Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රොබට් නොක්ස් - එදා හෙළදිව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[FONT=&quot]මෙම ලිපියේදී මා කලින් පැවසූ පරිදි කාල වකවානු[/FONT][FONT=&quot]සම්බන්ධයෙන් ඇති[/FONT][FONT=&quot]වී තිබෙන ප්රශ්නය පරිවර්තනයේදී ඇති[/FONT][FONT=&quot]වී ඇති දෝෂයක් ලෙස[/FONT][FONT=&quot]ඉදිරිපත් කිරීමට හැකියාව ද උදා[/FONT][FONT=&quot]වේ. මන්ද යත් ඔවුන් පිරිස[/FONT][FONT=&quot]ලංකාවට පැමිණ ඇත්තේ [/FONT][FONT=&quot]1660 [/FONT][FONT=&quot]වසරේදීය. ඔවුන් ඉන්දියාවේ සිට ඇත්තේ[/FONT][FONT=&quot]වර්ෂයක් පමණි. ඒ[/FONT][FONT=&quot]අනුව සියල්ලටම ගෙවී ගොස් ඇති කාලය වර්ෂ[/FONT][FONT=&quot]දෙකකට[/FONT][FONT=&quot]ආසන්නය. ඒ අනුව ඔවුන් [/FONT][FONT=&quot]1657 [/FONT][FONT=&quot]වර්ෂයේ ජනවාරි [/FONT][FONT=&quot]21 [/FONT][FONT=&quot]වැනි දිනට[/FONT][FONT=&quot]ගොස් තිබුණේ නම් කාලය වර්ෂ තුනකි. මේ අනුව ඔවුන්ගේ ගමන ආරම්භ[/FONT][FONT=&quot]වන්නට ඇත්තේ [/FONT][FONT=&quot]1658 [/FONT][FONT=&quot]ජනවාරි [/FONT][FONT=&quot]21 [/FONT][FONT=&quot]වැනිදා විය යුතුය.[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]මෙතැන් සිට ලක්දිව පිළිබඳව රොබට් නොක්ස් ඉදිරිපත්[/FONT][FONT=&quot]කරන[/FONT][FONT=&quot]කතාන්තරය විවිධ පැති පිළිබඳව කියාපාන[/FONT][FONT=&quot]විස්තරවලින් සමන්විතය.[/FONT][FONT=&quot]" [/FONT][FONT=&quot]විධිමත්[/FONT][FONT=&quot]අධ්‍යාපනයක් උසස් ලෙස ලබා ගන්නට නොහැකි වූ රොබට්[/FONT][FONT=&quot]නොක්ස් ගෙනහැර දක්වන බොහෝ කරුණු ඔහුගේ දැනුම[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]බුද්ධිය[/FONT][FONT=&quot]විචක්ෂණභාවය පෙන්නුම් කරයි."[/FONT][FONT=&quot]ඔහුගේ නිර්ව්‍යාජ භාවයත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අවංක[/FONT][FONT=&quot]භාවයත් ලියූ පොත තුළ විද්‍යමාන වේ. නමුත් අප රොබට්[/FONT][FONT=&quot]නොක්ස්[/FONT][FONT=&quot]ලියූ දේවල් වර්තමානයේදී කණපිට හරවා ගෙන අපට[/FONT][FONT=&quot]වුවමනා පරිදි හුවා[/FONT][FONT=&quot]දක්වමු. මා එයින් ප්‍රධානම දෙය[/FONT][FONT=&quot]පමණක් ගෙනහැර දක්වමි. එය නම්[/FONT][FONT=&quot]රොබට් නොක්ස්[/FONT][FONT=&quot]පැවසුවා යෑයි අප ලියන කියන ලොකුම බොරුවයි. එය[/FONT][FONT=&quot]කුමක්ද[/FONT][FONT=&quot]?

"[/FONT][FONT=&quot]කුඹුරෙන් ගෙන මඩ සෝදා ගත් සිංහලයා සිංහාසනය හෙඹවීමට[/FONT][FONT=&quot]සුදුස්සේය" යන්නයි. මෙය අමූලික බොරුවකි. රොබට්[/FONT][FONT=&quot]නොක්ස් ලියා[/FONT][FONT=&quot]ඇත්තේ මෙසේය.[/FONT][FONT=&quot]

"[/FONT][FONT=&quot]තවද එම උඩුනුවර හා යටිනුවර යන ප්‍රදේශවල සෙසු[/FONT][FONT=&quot]පළාත්වලට වඩා[/FONT][FONT=&quot]උසස් ලෙසත් වැදගත් ලෙසත් සලකනු ලැබේ.[/FONT][FONT=&quot]ජනගහනයෙන් වැඩි වූ[/FONT][FONT=&quot]භූමියේ සාරවත් භාවයෙන් ද සෙසු[/FONT][FONT=&quot]ප්‍රදේශ පරදවා ලූ මෙම[/FONT][FONT=&quot]ප්‍රදේශයන්හි කුලීනයෝ වාසය[/FONT][FONT=&quot]කෙරෙති. මෙම දෙනුවරින් කවර[/FONT][FONT=&quot]ප්‍රදේශයක වුවද[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කුඹුරේ[/FONT][FONT=&quot]හාමින් සිටින ගොවියා වුවද[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කුඹුරෙන්[/FONT][FONT=&quot]ගොඩට ගෙන මඩ[/FONT][FONT=&quot]සෝදාගත් කල්හි ඔහු ගති ගුණයෙන් හා පරපුරෙන්[/FONT][FONT=&quot]සිංහාසනයට[/FONT][FONT=&quot]සර්වප්රකාරයෙන් ම සුදුසු වන්නේය යනු මෙහි වැසියන්ගේ[/FONT][FONT=&quot]තුඩ තුඩෙහි පවත්නා කතාවකි.[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]මෙම උඩුනුවර හා යටිනුවර ජනයාගේ තම ප්‍රදේශයේ අය[/FONT][FONT=&quot]පිළිබඳව මවාගෙන[/FONT][FONT=&quot]තිබුණු අධි තක්සේරුව රටේ සමස්ත ගොවි[/FONT][FONT=&quot]ජනතාවම අන්දවන කියමනක්[/FONT][FONT=&quot]බවට පත්කර රොබට් නොක්ස්[/FONT][FONT=&quot]කියා තිබෙනවා යෑයි පැවසුවේ[/FONT][FONT=&quot]කවුරුන්දැයි සොයා ගත යුතුව[/FONT][FONT=&quot]ඇත.[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]රොබට් නොක්ස්ගේ සිරිලක විසි වසරක සිර දඬුවම ඔහු[/FONT][FONT=&quot]විලාපයක්[/FONT][FONT=&quot]නොකර ප්‍රලාප නොගොතා රසබර විමර්ශන ගවේෂණ[/FONT][FONT=&quot]කලාපයක් කරගෙන ජීවත්[/FONT][FONT=&quot]වූ අයුරු එම ග්‍රන්ථයෙන් අපිට[/FONT][FONT=&quot]වටහා ගත හැක. ඔහු සිය[/FONT][FONT=&quot]ග්‍රන්ථයෙන් තම සිරකළ රටට[/FONT][FONT=&quot]ජාතියට සිදුකළ සාධාරණය නූතන ලෝකයේ[/FONT][FONT=&quot]කිසිවෙකුගෙන්[/FONT][FONT=&quot]බලාපොරොත්තු විය නොහැක. සැබැවින්ම ඔහු විශිෂ්ට[/FONT][FONT=&quot]ගණයේ[/FONT][FONT=&quot]දුර්ලභ ශ්‍රේෂ්ඨ මනුෂ්‍යයෙකි. අවසාන වශයෙන් හා ඔහු මුතු[/FONT][FONT=&quot]බෙල්ලෙකුට සමාන කරමි. ඒ මන්ද යත් සිය ශරීරය තුළට වැලි කැටයක්[/FONT][FONT=&quot]ගිය පසු එය මුතු ඇටයක් බවට පත්වන තුරු අසීමිත වේදනාවක්[/FONT][FONT=&quot]විඳිමින් පසුවෙන මුතු බෙල්ලා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සිය ජීවිතාවසානයේ ඉතා වටිනා[/FONT][FONT=&quot]මුතු[/FONT][FONT=&quot]කැටයක් මවා දී ජීවිතයෙන් සමුගැනීම සිදුකරයි.[/FONT][FONT=&quot]රොබට් නොක්ස්[/FONT][FONT=&quot]ද සිය ජීවිතයේ ඉතා අනුවේදනීය කාල[/FONT][FONT=&quot]පරිච්ඡේදයක් අප රටේ[/FONT][FONT=&quot]සිරකරුවකු ලෙස ගත කර අප රට ගැන[/FONT][FONT=&quot]සිය රචිත ග්‍රන්ථයෙන් ලොවට දුන්[/FONT][FONT=&quot]පණිවිඩය ඉතා වටිනා[/FONT][FONT=&quot]මුතු ඇටයක් බඳුය.[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]රොබට් නොක්ස් පිළිබඳව මෙම ලිපිය සකස් කිරීමට කරුණු[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]රැස් කිරීමේදී එදා හෙළදිව ග්‍රන්ථයේ නොමැති[/FONT][FONT=&quot]විස්තරයක් සොයා[/FONT][FONT=&quot]ගැනීමට හැකි විය. එම විස්තර[/FONT][FONT=&quot]ලැබෙන්නේ මීට වසර එකසිය නවයකට පෙර[/FONT][FONT=&quot]මුද්‍රණයෙන් පළවූ[/FONT][FONT=&quot]ඒ. මැන්දිස් ගුණසේකර මුදලිතුමන්ගේ ඥානාදර්ශය[/FONT][FONT=&quot]සඟරාවෙන් ය. ගාල්ලේ ඩී. දසනායක නමැති මහත්මයකු "රොබට්[/FONT][FONT=&quot]නොක්ස් මහතා" යනුවෙන් ලියන ලද එම ලිපියේ මෙසේ සඳහන් කර ඇත.[/FONT][FONT=&quot]

"[/FONT][FONT=&quot]ක්‍රි. ව. [/FONT][FONT=&quot]1658[/FONT][FONT=&quot] දී පර්සියා නමැති නැවේ නාවුක සමූහයා ද[/FONT][FONT=&quot] 1659 "[/FONT][FONT=&quot]ඈන්" නමැති නැවේ නාවුක සමූහයා ද සිංහලේ රජු[/FONT][FONT=&quot]විසින් සිර බාරයට[/FONT][FONT=&quot]ගන්නා ලද්දේය. මේ නැව් දෙකේ සමූහයා[/FONT][FONT=&quot] 29[/FONT][FONT=&quot] දෙනෙකි. මෙයින් කොටසක්[/FONT][FONT=&quot]මාතලේට ද අයිති ලග්ගල ද[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කොටසක් උඩුනුවර ද[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කොටසක් බුලත්ගම[/FONT][FONT=&quot]හත්කෝරළයට අයිති[/FONT][FONT=&quot]බණ්ඩාර කොස්වත්ත මහනුවර ආදී ස්ථානවල නවත්වා[/FONT][FONT=&quot]සිටියේය. එයින් බණ්ඩාර කොස්වත්තේ නවත්වා සිටි රොබට්[/FONT][FONT=&quot]නොක්ස්ගේ පියා වන ජෝන් නොක්ස් [/FONT][FONT=&quot]1661[/FONT][FONT=&quot] දී මිය පරලොව ගියේය.[/FONT][FONT=&quot] "[/FONT][FONT=&quot]වාර්න්හැම්" අය දෙවැනි රාජසිංහ රජුගේ සේනාධිපති ධුරයකට පත්[/FONT][FONT=&quot]කරනු ලැබ සිට [/FONT][FONT=&quot]1680 [/FONT][FONT=&quot]දී මිය පරලොව ගියේය. ඔහුගේ හේවා හමුදාව[/FONT][FONT=&quot] 970 [/FONT][FONT=&quot]ක් විය. "ක්මාර්ට්" නම් අයගේ හිස පිට සිංහලයකු[/FONT][FONT=&quot]විසින් කොස්[/FONT][FONT=&quot]ගෙඩියක් කඩා හෙළුණු ලැබ එයින්[/FONT][FONT=&quot]මියගියේය. කොස් ගෙඩිය කඩා[/FONT][FONT=&quot]හෙළු[/FONT][FONT=&quot]E [/FONT][FONT=&quot]සිංහලයා ඒ කළ වරදට[/FONT][FONT=&quot]රජු විසින් මරවන ලදී.[/FONT][FONT=&quot]

"1679[/FONT][FONT=&quot] දී රොබට් නොක්ස් හා රට්ලෑන්ඩ කියන[/FONT][FONT=&quot]තැනැත්තාත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සිංහලේ රාජධානියෙන් පැනගිය කල[/FONT][FONT=&quot]ඉංග්රීසිකාරයන් [/FONT][FONT=&quot]16[/FONT][FONT=&quot] දෙනෙක් ද[/FONT][FONT=&quot]ඔවුන් හට ජාතක දරුවන්[/FONT][FONT=&quot] 18[/FONT][FONT=&quot] දෙනෙක් ද ඉතිරිව සිටියේය. [/FONT][FONT=&quot]1696[/FONT][FONT=&quot] දී[/FONT][FONT=&quot]මෙම ඉංග්‍රීසි[/FONT][FONT=&quot]සිරකාර සමූහයාගෙන් එක් අයකු ඉතිරිව අනෙක්[/FONT][FONT=&quot]හිරකාරයන්[/FONT][FONT=&quot]මුදාලන සේ සිංහලේ රජුගෙන් අයෑද සිටිත්මය කියා. එවකට[/FONT][FONT=&quot]කොළඹ සිටි ලංසි උතුමාණන් වහන්සේ වෙත අයදුම් පත්‍රයක් යවන ලදී.[/FONT][FONT=&quot]ඒ අයදුම් පත්‍රයේ හැටියට මුලදී හිරකාරයන් [/FONT][FONT=&quot]34[/FONT][FONT=&quot] දෙනෙක් සිටි[/FONT][FONT=&quot]බවත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]එයින් [/FONT][FONT=&quot]21[/FONT][FONT=&quot] දෙනෙක් මියගිය බවත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අයදුම් පත්‍රය දෙන[/FONT][FONT=&quot]කාලයේ[/FONT][FONT=&quot] 7[/FONT][FONT=&quot] ක් පමණ ඉතිරිව සිටි බැව් ද පෙනේ. නමුත්[/FONT][FONT=&quot] "[/FONT][FONT=&quot]වසල්" නම් තැනැත්තා[/FONT][FONT=&quot]සිරෙන් කිසි කලෙකත් නුමුදන ලදී.[/FONT][FONT=&quot]මේ ඉංග්‍රීසීන්ගෙන් අනිත්මට[/FONT][FONT=&quot]ජීවත්ව සිටි විලියම්[/FONT][FONT=&quot]හාබර්ට් නම් තැනැත්තාත් ඔහුගේ පුත් පීටර්[/FONT][FONT=&quot]හා බර්ට්[/FONT][FONT=&quot]නම් තැනැත්තාත් [/FONT][FONT=&quot]1706[/FONT][FONT=&quot] දී මසකට පතාග තුනක් බැගින්[/FONT][FONT=&quot]පැන්ෂන් පඩි ලබමින් සිටි බැව් පෙනේ." රොබට් නොක්ස් සිංහලෙන්[/FONT][FONT=&quot]පැන ගියාට පසු නැවතත් "ටොන්[/FONT][FONT=&quot]F[/FONT][FONT=&quot]වින්" නමැති නැවේ නියමුවා[/FONT][FONT=&quot] ([/FONT][FONT=&quot]කප්පිත්තා) තනතුරට පත්ව සිට [/FONT][FONT=&quot]1699 [/FONT][FONT=&quot]දී එම නැවෙන් දෙමළකරේට[/FONT][FONT=&quot]පැමිණි ප්රස්ථාවකදී ලියුමක් ලියා ඊට ඔහුගේ සිතියම්[/FONT][FONT=&quot]රූපයක්[/FONT][FONT=&quot]යා කර ඒ ලියුම හා සිතියමත් සිංහලේ සිටි[/FONT][FONT=&quot]ඉංග්රීසිකාරයන් වෙත[/FONT][FONT=&quot]යවන ලෙස ලන්සි උතුමාණන්ගෙන් අයෑද[/FONT][FONT=&quot]සිටියේය.[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]එම ලිපියද මෙම සඟරාවේ පළ වී ඇති අතර ලිපියේ දීර්ඝභාවය[/FONT][FONT=&quot]වැඩි වන[/FONT][FONT=&quot]හෙයින් ඇතුළත් නොකරමි. රොබට් නොක්ස්ගේ[/FONT][FONT=&quot]ග්‍රන්ථයේ එන සිරගත[/FONT][FONT=&quot]පිරිස හා මෙම ලිපියේ සිරගත පිරිස[/FONT][FONT=&quot]එක සමාන නොවීම විශේෂ[/FONT][FONT=&quot]සිද්ධියකි. මේ අනුව සිය[/FONT][FONT=&quot]ග්‍රන්ථයෙන් රොබට් නොක්ස් සඟවන ලද[/FONT][FONT=&quot]ඔවුන්ගේ තොරතුරු[/FONT][FONT=&quot]ද ඇති බව පෙනේ. එමෙන්ම ඔහුගේ පොත තුළ තිබෙන[/FONT][FONT=&quot]සමහර[/FONT][FONT=&quot]තොරතුරු පිළිගත නොහැකි කරුණුවලින් ද සමන්විතය. සමහර[/FONT][FONT=&quot]ජනප්‍රවාද කතා ද ඔහු මහනුවර රාජධානිය තුළ සිදු වූ විස්තර කතා[/FONT][FONT=&quot]ලෙස ඇතුළත් කර ඇත. එයට කදිම නිදසුනකි රාජසිංහ රජු බොරුවට දියේ[/FONT][FONT=&quot]ගිලෙන බවක් පෙන්වා දඟලන විට රජු ළඟට ගොස් ඔහු බේරා ගෙන[/FONT][FONT=&quot]පැමිණි තරුණයන් දෙදෙනා පසුව රජ මැඳුරට ගෙන්වා රජුගේ[/FONT][FONT=&quot]ශරීරයට අත[/FONT][FONT=&quot]තැබූ වරදට හිස ගසා මරණයට පත් කිරීම. මෙය[/FONT][FONT=&quot]පිළිගන්නට අපහසු[/FONT][FONT=&quot]ප්‍රවාද කතාවක් සජීවී කිරීමකි.[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]අහුන්ගල්ලේ දේ. සු. ද සොයිසා[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]http://www.divaina.com/2010/09/22/badada01.html

[/FONT][FONT=&quot]එදා සුද්දා අපිව දැක්ක හැටි සහ අපේ මිනිස්සුන්ගේ ගතිගුණ...[/FONT]

[ATTACH]55524[/ATTACH]

[FONT=&quot]

[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]" [/FONT][FONT=&quot]රොබට් නොක්ස් [/FONT][FONT=&quot]සිරකරුවකු බවට නිත්යව පත් වී වසර[/FONT][FONT=&quot] 350[/FONT][FONT=&quot]කි... ඔහු[/FONT][FONT=&quot] සිහිපත්[/FONT][FONT=&quot] කිරීම කෘතගුණ දන්නා සිංහලයන්ගේ යුතුකමකි.."

[/FONT]

[QUOTE="NisalPerera, post: 17607645, member: 495966"] [SIZE=3][B][FONT="]මෙම ලිපියේදී මා කලින් පැවසූ පරිදි කාල වකවානු[/FONT][FONT="]සම්බන්ධයෙන් ඇති[/FONT][FONT="]වී තිබෙන ප්රශ්නය පරිවර්තනයේදී ඇති[/FONT][FONT="]වී ඇති දෝෂයක් ලෙස[/FONT][FONT="]ඉදිරිපත් කිරීමට හැකියාව ද උදා[/FONT][FONT="]වේ. මන්ද යත් ඔවුන් පිරිස[/FONT][FONT="]ලංකාවට පැමිණ ඇත්තේ [/FONT][FONT="]1660 [/FONT][FONT="]වසරේදීය. ඔවුන් ඉන්දියාවේ සිට ඇත්තේ[/FONT][FONT="]වර්ෂයක් පමණි. ඒ[/FONT][FONT="]අනුව සියල්ලටම ගෙවී ගොස් ඇති කාලය වර්ෂ[/FONT][FONT="]දෙකකට[/FONT][FONT="]ආසන්නය. ඒ අනුව ඔවුන් [/FONT][FONT="]1657 [/FONT][FONT="]වර්ෂයේ ජනවාරි [/FONT][FONT="]21 [/FONT][FONT="]වැනි දිනට[/FONT][FONT="]ගොස් තිබුණේ නම් කාලය වර්ෂ තුනකි. මේ අනුව ඔවුන්ගේ ගමන ආරම්භ[/FONT][FONT="]වන්නට ඇත්තේ [/FONT][FONT="]1658 [/FONT][FONT="]ජනවාරි [/FONT][FONT="]21 [/FONT][FONT="]වැනිදා විය යුතුය.[/FONT][FONT="] [/FONT][FONT="]මෙතැන් සිට ලක්දිව පිළිබඳව රොබට් නොක්ස් ඉදිරිපත්[/FONT][FONT="]කරන[/FONT][FONT="]කතාන්තරය විවිධ පැති පිළිබඳව කියාපාන[/FONT][FONT="]විස්තරවලින් සමන්විතය.[/FONT][COLOR=red][FONT="]" [/FONT][/COLOR][COLOR=red][FONT="]විධිමත්[/FONT][/COLOR][COLOR=red][FONT="]අධ්‍යාපනයක් උසස් ලෙස ලබා ගන්නට නොහැකි වූ රොබට්[/FONT][/COLOR][COLOR=red][FONT="]නොක්ස් ගෙනහැර දක්වන බොහෝ කරුණු ඔහුගේ දැනුම[/FONT][/COLOR][COLOR=red][FONT="], [/FONT][/COLOR][COLOR=red][FONT="]බුද්ධිය[/FONT][/COLOR][COLOR=red][FONT="]විචක්ෂණභාවය පෙන්නුම් කරයි."[/FONT][/COLOR][FONT="]ඔහුගේ නිර්ව්‍යාජ භාවයත්[/FONT][FONT="], [/FONT][FONT="]අවංක[/FONT][FONT="]භාවයත් ලියූ පොත තුළ විද්‍යමාන වේ. නමුත් අප රොබට්[/FONT][FONT="]නොක්ස්[/FONT][FONT="]ලියූ දේවල් වර්තමානයේදී කණපිට හරවා ගෙන අපට[/FONT][FONT="]වුවමනා පරිදි හුවා[/FONT][FONT="]දක්වමු. මා එයින් ප්‍රධානම දෙය[/FONT][FONT="]පමණක් ගෙනහැර දක්වමි. එය නම්[/FONT][FONT="]රොබට් නොක්ස්[/FONT][FONT="]පැවසුවා යෑයි අප ලියන කියන ලොකුම බොරුවයි. එය[/FONT][FONT="]කුමක්ද[/FONT][FONT="]? "[/FONT][FONT="]කුඹුරෙන් ගෙන මඩ සෝදා ගත් සිංහලයා සිංහාසනය හෙඹවීමට[/FONT][FONT="]සුදුස්සේය" යන්නයි. මෙය අමූලික බොරුවකි. රොබට්[/FONT][FONT="]නොක්ස් ලියා[/FONT][FONT="]ඇත්තේ මෙසේය.[/FONT][FONT="] "[/FONT][FONT="]තවද එම උඩුනුවර හා යටිනුවර යන ප්‍රදේශවල සෙසු[/FONT][FONT="]පළාත්වලට වඩා[/FONT][FONT="]උසස් ලෙසත් වැදගත් ලෙසත් සලකනු ලැබේ.[/FONT][FONT="]ජනගහනයෙන් වැඩි වූ[/FONT][FONT="]භූමියේ සාරවත් භාවයෙන් ද සෙසු[/FONT][FONT="]ප්‍රදේශ පරදවා ලූ මෙම[/FONT][FONT="]ප්‍රදේශයන්හි කුලීනයෝ වාසය[/FONT][FONT="]කෙරෙති. මෙම දෙනුවරින් කවර[/FONT][FONT="]ප්‍රදේශයක වුවද[/FONT][FONT="], [/FONT][FONT="]කුඹුරේ[/FONT][FONT="]හාමින් සිටින ගොවියා වුවද[/FONT][FONT="], [/FONT][FONT="]කුඹුරෙන්[/FONT][FONT="]ගොඩට ගෙන මඩ[/FONT][FONT="]සෝදාගත් කල්හි ඔහු ගති ගුණයෙන් හා පරපුරෙන්[/FONT][FONT="]සිංහාසනයට[/FONT][FONT="]සර්වප්රකාරයෙන් ම සුදුසු වන්නේය යනු මෙහි වැසියන්ගේ[/FONT][FONT="]තුඩ තුඩෙහි පවත්නා කතාවකි.[/FONT][FONT="] [/FONT][FONT="]මෙම උඩුනුවර හා යටිනුවර ජනයාගේ තම ප්‍රදේශයේ අය[/FONT][FONT="]පිළිබඳව මවාගෙන[/FONT][FONT="]තිබුණු අධි තක්සේරුව රටේ සමස්ත ගොවි[/FONT][FONT="]ජනතාවම අන්දවන කියමනක්[/FONT][FONT="]බවට පත්කර රොබට් නොක්ස්[/FONT][FONT="]කියා තිබෙනවා යෑයි පැවසුවේ[/FONT][FONT="]කවුරුන්දැයි සොයා ගත යුතුව[/FONT][FONT="]ඇත.[/FONT][FONT="] [/FONT][FONT="]රොබට් නොක්ස්ගේ සිරිලක විසි වසරක සිර දඬුවම ඔහු[/FONT][FONT="]විලාපයක්[/FONT][FONT="]නොකර ප්‍රලාප නොගොතා රසබර විමර්ශන ගවේෂණ[/FONT][FONT="]කලාපයක් කරගෙන ජීවත්[/FONT][FONT="]වූ අයුරු එම ග්‍රන්ථයෙන් අපිට[/FONT][FONT="]වටහා ගත හැක. ඔහු සිය[/FONT][FONT="]ග්‍රන්ථයෙන් තම සිරකළ රටට[/FONT][FONT="]ජාතියට සිදුකළ සාධාරණය නූතන ලෝකයේ[/FONT][FONT="]කිසිවෙකුගෙන්[/FONT][FONT="]බලාපොරොත්තු විය නොහැක. සැබැවින්ම ඔහු විශිෂ්ට[/FONT][FONT="]ගණයේ[/FONT][FONT="]දුර්ලභ ශ්‍රේෂ්ඨ මනුෂ්‍යයෙකි. අවසාන වශයෙන් හා ඔහු මුතු[/FONT][FONT="]බෙල්ලෙකුට සමාන කරමි. ඒ මන්ද යත් සිය ශරීරය තුළට වැලි කැටයක්[/FONT][FONT="]ගිය පසු එය මුතු ඇටයක් බවට පත්වන තුරු අසීමිත වේදනාවක්[/FONT][FONT="]විඳිමින් පසුවෙන මුතු බෙල්ලා[/FONT][FONT="], [/FONT][FONT="]සිය ජීවිතාවසානයේ ඉතා වටිනා[/FONT][FONT="]මුතු[/FONT][FONT="]කැටයක් මවා දී ජීවිතයෙන් සමුගැනීම සිදුකරයි.[/FONT][FONT="]රොබට් නොක්ස්[/FONT][FONT="]ද සිය ජීවිතයේ ඉතා අනුවේදනීය කාල[/FONT][FONT="]පරිච්ඡේදයක් අප රටේ[/FONT][FONT="]සිරකරුවකු ලෙස ගත කර අප රට ගැන[/FONT][FONT="]සිය රචිත ග්‍රන්ථයෙන් ලොවට දුන්[/FONT][FONT="]පණිවිඩය ඉතා වටිනා[/FONT][FONT="]මුතු ඇටයක් බඳුය.[/FONT][FONT="] [/FONT][FONT="]රොබට් නොක්ස් පිළිබඳව මෙම ලිපිය සකස් කිරීමට කරුණු[/FONT][FONT="] [/FONT][FONT="]රැස් කිරීමේදී එදා හෙළදිව ග්‍රන්ථයේ නොමැති[/FONT][FONT="]විස්තරයක් සොයා[/FONT][FONT="]ගැනීමට හැකි විය. එම විස්තර[/FONT][FONT="]ලැබෙන්නේ මීට වසර එකසිය නවයකට පෙර[/FONT][FONT="]මුද්‍රණයෙන් පළවූ[/FONT][FONT="]ඒ. මැන්දිස් ගුණසේකර මුදලිතුමන්ගේ ඥානාදර්ශය[/FONT][FONT="]සඟරාවෙන් ය. ගාල්ලේ ඩී. දසනායක නමැති මහත්මයකු "රොබට්[/FONT][FONT="]නොක්ස් මහතා" යනුවෙන් ලියන ලද එම ලිපියේ මෙසේ සඳහන් කර ඇත.[/FONT][FONT="] "[/FONT][FONT="]ක්‍රි. ව. [/FONT][FONT="]1658[/FONT][FONT="] දී පර්සියා නමැති නැවේ නාවුක සමූහයා ද[/FONT][FONT="] 1659 "[/FONT][FONT="]ඈන්" නමැති නැවේ නාවුක සමූහයා ද සිංහලේ රජු[/FONT][FONT="]විසින් සිර බාරයට[/FONT][FONT="]ගන්නා ලද්දේය. මේ නැව් දෙකේ සමූහයා[/FONT][FONT="] 29[/FONT][FONT="] දෙනෙකි. මෙයින් කොටසක්[/FONT][FONT="]මාතලේට ද අයිති ලග්ගල ද[/FONT][FONT="], [/FONT][FONT="]කොටසක් උඩුනුවර ද[/FONT][FONT="], [/FONT][FONT="]කොටසක් බුලත්ගම[/FONT][FONT="]හත්කෝරළයට අයිති[/FONT][FONT="]බණ්ඩාර කොස්වත්ත මහනුවර ආදී ස්ථානවල නවත්වා[/FONT][FONT="]සිටියේය. එයින් බණ්ඩාර කොස්වත්තේ නවත්වා සිටි රොබට්[/FONT][FONT="]නොක්ස්ගේ පියා වන ජෝන් නොක්ස් [/FONT][FONT="]1661[/FONT][FONT="] දී මිය පරලොව ගියේය.[/FONT][FONT="] "[/FONT][FONT="]වාර්න්හැම්" අය දෙවැනි රාජසිංහ රජුගේ සේනාධිපති ධුරයකට පත්[/FONT][FONT="]කරනු ලැබ සිට [/FONT][FONT="]1680 [/FONT][FONT="]දී මිය පරලොව ගියේය. ඔහුගේ හේවා හමුදාව[/FONT][FONT="] 970 [/FONT][FONT="]ක් විය. "ක්මාර්ට්" නම් අයගේ හිස පිට සිංහලයකු[/FONT][FONT="]විසින් කොස්[/FONT][FONT="]ගෙඩියක් කඩා හෙළුණු ලැබ එයින්[/FONT][FONT="]මියගියේය. කොස් ගෙඩිය කඩා[/FONT][FONT="]හෙළු[/FONT][FONT="]E [/FONT][FONT="]සිංහලයා ඒ කළ වරදට[/FONT][FONT="]රජු විසින් මරවන ලදී.[/FONT][FONT="] "1679[/FONT][FONT="] දී රොබට් නොක්ස් හා රට්ලෑන්ඩ කියන[/FONT][FONT="]තැනැත්තාත්[/FONT][FONT="], [/FONT][FONT="]සිංහලේ රාජධානියෙන් පැනගිය කල[/FONT][FONT="]ඉංග්රීසිකාරයන් [/FONT][FONT="]16[/FONT][FONT="] දෙනෙක් ද[/FONT][FONT="]ඔවුන් හට ජාතක දරුවන්[/FONT][FONT="] 18[/FONT][FONT="] දෙනෙක් ද ඉතිරිව සිටියේය. [/FONT][FONT="]1696[/FONT][FONT="] දී[/FONT][FONT="]මෙම ඉංග්‍රීසි[/FONT][FONT="]සිරකාර සමූහයාගෙන් එක් අයකු ඉතිරිව අනෙක්[/FONT][FONT="]හිරකාරයන්[/FONT][FONT="]මුදාලන සේ සිංහලේ රජුගෙන් අයෑද සිටිත්මය කියා. එවකට[/FONT][FONT="]කොළඹ සිටි ලංසි උතුමාණන් වහන්සේ වෙත අයදුම් පත්‍රයක් යවන ලදී.[/FONT][FONT="]ඒ අයදුම් පත්‍රයේ හැටියට මුලදී හිරකාරයන් [/FONT][FONT="]34[/FONT][FONT="] දෙනෙක් සිටි[/FONT][FONT="]බවත්[/FONT][FONT="], [/FONT][FONT="]එයින් [/FONT][FONT="]21[/FONT][FONT="] දෙනෙක් මියගිය බවත්[/FONT][FONT="], [/FONT][FONT="]අයදුම් පත්‍රය දෙන[/FONT][FONT="]කාලයේ[/FONT][FONT="] 7[/FONT][FONT="] ක් පමණ ඉතිරිව සිටි බැව් ද පෙනේ. නමුත්[/FONT][FONT="] "[/FONT][FONT="]වසල්" නම් තැනැත්තා[/FONT][FONT="]සිරෙන් කිසි කලෙකත් නුමුදන ලදී.[/FONT][FONT="]මේ ඉංග්‍රීසීන්ගෙන් අනිත්මට[/FONT][FONT="]ජීවත්ව සිටි විලියම්[/FONT][FONT="]හාබර්ට් නම් තැනැත්තාත් ඔහුගේ පුත් පීටර්[/FONT][FONT="]හා බර්ට්[/FONT][FONT="]නම් තැනැත්තාත් [/FONT][FONT="]1706[/FONT][FONT="] දී මසකට පතාග තුනක් බැගින්[/FONT][FONT="]පැන්ෂන් පඩි ලබමින් සිටි බැව් පෙනේ." රොබට් නොක්ස් සිංහලෙන්[/FONT][FONT="]පැන ගියාට පසු නැවතත් "ටොන්[/FONT][FONT="]F[/FONT][FONT="]වින්" නමැති නැවේ නියමුවා[/FONT][FONT="] ([/FONT][FONT="]කප්පිත්තා) තනතුරට පත්ව සිට [/FONT][FONT="]1699 [/FONT][FONT="]දී එම නැවෙන් දෙමළකරේට[/FONT][FONT="]පැමිණි ප්රස්ථාවකදී ලියුමක් ලියා ඊට ඔහුගේ සිතියම්[/FONT][FONT="]රූපයක්[/FONT][FONT="]යා කර ඒ ලියුම හා සිතියමත් සිංහලේ සිටි[/FONT][FONT="]ඉංග්රීසිකාරයන් වෙත[/FONT][FONT="]යවන ලෙස ලන්සි උතුමාණන්ගෙන් අයෑද[/FONT][FONT="]සිටියේය.[/FONT][FONT="] [/FONT][FONT="]එම ලිපියද මෙම සඟරාවේ පළ වී ඇති අතර ලිපියේ දීර්ඝභාවය[/FONT][FONT="]වැඩි වන[/FONT][FONT="]හෙයින් ඇතුළත් නොකරමි. රොබට් නොක්ස්ගේ[/FONT][FONT="]ග්‍රන්ථයේ එන සිරගත[/FONT][FONT="]පිරිස හා මෙම ලිපියේ සිරගත පිරිස[/FONT][FONT="]එක සමාන නොවීම විශේෂ[/FONT][FONT="]සිද්ධියකි. මේ අනුව සිය[/FONT][FONT="]ග්‍රන්ථයෙන් රොබට් නොක්ස් සඟවන ලද[/FONT][FONT="]ඔවුන්ගේ තොරතුරු[/FONT][FONT="]ද ඇති බව පෙනේ. එමෙන්ම ඔහුගේ පොත තුළ තිබෙන[/FONT][FONT="]සමහර[/FONT][FONT="]තොරතුරු පිළිගත නොහැකි කරුණුවලින් ද සමන්විතය. සමහර[/FONT][FONT="]ජනප්‍රවාද කතා ද ඔහු මහනුවර රාජධානිය තුළ සිදු වූ විස්තර කතා[/FONT][FONT="]ලෙස ඇතුළත් කර ඇත. එයට කදිම නිදසුනකි රාජසිංහ රජු බොරුවට දියේ[/FONT][FONT="]ගිලෙන බවක් පෙන්වා දඟලන විට රජු ළඟට ගොස් ඔහු බේරා ගෙන[/FONT][FONT="]පැමිණි තරුණයන් දෙදෙනා පසුව රජ මැඳුරට ගෙන්වා රජුගේ[/FONT][FONT="]ශරීරයට අත[/FONT][FONT="]තැබූ වරදට හිස ගසා මරණයට පත් කිරීම. මෙය[/FONT][FONT="]පිළිගන්නට අපහසු[/FONT][FONT="]ප්‍රවාද කතාවක් සජීවී කිරීමකි.[/FONT][FONT="] [/FONT][I][FONT="]අහුන්ගල්ලේ දේ. සු. ද සොයිසා[/FONT][/I][FONT="] [/FONT][FONT="][URL="http://www.divaina.com/2010/09/22/badada01.html"][COLOR=blue]http://www.divaina.com/2010/09/22/badada01.html[/COLOR][/URL] [/FONT][FONT="]එදා සුද්දා අපිව දැක්ක හැටි සහ අපේ මිනිස්සුන්ගේ ගතිගුණ...[/FONT] [ATTACH]55524._xfImport[/ATTACH] [FONT="] [/FONT][COLOR=red][FONT="] [/FONT][/COLOR][COLOR=red][FONT="]" [/FONT][/COLOR][COLOR=red][FONT="]රොබට් නොක්ස් [/FONT][/COLOR][COLOR=red][FONT="]සිරකරුවකු බවට නිත්යව පත් වී වසර[/FONT][/COLOR][COLOR=red][FONT="] 350[/FONT][/COLOR][COLOR=red][FONT="]කි... ඔහු[/FONT][/COLOR][COLOR=red][FONT="] සිහිපත්[/FONT][/COLOR][COLOR=red][FONT="] කිරීම කෘතගුණ දන්නා සිංහලයන්ගේ යුතුකමකි.." :) [/FONT][/COLOR][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom