Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රොකට් තරුණයාට වැඩේ පත්තු වෙන හැඩයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රොකට් තරුණයාට වැඩේ පත්තු වෙන හැඩයි

ලංකාවේ නම අභ්‍යාවකාශයට ගෙනයන්නට උත්සහ කරන ලංකාවේ තරුණයෙක් පිළිබඳව අපි ඔබට පසුගිය දා තොරතුරු වාර්තා කලා. ඔහු නමින් තිවන්ක නෙරන්ජන්.

මේ වන විට රොකට් තාක්ෂණය පිළිබඳ අත්හදා බැලීම් කිහිපයක් සිදු කර තිබෙන තිවන්ක තවත් අලුත් ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා. එය ඔහු නම් කර ඇත්තේ HathoR Aerospace - Sky Touch - 01 Rocket ලෙසයි.

තිවන්ක ගැන සමාජ ජාල මාධ්‍ය ඔස්සේ වැඩි වශයෙන් කතා කිරීමත් තුළ තිවන්ක නිහඬව සිදු කරගෙන ගිය වැඩකටයුතුවලට බාධා එල්ල වේ යැයි ඇතැමුන් අදහස් පළ කළා.

කෙසේවෙතත් මේ පිළිබඳව වාර්තාවෙන අලුත්ම තත්ත්වය නම් සාමාජ ජාල මාධ්‍ය ඔස්සේ තිවන්කගේ තොරතුරු දැනගත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සිය නිලධාරීන් කණ්ඩායමක් තිවන්කගේ නිවසට යවා තිබීමයි.

ඒ ඔහු පිළිබඳව සොයා බලා ඔහුගේ ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා අවශ්‍යකරන ආධාර සහ උපදෙස් ලබා දීම වෙනුවෙනි.

මෙම සිදුවීමත් සමග තිවන්කගේ අනාගත බලාපොරොත්තු තව දුරටත් ශක්තිමත් වී ඇති බවත් දැනගන්නට ලැබෙනවා. රොකට් තාක්ෂණය සම්බන්ධයෙන් සුවිශේෂි හැකියාවක් පෙන්නුම් කරන තිවන්ක මාවතගම ප්‍රදේශයේ අඩු ආදායම් ලාභී පවුලක දරුවෙකි.

මේ වන විට තිවන්ක මොරටුව ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ අධ්‍යාපනය හදාරමින් සිටිනවා.

ජනාධිපති නිලධාරීන්ගෙන් තිවන්ක ඉල්ලා ඇත්තේ සිය පරීක්ෂණ කටයුතු සඳහා තව දුරටත් සහය වන ලෙසයි. ඒ අනුව ශ්‍රී ලංකා යුද හමුදා තාක්ෂණික හා ඉංජිනේරු ඒකකයේ සහය තිවන්කට ලබා දීමට පියවර ගෙන තිබෙනවා. එමෙන්ම තිවන්කගේ රෝකට් ගුවන් ගත කිරීමට අවසර ලබා දෙන ලෙසද රෝකට් තාක්ෂණය පිළිබඳ ප්‍රායෝගිකව ඉගෙනීමට ශ්‍රී ලංකාව තුළ කිසිඳු ආයතනයක් නොමැති හෙයින් අවශ්‍ය අධ්‍යාපනය සම්බන්ධයෙන් කටයුතු කිරීමටත් අදාළ නිලධාරීන් ජනපතිවරයා දැනුවත් කිරීමට තීරණය කර තිබෙනවා.

[QUOTE="KaalaGola, post: 19789810, member: 249733"] [b]රොකට් තරුණයාට වැඩේ පත්තු වෙන හැඩයි[/b] [SIZE="4"]ලංකාවේ නම අභ්‍යාවකාශයට ගෙනයන්නට උත්සහ කරන ලංකාවේ තරුණයෙක් පිළිබඳව අපි ඔබට පසුගිය දා තොරතුරු වාර්තා කලා. ඔහු නමින් තිවන්ක නෙරන්ජන්. මේ වන විට රොකට් තාක්ෂණය පිළිබඳ අත්හදා බැලීම් කිහිපයක් සිදු කර තිබෙන තිවන්ක තවත් අලුත් ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා. එය ඔහු නම් කර ඇත්තේ HathoR Aerospace - Sky Touch - 01 Rocket ලෙසයි. තිවන්ක ගැන සමාජ ජාල මාධ්‍ය ඔස්සේ වැඩි වශයෙන් කතා කිරීමත් තුළ තිවන්ක නිහඬව සිදු කරගෙන ගිය වැඩකටයුතුවලට බාධා එල්ල වේ යැයි ඇතැමුන් අදහස් පළ කළා. කෙසේවෙතත් මේ පිළිබඳව වාර්තාවෙන අලුත්ම තත්ත්වය නම් සාමාජ ජාල මාධ්‍ය ඔස්සේ තිවන්කගේ තොරතුරු දැනගත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සිය නිලධාරීන් කණ්ඩායමක් තිවන්කගේ නිවසට යවා තිබීමයි. ඒ ඔහු පිළිබඳව සොයා බලා ඔහුගේ ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා අවශ්‍යකරන ආධාර සහ උපදෙස් ලබා දීම වෙනුවෙනි. මෙම සිදුවීමත් සමග තිවන්කගේ අනාගත බලාපොරොත්තු තව දුරටත් ශක්තිමත් වී ඇති බවත් දැනගන්නට ලැබෙනවා. රොකට් තාක්ෂණය සම්බන්ධයෙන් සුවිශේෂි හැකියාවක් පෙන්නුම් කරන තිවන්ක මාවතගම ප්‍රදේශයේ අඩු ආදායම් ලාභී පවුලක දරුවෙකි. මේ වන විට තිවන්ක මොරටුව ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ අධ්‍යාපනය හදාරමින් සිටිනවා. ජනාධිපති නිලධාරීන්ගෙන් තිවන්ක ඉල්ලා ඇත්තේ සිය පරීක්ෂණ කටයුතු සඳහා තව දුරටත් සහය වන ලෙසයි. ඒ අනුව ශ්‍රී ලංකා යුද හමුදා තාක්ෂණික හා ඉංජිනේරු ඒකකයේ සහය තිවන්කට ලබා දීමට පියවර ගෙන තිබෙනවා. එමෙන්ම තිවන්කගේ රෝකට් ගුවන් ගත කිරීමට අවසර ලබා දෙන ලෙසද රෝකට් තාක්ෂණය පිළිබඳ ප්‍රායෝගිකව ඉගෙනීමට ශ්‍රී ලංකාව තුළ කිසිඳු ආයතනයක් නොමැති හෙයින් අවශ්‍ය අධ්‍යාපනය සම්බන්ධයෙන් කටයුතු කිරීමටත් අදාළ නිලධාරීන් ජනපතිවරයා දැනුවත් කිරීමට තීරණය කර තිබෙනවා. [/SIZE] [IMG]http://offair.nethfm.com/nethoffairadmin/wp-content/uploads/2016/03/073.jpg[/IMG] [IMG]http://offair.nethfm.com/nethoffairadmin/wp-content/uploads/2016/03/11666146_1040648672615069_3944949957974796541_n1.jpg[/IMG] [IMG]http://offair.nethfm.com/nethoffairadmin/wp-content/uploads/2016/03/HathoR-Aerospace-AiR-Touch-03-Rocket-01.jpg[/IMG] [IMG]http://offair.nethfm.com/nethoffairadmin/wp-content/uploads/2016/03/HathoR-Aerospace-AiR-Touch-03-Rocket-02.jpg[/IMG] [IMG]http://offair.nethfm.com/nethoffairadmin/wp-content/uploads/2016/03/HathoR-Aerospace-AiR-Touch-03-Rocket-03.jpg[/IMG] [IMG]http://offair.nethfm.com/nethoffairadmin/wp-content/uploads/2016/03/HathoR-Aerospace-Sky-Touch-01-Rocket-02.jpg[/IMG] [IMG]http://offair.nethfm.com/nethoffairadmin/wp-content/uploads/2016/03/12776847_1362709053754897_418831765_o.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom