Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රේද්දේ photography අනේ මන්දා (කතා කරමු ටිකක්)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රේද්දේ photography අනේ මන්දා (කතා කරමු ටිකක්)

මොකද්ද ඇත්තටම (photography) කියන්නේ අනේ මන්දා

කොහොම උනත් දන්නා කෙනෙක් කියන්න

මට දැන් දැන් නම් හිතෙන්නේ කොහේහරි ඉන්න බඩු කැල්ලක් හොයාගන්නවා

ඊට පස්සේ අන්දනවා කොට ඇදුමක් (බඩ කකුල් පපුව පෙන විදිහට අන්දනවා තියනවා ගලක් උඩින් ගහක් මලක් දොරක් ලගින් තියලා අරවා නිකන් අමාරුවෙන් පෙන්නනවා වගේ ෆොටෝ ටිකක් ගහනවා

ගහපු එකාගේ නම් ලොකුවට දානවා දාපුවම උ photographer

අරකි මොඩ්ලර් කෙනෙක් අනේ මන්දා

ඇත්තටම මොකද්ද මේ photography

ටිකක් කතා බහ කරමුද

අනේ මන්දා

BruceWayne92
මෙහෙමයි ෆොටෝග්‍රැෆි කියන්නේ කලාවක් .ඒක කටවත් මෙතන අමුතුවෙන් විස්තර කරන්න ඕනේ නැහැ .හරියට බැළුවොත් හැම එකම කලාවක් තමා .මම කිව්වේ කන බොන් එකේ හිටන්ම .ඒත් මෙතනට අදාලව කතා කරොත් ෆොටෝග්‍රැෆි කියන්නෙත් කලාවක් .ඒත් ඔය උඹ කියන ඊනියා ෆොටෝග්‍රැෆර්ලා සහ මොඩල්ලා වැඩිවශයෙන් කරලියට එන්නේ 2012 වගේ ඉඳන් .ඒකට හේතුව තමා DSLR ,SLR වගේ තාක්ෂණයෙන් ඉහළ කැමරාවන් මිළට ගැනීම් ලංකාව තුළ වේගයෙන් ව්‍යාප්ත වීම හේතුකොට ගෙන .මම මෙහෙම කියන්නම් කෝ තවත් මේ කාරණය .ඉස්සර අපි පොඩිකාලෙ නම් කැමරාවක් කියන එක හරි ලොකූ දෙයක් .හරියට අර ටෙලිවිෂන් එක ආපු කාලෙ වගේ තමා .ෆොටෝ එකක් ගහගන්න හතර වටේටම වඳින්න ඕනේ .මට මතකයි ඉස්සර අපිගාව කැමරාවක් තිබ්බේ නැහැ .අපේ අම්මලා එහේම් පුදුම චාටර් එකක් කෑවේ අපේ කොන්සර්ට් එකක එහෙම ෆොටෝ එකක් ගහගන්න .කැමරා තියෙන එවුන්ගේ හෙනම ලයින් .පස්සේ කාලෙ වෙනකොට ඩිජිටල් කැමරා ආවා .ෆෝන් එකට කැමරා ආවා .ඒත් ෆෝන් කැමරා එච්චර කොලිටි නහැ .ඩිජිටල් කැමරාවක් උනත් දකින්න හරිම අමාරුයි හැමෝම ගාව. මොකද ලංකාවේ ඔය වගේ දේවල් වලට තිබ්බ මාර්කට් එක හරි අඩුයි .සමහර සල්ලි තියෙන මිනිස්සු පවා කැමරා ගත්තේ නැහැ .හේතුව සල්ලි වියදම් කරලා ගන්න තරම් දෙයක් විදියට ඒක සැලකුවේ නැහැ .වීඩියෝ කැමරා ,ඩිජිටල් කැමරා තිබ්බත් තිබ්බේ කාවුරු හරි පිට රටක ඉන්න කෙනෙක් ගෙනත් දුන්නොත් විතරයි .එහෙම තියෙන එවුනුත් හෙනම පඩේ .මම ඇත්තම කිව්වොත් ඩිජිටල් කැම් එකක් ඇල්ලුවේ 2007 දී .ඒ අපේ කොල්ලෙක් ගෙනාව ට්‍රිප් එකක් යනකොට ෆොටෝ ගහන්න .හැබැයි ඌ නම් එළ ඩයල් එක .කිසිම කුහක කමක් සෝභනයක් නැහැ .

කාලෙ ගතවෙනකොට කැමරාව වෙනස් වෙන්න ගත්තා කැමරා තාක්ෂණය වෙනස් වෙන්න ගත්තා .ඔය ලොකු ලෙන්ස් තියෙන කොලිටි මට්ටමේ කැමරාවක් තිබ්බේ ප්‍රොෆේෂනල් කැමරමන්ලා ගාව විතරයි .ඒත් පසුකාලීනව අර සංගීත කලාවට වෙච්ච දේ මේකටත් උනා .දැන් කොල්ලෝ කෙල්ලෝ එක්සැම් පාස් උනහම ඉල්ලන්නේ ඩි එස් එල් ආර් කැම් එකක් .

ඉතිං ඒක අරගෙන නිකන් ඉන්නේ නැහැ ඔහේ ඔළුව හැරෙන හැරෙන අතේ ෆොටෝ ගහනවා .කිසිම කලාත්මක බවක් නැහැ ගොඩක් උන්ගේ ෆොටෝස් වල .තියෙන්නේ සූම් එකයි පික්සල් ගානයි විතරයි .ඊට පස්සේ නන්නත්තාර වෙන්නේ කලර් එෆෙක්ට්ස් දානවා ෆොටෝෂොප් වලට පින්සිද්ධ වෙන්න

සමහරුනම් කලාත්මක බව ගන්නවා ලයිට් රූම් වලටයි ෆොටෝෂොප් වලටයි පින්සිද්ධ වෙන්න .ඕන්න ඕඅකයි තත්වේ .නිර්වින්දන වෛද්‍යවරයෙක් වෙන්න සිහිනැතිවෙන්න ඉන්ජෙක්ෂන් ගහන කොර්ස් එකක් කරා වගේ තමා අදකාලේ වෙන්න ෆොටෝග්රැෆලයි ෆොටෝජෙනික් ලායි .

Quote:

Originally Posted by C h o p p e

මම හිතන්නේ මෙහෙමයි.. ඕක කළාවක්... ඕකේ යම් යම් ප්‍රභේද තියෙනවා.. wedding / Nature / Model / Street / Animal / Wild Life / BLA BLA.. .. හැමෝටම Professional වෙන්න අමාරුයි.හැබැයි කැපවීම මත අත්දැකීම් එක්ක ඔය තැනට එන්න පුළුවන්. උත්සහ නොකලොත් බැරි දෙයක් නෑ...

වඩා හොඳ ඵලයක් ඕනේ නම් ඔබ හොඳ Setup එකක් Use කල යුතුයි.like Cannon 5D Mark3 / 600FX Flash / expensive Lenses / elinchrom lights / bla bala.... කැමරා කෝණ සහ කළාත්මක ඇස කියන සාධකයත් ඉතා වැදගත්...... මේ සියළු දේ හරිවිදියට හසුරවා ගැනීමයි වැදගත් වෙන්නේ. සමාන්‍ය Setup එකකින් එවැනි හොඳ අවසාන නිර්මාණයක් දකින්න අමාරුයි... නවකයෙක් නම් entry level පාවිච්චි කලාට කමක් නෑ... අත්දැකීමෙන් මුහුකුරා යද්දි හොඳ එහෙකට යන එකයි වැදගත්...

Photo editing සම්බන්ධවත් හොඳ දැනුමක් තියෙන්නේ ඕනේ. අද වෙද්දි Adobe Lightroom 6 පවා ඇවිල්ලා තියෙනවා. ඉතින් ඕවා පවිච්චි කරලා කොහොමද පින්තූරයට වඩා වටිනාකමක් එකතුකරන්නේ කියන එක ගැනත් දැනුමක් තිබීම අනිවාර්යයි.

තව දෙයක් ඔය කළාව සාපේක්ෂයි.. මොකද මම එහෙම කියන්නේ එක්කෙනෙක්ට හොඳ එක තව කෙනෙක් අකමැති වෙන්න පුළුවන්.. නිකන් හිතමුකෝ ලස්සන Nature pic එකක් ගත්තා කියලා. ඔන්න එතකොට ඕකට ගොඩක් දෙනෙක් කැමතී... ඒක රසවින්ඳනය... බහුතරයක් ආසයි ඇස පිනවන දේට... නමුත් ඇස පිනවීමට වඩා ගැඹුරු දෙයක් ඒ පින්තූරය තුල තියෙන්න පුළුවන්.. ඕක කටින් කිවුවම ආ ආ කියලා තේරුම් ගනීවී... ඒක එක එක්කෙනා දකින විදිය....

Kumara456

Quote:

Originally Posted by urajdrlk

කුමාර456..... මේ ඔබේ අවධානය පිණිසයි......

Quote:

Originally Posted by hacker T

බලමුකෝ නෙහ් මොකෝ කියන්නේ කියලා

photography කියන්නෙ කළාවක්..ඒක සාපේක්ෂයි...

ගෙදර ඉන්න ගෑනු කෙනෙක්ටත් උයන්න පුලුවන් රසට... හන්දියේ කෑම කඩේ කෝකියටත් රසට උයන්න පුලුවන්... තරු පහේ හෝටල් වල කෝකියන්ටත් රසට උයන්න පුලුවන්... ඉතින් රස අනුව කෑම ගන්න තැන තීරණය කරන්නෙ කෑම කන කෙනා...

පට්ට කැමරාවක් තිබ්බට.. ප්‍රසිද්ධ මොඩ්ල් කෙනෙක් අරගෙන ෂුට් කරාට.. ජනප්‍රිය වෙන්න (ජනයාට ප්‍රිය වෙන්න - විශේෂයෙන්ම ලිංගිකත්වය මූලික කරගෙන තරුණ පරපුරේ අවධානය ගන්න බාගෙට හෙලුවෙන් පින්තූර ගත්තට.. ඒක වෘත්තීය මට්ටමේ ජායාරෑපකරණය වෙන්නෙ නැහැ. එත් එහෙම අයට එපා කියන්නත් අපිට බැහැ. එයා ඒ හෙලුවෙන් ගන්න පොටෝ ගන්නෙ එයාගෙ කැමරාවෙන්.. එයා මොඩ්ල්ට සල්ලි දීල අරගෙන.. එයාගෙ පේජ් එකක පබ්ලිෂ් කරනවා. හැබැයි ඒකෙ මොඩ්ල් photography වල තියෙන්න ඕනි තියරි-ලක්ෂන මුකුත් නැහැ. නිකන් බාගෙට හෙලු කෙල්ල විතරයි. ඉති්න් එහෙම කරන අය නිසා සාපේක්ෂව හැමෝටම නරක නාමෙ එන එක අසාධාරණයි. උදාහරණයක් විදිහට යුනිටි එකෙත් ලැප් තියෙනවා.. ජෝන් කීල්ස් එකෙත් ලැප් තියෙනවා. මෙට්‍රොපොලිටන් එකෙත් ලැප් තියෙනවා. අපේ බස් ලබ්බ ගාවත් ලැප් තියෙනවා. ඉතින් තෝරාගැනීම තම තම නැණ පමණින් තමයි..

තව දෙයක්..ඉස්සර කාලෙ ඉදලම තිබ්බ දෙයක් තමයි නියුඩ් photography කියන්නෙ. ඒක බොහෝ දුරට ලයිටින් සහ කර්ව්ස් හයිලයිට් වෙන්න කරන කළාත්මක වැඩක්.. ඒක කලාවක්. ඉස්සර ඉදලම කරල තියෙනවා ලංකාවෙ සුපුසිද්ධ අය. ඒත් තාම සමහරු ඒ වචනෙට බයයි. ඒත් ඒක කලාවක්. හැබැයි දැන් ඉන්න සමහරු ඒක අවස්ථාවක් කරගෙන උඹ කිව්ව වගේ මොඩ්ල් තිබ්බ ගැහුව.. ඊට පස්සෙ වෙන ඒවා... ඉතින් අර කළාව බල්ලට ගිහින්.. බල්ල මොඩ්ල් එක්ක ගිහින්... ඉතින් දැන් කාගෙන් හරි මොඩ්ල් ෂුට් එකකට එන්න කියල අහන්නත් බයයි.. ඒත් දැන් සල්ලි කීයක් හරි දෙනවනන් මොන විදිහට හරි ෂූට් එකකට ඉන්න මොඩ්ල්ස්ල ඉන්නව අනන්ත... උඹ කියන එක හරි. ලොකු ගානකට කැමරාවක් අරගෙන සල්ලි දීල මොඩ්ල් කෙනෙක් අරගෙන නිර්වස්ත්‍ර කරල පොටෝ ගහල photography පේජ් එකක් දාන එක අද කාලෙ පැෂන් එකක් වෙලා. කොලිටි එක ගැන වොරි වෙන අය දන්නව රස මොකක්ද කියල. ඒ අය ඔය පැෂන් එකට, ඔය රැල්ලට අහුවෙන්නෙ නැහැ. මම දන්න කියන මොඩ්ල්ස්ල ඉන්නවා පට්ට ඩීසන්ට් කැරැක්ටර්ස් තියෙන. සමහරු සල්ලි වලට පොටෝ වලර අමතරව තවත් දේවල් ගහන්න අවස්ථාව දෙනවා. ලෝකෙ හොද නරක දෙකම තියෙනවා. සුදු කළු දෙකම තියෙනවා. හරි වැරැද්ද දෙකම තියෙනවා. තමන් කරන වැඩේ හරියට කරානන් එච්චරයි. අපිට සමහර දේවල් වලක්වන්න අමාරුයි. හැබැයි අපි කරන දේ පාලනය කරන්න පුලුවන් අපි හැමෝටම

හැබැයි තව සීන් එකක්. අනේ දෙයියනේ මල්ලිලා.. ලක්ෂ ගණන් කැමරා අරගෙන පහසුව බලල ඔටෝ දාගෙන පොටෝ ගහන්න එපා.කැමරාවටත් අපහාසයක්. ඉගෙන ගනිල්ලා... ගොඩක් දේවල් තියෙනවා photography වල.. ඉන්ටර්නෙට් එකේ බලන්න යූටියුබ් බලන්න. ටියුටෝරියල් ෆලෝ කරන්න. කොපි කරන්නෙ නැතුව අලුත් දේවල් කරන්න.. නියුඩ් හරි කරපන් කලාවට. තිබ්බ ගැහුව පබ්ලිෂ් කරා නැතුව

[QUOTE="hacker T, post: 18302159, member: 483653"] [b]රේද්දේ photography අනේ මන්දා (කතා කරමු ටිකක්)[/b] [INDENT][CENTER][SIZE=4][COLOR=DarkSlateGray]මොකද්ද ඇත්තටම (photography) කියන්නේ අනේ මන්දා :baffled::baffled: කොහොම උනත් දන්නා කෙනෙක් කියන්න මට දැන් දැන් නම් හිතෙන්නේ කොහේහරි ඉන්න බඩු කැල්ලක් හොයාගන්නවා ඊට පස්සේ අන්දනවා කොට ඇදුමක් (බඩ කකුල් පපුව පෙන විදිහට අන්දනවා තියනවා ගලක් උඩින් ගහක් මලක් දොරක් ලගින් තියලා අරවා නිකන් අමාරුවෙන් පෙන්නනවා වගේ ෆොටෝ ටිකක් ගහනවා ගහපු එකාගේ නම් ලොකුවට දානවා දාපුවම උ photographer :baffled: අරකි මොඩ්ලර් කෙනෙක් අනේ මන්දා :baffled::baffled: ඇත්තටම මොකද්ද මේ photography:oo::no::dull: ටිකක් කතා බහ කරමුද :dull: [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray][SIZE=6][COLOR=DarkRed]අනේ මන්දා :oo: [/COLOR][/SIZE][/COLOR][/SIZE] [B]BruceWayne92[/B] [URL="http://www.elakiri.com/forum/showthread.php?p=18302305#post18302305"][IMG]http://www.elakiri.com/forum/images/bluesaint/buttons/viewpost.gif[/IMG][/URL] [I][CENTER][SIZE=4][COLOR=Blue][B]මෙහෙමයි ෆොටෝග්‍රැෆි කියන්නේ කලාවක් .ඒක කටවත් මෙතන අමුතුවෙන් විස්තර කරන්න ඕනේ නැහැ .හරියට බැළුවොත් හැම එකම කලාවක් තමා .මම කිව්වේ කන බොන් එකේ හිටන්ම .ඒත් මෙතනට අදාලව කතා කරොත් ෆොටෝග්‍රැෆි කියන්නෙත් කලාවක් .ඒත් ඔය උඹ කියන ඊනියා ෆොටෝග්‍රැෆර්ලා සහ මොඩල්ලා වැඩිවශයෙන් කරලියට එන්නේ 2012 වගේ ඉඳන් .ඒකට හේතුව තමා DSLR ,SLR වගේ තාක්ෂණයෙන් ඉහළ කැමරාවන් මිළට ගැනීම් ලංකාව තුළ වේගයෙන් ව්‍යාප්ත වීම හේතුකොට ගෙන .මම මෙහෙම කියන්නම් කෝ තවත් මේ කාරණය .ඉස්සර අපි පොඩිකාලෙ නම් කැමරාවක් කියන එක හරි ලොකූ දෙයක් .හරියට අර ටෙලිවිෂන් එක ආපු කාලෙ වගේ තමා .ෆොටෝ එකක් ගහගන්න හතර වටේටම වඳින්න ඕනේ .මට මතකයි ඉස්සර අපිගාව කැමරාවක් තිබ්බේ නැහැ .අපේ අම්මලා එහේම් පුදුම චාටර් එකක් කෑවේ අපේ කොන්සර්ට් එකක එහෙම ෆොටෝ එකක් ගහගන්න .කැමරා තියෙන එවුන්ගේ හෙනම ලයින් .පස්සේ කාලෙ වෙනකොට ඩිජිටල් කැමරා ආවා .ෆෝන් එකට කැමරා ආවා .ඒත් ෆෝන් කැමරා එච්චර කොලිටි නහැ .ඩිජිටල් කැමරාවක් උනත් දකින්න හරිම අමාරුයි හැමෝම ගාව. මොකද ලංකාවේ ඔය වගේ දේවල් වලට තිබ්බ මාර්කට් එක හරි අඩුයි .සමහර සල්ලි තියෙන මිනිස්සු පවා කැමරා ගත්තේ නැහැ .හේතුව සල්ලි වියදම් කරලා ගන්න තරම් දෙයක් විදියට ඒක සැලකුවේ නැහැ .වීඩියෝ කැමරා ,ඩිජිටල් කැමරා තිබ්බත් තිබ්බේ කාවුරු හරි පිට රටක ඉන්න කෙනෙක් ගෙනත් දුන්නොත් විතරයි .එහෙම තියෙන එවුනුත් හෙනම පඩේ .මම ඇත්තම කිව්වොත් ඩිජිටල් කැම් එකක් ඇල්ලුවේ 2007 දී .ඒ අපේ කොල්ලෙක් ගෙනාව ට්‍රිප් එකක් යනකොට ෆොටෝ ගහන්න .හැබැයි ඌ නම් එළ ඩයල් එක .කිසිම කුහක කමක් සෝභනයක් නැහැ . කාලෙ ගතවෙනකොට කැමරාව වෙනස් වෙන්න ගත්තා කැමරා තාක්ෂණය වෙනස් වෙන්න ගත්තා .ඔය ලොකු ලෙන්ස් තියෙන කොලිටි මට්ටමේ කැමරාවක් තිබ්බේ ප්‍රොෆේෂනල් කැමරමන්ලා ගාව විතරයි .ඒත් පසුකාලීනව අර සංගීත කලාවට වෙච්ච දේ මේකටත් උනා .දැන් කොල්ලෝ කෙල්ලෝ එක්සැම් පාස් උනහම ඉල්ලන්නේ ඩි එස් එල් ආර් කැම් එකක් . ඉතිං ඒක අරගෙන නිකන් ඉන්නේ නැහැ ඔහේ ඔළුව හැරෙන හැරෙන අතේ ෆොටෝ ගහනවා .කිසිම කලාත්මක බවක් නැහැ ගොඩක් උන්ගේ ෆොටෝස් වල .තියෙන්නේ සූම් එකයි පික්සල් ගානයි විතරයි .ඊට පස්සේ නන්නත්තාර වෙන්නේ කලර් එෆෙක්ට්ස් දානවා ෆොටෝෂොප් වලට පින්සිද්ධ වෙන්න සමහරුනම් කලාත්මක බව ගන්නවා ලයිට් රූම් වලටයි ෆොටෝෂොප් වලටයි පින්සිද්ධ වෙන්න .ඕන්න ඕඅකයි තත්වේ .නිර්වින්දන වෛද්‍යවරයෙක් වෙන්න සිහිනැතිවෙන්න ඉන්ජෙක්ෂන් ගහන කොර්ස් එකක් කරා වගේ තමා අදකාලේ වෙන්න ෆොටෝග්රැෆලයි ෆොටෝජෙනික් ලායි . [/B][/COLOR][/SIZE][/CENTER] [/I] Quote: Originally Posted by [B]C h o p p e[/B] [URL="http://www.elakiri.com/forum/showthread.php?p=18302412#post18302412"][IMG]http://www.elakiri.com/forum/images/bluesaint/buttons/viewpost.gif[/IMG][/URL] [SIZE=4][COLOR=DarkOrchid]මම හිතන්නේ මෙහෙමයි.. ඕක කළාවක්... ඕකේ යම් යම් ප්‍රභේද තියෙනවා.. wedding / Nature / Model / Street / Animal / Wild Life / BLA BLA.. .. හැමෝටම Professional වෙන්න අමාරුයි.හැබැයි කැපවීම මත අත්දැකීම් එක්ක ඔය තැනට එන්න පුළුවන්. උත්සහ නොකලොත් බැරි දෙයක් නෑ... වඩා හොඳ ඵලයක් ඕනේ නම් ඔබ හොඳ Setup එකක් Use කල යුතුයි.like Cannon 5D Mark3 / 600FX Flash / expensive Lenses / elinchrom lights / [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkOrchid][SIZE=4][COLOR=DarkOrchid]bla bala....[/COLOR][/SIZE] කැමරා කෝණ සහ කළාත්මක ඇස කියන සාධකයත් ඉතා වැදගත්...... මේ සියළු දේ හරිවිදියට හසුරවා ගැනීමයි වැදගත් වෙන්නේ. සමාන්‍ය Setup එකකින් එවැනි හොඳ අවසාන නිර්මාණයක් දකින්න අමාරුයි... නවකයෙක් නම් entry level පාවිච්චි කලාට කමක් නෑ... අත්දැකීමෙන් මුහුකුරා යද්දි හොඳ එහෙකට යන එකයි වැදගත්... Photo editing සම්බන්ධවත් හොඳ දැනුමක් තියෙන්නේ ඕනේ. අද වෙද්දි Adobe Lightroom 6 පවා ඇවිල්ලා තියෙනවා. ඉතින් ඕවා පවිච්චි කරලා කොහොමද පින්තූරයට වඩා වටිනාකමක් එකතුකරන්නේ කියන එක ගැනත් දැනුමක් තිබීම අනිවාර්යයි. තව දෙයක් ඔය කළාව සාපේක්ෂයි.. මොකද මම එහෙම කියන්නේ එක්කෙනෙක්ට හොඳ එක තව කෙනෙක් අකමැති වෙන්න පුළුවන්.. නිකන් හිතමුකෝ ලස්සන Nature pic එකක් ගත්තා කියලා. ඔන්න එතකොට ඕකට ගොඩක් දෙනෙක් කැමතී... ඒක රසවින්ඳනය... බහුතරයක් ආසයි ඇස පිනවන දේට... නමුත් ඇස පිනවීමට වඩා ගැඹුරු දෙයක් ඒ පින්තූරය තුල තියෙන්න පුළුවන්.. ඕක කටින් කිවුවම ආ ආ කියලා තේරුම් ගනීවී... ඒක එක එක්කෙනා දකින විදිය....[/COLOR][/SIZE] [URL="http://www.elakiri.com/forum/member.php?u=69529"]Kumara456[/URL] [IMG]http://www.elakiri.com/forum/images/bluesaint/statusicon/user_online.gif[/IMG] [RIGHT] [/RIGHT] Quote: Originally Posted by [B]urajdrlk[/B] [URL="http://www.elakiri.com/forum/showthread.php?p=18302202#post18302202"][IMG]http://www.elakiri.com/forum/images/bluesaint/buttons/viewpost.gif[/IMG][/URL] [I]කුමාර456..... මේ ඔබේ අවධානය පිණිසයි...... :yes:[/I] Quote: Originally Posted by [B]hacker T[/B] [URL="http://www.elakiri.com/forum/showthread.php?p=18302224#post18302224"][IMG]http://www.elakiri.com/forum/images/bluesaint/buttons/viewpost.gif[/IMG][/URL] [I]:cool: බලමුකෝ නෙහ් මොකෝ කියන්නේ කියලා :dull:[/I] photography කියන්නෙ කළාවක්..ඒක සාපේක්ෂයි... ගෙදර ඉන්න ගෑනු කෙනෙක්ටත් උයන්න පුලුවන් රසට... හන්දියේ කෑම කඩේ කෝකියටත් රසට උයන්න පුලුවන්... තරු පහේ හෝටල් වල කෝකියන්ටත් රසට උයන්න පුලුවන්... ඉතින් රස අනුව කෑම ගන්න තැන තීරණය කරන්නෙ කෑම කන කෙනා... පට්ට කැමරාවක් තිබ්බට.. ප්‍රසිද්ධ මොඩ්ල් කෙනෙක් අරගෙන ෂුට් කරාට.. ජනප්‍රිය වෙන්න (ජනයාට ප්‍රිය වෙන්න - විශේෂයෙන්ම ලිංගිකත්වය මූලික කරගෙන තරුණ පරපුරේ අවධානය ගන්න බාගෙට හෙලුවෙන් පින්තූර ගත්තට.. ඒක වෘත්තීය මට්ටමේ ජායාරෑපකරණය වෙන්නෙ නැහැ. එත් එහෙම අයට එපා කියන්නත් අපිට බැහැ. එයා ඒ හෙලුවෙන් ගන්න පොටෝ ගන්නෙ එයාගෙ කැමරාවෙන්.. එයා මොඩ්ල්ට සල්ලි දීල අරගෙන.. එයාගෙ පේජ් එකක පබ්ලිෂ් කරනවා. හැබැයි ඒකෙ මොඩ්ල් photography වල තියෙන්න ඕනි තියරි-ලක්ෂන මුකුත් නැහැ. නිකන් බාගෙට හෙලු කෙල්ල විතරයි. ඉති්න් එහෙම කරන අය නිසා සාපේක්ෂව හැමෝටම නරක නාමෙ එන එක අසාධාරණයි. උදාහරණයක් විදිහට යුනිටි එකෙත් ලැප් තියෙනවා.. ජෝන් කීල්ස් එකෙත් ලැප් තියෙනවා. මෙට්‍රොපොලිටන් එකෙත් ලැප් තියෙනවා. අපේ බස් ලබ්බ ගාවත් ලැප් තියෙනවා. ඉතින් තෝරාගැනීම තම තම නැණ පමණින් තමයි.. තව දෙයක්..ඉස්සර කාලෙ ඉදලම තිබ්බ දෙයක් තමයි නියුඩ් photography කියන්නෙ. ඒක බොහෝ දුරට ලයිටින් සහ කර්ව්ස් හයිලයිට් වෙන්න කරන කළාත්මක වැඩක්.. ඒක කලාවක්. ඉස්සර ඉදලම කරල තියෙනවා ලංකාවෙ සුපුසිද්ධ අය. ඒත් තාම සමහරු ඒ වචනෙට බයයි. ඒත් ඒක කලාවක්. හැබැයි දැන් ඉන්න සමහරු ඒක අවස්ථාවක් කරගෙන උඹ කිව්ව වගේ මොඩ්ල් තිබ්බ ගැහුව.. ඊට පස්සෙ වෙන ඒවා... ඉතින් අර කළාව බල්ලට ගිහින්.. බල්ල මොඩ්ල් එක්ක ගිහින්... ඉතින් දැන් කාගෙන් හරි මොඩ්ල් ෂුට් එකකට එන්න කියල අහන්නත් බයයි.. ඒත් දැන් සල්ලි කීයක් හරි දෙනවනන් මොන විදිහට හරි ෂූට් එකකට ඉන්න මොඩ්ල්ස්ල ඉන්නව අනන්ත... උඹ කියන එක හරි. ලොකු ගානකට කැමරාවක් අරගෙන සල්ලි දීල මොඩ්ල් කෙනෙක් අරගෙන නිර්වස්ත්‍ර කරල පොටෝ ගහල photography පේජ් එකක් දාන එක අද කාලෙ පැෂන් එකක් වෙලා. කොලිටි එක ගැන වොරි වෙන අය දන්නව රස මොකක්ද කියල. ඒ අය ඔය පැෂන් එකට, ඔය රැල්ලට අහුවෙන්නෙ නැහැ. මම දන්න කියන මොඩ්ල්ස්ල ඉන්නවා පට්ට ඩීසන්ට් කැරැක්ටර්ස් තියෙන. සමහරු සල්ලි වලට පොටෝ වලර අමතරව තවත් දේවල් ගහන්න අවස්ථාව දෙනවා. ලෝකෙ හොද නරක දෙකම තියෙනවා. සුදු කළු දෙකම තියෙනවා. හරි වැරැද්ද දෙකම තියෙනවා. තමන් කරන වැඩේ හරියට කරානන් එච්චරයි. අපිට සමහර දේවල් වලක්වන්න අමාරුයි. හැබැයි අපි කරන දේ පාලනය කරන්න පුලුවන් අපි හැමෝටම :yes: හැබැයි තව සීන් එකක්. අනේ දෙයියනේ මල්ලිලා.. ලක්ෂ ගණන් කැමරා අරගෙන පහසුව බලල ඔටෝ දාගෙන පොටෝ ගහන්න එපා.කැමරාවටත් අපහාසයක්. ඉගෙන ගනිල්ලා... ගොඩක් දේවල් තියෙනවා photography වල.. ඉන්ටර්නෙට් එකේ බලන්න යූටියුබ් බලන්න. ටියුටෝරියල් ෆලෝ කරන්න. කොපි කරන්නෙ නැතුව අලුත් දේවල් කරන්න.. නියුඩ් හරි කරපන් කලාවට. තිබ්බ ගැහුව පබ්ලිෂ් කරා නැතුව [SIZE=4][COLOR=DarkOrchid] :cool::cool::cool::cool::cool::cool: [/COLOR][/SIZE][/CENTER] [/INDENT] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom