Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රේද්දේ photography අනේ මන්දා (කතා කරමු ටිකක්)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇත්තටම photography කියන එක ලංකාවේ ට්‍රෙන්ඩ් එකක් විදියට එන්න පටන් ගත්තේ DSLR එකක් සාමාන්‍යයෙන් මිලදී ගන්න පුලුවන් වෙච්ච එකයි, SLR "Digital" වෙච්ච නිසයි, මම පොඩි දවස් වල අපේ දිහා තිබ්බේ SLR එකක්. ඕකෙන් ෆොටෝ එකක් ගන්න කන්න ඕනේ අමර කට්ටක්. නමුත් ඒක ගත්තේ purpose එකක් නිසයි, photography කියන දේ ඉගෙන ගන්න. නමුත් ඒ දවස් වල මට ඕක පාවිච්චියට දැනුමක් තිබ්බේ නෑ. අක්කා photography කරපු නිසා එයා තමා පාවිච්චි කරේ. දැන් වගේ රීචාර්ජබල් බැටරි නෑ. ඒක Digital නොවුනට electric එකක්. බැටරි එක ලෙන්ස් එක එහා පැත්තේ පොඩි කෑල්ලක් ඇරලා දාන්න තිබ්බේ. SLR පාවිච්චි කරලා තියෙන අය දන්නවා ඇතිනේ ඒ බැටරි එකේ ගණන් කොහොමද කියලා. ඒක දාලාත් ගහන්න පුලුවන් සීමිත පොටෝ ගාණක් විතරයි. මොන මෝඩ් එක තිබ්බත් වැඩක් නෑ ගත්ත පොටෝ එක බලන්න බෑ දැන් එන DSLR වගේ. අන්න එතනදියි, පොටෝග්රැපර්ගේ දස්කම එන්නේ. මොකද දැන් අපිට පුලුවන් මෝඩ් එක වෙනස් කරලා, ශූට් කරලා ගැලැපෙන ISO, Aperture, Shutter speed හදා ගන්න. නමුත් SLR එකක් පාවිච්චි කරන කෙනාට ඒ දේ ගැන ඉවක් තියෙන්න ඕනේ මෙන්න මේ මේ සෙටින්ග්ස් තමා මෙතනට ගැලපෙන්නේ කියලා. පොටෝ රීල් වලට යන වියදමත් දැන් ඉතුරු වීම ලේසි පහසුවට හේතු වෙනවා වගේම දැන් අපි කතා කරන ට්‍රෙන්ඩ් එකටත් බලපානවා. ඔටෝමැටික් ෆෝකස් තිබ්බේ නෑ. මැනුවල් කරන්න ඕනේ  ඉතින් ඈත මොකක් හරි එකක් ෆෝකස් කරද්දි එහෙම ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ. විශේෂයෙන් අඳුරු දේවල් එහෙම.

අදටත් SLR තිබ්බා නම් ට්‍රෙන්ඩ් එකට එන පොටෝග්‍රැපර්ස්ලා එන්නේ නෑ. මොකද එතකොට හැමැ දෙයක්ම ඉගෙන ගෙන එන්න වෙන නිසා. ඔටෝ කතා නෑ එතකොට

දැනට වුනත් ගොඩක් අය කරන්නේ photo එකක් ඔහේ ගහලා දාන එක විතරයි, object එකේ ගෝල්ඩන් පොයින්ට්ස් ගැන එහෙම සමහරු අහලාවත් නෑ. camera screen එකේ ග්‍රිඩ්ස් පෙන්නන්නේ ඇයි කියන්න වත් සමහර අය දන්නේ නෑ. නමට ඉස්සරහින් Photography කියලා දාගෙන මොඩල් ශූට් එකක් කරාට වැඩක් නෑ කලාත්මක බවක් නැත්තම්. මේකෙ දාලා තිබ්බ සමහර මොඩල්ස්ලාගේ ත්‍රෙඩ් දැක්කම හිතෙනවා මේවා ශූට් කරලා තියෙන්නේ අඩු ගාණේ Portrait lense එකකින්වත් ද කියලා  ඒ තරමට සමහර ඒවා අස්වාභාවිකයි.

කෙනෙක්ට කිව්වැකි, තියෙන ඕන කැමරාවකින් හොඳ පින්තූර ගන්න පුලුවන් කියලා හොඳ photographer කෙනෙක්ට, ඔව්, යම්තාක් දුරකට ඒක හරි. එහෙම බැලුවොත් ඒ අය හැමදාම එකම කැම් එකකින් ගහන්න එපැයි, නෑ. හොඳ gears තියෙනවා නම් හොඳ පින්තූරයක් ලේසියෙන් ගොඩදාගත්තැකි. නිර්මාණයේ කොලිටි එක සෑහෙන්න ඉහල මට්ටමකට ගැත්තැකි. නමුත් සමහරට විට හොඳම නිර්මාණය සාමාන්‍යය කැමරාවකින් ගත්ත පින්තූරෙකට හිමි වෙන්න පුලුවන්, ඒ තේමාව අනුව. ඉස්සර මාත් පුදුමෙන් බලනවා සමහර අවෝර්ඩ්ස් දිනපු පින්තූර මෙලෝ රහක් නෑනේ කියලා  නමුත් ඒවා ගොඩක් දේවල් ඡායාරූපකරණයේ rules වලට සමගාමීව ගත්තු ඒවා  සමහර වෙලාවට ඒ රූල්ස් වලටම ගත්ත ඒවා ලස්සන නොවෙන්න පුලුවන්, කිසිම රූල් එකක් නැතිව ගත්ත පින්තූරයක් ලස්සන වෙන්නත් පුලුවන්. ඒක ශිල්පියාගේ හැකියාව මත තීරණය වෙන දෙයක්.

මම වුනත් පොටෝග්‍රැපි ගැන දන්න මඟුලක් නෑ  මටත් ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා.  හොඳ ඡායාරූපශිල්පියෙක් වෙන්න ඕනේ නම් පොඩි කාලයක් හරි වැය කරලා ඒ දේවල් ටිකක් ඉගෙන ගන්න. පොටෝග්‍රැපි කියන්නේ Photoshop වත් lightroom වත් නෙමෙයි. (නමුත් මේ දේවල් වලින් ගොඩක් වෙලාවට හොඳ තත්වයේ නිර්මාණයක් බිහි කරන්න බෑ කියනවා නෙමෙයි. මමත් පාවිච්චි කරනවා මේවා  )

කෙටියෙන් කිව්වොත්, ඡායාරූපකරණය ගැන යම් වැටහීමක් දරාගෙනම ඡායාරූපකරණයට එනවා නම් තමා හොඳ. නැතිව DSLR එකක් තිබ්බ පලියට photography ටයිටල් නොදා.

[QUOTE="^Night Fury^, post: 18304760, member: 327587"] [SIZE="3"][COLOR="Purple"]ඇත්තටම photography කියන එක ලංකාවේ ට්‍රෙන්ඩ් එකක් විදියට එන්න පටන් ගත්තේ DSLR එකක් සාමාන්‍යයෙන් මිලදී ගන්න පුලුවන් වෙච්ච එකයි, SLR "Digital" වෙච්ච නිසයි, මම පොඩි දවස් වල අපේ දිහා තිබ්බේ SLR එකක්. ඕකෙන් ෆොටෝ එකක් ගන්න කන්න ඕනේ අමර කට්ටක්. නමුත් ඒක ගත්තේ purpose එකක් නිසයි, photography කියන දේ ඉගෙන ගන්න. නමුත් ඒ දවස් වල මට ඕක පාවිච්චියට දැනුමක් තිබ්බේ නෑ. අක්කා photography කරපු නිසා එයා තමා පාවිච්චි කරේ. දැන් වගේ රීචාර්ජබල් බැටරි නෑ. ඒක Digital නොවුනට electric එකක්. බැටරි එක ලෙන්ස් එක එහා පැත්තේ පොඩි කෑල්ලක් ඇරලා දාන්න තිබ්බේ. SLR පාවිච්චි කරලා තියෙන අය දන්නවා ඇතිනේ ඒ බැටරි එකේ ගණන් කොහොමද කියලා. ඒක දාලාත් ගහන්න පුලුවන් සීමිත පොටෝ ගාණක් විතරයි. මොන මෝඩ් එක තිබ්බත් වැඩක් නෑ ගත්ත පොටෝ එක බලන්න බෑ දැන් එන DSLR වගේ. අන්න එතනදියි, පොටෝග්රැපර්ගේ දස්කම එන්නේ. මොකද දැන් අපිට පුලුවන් මෝඩ් එක වෙනස් කරලා, ශූට් කරලා ගැලැපෙන ISO, Aperture, Shutter speed හදා ගන්න. නමුත් SLR එකක් පාවිච්චි කරන කෙනාට ඒ දේ ගැන ඉවක් තියෙන්න ඕනේ මෙන්න මේ මේ සෙටින්ග්ස් තමා මෙතනට ගැලපෙන්නේ කියලා. පොටෝ රීල් වලට යන වියදමත් දැන් ඉතුරු වීම ලේසි පහසුවට හේතු වෙනවා වගේම දැන් අපි කතා කරන ට්‍රෙන්ඩ් එකටත් බලපානවා. ඔටෝමැටික් ෆෝකස් තිබ්බේ නෑ. මැනුවල් කරන්න ඕනේ :oo: ඉතින් ඈත මොකක් හරි එකක් ෆෝකස් කරද්දි එහෙම ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ. විශේෂයෙන් අඳුරු දේවල් එහෙම. අදටත් SLR තිබ්බා නම් ට්‍රෙන්ඩ් එකට එන පොටෝග්‍රැපර්ස්ලා එන්නේ නෑ. මොකද එතකොට හැමැ දෙයක්ම ඉගෙන ගෙන එන්න වෙන නිසා. ඔටෝ කතා නෑ එතකොට :rofl::rofl: දැනට වුනත් ගොඩක් අය කරන්නේ photo එකක් ඔහේ ගහලා දාන එක විතරයි, object එකේ ගෝල්ඩන් පොයින්ට්ස් ගැන එහෙම සමහරු අහලාවත් නෑ. camera screen එකේ ග්‍රිඩ්ස් පෙන්නන්නේ ඇයි කියන්න වත් සමහර අය දන්නේ නෑ. නමට ඉස්සරහින් Photography කියලා දාගෙන මොඩල් ශූට් එකක් කරාට වැඩක් නෑ කලාත්මක බවක් නැත්තම්. මේකෙ දාලා තිබ්බ සමහර මොඩල්ස්ලාගේ ත්‍රෙඩ් දැක්කම හිතෙනවා මේවා ශූට් කරලා තියෙන්නේ අඩු ගාණේ Portrait lense එකකින්වත් ද කියලා :oo::oo: ඒ තරමට සමහර ඒවා අස්වාභාවිකයි. කෙනෙක්ට කිව්වැකි, තියෙන ඕන කැමරාවකින් හොඳ පින්තූර ගන්න පුලුවන් කියලා හොඳ photographer කෙනෙක්ට, ඔව්, යම්තාක් දුරකට ඒක හරි. එහෙම බැලුවොත් ඒ අය හැමදාම එකම කැම් එකකින් ගහන්න එපැයි, නෑ. හොඳ gears තියෙනවා නම් හොඳ පින්තූරයක් ලේසියෙන් ගොඩදාගත්තැකි. නිර්මාණයේ කොලිටි එක සෑහෙන්න ඉහල මට්ටමකට ගැත්තැකි. නමුත් සමහරට විට හොඳම නිර්මාණය සාමාන්‍යය කැමරාවකින් ගත්ත පින්තූරෙකට හිමි වෙන්න පුලුවන්, ඒ තේමාව අනුව. ඉස්සර මාත් පුදුමෙන් බලනවා සමහර අවෝර්ඩ්ස් දිනපු පින්තූර මෙලෝ රහක් නෑනේ කියලා :baffled::baffled: නමුත් ඒවා ගොඩක් දේවල් ඡායාරූපකරණයේ rules වලට සමගාමීව ගත්තු ඒවා :yes::yes: සමහර වෙලාවට ඒ රූල්ස් වලටම ගත්ත ඒවා ලස්සන නොවෙන්න පුලුවන්, කිසිම රූල් එකක් නැතිව ගත්ත පින්තූරයක් ලස්සන වෙන්නත් පුලුවන්. ඒක ශිල්පියාගේ හැකියාව මත තීරණය වෙන දෙයක්. මම වුනත් පොටෝග්‍රැපි ගැන දන්න මඟුලක් නෑ :rofl::rofl: මටත් ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා. :yes::yes: හොඳ ඡායාරූපශිල්පියෙක් වෙන්න ඕනේ නම් පොඩි කාලයක් හරි වැය කරලා ඒ දේවල් ටිකක් ඉගෙන ගන්න. පොටෝග්‍රැපි කියන්නේ Photoshop වත් lightroom වත් නෙමෙයි. (නමුත් මේ දේවල් වලින් ගොඩක් වෙලාවට හොඳ තත්වයේ නිර්මාණයක් බිහි කරන්න බෑ කියනවා නෙමෙයි. මමත් පාවිච්චි කරනවා මේවා :P ) කෙටියෙන් කිව්වොත්, ඡායාරූපකරණය ගැන යම් වැටහීමක් දරාගෙනම ඡායාරූපකරණයට එනවා නම් තමා හොඳ. නැතිව DSLR එකක් තිබ්බ පලියට photography ටයිටල් නොදා. :yes: [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom