Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Today at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රොබට්_නොක්ස්ගේ_එදා_හෙළ_දිව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රොබට්_නොක්ස්ගේ_එදා_හෙළ_දිව

[FONT=&quot]රොබට් නොක්ස්ගේ එදා හෙළ දිව පොතේ මෙහෙම කථාවක් තිබුණා.[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]උඩුනුවර හා යටිනුවර යන ප්රදේශවල් සෙසු පළාත්වලට වඩා උසස්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ලෙසත් වැදගත් ලෙසත් සලකනු ලැබේ. ජනගහණයෙන් වැඩි වූ භූමියේ සාරවත්භාවයෙන් ද[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]සෙසු ප්‍රදේශ පරදවා ලූ මෙම ප්‍රදේශයන්හි කුලීනයෝ වාසය කෙරෙති. මෙම[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]දෙනුවරින් කවර ප්‍රදේශයක් වුව ද [/FONT][FONT=&quot]‘[/FONT][FONT=&quot]කුඹුරේ හාමින් සිටින ගොවියා වුව ද[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කුඹුරෙන් ගොඩට ගෙන මඩසෝදා ගත් කල්හි ඔහු ගතිගුණයෙන් හා පරපුරෙන් සිංහාසනයට[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]සුදුසු වන්නේ ය.[/FONT][FONT=&quot]’ [/FONT][FONT=&quot]යනු මෙහි වැසියන් තුඩතුඩෙහි පවත්නා කථාවකි.[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]නොක්ස් මේ කාරණය සටහන් කළ නිසා අදටත් අපි කියන්නේ [/FONT][FONT=&quot]‘[/FONT][FONT=&quot]මඩ සෝදා ගත් කල[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ගොවියා රජකමටත් සුදුසු ය[/FONT][FONT=&quot]’ [/FONT][FONT=&quot]කියලයි. එ්ත් මේ කථාවේ සුලමුල කොතැන ද කියලා[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]නොක්ස් නො ලීවා පමණක් නෙමෙයි[/FONT][FONT=&quot]; [/FONT][FONT=&quot]අපටත් පැහැදිලි මතයක් නෑ[/FONT][FONT=&quot]….[/FONT]

[FONT=&quot]හැබැයි මේ කථාවේ සුලමුල අපේ ඉතිහාසයේ අනභිභවනීය ම අවධිය වන[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]රනින්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ලියැවුණ උත්කෘෂ්ට රාජ්‍ය යුගයක අද්විතීය බිහිවීම වන ගාමණී අභය රාජ්‍ය සමයට[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]දිව යන බවයි අපේ අදහස.[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]ගාමණී අභය කියන්නේ අපේ ඉතිහාසයේ එක්තරා පරිච්ඡේදයක් පමණක් නම් නෙමෙයි[/FONT][FONT=&quot]; [/FONT][FONT=&quot]ඒ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]තමයි යුග යුග ගණනින් රැව් පිළිරුව් නඟන්නා වූ අපේ අභිමානය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]දහමට දිවි පුදා[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]රජ සැප අතැර ගිය කුමරෙකුගේ වීරවික්‍රමය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සේනාධි නායකයාගේ යුද්ධයක් උදෙසා[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වූ දැඩි අකැමැත්ත හා ප්‍රබල මනුෂ්‍යත්වය තුළ ජයග්‍රහණය ලද යුද්ධයක් ගැන[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ලෝකය සතු එකම ඉතිහාසය[/FONT][FONT=&quot]…. [/FONT][FONT=&quot]ගාමණී අභය කුමරු රජ සැප අතැර පලා ගියේ යළි පැමිණ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]රජවෙන්න සිතාගෙන නෙමෙයි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]නිර්වාණය සාක්ෂාත් කරන්නට සිතාගෙනත් නෙමෙයි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]නිවනින් නිවී සැනසෙන පින් ඇති මිනිසුන් වෙනුවෙන් ඒ උතුම් සම්බුදු මඟ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]සුරක්ෂිත කරවන්නටයි[/FONT][FONT=&quot]… [/FONT][FONT=&quot]එතුළ තිබුණේ අසාමාන්‍ය ජීවිත පරිත්‍යාගයක්. අන්‍යයන්ගේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]සුරක්ෂිත බව වෙනුවෙන් තමන් අනාරක්ෂිත වීම[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අන්‍යයන්ගේ සැනසීම වෙනුවෙන්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]තමන් නැසීයාම[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අන්‍යයන්ගේ නිවීම වෙනුවෙන් තමන් දැවීම[/FONT][FONT=&quot]…. [/FONT][FONT=&quot]මෙවන් කැපකිරීමක් කළ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]හැක්කේ අසහාය මනුෂ්‍යයෙකුට පමණ ම යි. බුද්ධ අංකුරයක් දැයි සිතෙන තරමට ම ඒ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]චේතනාව අසාමාන්‍යයි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]උදාරතරයි[/FONT][FONT=&quot]…![/FONT]

[FONT=&quot]සිංහලය එක්සේසත් කරවන්නට අවි සහිත වූ සටනට පිළිපන් මොහොතේ දස මහා[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]සෙනෙවිවරුනුත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]විහාරමහා දේවිය නම් වූ සිංහලයේ මහා වීර කාන්තාවත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මාගම මහා[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ජනකායත් ඉදිරිපිට හිඳගෙන ගාමණී අභය කුමරු මෙසේ පවසනවා.[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]‘‘[/FONT][FONT=&quot]ධර්මය අප යුද්ධය සඳහා නො කැඳවයි[/FONT][FONT=&quot]… [/FONT][FONT=&quot]ආක්රමණිකයා ද අප යුද්ධය[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]සඳහා නො කැඳවයි. ආක්රමණිකයා අප යුද්ධය සඳහා නො කැඳවීමෙන් තම ආක්‍රමණය[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]අපගේ නූපන් පරම්පරා දක්වා ද පතුරවයි. එසේ කිරීමෙන් ඔහු නූපන් පරම්පරාවන්ට[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ධර්මය අහිමි කරයි.[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]එසේ හෙයින්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කවර වෙස්මුහුණක් පැලඳ සිටිය ද ආක්රමණිකයා නතර කළ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]යුතු ම ය. ඔහු නතර කිරීමේ ව්‍යායාමයේ නම [/FONT][FONT=&quot]‘[/FONT][FONT=&quot]යුද්ධය[/FONT][FONT=&quot]’ [/FONT][FONT=&quot]නම් එය නො කර මා වෙන[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කුමක් කරන්න ද[/FONT][FONT=&quot]?[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]ඒත් ඔබට මා කියන්න ඕනෑ[/FONT][FONT=&quot]…., [/FONT][FONT=&quot]මාගේ ඒ ව්‍යායාමය කිසි ලෙසකත් රජ සැප පිණිස නො වේ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සම්බුද්ධ ශාසනයේ චිරපැවැත්ම උදෙසා පමණයි![/FONT][FONT=&quot]”[/FONT][FONT=&quot]

([/FONT][FONT=&quot]උපුටා ගැනීම [/FONT][FONT=&quot]– [/FONT][FONT=&quot]ජයන්ත චන්ද්‍රසිරි ශූරීන්ගේ [/FONT][FONT=&quot]‘[/FONT][FONT=&quot]මහරජ ගැමුණු[/FONT][FONT=&quot]’ [/FONT][FONT=&quot]කෘතියෙන්)[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]පරාර්ථකාමීත්වයෙන් ඒ සා ඔද වැඩුණු රජ කෙනෙකු ගැන ලෝක ඉතිහාසයේ අන්කවර තැනක දී වත් මුණ ගැසෙනවා ද යන්න සැක සහිතයි.[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]කාවන්තිස්ස රජු දමිළ ආක්‍රමණිකයාට එරෙහි ව සටන් නො වැදුණේ අසමත්කමක්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]නිසා නො වෙයි. දිවයිනේ රජරට හා උතුර පාලනය කරන ද්‍රවිඩ පාලකයන්ට වගේ ම[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]හදිසි අවස්ථාවක ඔවුනගේ උපකාරයට පැමිණෙන දකුණු ඉන්දීය සේනාවන්ටත් මුහුණ දීමට[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]සමත් බල ඇණියක් සැකසෙන තුරු ඔහු කල් මැරුවා. එය සිදුවන විට ඔහුගේ කාලය[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]අවසන්. මේ උපක්රමශීලීත්වය ගාමණී අභය කුමරු නිසි ලෙස තේරුම් නො ගත්තේ ඔහුට[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]තිබුණු ආවේගය නිසා ම යි. අවසන ඔහු කළේ පිය රජුට ස්ත්‍රී ආභරණ තෑගි යවා[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]මාගමෙන් පලා යෑම. තුරුණු වියේ ආවේගය නිසාවෙන් පිය රජුට ස්තී්රයකගේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]දුර්වලකම් ඇතැයි ව්‍යංගයෙන් කියා සිටියත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]රට එක්සේසත් කළ පසු ගාමණී අභය මහ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]රජු සිය පිය රජුගේ අවස්ථානුකූල නිහඬබව මොන තරම් නම් ශ්‍රේෂ්ඨ වුණා ද කියන[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]එක තේරුම් ගන්න ඇති.[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]අපේ කථාව තේමාවෙන් බොහෝ එපිටට ගෙන යන්න සිදුවුණේ අපේ ඉතිහාසයේ බිහි වූ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ශ්‍රේෂ්ඨතම රාජ්‍ය නායකයා පිළිබඳ අපි තවමත් නිසි අවබෝධයක නැහැ කියලා සිතුණ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]නිසයි. කොහොම නමුත් එදා පිය රජුගේ උදහසත් සමඟ ගාමණී අභය කුමරු මලය රටට පලා[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ගියා. දසමහ සෙනෙවිවරුන් මේ පලා යෑමට උපකාර කළ බව කියැවෙනවා.[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]ඒ විදිහට පලා ගියපු මේ රාජ කුමාරයාට එයින් පසු එළඹි දස වසරකට ආසන්න[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කාලයක් පුරා මලය රටේ ගොවි පරපුර තමන්ගේ සමප්රාණය බවට පත්වුණා.[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ස්වකැමැත්තෙන් ම සියලූ රාජකීය සම්පත්තීන්ගෙන් සමුගත් ඔහු ඒ වසර කිහිපය[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ඇතුළත අසිපතට[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]දුනුහීවලට මනාව හුරුව තිබුණු රජ අත් නගුලට[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]උදැල්ලටත් එ්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ආකාරයට ම හුරු කළා. මිරිවැඬි ලා තිබූ පා වෙල් ඉපනැලිවල කටුක[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ගොරෝසු[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ස්වරූපයන්ට හුරු කළා. රජ මැදුරක රජසැප අතර නො වුණත් ඒ කෘෂිබිම තුළ දහඩිය [/FONT][FONT=&quot]– [/FONT][FONT=&quot]මහන්සිය හඳුනන[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කුසගින්න [/FONT][FONT=&quot]– [/FONT][FONT=&quot]වේදනාව හඳුනන[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ආදරය -දයාව වගේ ම ආවේගයත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඉවසිල්ලත් හඳුනන සැබෑ රජෙක් බිහිවෙමින් තිබුණා.[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]අනුරපුරය ජයගෙන රට එක්සේසත් කිරීමේ මහා සංග්‍රාමය සිදු කළ කාලය[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]මුළුල්ලේ සටනින් තුවාල ලද මිතුරාට වගේ ම සතුරාටත් එකසේ ම වෙදහෙදකම් කරන්න[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]නියෝග කරන්නට රජු පෙළඹවූයේ වෙල් ඉපනැලි හරහා සිතට කාවැදුණු මනුෂ්‍යත්වයේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]අගය යි. ජයග්‍රහණය ඔන්න මෙන්න කියා තිබිය දීත් සාමාන්‍ය වැසියාට සිදුවන[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]හානි වළක්වාලනු පිණිස[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]රණ කාමයෙන් මත්වූ තම ජනයා හිටිහැටියේ යුද විරාමයන්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වෙත ගෙන ගියේත් ඔහු මැනවින් දැන සිටි ඒ මනුෂ්‍යත්වයේ අගය ම ය. සමූල ඝාතනය[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කොට එළාර පාලනය සුනුවිසුනු කළ හැකි ව තිබිය දීත් ජනයා නො පෙළනා ලෙස සුජීවත්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ව පලායෑම හෝ ද්වන්ද සටනකට එළඹ තමාට පමණක් එරෙහි ව සටන් වැදීම යන තීරණය[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ගැනීමේ අවස්ථාව එළාර රජුට ලබා දීමට තරම් ගාමණී අභය රජු මානූෂීය වූයේත් සිත[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ඉහවහා ගිය මනුෂ්‍යත්වය නිසා විය යුතු යි. [/FONT][FONT=&quot]‘‘[/FONT][FONT=&quot]මේ තරම් අකැමැත්තෙන් යුද්ධයක්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කරනා කිසිදු රජකෙනෙකු ලොව නො සිටියා විය යුතු යි[/FONT][FONT=&quot]” [/FONT][FONT=&quot]කියා දස මහ සෙනෙවිවරුන්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කීවේත් රජුගේ අපරිමිත මනුෂ්‍යත්වය ගැන විය යුතු ම යි[/FONT][FONT=&quot]….[/FONT]

[FONT=&quot]මේ සා විසල් වූ ගුණ කදම්භයක් සහිත ව රට එක්සේසත් කළ ඒ යුග පුරුෂයාණන්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]තමයි අප දන්නා ඉතිහාසය තුළ කුඹුරෙන් ගොඩට පැමිණ හිස කිරුල පැලඳු[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]පළමුවැන්නා[/FONT][FONT=&quot]…. [/FONT][FONT=&quot]ඔහුට ඇති ගෞරවය නිසාත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මේ නො වෙනස් ලිඛිත ඉතිහාසයේ සාක්ෂි[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]නිසාත්[/FONT][FONT=&quot], ‘[/FONT][FONT=&quot]මඩසෝදා ගත් කල ගොවියා රජකමටත් සුදුසු ය[/FONT][FONT=&quot]’[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]යන සංකල්පය අපේ රටේ මුල් බැස ගත්තේ ඒ වීර ධීර ගාමණී අභය රජුගේ ශ්‍රී නාමය තුළින් බව මොනවාට පැහැදිලි යි.[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]විශේෂ පුණ්‍යානුමෝදනාව -[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]විකෘති ව වැළලෙමින් පවතින ප්‍රෞඪ ඉතිහාසයට යළි ප්‍රාණ ජීවය[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]එක් කරමින් [/FONT][FONT=&quot]‘[/FONT][FONT=&quot]මහරජ ගැමුණු[/FONT][FONT=&quot]’ [/FONT][FONT=&quot]නම් වූ විශිෂ්ට ඓතිහාසික කෘතිය රචනා කළ ජයන්ත[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]චන්ද්‍රසිරි ශූරීන්ට[/FONT][FONT=&quot][/FONT]

[QUOTE="netlife007, post: 15804317, member: 79514"] [b]රොබට්_නොක්ස්ගේ_එදා_හෙළ_දිව[/b] [SIZE=5] [/SIZE][SIZE=5][B][FONT="]රොබට් නොක්ස්ගේ එදා හෙළ දිව පොතේ මෙහෙම කථාවක් තිබුණා.[/FONT][/B][FONT="][/FONT][/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5][B][FONT="]උඩුනුවර හා යටිනුවර යන ප්රදේශවල් සෙසු පළාත්වලට වඩා උසස්[/FONT][/B][B][FONT="] [/FONT][/B][B][FONT="]ලෙසත් වැදගත් ලෙසත් සලකනු ලැබේ. ජනගහණයෙන් වැඩි වූ භූමියේ සාරවත්භාවයෙන් ද[/FONT][/B][B][FONT="] [/FONT][/B][B][FONT="]සෙසු ප්‍රදේශ පරදවා ලූ මෙම ප්‍රදේශයන්හි කුලීනයෝ වාසය කෙරෙති. මෙම[/FONT][/B][B][FONT="] [/FONT][/B][B][FONT="]දෙනුවරින් කවර ප්‍රදේශයක් වුව ද [/FONT][/B][B][FONT="]‘[/FONT][/B][B][FONT="]කුඹුරේ හාමින් සිටින ගොවියා වුව ද[/FONT][/B][B][FONT="] [/FONT][/B][B][FONT="]කුඹුරෙන් ගොඩට ගෙන මඩසෝදා ගත් කල්හි ඔහු ගතිගුණයෙන් හා පරපුරෙන් සිංහාසනයට[/FONT][/B][B][FONT="] [/FONT][/B][B][FONT="]සුදුසු වන්නේ ය.[/FONT][/B][B][FONT="]’ [/FONT][/B][B][FONT="]යනු මෙහි වැසියන් තුඩතුඩෙහි පවත්නා කථාවකි.[/FONT][/B][FONT="][/FONT][/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5][FONT="]නොක්ස් මේ කාරණය සටහන් කළ නිසා අදටත් අපි කියන්නේ [/FONT][FONT="]‘[/FONT][FONT="]මඩ සෝදා ගත් කල[/FONT][FONT="] [/FONT][FONT="]ගොවියා රජකමටත් සුදුසු ය[/FONT][FONT="]’ [/FONT][FONT="]කියලයි. එ්ත් මේ කථාවේ සුලමුල කොතැන ද කියලා[/FONT][FONT="] [/FONT][FONT="]නොක්ස් නො ලීවා පමණක් නෙමෙයි[/FONT][FONT="]; [/FONT][FONT="]අපටත් පැහැදිලි මතයක් නෑ[/FONT][FONT="]….[/FONT][/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5][FONT="]හැබැයි මේ කථාවේ සුලමුල අපේ ඉතිහාසයේ අනභිභවනීය ම අවධිය වන[/FONT][FONT="], [/FONT][FONT="]රනින්[/FONT][FONT="] [/FONT][FONT="]ලියැවුණ උත්කෘෂ්ට රාජ්‍ය යුගයක අද්විතීය බිහිවීම වන ගාමණී අභය රාජ්‍ය සමයට[/FONT][FONT="] [/FONT][FONT="]දිව යන බවයි අපේ අදහස.[/FONT][FONT="][/FONT][/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5][FONT="]ගාමණී අභය කියන්නේ අපේ ඉතිහාසයේ එක්තරා පරිච්ඡේදයක් පමණක් නම් නෙමෙයි[/FONT][FONT="]; [/FONT][FONT="]ඒ[/FONT][FONT="] [/FONT][FONT="]තමයි යුග යුග ගණනින් රැව් පිළිරුව් නඟන්නා වූ අපේ අභිමානය[/FONT][FONT="], [/FONT][FONT="]දහමට දිවි පුදා[/FONT][FONT="] [/FONT][FONT="]රජ සැප අතැර ගිය කුමරෙකුගේ වීරවික්‍රමය[/FONT][FONT="], [/FONT][FONT="]සේනාධි නායකයාගේ යුද්ධයක් උදෙසා[/FONT][FONT="] [/FONT][FONT="]වූ දැඩි අකැමැත්ත හා ප්‍රබල මනුෂ්‍යත්වය තුළ ජයග්‍රහණය ලද යුද්ධයක් ගැන[/FONT][FONT="] [/FONT][FONT="]ලෝකය සතු එකම ඉතිහාසය[/FONT][FONT="]…. [/FONT][FONT="]ගාමණී අභය කුමරු රජ සැප අතැර පලා ගියේ යළි පැමිණ[/FONT][FONT="] [/FONT][FONT="]රජවෙන්න සිතාගෙන නෙමෙයි[/FONT][FONT="], [/FONT][FONT="]නිර්වාණය සාක්ෂාත් කරන්නට සිතාගෙනත් නෙමෙයි[/FONT][FONT="], [/FONT][FONT="]නිවනින් නිවී සැනසෙන පින් ඇති මිනිසුන් වෙනුවෙන් ඒ උතුම් සම්බුදු මඟ[/FONT][FONT="] [/FONT][FONT="]සුරක්ෂිත කරවන්නටයි[/FONT][FONT="]… [/FONT][FONT="]එතුළ තිබුණේ අසාමාන්‍ය ජීවිත පරිත්‍යාගයක්. අන්‍යයන්ගේ[/FONT][FONT="] [/FONT][FONT="]සුරක්ෂිත බව වෙනුවෙන් තමන් අනාරක්ෂිත වීම[/FONT][FONT="], [/FONT][FONT="]අන්‍යයන්ගේ සැනසීම වෙනුවෙන්[/FONT][FONT="] [/FONT][FONT="]තමන් නැසීයාම[/FONT][FONT="], [/FONT][FONT="]අන්‍යයන්ගේ නිවීම වෙනුවෙන් තමන් දැවීම[/FONT][FONT="]…. [/FONT][FONT="]මෙවන් කැපකිරීමක් කළ[/FONT][FONT="] [/FONT][FONT="]හැක්කේ අසහාය මනුෂ්‍යයෙකුට පමණ ම යි. බුද්ධ අංකුරයක් දැයි සිතෙන තරමට ම ඒ[/FONT][FONT="] [/FONT][FONT="]චේතනාව අසාමාන්‍යයි[/FONT][FONT="], [/FONT][FONT="]උදාරතරයි[/FONT][FONT="]…![/FONT][/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5][FONT="]සිංහලය එක්සේසත් කරවන්නට අවි සහිත වූ සටනට පිළිපන් මොහොතේ දස මහා[/FONT][FONT="] [/FONT][FONT="]සෙනෙවිවරුනුත්[/FONT][FONT="], [/FONT][FONT="]විහාරමහා දේවිය නම් වූ සිංහලයේ මහා වීර කාන්තාවත්[/FONT][FONT="], [/FONT][FONT="]මාගම මහා[/FONT][FONT="] [/FONT][FONT="]ජනකායත් ඉදිරිපිට හිඳගෙන ගාමණී අභය කුමරු මෙසේ පවසනවා.[/FONT][FONT="][/FONT][/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5][B][FONT="]‘‘[/FONT][/B][B][FONT="]ධර්මය අප යුද්ධය සඳහා නො කැඳවයි[/FONT][/B][B][FONT="]… [/FONT][/B][B][FONT="]ආක්රමණිකයා ද අප යුද්ධය[/FONT][/B][B][FONT="] [/FONT][/B][B][FONT="]සඳහා නො කැඳවයි. ආක්රමණිකයා අප යුද්ධය සඳහා නො කැඳවීමෙන් තම ආක්‍රමණය[/FONT][/B][B][FONT="] [/FONT][/B][B][FONT="]අපගේ නූපන් පරම්පරා දක්වා ද පතුරවයි. එසේ කිරීමෙන් ඔහු නූපන් පරම්පරාවන්ට[/FONT][/B][B][FONT="] [/FONT][/B][B][FONT="]ධර්මය අහිමි කරයි.[/FONT][/B][FONT="][/FONT][/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5][B][FONT="]එසේ හෙයින්[/FONT][/B][B][FONT="], [/FONT][/B][B][FONT="]කවර වෙස්මුහුණක් පැලඳ සිටිය ද ආක්රමණිකයා නතර කළ[/FONT][/B][B][FONT="] [/FONT][/B][B][FONT="]යුතු ම ය. ඔහු නතර කිරීමේ ව්‍යායාමයේ නම [/FONT][/B][B][FONT="]‘[/FONT][/B][B][FONT="]යුද්ධය[/FONT][/B][B][FONT="]’ [/FONT][/B][B][FONT="]නම් එය නො කර මා වෙන[/FONT][/B][B][FONT="] [/FONT][/B][B][FONT="]කුමක් කරන්න ද[/FONT][/B][B][FONT="]?[/FONT][/B][FONT="][/FONT][/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5][B][FONT="]ඒත් ඔබට මා කියන්න ඕනෑ[/FONT][/B][B][FONT="]…., [/FONT][/B][B][FONT="]මාගේ ඒ ව්‍යායාමය කිසි ලෙසකත් රජ සැප පිණිස නො වේ[/FONT][/B][B][FONT="], [/FONT][/B][B][FONT="]සම්බුද්ධ ශාසනයේ චිරපැවැත්ම උදෙසා පමණයි![/FONT][/B][B][FONT="]”[/FONT][/B][FONT="] ([/FONT][FONT="]උපුටා ගැනීම [/FONT][FONT="]– [/FONT][FONT="]ජයන්ත චන්ද්‍රසිරි ශූරීන්ගේ [/FONT][FONT="]‘[/FONT][FONT="]මහරජ ගැමුණු[/FONT][FONT="]’ [/FONT][FONT="]කෘතියෙන්)[/FONT][FONT="][/FONT][/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5][FONT="]පරාර්ථකාමීත්වයෙන් ඒ සා ඔද වැඩුණු රජ කෙනෙකු ගැන ලෝක ඉතිහාසයේ අන්කවර තැනක දී වත් මුණ ගැසෙනවා ද යන්න සැක සහිතයි.[/FONT][FONT="][/FONT][/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5][FONT="]කාවන්තිස්ස රජු දමිළ ආක්‍රමණිකයාට එරෙහි ව සටන් නො වැදුණේ අසමත්කමක්[/FONT][FONT="] [/FONT][FONT="]නිසා නො වෙයි. දිවයිනේ රජරට හා උතුර පාලනය කරන ද්‍රවිඩ පාලකයන්ට වගේ ම[/FONT][FONT="] [/FONT][FONT="]හදිසි අවස්ථාවක ඔවුනගේ උපකාරයට පැමිණෙන දකුණු ඉන්දීය සේනාවන්ටත් මුහුණ දීමට[/FONT][FONT="] [/FONT][FONT="]සමත් බල ඇණියක් සැකසෙන තුරු ඔහු කල් මැරුවා. එය සිදුවන විට ඔහුගේ කාලය[/FONT][FONT="] [/FONT][FONT="]අවසන්. මේ උපක්රමශීලීත්වය ගාමණී අභය කුමරු නිසි ලෙස තේරුම් නො ගත්තේ ඔහුට[/FONT][FONT="] [/FONT][FONT="]තිබුණු ආවේගය නිසා ම යි. අවසන ඔහු කළේ පිය රජුට ස්ත්‍රී ආභරණ තෑගි යවා[/FONT][FONT="] [/FONT][FONT="]මාගමෙන් පලා යෑම. තුරුණු වියේ ආවේගය නිසාවෙන් පිය රජුට ස්තී්රයකගේ[/FONT][FONT="] [/FONT][FONT="]දුර්වලකම් ඇතැයි ව්‍යංගයෙන් කියා සිටියත්[/FONT][FONT="], [/FONT][FONT="]රට එක්සේසත් කළ පසු ගාමණී අභය මහ[/FONT][FONT="] [/FONT][FONT="]රජු සිය පිය රජුගේ අවස්ථානුකූල නිහඬබව මොන තරම් නම් ශ්‍රේෂ්ඨ වුණා ද කියන[/FONT][FONT="] [/FONT][FONT="]එක තේරුම් ගන්න ඇති.[/FONT][FONT="][/FONT][/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5][FONT="]අපේ කථාව තේමාවෙන් බොහෝ එපිටට ගෙන යන්න සිදුවුණේ අපේ ඉතිහාසයේ බිහි වූ[/FONT][FONT="] [/FONT][FONT="]ශ්‍රේෂ්ඨතම රාජ්‍ය නායකයා පිළිබඳ අපි තවමත් නිසි අවබෝධයක නැහැ කියලා සිතුණ[/FONT][FONT="] [/FONT][FONT="]නිසයි. කොහොම නමුත් එදා පිය රජුගේ උදහසත් සමඟ ගාමණී අභය කුමරු මලය රටට පලා[/FONT][FONT="] [/FONT][FONT="]ගියා. දසමහ සෙනෙවිවරුන් මේ පලා යෑමට උපකාර කළ බව කියැවෙනවා.[/FONT][FONT="][/FONT][/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5][FONT="]ඒ විදිහට පලා ගියපු මේ රාජ කුමාරයාට එයින් පසු එළඹි දස වසරකට ආසන්න[/FONT][FONT="] [/FONT][FONT="]කාලයක් පුරා මලය රටේ ගොවි පරපුර තමන්ගේ සමප්රාණය බවට පත්වුණා.[/FONT][FONT="] [/FONT][FONT="]ස්වකැමැත්තෙන් ම සියලූ රාජකීය සම්පත්තීන්ගෙන් සමුගත් ඔහු ඒ වසර කිහිපය[/FONT][FONT="] [/FONT][FONT="]ඇතුළත අසිපතට[/FONT][FONT="], [/FONT][FONT="]දුනුහීවලට මනාව හුරුව තිබුණු රජ අත් නගුලට[/FONT][FONT="], [/FONT][FONT="]උදැල්ලටත් එ්[/FONT][FONT="] [/FONT][FONT="]ආකාරයට ම හුරු කළා. මිරිවැඬි ලා තිබූ පා වෙල් ඉපනැලිවල කටුක[/FONT][FONT="], [/FONT][FONT="]ගොරෝසු[/FONT][FONT="] [/FONT][FONT="]ස්වරූපයන්ට හුරු කළා. රජ මැදුරක රජසැප අතර නො වුණත් ඒ කෘෂිබිම තුළ දහඩිය [/FONT][FONT="]– [/FONT][FONT="]මහන්සිය හඳුනන[/FONT][FONT="], [/FONT][FONT="]කුසගින්න [/FONT][FONT="]– [/FONT][FONT="]වේදනාව හඳුනන[/FONT][FONT="], [/FONT][FONT="]ආදරය -දයාව වගේ ම ආවේගයත්[/FONT][FONT="], [/FONT][FONT="]ඉවසිල්ලත් හඳුනන සැබෑ රජෙක් බිහිවෙමින් තිබුණා.[/FONT][FONT="][/FONT][/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5][FONT="]අනුරපුරය ජයගෙන රට එක්සේසත් කිරීමේ මහා සංග්‍රාමය සිදු කළ කාලය[/FONT][FONT="] [/FONT][FONT="]මුළුල්ලේ සටනින් තුවාල ලද මිතුරාට වගේ ම සතුරාටත් එකසේ ම වෙදහෙදකම් කරන්න[/FONT][FONT="] [/FONT][FONT="]නියෝග කරන්නට රජු පෙළඹවූයේ වෙල් ඉපනැලි හරහා සිතට කාවැදුණු මනුෂ්‍යත්වයේ[/FONT][FONT="] [/FONT][FONT="]අගය යි. ජයග්‍රහණය ඔන්න මෙන්න කියා තිබිය දීත් සාමාන්‍ය වැසියාට සිදුවන[/FONT][FONT="] [/FONT][FONT="]හානි වළක්වාලනු පිණිස[/FONT][FONT="], [/FONT][FONT="]රණ කාමයෙන් මත්වූ තම ජනයා හිටිහැටියේ යුද විරාමයන්[/FONT][FONT="] [/FONT][FONT="]වෙත ගෙන ගියේත් ඔහු මැනවින් දැන සිටි ඒ මනුෂ්‍යත්වයේ අගය ම ය. සමූල ඝාතනය[/FONT][FONT="] [/FONT][FONT="]කොට එළාර පාලනය සුනුවිසුනු කළ හැකි ව තිබිය දීත් ජනයා නො පෙළනා ලෙස සුජීවත්[/FONT][FONT="] [/FONT][FONT="]ව පලායෑම හෝ ද්වන්ද සටනකට එළඹ තමාට පමණක් එරෙහි ව සටන් වැදීම යන තීරණය[/FONT][FONT="] [/FONT][FONT="]ගැනීමේ අවස්ථාව එළාර රජුට ලබා දීමට තරම් ගාමණී අභය රජු මානූෂීය වූයේත් සිත[/FONT][FONT="] [/FONT][FONT="]ඉහවහා ගිය මනුෂ්‍යත්වය නිසා විය යුතු යි. [/FONT][FONT="]‘‘[/FONT][FONT="]මේ තරම් අකැමැත්තෙන් යුද්ධයක්[/FONT][FONT="] [/FONT][FONT="]කරනා කිසිදු රජකෙනෙකු ලොව නො සිටියා විය යුතු යි[/FONT][FONT="]” [/FONT][FONT="]කියා දස මහ සෙනෙවිවරුන්[/FONT][FONT="] [/FONT][FONT="]කීවේත් රජුගේ අපරිමිත මනුෂ්‍යත්වය ගැන විය යුතු ම යි[/FONT][FONT="]….[/FONT][/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5][FONT="]මේ සා විසල් වූ ගුණ කදම්භයක් සහිත ව රට එක්සේසත් කළ ඒ යුග පුරුෂයාණන්[/FONT][FONT="] [/FONT][FONT="]තමයි අප දන්නා ඉතිහාසය තුළ කුඹුරෙන් ගොඩට පැමිණ හිස කිරුල පැලඳු[/FONT][FONT="] [/FONT][FONT="]පළමුවැන්නා[/FONT][FONT="]…. [/FONT][FONT="]ඔහුට ඇති ගෞරවය නිසාත්[/FONT][FONT="], [/FONT][FONT="]මේ නො වෙනස් ලිඛිත ඉතිහාසයේ සාක්ෂි[/FONT][FONT="] [/FONT][FONT="]නිසාත්[/FONT][FONT="], [B]‘[/B][/FONT][B][FONT="]මඩසෝදා ගත් කල ගොවියා රජකමටත් සුදුසු ය[/FONT][/B][B][FONT="]’[/FONT][/B][FONT="] [/FONT][FONT="]යන සංකල්පය අපේ රටේ මුල් බැස ගත්තේ ඒ වීර ධීර ගාමණී අභය රජුගේ ශ්‍රී නාමය තුළින් බව මොනවාට පැහැදිලි යි.[/FONT][FONT="][/FONT][/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5][B][I][FONT="]විශේෂ පුණ්‍යානුමෝදනාව -[/FONT][/I][/B][FONT="] [/FONT][B][I][FONT="]විකෘති ව වැළලෙමින් පවතින ප්‍රෞඪ ඉතිහාසයට යළි ප්‍රාණ ජීවය[/FONT][/I][/B][B][I][FONT="] [/FONT][/I][/B][B][I][FONT="]එක් කරමින් [/FONT][/I][/B][B][I][FONT="]‘[/FONT][/I][/B][B][I][FONT="]මහරජ ගැමුණු[/FONT][/I][/B][B][I][FONT="]’ [/FONT][/I][/B][B][I][FONT="]නම් වූ විශිෂ්ට ඓතිහාසික කෘතිය රචනා කළ ජයන්ත[/FONT][/I][/B][B][I][FONT="] [/FONT][/I][/B][B][I][FONT="]චන්ද්‍රසිරි ශූරීන්ට[/FONT][/I][/B][FONT="][/FONT][/SIZE] [SIZE=5] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom