Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රොක් සංගීතයට දේශපාලනයක් නැත්ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රොක් සංගීතයට දේශපාලනයක් නැත්ද?

රොක් සංගීතයට දේශපාලනයක් නැත්ද?

Posted: 7:26 pm, February 24, 2014

පසුගිය 21 වන දා පැවති රොක් සහ රෙගෙයි සංගීත ප්‍රසංගය ගැන යමක් කිව යුතුය. රොක් සහ රෙගෙයි සංකලනය වීම Tablet සහ ගංජා සංකලනය වීමකි. රොක් සංගීතය සිදු කරන්නේ නිර්වින්දනයක් ද? දේශපාලනයක් ද? ච්ත්‍රාල් සෝමපාල ගේ ඉතාම ප්‍රසිද්ධ ගීතය වන ‘නදී ගංගා තරණයේ’ ගීතය යනු ලයන්ස් බෘෘවරී සමාගම විසින් නිපදවන බියර් සදහා කරන ලද වෙළෙද දැන්වීමකි. මෑතකදී ච්ත්‍රාල් ගායනා කළ ‘මිරිගුව පරදා’ගීතය යනු සියැට් ටයර් සදහා කරන ලද වෙළෙද දැන්වීමකි. ඔහු විසින් මේ දක්වා කරන ලද සියළුම අලුත් සිංහල ගීත වෙළෙද දැන්වීම් සමාගම් වෙනුවෙන් කරන ලද තේමා ගීතය. වෙළෙද දැන්වීමක් ගීතයක් ලෙස රසවිදිය හැකිද? පුළුවන. ච්ත්‍රාල් ගේ ගීත ඇසීමට මිනිසුන් එන්නේ ඒ නිසා විය හැක. 70 දශකයේ දී ලංකා බැංකුව ආශ්‍රිතව අමරදේව විසින් ගයන ‘ආරාධනා’ වැනි ගීත ඛණ්ඩයක් ද වෙළෙද දැන්වීමකි. නමුත් කලාකරුවා පරිපූර්ණ වශයෙන් සමාගම් වලට අවශ්‍ය ශ්‍රමිකයෙක් ලෙස හැසිරෙන්නේ ච්ත්‍රාල් ට පසුවය.

දැන් රසිකයන්ට අභියෝගයක් ඉතුරු වෙයි. ( අප මේ කතා කරන්නේ අසිහියෙන් දගලන රසිකයා ගැන නොවේ. ඔහුද රසිකයෙකි.) ගීතයක් රසවිදිනවා යනු සමාගමකට කඩේ යාමක් ද? නැතහොත් පිස් පෝච්චියක් පවා කලාකෘතියක් ලෙස බාර ගැනීමක් ද? කලාව යනු වෙළෙද පොළද? වැඩවසම් සමාජයේ දී කුලීනයා ඉදිරිපිට වාදනයන් ඉදිරිපත් කළ බීතෝවන්ලා,මොසාර්ට්ලා,මෙන්ම පශ්චාත්-නූතන යුගයේ දී ච්ත්රාල්ලා,කසුන්ලා, ඉන්ද්‍රචාපලා, නදීකලා සමාගම් වල නව වහලුන් ද? එම අර්ථයෙන් රොක් සංගීතය අපගේ ඉන්ද්‍රියන් වින්දනය කරනවා පමණක් නොව ඒවා නිර්වින්දනය ද කරයි. එවිට තමන් ජීවත් වන කටුක යථාර්ථය ඉවසන්නට රසිකයන් පුරුදු වෙයි. මෙම ඉවසීම කෙතරම් දුරදිග යන්නේද යත් යම් ආදරවන්තයන් යුවලක් ගල්කිස්ස ලයන් ෆබ් එකට ගොස් සීතල බීර විදුරුවක් තොල ගා යම් පමණකට සුරා මතින් මත්ව මනුෂ්‍යත්වය ගැන දොඩමළු වන නිමේෂයක මේ තරුණ යුවල අසලට එන කැලිප්සෝ සංගීත කණ්ඩායමක් ගැන මේ යුවල කතා කරන දෑ යථාර්ථයද? “බසී බලන්න මේ අපේම ආත්මීය මිතුරන් නේද? ඇයි අපි මේ සමීපතමයන්ව සිප වැළද නොගන්නේ? අපි කොහොමද ඔවුන්ට අපේ මානුෂීය අචාරය පුද කරන්නේ? “ තවත් උදාහරණයක් කියන්නේ නම් දිනක් අප හිල්ටන් හෝටලයේ ‘තොරණ’ අවන් හලේ මධුවිත පානයෙන් පසු ඩෝප් සමනය කර ගන්නට කෝපි පානය කරමින් සිටින විට අපගේ මිතුරෙක් ඒ අසල ගීත ගයමින් සිටි ‘චාන්දනී හෙට්ටිආරච්චි’ ව පෙන්වා මෙසේ ඇසීය. “දීප්ති ඔයා කැමති නැද්ද චාන්දනී හෙට්ටිආරච්චි ගෙන් අසූව දශකයේ ජනප්‍රිය පොප් ගීතයක් අහන්න. මට ඒක ඇරේන්ජ් කරලා දෙන්න පුළුවන්”.

තමන් ගේ ආත්මීය උවමනාව වෙනුවෙන් පමණක් ගීත ගයන ගායක ගායිකාවන් යළි කවදා නම් බිහිවේද? එවන් සමාජයක් නිර්මාණය කිරීමට අප සටන් කළ යුතු නැත් ද? 2005 වසරේ දී රැඩිකල්වාදයේ ග්‍රීස් ගහ උඩට නැගි නදික ගුරුගේ මේ වන විට කව්බෝයි තොප්පි දා ගත් මැදපාන්තිකයෙකු වී ඇත. අපි සියළු දෙනා මේ ක්‍රමයට යටත් වී වෙළෙද දැන්වීම් වලට කදුළු සලන්නන් විය යුතුද? ‘ඇසේ මතුවන කදුළු බිදු ගෙන ඔබේ සිරිපා දොවන්නම්’ යනු Mineral Water වෙනුවෙන් තැනූ වානිජ ගීතයක් ද?

[YOUTUBE]j1IHiX1XD5A[/YOUTUBE]

[YOUTUBE]uuKyRfOpgdo[/YOUTUBE]

ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය

[QUOTE="obama2, post: 16325689, member: 399563"] [b]රොක් සංගීතයට දේශපාලනයක් නැත්ද?[/b] [CENTER][B]රොක් සංගීතයට දේශපාලනයක් නැත්ද? [/B] Posted: [URL="http://3mana.com/%e0%b6%bb%e0%b7%9c%e0%b6%9a%e0%b7%8a-%e0%b7%83%e0%b6%82%e0%b6%9c%e0%b7%93%e0%b6%ad%e0%b6%ba%e0%b6%a7-%e0%b6%af%e0%b7%9a%e0%b7%81%e0%b6%b4%e0%b7%8f%e0%b6%bd%e0%b6%b1%e0%b6%ba%e0%b6%9a%e0%b7%8a/"]7:26 pm, February 24, 2014[/URL] [SIZE=4][IMG]http://3mana.com/news/wp-content/uploads/2014/02/9960_229422437242498_1575742014_n-639x320.jpg[/IMG][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]පසුගිය 21 වන දා පැවති රොක් සහ රෙගෙයි සංගීත ප්‍රසංගය ගැන යමක් කිව යුතුය. රොක් සහ රෙගෙයි සංකලනය වීම Tablet සහ ගංජා සංකලනය වීමකි. රොක් සංගීතය සිදු කරන්නේ නිර්වින්දනයක් ද? දේශපාලනයක් ද? ච්ත්‍රාල් සෝමපාල ගේ ඉතාම ප්‍රසිද්ධ ගීතය වන ‘නදී ගංගා තරණයේ’ ගීතය යනු ලයන්ස් බෘෘවරී සමාගම විසින් නිපදවන බියර් සදහා කරන ලද වෙළෙද දැන්වීමකි. මෑතකදී ච්ත්‍රාල් ගායනා කළ ‘මිරිගුව පරදා’ගීතය යනු සියැට් ටයර් සදහා කරන ලද වෙළෙද දැන්වීමකි. ඔහු විසින් මේ දක්වා කරන ලද සියළුම අලුත් සිංහල ගීත වෙළෙද දැන්වීම් සමාගම් වෙනුවෙන් කරන ලද තේමා ගීතය. වෙළෙද දැන්වීමක් ගීතයක් ලෙස රසවිදිය හැකිද? පුළුවන. ච්ත්‍රාල් ගේ ගීත ඇසීමට මිනිසුන් එන්නේ ඒ නිසා විය හැක. 70 දශකයේ දී ලංකා බැංකුව ආශ්‍රිතව අමරදේව විසින් ගයන ‘ආරාධනා’ වැනි ගීත ඛණ්ඩයක් ද වෙළෙද දැන්වීමකි. නමුත් කලාකරුවා පරිපූර්ණ වශයෙන් සමාගම් වලට අවශ්‍ය ශ්‍රමිකයෙක් ලෙස හැසිරෙන්නේ ච්ත්‍රාල් ට පසුවය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]දැන් රසිකයන්ට අභියෝගයක් ඉතුරු වෙයි. ( අප මේ කතා කරන්නේ අසිහියෙන් දගලන රසිකයා ගැන නොවේ. ඔහුද රසිකයෙකි.) ගීතයක් රසවිදිනවා යනු සමාගමකට කඩේ යාමක් ද? නැතහොත් පිස් පෝච්චියක් පවා කලාකෘතියක් ලෙස බාර ගැනීමක් ද? කලාව යනු වෙළෙද පොළද? වැඩවසම් සමාජයේ දී කුලීනයා ඉදිරිපිට වාදනයන් ඉදිරිපත් කළ බීතෝවන්ලා,මොසාර්ට්ලා,මෙන්ම පශ්චාත්-නූතන යුගයේ දී ච්ත්රාල්ලා,කසුන්ලා, ඉන්ද්‍රචාපලා, නදීකලා සමාගම් වල නව වහලුන් ද? එම අර්ථයෙන් රොක් සංගීතය අපගේ ඉන්ද්‍රියන් වින්දනය කරනවා පමණක් නොව ඒවා නිර්වින්දනය ද කරයි. එවිට තමන් ජීවත් වන කටුක යථාර්ථය ඉවසන්නට රසිකයන් පුරුදු වෙයි. මෙම ඉවසීම කෙතරම් දුරදිග යන්නේද යත් යම් ආදරවන්තයන් යුවලක් ගල්කිස්ස ලයන් ෆබ් එකට ගොස් සීතල බීර විදුරුවක් තොල ගා යම් පමණකට සුරා මතින් මත්ව මනුෂ්‍යත්වය ගැන දොඩමළු වන නිමේෂයක මේ තරුණ යුවල අසලට එන කැලිප්සෝ සංගීත කණ්ඩායමක් ගැන මේ යුවල කතා කරන දෑ යථාර්ථයද? “බසී බලන්න මේ අපේම ආත්මීය මිතුරන් නේද? ඇයි අපි මේ සමීපතමයන්ව සිප වැළද නොගන්නේ? අපි කොහොමද ඔවුන්ට අපේ මානුෂීය අචාරය පුද කරන්නේ? “ තවත් උදාහරණයක් කියන්නේ නම් දිනක් අප හිල්ටන් හෝටලයේ ‘තොරණ’ අවන් හලේ මධුවිත පානයෙන් පසු ඩෝප් සමනය කර ගන්නට කෝපි පානය කරමින් සිටින විට අපගේ මිතුරෙක් ඒ අසල ගීත ගයමින් සිටි ‘චාන්දනී හෙට්ටිආරච්චි’ ව පෙන්වා මෙසේ ඇසීය. “දීප්ති ඔයා කැමති නැද්ද චාන්දනී හෙට්ටිආරච්චි ගෙන් අසූව දශකයේ ජනප්‍රිය පොප් ගීතයක් අහන්න. මට ඒක ඇරේන්ජ් කරලා දෙන්න පුළුවන්”.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]තමන් ගේ ආත්මීය උවමනාව වෙනුවෙන් පමණක් ගීත ගයන ගායක ගායිකාවන් යළි කවදා නම් බිහිවේද? එවන් සමාජයක් නිර්මාණය කිරීමට අප සටන් කළ යුතු නැත් ද? 2005 වසරේ දී රැඩිකල්වාදයේ ග්‍රීස් ගහ උඩට නැගි නදික ගුරුගේ මේ වන විට කව්බෝයි තොප්පි දා ගත් මැදපාන්තිකයෙකු වී ඇත. අපි සියළු දෙනා මේ ක්‍රමයට යටත් වී වෙළෙද දැන්වීම් වලට කදුළු සලන්නන් විය යුතුද? ‘ඇසේ මතුවන කදුළු බිදු ගෙන ඔබේ සිරිපා දොවන්නම්’ යනු Mineral Water වෙනුවෙන් තැනූ වානිජ ගීතයක් ද?[/SIZE] [YOUTUBE]j1IHiX1XD5A[/YOUTUBE] [YOUTUBE]uuKyRfOpgdo[/YOUTUBE] [COLOR=#339966][SIZE=5][COLOR=#000000][FONT=arial][SIZE=4][B][B][COLOR=#000000][FONT=Arial][COLOR=#000000][FONT=Arial][SIZE=5][COLOR=Red]ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය[/COLOR][/SIZE][/FONT][/COLOR][/FONT][/COLOR][/B][/B][/SIZE][/FONT][/COLOR][/SIZE][/COLOR] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom