Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රොට්වයලර් පැටියෙක් (Rottweiler Puppy for Sale)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රොට්වයලර් පැටියෙක් (Rottweiler Puppy for Sale)

මගේ ළඟ රොට්වයලර් පැටියෙක් ඉන්නවා. වයස මාස 05ක පිරිමි පැටියෙක්. කළු+මැහෝගනී පාට. ගොඩාක් හොඳට වැඩිලා ඉන්නවා. ඒ වගේම සාමාන්‍ය විදියට ආහාර ගන්නවා. ඒ වයසෙ අනිත් පැටවුන්ට වඩා ටිකක් මහතයි. සියලුම එන්නත් ලබා දී අවසානයි. ඒ වගේම එයාට ඕනි විටමින් වර්ගයි, කැල්සියම් පව්ඩර් එකයිත් ලබාදෙනවා. ඉතාමත් ශක්මත් නිරෝගී පැටියෙක්.

එයාගෙ අම්මා BKC ලියාපදිංචි guardian dog කෙනෙක්. මේ පැටියා එයාගෙ පළමු මුරයේ 5 වෙනි පැටියා. (ඔක්කොම 09 දෙනෙක් පැටව්) තාත්තා KASL ලියාපදිංචි ඇඹරලුව පාරේ service station අයිති ගෙදර ඇති කරන සුපිරි රොට්වයලර් බල්ලෙක්.

මම රොට්වයලර් කෙනෙකුට තිබුණ ආසාවයි මෙයා බොලේ වගේ ඉන්න නිසයි ගත්තට, දැන් එයා වෙනුවෙන් කැප කරන්න කාළයක් නෑ. අනික ගෙදර හමෝටම එක විට ගෙදරින් යන්න බෑ. කවුරු හරි කෙනෙක් ගෙදර නවතින්න ඕනි එයාට කෑම දෙන්න, එළියට ගෙනියන්න, පොඩ්ඩක් සෙල්ලම් කරන්න එහෙම. කෙටියෙන්ම කිව්වොත් ගෙදර හැමෝටම ට්‍රිප් එකක් එහෙම යන්න බෑ මෙයාව දාලා. අන්න ඒ නිසා තමයි මම මෙයාව විකුණන්න හිතුවේ.

වෛද්‍ය නුවන් වික්‍රමසිංහ ළඟ මෙයා වෙනුවෙන් ෆයිල් එකක් ඇරලා තමයි ඔක්කොම ට්රීට්මෙන්ට්ස් දුන්නෙ. මම මෙයාව ගත්තෙ 34,000(35,000 කියලා තමයි කිව්වෙ. අඬලා අඬලා තමයි 34,000ට ගත්තෙ) මෙයාව ගනිද්දි එක එන්නතයි විදලා තිබුණෙ. අනිත් එන්නත් 7ම විද්දෙ මම. ඒ එන්නත් 7 දෙද්දි පණු බෙහෙතුත් දුන්නා. දැන් එන්නත් සියල්ල දීලා ඉවරයි. දැන් තියෙන්නෙ මෙයාට කන්න දීලා හදා ගන්න එක විතරයි.

එළකිරි එකේ රොට්වයලර්ට ආස, හොඳ රොට්වයලර් කෙනෙක් හොයන කවුරු හරි ඉන්නවා නම් මට PM එකක් දාන්න. මම ගත්තු ගාණටම දෙන්නම්. එයාගෙ පිංතූර තමයි ඔය පහළින් තියෙන්නෙ.

[QUOTE="shanerandi, post: 15662916, member: 8765"] [b]රොට්වයලර් පැටියෙක් (Rottweiler Puppy for Sale)[/b] [COLOR="DarkGreen"][SIZE="4"][B]මගේ ළඟ රොට්වයලර් පැටියෙක් ඉන්නවා. වයස මාස 05ක පිරිමි පැටියෙක්. කළු+මැහෝගනී පාට. ගොඩාක් හොඳට වැඩිලා ඉන්නවා. ඒ වගේම සාමාන්‍ය විදියට ආහාර ගන්නවා. ඒ වයසෙ අනිත් පැටවුන්ට වඩා ටිකක් මහතයි. සියලුම එන්නත් ලබා දී අවසානයි. ඒ වගේම එයාට ඕනි විටමින් වර්ගයි, කැල්සියම් පව්ඩර් එකයිත් ලබාදෙනවා. ඉතාමත් ශක්මත් නිරෝගී පැටියෙක්. එයාගෙ අම්මා BKC ලියාපදිංචි guardian dog කෙනෙක්. මේ පැටියා එයාගෙ පළමු මුරයේ 5 වෙනි පැටියා. (ඔක්කොම 09 දෙනෙක් පැටව්) තාත්තා KASL ලියාපදිංචි ඇඹරලුව පාරේ service station අයිති ගෙදර ඇති කරන සුපිරි රොට්වයලර් බල්ලෙක්. මම රොට්වයලර් කෙනෙකුට තිබුණ ආසාවයි මෙයා බොලේ වගේ ඉන්න නිසයි ගත්තට, දැන් එයා වෙනුවෙන් කැප කරන්න කාළයක් නෑ. අනික ගෙදර හමෝටම එක විට ගෙදරින් යන්න බෑ. කවුරු හරි කෙනෙක් ගෙදර නවතින්න ඕනි එයාට කෑම දෙන්න, එළියට ගෙනියන්න, පොඩ්ඩක් සෙල්ලම් කරන්න එහෙම. කෙටියෙන්ම කිව්වොත් ගෙදර හැමෝටම ට්‍රිප් එකක් එහෙම යන්න බෑ මෙයාව දාලා. අන්න ඒ නිසා තමයි මම මෙයාව විකුණන්න හිතුවේ. වෛද්‍ය නුවන් වික්‍රමසිංහ ළඟ මෙයා වෙනුවෙන් ෆයිල් එකක් ඇරලා තමයි ඔක්කොම ට්රීට්මෙන්ට්ස් දුන්නෙ. මම මෙයාව ගත්තෙ 34,000(35,000 කියලා තමයි කිව්වෙ. අඬලා අඬලා තමයි 34,000ට ගත්තෙ) මෙයාව ගනිද්දි එක එන්නතයි විදලා තිබුණෙ. අනිත් එන්නත් 7ම විද්දෙ මම. ඒ එන්නත් 7 දෙද්දි පණු බෙහෙතුත් දුන්නා. දැන් එන්නත් සියල්ල දීලා ඉවරයි. දැන් තියෙන්නෙ මෙයාට කන්න දීලා හදා ගන්න එක විතරයි. එළකිරි එකේ රොට්වයලර්ට ආස, හොඳ රොට්වයලර් කෙනෙක් හොයන කවුරු හරි ඉන්නවා නම් මට PM එකක් දාන්න. මම ගත්තු ගාණටම දෙන්නම්. එයාගෙ පිංතූර තමයි ඔය පහළින් තියෙන්නෙ.[/B][/SIZE][/COLOR] [IMG]http://img834.imageshack.us/img834/7033/7gdt.jpg[/IMG] [IMG]http://img809.imageshack.us/img809/699/p52s.jpg[/IMG] [IMG]http://img593.imageshack.us/img593/3922/fx3f.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom