Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
රේරුකානේ නාහිමි අවසන් කැමතිපත්රය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රේනුකානේ හාමුදුරුවන්ගේ funaral එකේ videos තියෙනවා මං හිතන්නේ youtube එකේ. මට දවසක් එහෙම එකෙක් අහුවුනා වගේ මතකයි.

*ගලිගමුවේ ඥානදීප හාමුදුරුවෝ ධර්ම දේශනා කරන්න හිර ගෙදරට වැඩම කරපු වෙලාවක එහෙ හිර කරුවන්ගෙන් ඥානදීප හිමි අහල තියනවා

"ඕගොල්ලන්ට මගෙන් මොනවද ඕන" කියල..

ඒවෙලාවේ ඒ හිර කරුවන් කියල තියනවා,

"අනේ හාමුදුරුවනේ අපිට 'රෙනුකානේ' හාමුදුරුවන්ගේ පොත් set එක ගෙනත් දෙන්න "

කියල...

ඒපාර රෙනුකානේ හාමුදුරුවන්ගේ පොතුයි තව පොතුයි cupboard එකෙක් පිරෙන්න හාමුදුරුවෝ පරිත්‍යාග කරලා තියනවා....

*ඒවගේම,

තවත් දවසක් මට ඇහුනා අමනුෂ්‍යයන් ගැනද කොහේද කතාකරපු වැඩසටහනක,

යම් කරුණක් සම්බන්ධව ඥානදීප හිමි එක තැනකදී කියනවා,

"මේ ගැන ගොඩක් හොඳට විස්තර කරලා තියනවා 'රෙනුකානේ' හාමුදුරුවන්ගේ පොත් වල",

කියල වාක්‍යයක්...

ඒ නිසා මං හිතනවා රෙනුකානේ හිමිගේ බණ පොත් set එක හොඳයි කියල...

මම ඥානදීප හිමිගේ පොත් set එක කියෙව්වට පස්සේ රෙනුකානේ හිමිගේ පොත් ටිකත් කියවන්නයි හිතන් ඉන්නේ....

අවසරයි 'Gstar',

මම ගලිගමුවේ ඥානදීප හිමිගේ 'අවසන් කැමති' කරුණු කීපයකුත් මෙතන දැම්මොත් අමනාප වෙන එකක් නැහැනේ....

පහලින් තියෙන්නේ ගලිගමුවේ ඥානදීප හිමිගේ 'අවසාන කැමති' කරුණු කීපයක්...

තෙරුවන්සරණයි...

[QUOTE="the dark lich, post: 9988000, member: 313252"] [SIZE=5]රේනුකානේ හාමුදුරුවන්ගේ funaral එකේ videos තියෙනවා මං හිතන්නේ youtube එකේ. මට දවසක් එහෙම එකෙක් අහුවුනා වගේ මතකයි.[/SIZE] [SIZE=4] *ගලිගමුවේ ඥානදීප හාමුදුරුවෝ ධර්ම දේශනා කරන්න හිර ගෙදරට වැඩම කරපු වෙලාවක එහෙ හිර කරුවන්ගෙන් ඥානදීප හිමි අහල තියනවා [/SIZE][SIZE=4] "ඕගොල්ලන්ට මගෙන් මොනවද ඕන" කියල.. ඒවෙලාවේ ඒ හිර කරුවන් කියල තියනවා, "අනේ හාමුදුරුවනේ අපිට 'රෙනුකානේ' හාමුදුරුවන්ගේ පොත් set එක ගෙනත් දෙන්න " කියල... ඒපාර රෙනුකානේ හාමුදුරුවන්ගේ පොතුයි තව පොතුයි cupboard එකෙක් පිරෙන්න හාමුදුරුවෝ පරිත්‍යාග කරලා තියනවා.... *ඒවගේම, තවත් දවසක් මට ඇහුනා අමනුෂ්‍යයන් ගැනද කොහේද කතාකරපු වැඩසටහනක, යම් කරුණක් සම්බන්ධව ඥානදීප හිමි එක තැනකදී කියනවා, "මේ ගැන ගොඩක් හොඳට විස්තර කරලා තියනවා 'රෙනුකානේ' හාමුදුරුවන්ගේ පොත් වල", කියල වාක්‍යයක්... ඒ නිසා මං හිතනවා රෙනුකානේ හිමිගේ බණ පොත් set එක හොඳයි කියල... මම ඥානදීප හිමිගේ පොත් set එක කියෙව්වට පස්සේ රෙනුකානේ හිමිගේ පොත් ටිකත් කියවන්නයි හිතන් ඉන්නේ.... අවසරයි 'Gstar', මම ගලිගමුවේ ඥානදීප හිමිගේ 'අවසන් කැමති' කරුණු කීපයකුත් මෙතන දැම්මොත් අමනාප වෙන එකක් නැහැනේ.... [SIZE=5][COLOR=Red]පහලින් තියෙන්නේ[/COLOR][/SIZE][/SIZE][SIZE=5][COLOR=Red] ගලිගමුවේ ඥානදීප හිමිගේ '[/COLOR][/SIZE][SIZE=4][SIZE=5][COLOR=Red]අවසාන කැමති' කරුණු කීපයක්...[/COLOR][/SIZE] [/SIZE][SIZE=5] [/SIZE] [IMG]http://img840.imageshack.us/img840/2646/galigamuwehimianthimaka.jpg[/IMG] [SIZE=4] [SIZE=5] තෙරුවන්සරණයි...:)[/SIZE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom