Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රේද්දේ photography අනේ මන්දා (කතා කරමු ටිකක්)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙහෙමයි ෆොටෝග්‍රැෆි කියන්නේ කලාවක් .ඒක කටවත් මෙතන අමුතුවෙන් විස්තර කරන්න ඕනේ නැහැ .හරියට බැළුවොත් හැම එකම කලාවක් තමා .මම කිව්වේ කන බොන් එකේ හිටන්ම .ඒත් මෙතනට අදාලව කතා කරොත් ෆොටෝග්‍රැෆි කියන්නෙත් කලාවක් .ඒත් ඔය උඹ කියන ඊනියා ෆොටෝග්‍රැෆර්ලා සහ මොඩල්ලා වැඩිවශයෙන් කරලියට එන්නේ 2012 වගේ ඉඳන් .ඒකට හේතුව තමා DSLR ,SLR වගේ තාක්ෂණයෙන් ඉහළ කැමරාවන් මිළට ගැනීම් ලංකාව තුළ වේගයෙන් ව්‍යාප්ත වීම හේතුකොට ගෙන .මම මෙහෙම කියන්නම් කෝ තවත් මේ කාරණය .ඉස්සර අපි පොඩිකාලෙ නම් කැමරාවක් කියන එක හරි ලොකූ දෙයක් .හරියට අර ටෙලිවිෂන් එක ආපු කාලෙ වගේ තමා .ෆොටෝ එකක් ගහගන්න හතර වටේටම වඳින්න ඕනේ .මට මතකයි ඉස්සර අපිගාව කැමරාවක් තිබ්බේ නැහැ .අපේ අම්මලා එහේම් පුදුම චාටර් එකක් කෑවේ අපේ කොන්සර්ට් එකක එහෙම ෆොටෝ එකක් ගහගන්න .කැමරා තියෙන එවුන්ගේ හෙනම ලයින් .පස්සේ කාලෙ වෙනකොට ඩිජිටල් කැමරා ආවා .ෆෝන් එකට කැමරා ආවා .ඒත් ෆෝන් කැමරා එච්චර කොලිටි නහැ .ඩිජිටල් කැමරාවක් උනත් දකින්න හරිම අමාරුයි හැමෝම ගාව. මොකද ලංකාවේ ඔය වගේ දේවල් වලට තිබ්බ මාර්කට් එක හරි අඩුයි .සමහර සල්ලි තියෙන මිනිස්සු පවා කැමරා ගත්තේ නැහැ .හේතුව සල්ලි වියදම් කරලා ගන්න තරම් දෙයක් විදියට ඒක සැලකුවේ නැහැ .වීඩියෝ කැමරා ,ඩිජිටල් කැමරා තිබ්බත් තිබ්බේ කාවුරු හරි පිට රටක ඉන්න කෙනෙක් ගෙනත් දුන්නොත් විතරයි .එහෙම තියෙන එවුනුත් හෙනම පඩේ .මම ඇත්තම කිව්වොත් ඩිජිටල් කැම් එකක් ඇල්ලුවේ 2007 දී .ඒ අපේ කොල්ලෙක් ගෙනාව ට්‍රිප් එකක් යනකොට ෆොටෝ ගහන්න .හැබැයි ඌ නම් එළ ඩයල් එක .කිසිම කුහක කමක් සෝභනයක් නැහැ .

කාලෙ ගතවෙනකොට කැමරාව වෙනස් වෙන්න ගත්තා කැමරා තාක්ෂණය වෙනස් වෙන්න ගත්තා .ඔය ලොකු ලෙන්ස් තියෙන කොලිටි මට්ටමේ කැමරාවක් තිබ්බේ ප්‍රොෆේෂනල් කැමරමන්ලා ගාව විතරයි .ඒත් පසුකාලීනව අර සංගීත කලාවට වෙච්ච දේ මේකටත් උනා .දැන් කොල්ලෝ කෙල්ලෝ එක්සැම් පාස් උනහම ඉල්ලන්නේ ඩි එස් එල් ආර් කැම් එකක් .

ඉතිං ඒක අරගෙන නිකන් ඉන්නේ නැහැ ඔහේ ඔළුව හැරෙන හැරෙන අතේ ෆොටෝ ගහනවා .කිසිම කලාත්මක බවක් නැහැ ගොඩක් උන්ගේ ෆොටෝස් වල .තියෙන්නේ සූම් එකයි පික්සල් ගානයි විතරයි .ඊට පස්සේ නන්නත්තාර වෙන්නේ කලර් එෆෙක්ට්ස් දානවා ෆොටෝෂොප් වලට පින්සිද්ධ වෙන්න

සමහරුනම් කලාත්මක බව ගන්නවා ලයිට් රූම් වලටයි ෆොටෝෂොප් වලටයි පින්සිද්ධ වෙන්න .ඕන්න ඕඅකයි තත්වේ .නිර්වින්දන වෛද්‍යවරයෙක් වෙන්න සිහිනැතිවෙන්න ඉන්ජෙක්ෂන් ගහන කොර්ස් එකක් කරා වගේ තමා අදකාලේ වෙන්න ෆොටෝග්රැෆලයි ෆොටෝජෙනික් ලායි .

[QUOTE="BruceWayne92, post: 18302305, member: 491755"] [CENTER][SIZE=4][COLOR=Blue][B]මෙහෙමයි ෆොටෝග්‍රැෆි කියන්නේ කලාවක් .ඒක කටවත් මෙතන අමුතුවෙන් විස්තර කරන්න ඕනේ නැහැ .හරියට බැළුවොත් හැම එකම කලාවක් තමා .මම කිව්වේ කන බොන් එකේ හිටන්ම .ඒත් මෙතනට අදාලව කතා කරොත් ෆොටෝග්‍රැෆි කියන්නෙත් කලාවක් .ඒත් ඔය උඹ කියන ඊනියා ෆොටෝග්‍රැෆර්ලා සහ මොඩල්ලා වැඩිවශයෙන් කරලියට එන්නේ 2012 වගේ ඉඳන් .ඒකට හේතුව තමා DSLR ,SLR වගේ තාක්ෂණයෙන් ඉහළ කැමරාවන් මිළට ගැනීම් ලංකාව තුළ වේගයෙන් ව්‍යාප්ත වීම හේතුකොට ගෙන .මම මෙහෙම කියන්නම් කෝ තවත් මේ කාරණය .ඉස්සර අපි පොඩිකාලෙ නම් කැමරාවක් කියන එක හරි ලොකූ දෙයක් .හරියට අර ටෙලිවිෂන් එක ආපු කාලෙ වගේ තමා .ෆොටෝ එකක් ගහගන්න හතර වටේටම වඳින්න ඕනේ .මට මතකයි ඉස්සර අපිගාව කැමරාවක් තිබ්බේ නැහැ .අපේ අම්මලා එහේම් පුදුම චාටර් එකක් කෑවේ අපේ කොන්සර්ට් එකක එහෙම ෆොටෝ එකක් ගහගන්න .කැමරා තියෙන එවුන්ගේ හෙනම ලයින් .පස්සේ කාලෙ වෙනකොට ඩිජිටල් කැමරා ආවා .ෆෝන් එකට කැමරා ආවා .ඒත් ෆෝන් කැමරා එච්චර කොලිටි නහැ .ඩිජිටල් කැමරාවක් උනත් දකින්න හරිම අමාරුයි හැමෝම ගාව. මොකද ලංකාවේ ඔය වගේ දේවල් වලට තිබ්බ මාර්කට් එක හරි අඩුයි .සමහර සල්ලි තියෙන මිනිස්සු පවා කැමරා ගත්තේ නැහැ .හේතුව සල්ලි වියදම් කරලා ගන්න තරම් දෙයක් විදියට ඒක සැලකුවේ නැහැ .වීඩියෝ කැමරා ,ඩිජිටල් කැමරා තිබ්බත් තිබ්බේ කාවුරු හරි පිට රටක ඉන්න කෙනෙක් ගෙනත් දුන්නොත් විතරයි .එහෙම තියෙන එවුනුත් හෙනම පඩේ .මම ඇත්තම කිව්වොත් ඩිජිටල් කැම් එකක් ඇල්ලුවේ 2007 දී .ඒ අපේ කොල්ලෙක් ගෙනාව ට්‍රිප් එකක් යනකොට ෆොටෝ ගහන්න .හැබැයි ඌ නම් එළ ඩයල් එක .කිසිම කුහක කමක් සෝභනයක් නැහැ . කාලෙ ගතවෙනකොට කැමරාව වෙනස් වෙන්න ගත්තා කැමරා තාක්ෂණය වෙනස් වෙන්න ගත්තා .ඔය ලොකු ලෙන්ස් තියෙන කොලිටි මට්ටමේ කැමරාවක් තිබ්බේ ප්‍රොෆේෂනල් කැමරමන්ලා ගාව විතරයි .ඒත් පසුකාලීනව අර සංගීත කලාවට වෙච්ච දේ මේකටත් උනා .දැන් කොල්ලෝ කෙල්ලෝ එක්සැම් පාස් උනහම ඉල්ලන්නේ ඩි එස් එල් ආර් කැම් එකක් . ඉතිං ඒක අරගෙන නිකන් ඉන්නේ නැහැ ඔහේ ඔළුව හැරෙන හැරෙන අතේ ෆොටෝ ගහනවා .කිසිම කලාත්මක බවක් නැහැ ගොඩක් උන්ගේ ෆොටෝස් වල .තියෙන්නේ සූම් එකයි පික්සල් ගානයි විතරයි .ඊට පස්සේ නන්නත්තාර වෙන්නේ කලර් එෆෙක්ට්ස් දානවා ෆොටෝෂොප් වලට පින්සිද්ධ වෙන්න සමහරුනම් කලාත්මක බව ගන්නවා ලයිට් රූම් වලටයි ෆොටෝෂොප් වලටයි පින්සිද්ධ වෙන්න .ඕන්න ඕඅකයි තත්වේ .නිර්වින්දන වෛද්‍යවරයෙක් වෙන්න සිහිනැතිවෙන්න ඉන්ජෙක්ෂන් ගහන කොර්ස් එකක් කරා වගේ තමා අදකාලේ වෙන්න ෆොටෝග්රැෆලයි ෆොටෝජෙනික් ලායි . [/B][/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom