකින් හමුවෙමු... ...[COLOR="Black"]..ස්තුති..:)[/COLOR]...[/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom