Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
රොබින් හුඩ්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඒයි ෂෙරිෆ් ඔහොම නැවතියන් .. ඔහොම නැවතියන් ..කිව්වම අහල ඔහොම නැවතියන් ..

රෝ...රෝ...ර්ර්ර්ර්ර් රෝ..බින් මල්ලියේ මොකෝ බන්..

මොකෝ බන්.. මම මේ උඹව හම්බවෙන්න බොලෑ ගෙවල් පැත්තේ යනගමo.. උඹව මගදී මුලිච්චි වෙච්චි එක හොඳා..

මෝ...මෝ.. මොකෝ ර්ර්ර්ර්ර්ර් රෝ..රෝ...බිo මල්ලියේ කාරනාව..

කාරනාව තමා බොගේ දිව ඇදෙන්න බෙල්ල මිරිකන්න හිතිච්චි එක..

මෝ ..මෝ...මොකෑ ම...ම..මල්ලියේ...මේ මොන ගිනි විජ්ජුම්බරයක්ද..මම අහවල් එකක් කොලාටද උඹ මගේ බෙල්ල මිරිකන්න එලොවන්නේ.. ඉස්සර වගේ මගෙන් දැන් බොලාට කරදරයක් නෑනේ..

තෝ මොකද බොල මගේ මැරියන් නගාට ෆේස් බුක් මැසේජ් එවන්නේ කියහන්..

අ ..ආ....අනේ බන් මා...මා..මල්ලියේ ෆේස් බුක් මැසේජ් එකක් එව්වේ ඉතින් දන්නාඳුනන කමටනේ..

දන්නාඳුනන කමට.. උඹෙයි මැරියන්ගෙයි තියන දන්නාඳුනනකම මොකක්ද කියහන් බලන්න..

ඉතින් බන් ඒ කාලේ හිටංම මැරියන් මම දන්නා කියන එකීනෙ.. ඉතින් ඕක බොට අමුතුවෙන් කියන්න ඕනෙයි මල්ලියේ..

මම දන්න තරමින් මැරියන් නගාට බෝව දෑහැට පේන්න බෑ .. එහෙව් එකේ උඹ මොකද කියහන් මගේ මැරියන් නගාට කරදර කරන්නේ ෆේස් බුක් මැසේජ් එව ඒවා..

ඉතිං බන් බොලා මට තාමත් ෂෙරිෆ් කියල කිව්වට මම දැන් ෂෙරිෆ් නෙවෙයිනේ.. දැන් මැරියන් නගා මා එක්ක තරහ නැතුවෑති බන් රොබිo මල්ලියේ..

අනේ පල නාකියා යන්න.. බෝ ඒ කාලේ මැරියන් නගාට කරපු කියපු දේවල් අපි නොදන්නවයි.. බොගේ හෙන්චයියො මරියන්ව කී වතාවක්නම් බොගේ වල් බලකොටුවට උස්සන් යන්න තැනුවද .. බොට එක කරගන්න බැරිවුනේ මම නිසානේ ..

ඒ ....කාලේ එව්වා දැන් ඊරයි මල්ලියේ.. දැන් මම මේ යන්තම් සන්තම් පෙන්සොo පඩියෙන් ජීවත් වෙන මනුසය වෙච්චි ඔව්ව හිත්වල තියාගෙන පැහැව පැහැව ඉන්න එකේ තේරුම මොකෙයි බං ..

මට එව්වයින් වැඩක් නෑ .. තෝ ආයේ මගේ මැරියන් නගාට ෆේස්බුක් මැසේජ් එවල තිබුනොත් කොටනව ඇල්බියන් අසිපතෙන් බොගේ බෙල්ල දෙකට වෙං වෙන්න දැනගනින්..

හැබෑටම ඒ කඩු කොටේ තාම උඹ ගාව තියෙනවද මල්ලියේ.. ඇන්ටික් කාරයෙක් අල්ලුවනම් ගානකට වික්කහැකි ඕනෙනං ..

නෑ නෑ ඕන නෑ එක මා ගාව තියෙද්දෙන්..

මම මේ වීලුවට නෙවෙයි බං රොබිo මල්ලියේ කියන්නේ.. අපේ ගිස්බන් දැන් ඇමති කෙනෙක් ගාව බොඩිගාර්ඩ් කෙනෙක් නෙව.. ඌට දැන් සරුයි.. ඔය නිදo එහෙමත් ගන්නවා කියල කසු කුසුවක් තියේ..බොට ඕනෙනම් මං ගිස්බ එක්ක කතාකරලා බලන්නං ..

නෑ නෑ ඕන නෑ .. උඹ මගෙන් කුණුහබ්බ අහන්නේ නැතුව මගේ ගෑනිට ෆේස් බුක් මැසේජ් එවන්නේ නැතුව හිටියාම හොඳටෝම ඇති..

හිටහන් හිටහන්.. ඔය එන්නේ ගිස්බගෙ ත්රී වීල් එක නේද.... ගිස්බෝ....න් .. ගිස්බෝ....න් ඔහොම පොඩ්ඩක් නවත්තහන් ...

රී......................න් ........කට් ..කට් ..කට් ..කට් ..කට් ..කට් ..කට් ..කට් ..කට් ..කට්

මොකෝ බං ෂෙරිෆ් මේ මැරෙන්න හදන්නේ..

බලහං බං ගිස්බෝ මෙන්න මූ මට කඩුවෙන් කොටනවා කියල තර්ජනය කරනවා බන්...පුලුවනිනම් පොඩි සත්තමක් දාල මූව ටිකක් බයකරලා දියන් ..

මොකද බොලා දෙන්න රහසින් කුටු කුටු ගාන්නේ..මාව එල්ලන්නද බොලා දැන් මේ රහස් දොඩන්නේ..

අනේ නෑ බං රොබිo අයියේ.. මෙන්න මුගේ පිස්සු..

ගිස්බෝන්.. බොගේ ඉනේ තියන පිස්තොලෙ පෙන්නල මූව ටිකක් බය කරලා දියන්කෝ..

අනේ මේ ෂෙරිෆ්.. උඹ කියන කියන එවුන්ට කඩුවෙන් කොටලා මට මාසෙට දවස් පහළොවක් විතර ඉන්නෙ උසාවියේ .. තවනo උඹේ පවු වලට කර තියන්න බෑ..

අනේ මේ ගිස්බෝ.. උඹට මම කියල නැහැනේ එක එකාගේ ගෙවල් වලට පැනල උන්ගේ සල්ලි බාගේ අතගාගෙන යන්න කියල.. බොලා කරපු පවු වලට බොලා වගකියාගනිල්ල.. නැද්ද බං රොබිo මල්ලියේ..

උඹ මගෙන් කුණුහබ්බ නාහ හිටහන් ෂෙරිෆ්.. උඹ නිසා තමා මම උසාවි ගානේ ලගින්නේ.. නිකමට හිතහන් උඹ දැන් දෙයියනේ කියල පෙන්සොo පඩියක් අරගෙන ගෑනියි දරුවයි එක්ක තුන් වේල කාල ඉන්නව.. මට එහෙමද.. මාසෙට දවස් අටක් ඉහල උසාවියේ නඩු.. දවස් පහක් කම්කරු උසාවියේ නඩු.. ඉතුරු දවස්මේ ටිකේ මානව හිමිකo එකේ නඩු .. ඔක්කොම බොගේ පවු තමයි ඉතින්..

මේ මේ .. බෝලාගේ පරණ ගනුදෙනු පස්සෙ බෙරගනිල්ලකෝ.. ෂෙරිෆ් උඹ දැනගන් .. උඹ මීට පස්සේ මැරියන් නගාට ෆේස් බුක් මැසේජ් එවල තිබ්බොත් ඇල්බියන් අසිපත බොගේ බලල හරහා යාවි හොඳේ.. ගිස්බෝ මම මේ බොටත් එක්කයි කියන්නේ.. උඹ මුගේ උගුල් වල අහුවෙලා මාව නරක මිනිහ කියල නම් කියන්න එපා..උඹ දන්නවනේ මම කව්ද කියල..

අනේ නෑ බං රොබිo අයියේ.. උඹ දන්නවනේ මම දැන් ඕවට නෑ බං .. මම මේ ඥානපාල ඇමතිතුමා ගාව රස්සාව කරලා ගන්න පඩිය මදි හින්දනේ බන් හවසට හවසට හංදියට වෙලා මේ ත්රීවීල් කටුවේ හයර් එකක් දුවාගන්නේ..

ගිස්බෝ .. මුගේ කට වැඩියි බන්..ඇනපන්කෝ දෙකක් මූට ..

මොනාද බොලා දෙන්න ආයේ කුටු කුටු ගාන්නෙ කියහල්ල බලන්න..

අනේ මුකුත් බෑ බං රොබිo අයියේ..

ෂෙරිෆ්.. පිස්සු කියවන්න එපා බන්.. ඉස්සර කාලේ වගේ නෙවෙයි දැන්.. වටේම මිඩියා කාරයෝ.. උඹ කිව්ව පලියට මුගේ ඔලුවට තුවක්කුව තිබ්බොත් වටේ පිටේ ඉන්න එවුන් යසට මට විරුද්දව සාක්කි දෙයි.. උඹට ඕනෙනම නං මම ඥාන පාල ඇමතිතුමාට කියල සුදු වෑන් එකක් එවල මූව උස්සල දාන්නං .. හැබැයි ගානක් දෙන්න වෙයි..

අනේ මේ දුප්පත් මට කොහෙද බන් ඔව්වට දෙන්න සල්ලි.. ගෑනි මාව කන්න හදොනව වැහි දවසට වහල තෙමෙනවා කියල.. මට මේ ඒක හදාගන්නවත් තුට්ටු දෙකක් නැතුව බං ඉන්නේ..

මම බොට කියල තියනවනේ ෂෙරිෆ් තනිපංගලමේ හැන්දෑකොරේ එහෙ මෙහෙ යන්න එපා කියල.. උඹ කරපු කියපුවෑ හැටියට කොයි වෙලේ බොට කන්න වෙයිද දන්නේ නෑ.. බලහන් මේ දැනුත් මේ උඹ තනියම ගිය නිසානේ මූ බොට පාර්ට් එක දාන්නේ..

බොලා දෙන්න මොනවද බොල කුටු කුටු ගාන්නේ..කියන දෙයක් මටත් ඇහෙන්න කියහන් බලන්න..

අනේ නෑ බං රොබිo අයියේ.. මම මේ ෂෙරිෆ් උන්නැහේට කිව්වා වැඩකට නැති ලෙඩ දාගන්නේ නැතුව තියන දෙයක් කාල බීල ගෙදරට වෙලා ඉන්න කියල..

ඒක තමයි බං මාත් මේ කිව්වේ.. කොහෙද මුගේ වයසට නෙවෙයි වැඩ.. මූ අපේ මැරියන් නගාට ෆේස් බුක් මැසේජ් වගයක් එවල මට මාට්ටුයි.. ඒකයි මම මේ හොයාන ආවේ මුගේ බෙල්ල ගලෝල අතට දෙන්න කියල..

චී චී චී බොහොම කැතයි බොහොම කැතයි.. බලහං ෂෙරිෆ් උඹේ වයසටද මේ කරලා තියන වැඩේ කියල..

අනේ බං ගිස්බෝන්.. උඹත් ඉතින් වලිගෙ පාගගන්නවනේ.. මම කියන දේ පොඩ්ඩක් හිතල බලහං .. මැරියනුත් දැන් දරු දෙන්නෙක්ගේ අම්මෙක් වෙච්චි.. මමත් දරුවෙක්ගේ තාත්තෙක් වෙච්චි.. දන්නා අඳුනන උදවිය වෙච්චි.. අපි ඔක්කොම හද්ද නාකි වෙච්චි ...මොකෝ බන් ෆේස් බුක් මැසේජ් එකක් එව්වම වෙන්නේ.. මොකෝ මම මැරියන් එක්ක පැනල යන්නද මේ නහින දෙහින කාලේ..

ඒ කතාවෙත් ඉතින් ඇත්තක් නැත්තෙම නැහැ තමා.. එව්වයින් කමක් නෑ .. මේ හැන්දකොරේ උඹ කොහේද ගියේ ගියහන් බලන්න..

අනේ බං හවස් වෙද්දී ඇඟ වෙවුලන්න ගන්නව මුකුත් බිව්වේ නැතිවුනාම.. අතේ සල්ලිත් නෑ.. ඔන්න ඔහේ ආතර්ගේ පොට් එකෙන් කසියා සුට්ටක් දාගෙන එන්න කියල ගියා බන්.. ඌ හොඳ එකා.. සල්ලි තුවුන නැතා මට බඩු දෙනවා පස්සේ ණය බේරනකල්..

අන්න බලහං බොලාට වෙච්චි දේ.. බොලා ඉස්සර වයින් වලින් නෑවේ නැති ටික ඉතරයි.. දැන් බොලාට කසියා ගහන්නත් වෙලා.. දැන් ඔව්වයින් මට වැඩක් නෑ.. මට වැඩ තියෙනව.. උඹ ආයේ මැරියන් නගාට ෆේස් බුක් මැසේජ් එවල තිවුනොත් මම බොගේ බෙල්ල ගලෝල අතට දෙනවා දැනගනින්..

මට විතරද බලහන් දැන් චා වෙලා ඉන්නේ.. දැන් උඹත් ඉස්පිරිතාලේ සිකුරිටි ජොබක් කරලනේ පවුල නඩත්තු කරන්නේ..මම එක පාරක් කිව්වනේ.. මම මැරියන්ට ෆේස් බුක් මැසේජ් එව්වේ කැත අදහසකින් නෙවෙයි ..

රොබිo මල්ලියේ.. මගේ ඉවසීමේ සීමාවක් තියෙනවා දැනගනින්..

ඇයි බොගේ ඉවසීම ඉවරවුනා කියල මාව එල්ලනද උඹ..

ඇයි උඹ බැහැයි කියලද හිතන්නේ..උඹ දැනගනින් නාකිය උනාට මම තමයි මේකේ හිටපු ෂෙරිෆ්..

අනේ දෙයියන්ගේ නාමෙට ඕක නවත්ත ගනිල්ලකෝ දෙන්නම..

මේ ගිස්බො .. බොගේ ඉනේ තියන පිස්තෝල කොටෙන් මුගේ ඔලුව කුඩු වෙන්න තියල දාන්න බැයිනo උඹ මෙතනින් තොලොංචි වෙලා පලයන් කරුණාකරලා..

නවත්ත ගන්නවා තුන්දෙනාම.. මට මේ ආරංචි වෙලයි දුවගෙන ආවේ දරු දෙන්නව මාර්තක්කට බලාගන්න කියල..

මැරියන්.. ඔයා මෙහෙ...ඔයා මොකටද අනේ මෙතනට දුවන් ආවේ..

අනේ මේ රොබිo අයිය.... මගේ කට අවුස්සගන්නේ නැතුව ඉන්නවා හොඳයි..එලෝලු විකුණන රොසක්ක මට පයින්ඩේ දුන්නේ තුන්දෙනා එක්ක හන්දියේ මරාගන්ඩ හදනොව කියල.. මම මේ උය උයා හිටපු කුකුල්මස් වෑන්ජනෙත් ලිපෙo බාන්නේ නැතුව දුවන් ආවේ ආයේ කාටහරි කඩුවෙo කෙටුවොත් ඇප දෙන්න උසාවි ගානේ බඩ ගාන්න වෙන්නේ මට හිංද .. ඔහේටත් කරන රස්සාවක් කරගෙන නිකං ඉන්න බැරි හැටි.. අද නයිට් එක නේද.. වැඩට යන්න තියෙද්දී නේද මේ එක එකා පස්සේ වැටිලා මරාගන්න යන්නේ..

අනේ මේ මැරියන්.. ඔයත් මගේ කට අවුස්සගන්නේ නැතුව හිටියනං හොඳා.. මම මේ නිකං ආපු ගමනක් නෙවේ.. මේ වල් නාකියා ඔයාට ෆේස් බුක් මැසේජ් එව්ව නිසයි මූව අල්ලගන්න කියල ආවේ...

අනේ හැබෑටම ඔයාටත් පිස්සුද අනේ.. මේ නාකිය මට ෆේස්බුක් මැසේජ් එව්ව කියල මම මු එක්ක පැනල යන්නද.. මේ එක ඇහැක් ලොකු එක ඇහැක් පොඩි නාකි උන්ද එක්ක මොකෝ මම ලවු කරන්නද අනේ..

ඒකනේ මැරියන් නගා මමත් කියන්නේ.. මේ රොබිo මලයට පිස්සු..මැරියන් කැපෙන්නේ රොබිo මලයටම විතරයි කියල මටත් තේරුනේ පස්සෙන් පහු නේන්නං..

රොබිo අයියා..අපි යං යන්න.. එහෙනං ෂෙරිෆ් උන්නැහෙත් යන්න දැන් ආපු අතක් බලාගෙන.. ගිස්බොන් .. ඔයත් හංදියට ගිහින් හයර් එකක් දුවගත්තනම් හොඳයි එක එකාගේ සීනි කිරන්නේ නැතුව..

ෂෙරිෆ් උඹ අදට බේරුනා කියල හිතාගනිo .. උඹ ආයේ ෆේස්බුක් මැසේජ් එවල තිබ්බොත් මගේ මැරියන් නගාට මම තෝව තියන්නේ නෑ දැනගනිo..

ඇයි උඹ මට මොනවා කරන්නද.....

ගිස්බොන් .. බොට බැරිනම් දියන් මෙන්න මෙහෙට ඔය තුවක්කු කොටේ..මුගේ කට වැඩයි.. මූට දැන් මම දහ දොළොස් වතාවක් කිව්ව මට මැරියන් ගැන අදහසක් නෑ කියල.. අම්මපල්ල මූට තේරෙන්නේ නැති හැටි..

අනේ මේ ... ඇමතිතුමා මට මේක දීල තියෙන්නේ මගේ ජීවිතේ බේරගෙන ඇමති තුමාගේ විරුද්ද එවුන්ට පාර්ට් එක දාන්න මිසක් එක එකාගේ කුණු ෆේස් බුක් කේස් වලට පැටලෙන්න නෙවේ..

රෝබිනෝ බෝගේ කට වැඩියි.. මේ මැරියන් ඉන්න හින්ද මම බොට මුකුත් කරන්නේ නැහැ මෙතන..

ආ එහෙමද.. උඹ එහෙනo ආයෙත් ෆේස්බුක් මැසේජ් එවල බලහංකො මගේ ඇල්බියන් අසිපතෙන් බොගේ බෙල්ල දෙකට වෙන් වෙන හැටි..

ආ.. ආ.. ඇති ඇති.. යමු .. හ්ම්.. යමු...

ෂෙරිෆ් උඹ දැනගනින් අදට උඹ බේරුනේ මැරියන් නිසා කියල.. යමු මැරියන් නගා යන්න..

ඇයි අනේ ඔයා මේ කොහෙවත් ලෙඩ පටලගන්නේ.. ඔයා මේ නාකිය එක්ක මොන එහෙකට පැටලෙනවද මන්දා ..

කොහෙවත් යන ලෙඩ වෙන්නේ කොහොමද අනේ.. ඌ ඔයාට ෆේස්බුක් මැසේජ් එවන නිසානේ මේ සේරෝම ප්රශ්න..

ඒ නාකියා මට ෆේස්බුක් මැසේජ් එව්වා කියල මම ඌ එක්ක පැනල යන්නද අනේ.. ඔයාටත් විකාර ..

උගේ වෙලාවට අද ඇල්බියන් අසිපත මම ඉනේ ගහගෙන ආවේ නැත්තේ... මේ ඒක නෙවෙයි මැරියන්.. ඔයා කුකුළු මස් කතාවක් කිව්වා වගේ මතකයි.. ගෙයි හරියේ සත පහක් තිබ්බේ නැතුව ඔය කොහෙන්ද අනේ කුකුළු මස් ගෙනාවේ..ඔයානo මාරයි..

මම ඔයාට කිව්වනේ ඔය සිකුරිටි රස්සාව කරලා අපිට ජීවත් වෙන්න බෑ කියල ඇහුවද ඇහුවද..

ඉතින්..මම වෙන මොනා කරන්නද අනේ.. මම දන්නේ දුන්නෙන් විදින්නයි කඩුවෙන් කොටන්නයි ඉතරයිනෙ.. ඉතිං අද කාලේ එව්වත් තහනං වෙච්චි මම සිකුරිටි රස්සාවක් කරනවා ඇරෙන්න වෙන මක් කරන්නද මැරියන්..

මම ඔයාට කිව්වා හර්න් කාරයගෙන් තියන දේපලක් ලියා ගන්න කියල පරක්කු නොවී.. කෝ ඇහුවද..ඇහුවද.... අන්තිමේ මොකද උනේ.. හර්න් කාරයත් මාගරට් අක්කගේ කසිප්පු පොට් එකට රිංගල රිංගල මාගරට්ගේ ලොකු එකී අරගෙන පැනල ගිහින් අන්තිමේ අං සෙට් එකත් කපල ඇන්ටික් කාරයෙකුට විකුණලයි නතර උනේ.. අද ඌත් සමුපකාරේ බඩු කිරනවා මාගරට්ගේ ලොකු එකීටයි දරු හතර දෙනාටයි කන්න දෙන්න..

ඉතින් හත් දෙයියනේ මේ කුකුළු මස් වෑන්ජනෙයි මේ විස්තරෙයි අතර තියෙන සම්බන්දෙ මොකෙයි..

හදිසියකට පිහිට වෙන්න හර්නුත් නැති එකේ.. ෂෙරිෆ්ලත් දැන් පිං පඩියෙන් ජීවත්වෙන තැනට වැටිච්චි එකේ ඔයාට ඔය කෙහෙල්මල් ඇල්බියන් අසිපතෙන් ඇති වැඩක් නැහැනේ..

අනේ එහෙම කිව්වට..

ඔය ඉතින් පනිනවනේ.. ඉන්නවකෝ වදේ කියල ඉවර වෙනකං .. මේ ඇල්බියන් අසිපත ගෙයි තියනකං ඔයා එක එකාගේ කුණු කේස් වලට ඕකෙන් කොටලා මම කී වතාවක්නං ඔයාට ඇප තියල එලියට ගත්ත කියල ඔයා දන්නවනේ..

ඉතිං ..

ඉතිං කියන්නේ මනුස්සයෝ ඔය කෙහෙල්මල් ඇල්බියo අසිපතක් මෙට්ටෙ අස්සේ ගහo ඉඳල දැන් මේ වැටිච්චි ලෙඩත් ඕනෑවටත් වඩා වැඩි එකේ ..

ඉතිං ..

මම අල්බියo අසිපත චන්දරයගේ යකඩ කඩේට විකුණලා දරු දෙන්නට කුකුළු මස් කෑල්ලක් අරං ඇවිත් දුන්න..

ඔයානම් පුදුම ගෑනියෙක් මැරියන්.. මගේ පන වගේ රැකපු ඇල්බියන් අසිපත ඔයා යකඩ වලට වික්ක කිව්වාම මට පපුව වාවන්නේ නෑ මැරියන්.. කෝ එහෙනං දෙනවා මෙහෙට ඉතුරු සල්ලි ටික හිතේ අමාරුවට වැඩට යනගමන් බාර් එකෙන් ගල් කාලක්වත් ක්රියා කරන්න..

කොහේ ඉතුරුද අනේ..ඉතුරු සල්ලි වලින් මම ඩේටා කාර්ඩ් එකක් දාගත්ත ෆේස්බුක් යන්න..

හුටා..

[QUOTE="polwattacom, post: 20561334, member: 114075"] [IMG]https://1.bp.blogspot.com/-RZsXfqtROlQ/V6_1K31XKAI/AAAAAAAACV0/xlL2OWULgUk1yiwRLZsmNiPLWFs48OzFACLcB/s400/20589.jpg[/IMG] [SIZE="4"][COLOR="Purple"]ඒයි ෂෙරිෆ් ඔහොම නැවතියන් .. ඔහොම නැවතියන් ..කිව්වම අහල ඔහොම නැවතියන් .. රෝ...රෝ...ර්ර්ර්ර්ර් රෝ..බින් මල්ලියේ මොකෝ බන්.. මොකෝ බන්.. මම මේ උඹව හම්බවෙන්න බොලෑ ගෙවල් පැත්තේ යනගමo.. උඹව මගදී මුලිච්චි වෙච්චි එක හොඳා.. මෝ...මෝ.. මොකෝ ර්ර්ර්ර්ර්ර් රෝ..රෝ...බිo මල්ලියේ කාරනාව.. කාරනාව තමා බොගේ දිව ඇදෙන්න බෙල්ල මිරිකන්න හිතිච්චි එක.. මෝ ..මෝ...මොකෑ ම...ම..මල්ලියේ...මේ මොන ගිනි විජ්ජුම්බරයක්ද..මම අහවල් එකක් කොලාටද උඹ මගේ බෙල්ල මිරිකන්න එලොවන්නේ.. ඉස්සර වගේ මගෙන් දැන් බොලාට කරදරයක් නෑනේ.. තෝ මොකද බොල මගේ මැරියන් නගාට ෆේස් බුක් මැසේජ් එවන්නේ කියහන්.. අ ..ආ....අනේ බන් මා...මා..මල්ලියේ ෆේස් බුක් මැසේජ් එකක් එව්වේ ඉතින් දන්නාඳුනන කමටනේ.. දන්නාඳුනන කමට.. උඹෙයි මැරියන්ගෙයි තියන දන්නාඳුනනකම මොකක්ද කියහන් බලන්න.. ඉතින් බන් ඒ කාලේ හිටංම මැරියන් මම දන්නා කියන එකීනෙ.. ඉතින් ඕක බොට අමුතුවෙන් කියන්න ඕනෙයි මල්ලියේ.. මම දන්න තරමින් මැරියන් නගාට බෝව දෑහැට පේන්න බෑ .. එහෙව් එකේ උඹ මොකද කියහන් මගේ මැරියන් නගාට කරදර කරන්නේ ෆේස් බුක් මැසේජ් එව ඒවා.. ඉතිං බන් බොලා මට තාමත් ෂෙරිෆ් කියල කිව්වට මම දැන් ෂෙරිෆ් නෙවෙයිනේ.. දැන් මැරියන් නගා මා එක්ක තරහ නැතුවෑති බන් රොබිo මල්ලියේ.. අනේ පල නාකියා යන්න.. බෝ ඒ කාලේ මැරියන් නගාට කරපු කියපු දේවල් අපි නොදන්නවයි.. බොගේ හෙන්චයියො මරියන්ව කී වතාවක්නම් බොගේ වල් බලකොටුවට උස්සන් යන්න තැනුවද .. බොට එක කරගන්න බැරිවුනේ මම නිසානේ .. ඒ ....කාලේ එව්වා දැන් ඊරයි මල්ලියේ.. දැන් මම මේ යන්තම් සන්තම් පෙන්සොo පඩියෙන් ජීවත් වෙන මනුසය වෙච්චි ඔව්ව හිත්වල තියාගෙන පැහැව පැහැව ඉන්න එකේ තේරුම මොකෙයි බං .. මට එව්වයින් වැඩක් නෑ .. තෝ ආයේ මගේ මැරියන් නගාට ෆේස්බුක් මැසේජ් එවල තිබුනොත් කොටනව ඇල්බියන් අසිපතෙන් බොගේ බෙල්ල දෙකට වෙං වෙන්න දැනගනින්.. හැබෑටම ඒ කඩු කොටේ තාම උඹ ගාව තියෙනවද මල්ලියේ.. ඇන්ටික් කාරයෙක් අල්ලුවනම් ගානකට වික්කහැකි ඕනෙනං .. නෑ නෑ ඕන නෑ එක මා ගාව තියෙද්දෙන්.. මම මේ වීලුවට නෙවෙයි බං රොබිo මල්ලියේ කියන්නේ.. අපේ ගිස්බන් දැන් ඇමති කෙනෙක් ගාව බොඩිගාර්ඩ් කෙනෙක් නෙව.. ඌට දැන් සරුයි.. ඔය නිදo එහෙමත් ගන්නවා කියල කසු කුසුවක් තියේ..බොට ඕනෙනම් මං ගිස්බ එක්ක කතාකරලා බලන්නං .. නෑ නෑ ඕන නෑ .. උඹ මගෙන් කුණුහබ්බ අහන්නේ නැතුව මගේ ගෑනිට ෆේස් බුක් මැසේජ් එවන්නේ නැතුව හිටියාම හොඳටෝම ඇති.. හිටහන් හිටහන්.. ඔය එන්නේ ගිස්බගෙ ත්රී වීල් එක නේද.... ගිස්බෝ....න් .. ගිස්බෝ....න් ඔහොම පොඩ්ඩක් නවත්තහන් ... රී......................න් ........කට් ..කට් ..කට් ..කට් ..කට් ..කට් ..කට් ..කට් ..කට් ..කට් මොකෝ බං ෂෙරිෆ් මේ මැරෙන්න හදන්නේ.. බලහං බං ගිස්බෝ මෙන්න මූ මට කඩුවෙන් කොටනවා කියල තර්ජනය කරනවා බන්...පුලුවනිනම් පොඩි සත්තමක් දාල මූව ටිකක් බයකරලා දියන් .. මොකද බොලා දෙන්න රහසින් කුටු කුටු ගාන්නේ..මාව එල්ලන්නද බොලා දැන් මේ රහස් දොඩන්නේ.. අනේ නෑ බං රොබිo අයියේ.. මෙන්න මුගේ පිස්සු.. ගිස්බෝන්.. බොගේ ඉනේ තියන පිස්තොලෙ පෙන්නල මූව ටිකක් බය කරලා දියන්කෝ.. අනේ මේ ෂෙරිෆ්.. උඹ කියන කියන එවුන්ට කඩුවෙන් කොටලා මට මාසෙට දවස් පහළොවක් විතර ඉන්නෙ උසාවියේ .. තවනo උඹේ පවු වලට කර තියන්න බෑ.. අනේ මේ ගිස්බෝ.. උඹට මම කියල නැහැනේ එක එකාගේ ගෙවල් වලට පැනල උන්ගේ සල්ලි බාගේ අතගාගෙන යන්න කියල.. බොලා කරපු පවු වලට බොලා වගකියාගනිල්ල.. නැද්ද බං රොබිo මල්ලියේ.. උඹ මගෙන් කුණුහබ්බ නාහ හිටහන් ෂෙරිෆ්.. උඹ නිසා තමා මම උසාවි ගානේ ලගින්නේ.. නිකමට හිතහන් උඹ දැන් දෙයියනේ කියල පෙන්සොo පඩියක් අරගෙන ගෑනියි දරුවයි එක්ක තුන් වේල කාල ඉන්නව.. මට එහෙමද.. මාසෙට දවස් අටක් ඉහල උසාවියේ නඩු.. දවස් පහක් කම්කරු උසාවියේ නඩු.. ඉතුරු දවස්මේ ටිකේ මානව හිමිකo එකේ නඩු .. ඔක්කොම බොගේ පවු තමයි ඉතින්.. මේ මේ .. බෝලාගේ පරණ ගනුදෙනු පස්සෙ බෙරගනිල්ලකෝ.. ෂෙරිෆ් උඹ දැනගන් .. උඹ මීට පස්සේ මැරියන් නගාට ෆේස් බුක් මැසේජ් එවල තිබ්බොත් ඇල්බියන් අසිපත බොගේ බලල හරහා යාවි හොඳේ.. ගිස්බෝ මම මේ බොටත් එක්කයි කියන්නේ.. උඹ මුගේ උගුල් වල අහුවෙලා මාව නරක මිනිහ කියල නම් කියන්න එපා..උඹ දන්නවනේ මම කව්ද කියල.. අනේ නෑ බං රොබිo අයියේ.. උඹ දන්නවනේ මම දැන් ඕවට නෑ බං .. මම මේ ඥානපාල ඇමතිතුමා ගාව රස්සාව කරලා ගන්න පඩිය මදි හින්දනේ බන් හවසට හවසට හංදියට වෙලා මේ ත්රීවීල් කටුවේ හයර් එකක් දුවාගන්නේ.. ගිස්බෝ .. මුගේ කට වැඩියි බන්..ඇනපන්කෝ දෙකක් මූට .. මොනාද බොලා දෙන්න ආයේ කුටු කුටු ගාන්නෙ කියහල්ල බලන්න.. අනේ මුකුත් බෑ බං රොබිo අයියේ.. ෂෙරිෆ්.. පිස්සු කියවන්න එපා බන්.. ඉස්සර කාලේ වගේ නෙවෙයි දැන්.. වටේම මිඩියා කාරයෝ.. උඹ කිව්ව පලියට මුගේ ඔලුවට තුවක්කුව තිබ්බොත් වටේ පිටේ ඉන්න එවුන් යසට මට විරුද්දව සාක්කි දෙයි.. උඹට ඕනෙනම නං මම ඥාන පාල ඇමතිතුමාට කියල සුදු වෑන් එකක් එවල මූව උස්සල දාන්නං .. හැබැයි ගානක් දෙන්න වෙයි.. අනේ මේ දුප්පත් මට කොහෙද බන් ඔව්වට දෙන්න සල්ලි.. ගෑනි මාව කන්න හදොනව වැහි දවසට වහල තෙමෙනවා කියල.. මට මේ ඒක හදාගන්නවත් තුට්ටු දෙකක් නැතුව බං ඉන්නේ.. මම බොට කියල තියනවනේ ෂෙරිෆ් තනිපංගලමේ හැන්දෑකොරේ එහෙ මෙහෙ යන්න එපා කියල.. උඹ කරපු කියපුවෑ හැටියට කොයි වෙලේ බොට කන්න වෙයිද දන්නේ නෑ.. බලහන් මේ දැනුත් මේ උඹ තනියම ගිය නිසානේ මූ බොට පාර්ට් එක දාන්නේ.. බොලා දෙන්න මොනවද බොල කුටු කුටු ගාන්නේ..කියන දෙයක් මටත් ඇහෙන්න කියහන් බලන්න.. අනේ නෑ බං රොබිo අයියේ.. මම මේ ෂෙරිෆ් උන්නැහේට කිව්වා වැඩකට නැති ලෙඩ දාගන්නේ නැතුව තියන දෙයක් කාල බීල ගෙදරට වෙලා ඉන්න කියල.. ඒක තමයි බං මාත් මේ කිව්වේ.. කොහෙද මුගේ වයසට නෙවෙයි වැඩ.. මූ අපේ මැරියන් නගාට ෆේස් බුක් මැසේජ් වගයක් එවල මට මාට්ටුයි.. ඒකයි මම මේ හොයාන ආවේ මුගේ බෙල්ල ගලෝල අතට දෙන්න කියල.. චී චී චී බොහොම කැතයි බොහොම කැතයි.. බලහං ෂෙරිෆ් උඹේ වයසටද මේ කරලා තියන වැඩේ කියල.. අනේ බං ගිස්බෝන්.. උඹත් ඉතින් වලිගෙ පාගගන්නවනේ.. මම කියන දේ පොඩ්ඩක් හිතල බලහං .. මැරියනුත් දැන් දරු දෙන්නෙක්ගේ අම්මෙක් වෙච්චි.. මමත් දරුවෙක්ගේ තාත්තෙක් වෙච්චි.. දන්නා අඳුනන උදවිය වෙච්චි.. අපි ඔක්කොම හද්ද නාකි වෙච්චි ...මොකෝ බන් ෆේස් බුක් මැසේජ් එකක් එව්වම වෙන්නේ.. මොකෝ මම මැරියන් එක්ක පැනල යන්නද මේ නහින දෙහින කාලේ.. ඒ කතාවෙත් ඉතින් ඇත්තක් නැත්තෙම නැහැ තමා.. එව්වයින් කමක් නෑ .. මේ හැන්දකොරේ උඹ කොහේද ගියේ ගියහන් බලන්න.. අනේ බං හවස් වෙද්දී ඇඟ වෙවුලන්න ගන්නව මුකුත් බිව්වේ නැතිවුනාම.. අතේ සල්ලිත් නෑ.. ඔන්න ඔහේ ආතර්ගේ පොට් එකෙන් කසියා සුට්ටක් දාගෙන එන්න කියල ගියා බන්.. ඌ හොඳ එකා.. සල්ලි තුවුන නැතා මට බඩු දෙනවා පස්සේ ණය බේරනකල්.. අන්න බලහං බොලාට වෙච්චි දේ.. බොලා ඉස්සර වයින් වලින් නෑවේ නැති ටික ඉතරයි.. දැන් බොලාට කසියා ගහන්නත් වෙලා.. දැන් ඔව්වයින් මට වැඩක් නෑ.. මට වැඩ තියෙනව.. උඹ ආයේ මැරියන් නගාට ෆේස් බුක් මැසේජ් එවල තිවුනොත් මම බොගේ බෙල්ල ගලෝල අතට දෙනවා දැනගනින්.. මට විතරද බලහන් දැන් චා වෙලා ඉන්නේ.. දැන් උඹත් ඉස්පිරිතාලේ සිකුරිටි ජොබක් කරලනේ පවුල නඩත්තු කරන්නේ..මම එක පාරක් කිව්වනේ.. මම මැරියන්ට ෆේස් බුක් මැසේජ් එව්වේ කැත අදහසකින් නෙවෙයි .. රොබිo මල්ලියේ.. මගේ ඉවසීමේ සීමාවක් තියෙනවා දැනගනින්.. ඇයි බොගේ ඉවසීම ඉවරවුනා කියල මාව එල්ලනද උඹ.. ඇයි උඹ බැහැයි කියලද හිතන්නේ..උඹ දැනගනින් නාකිය උනාට මම තමයි මේකේ හිටපු ෂෙරිෆ්.. අනේ දෙයියන්ගේ නාමෙට ඕක නවත්ත ගනිල්ලකෝ දෙන්නම.. මේ ගිස්බො .. බොගේ ඉනේ තියන පිස්තෝල කොටෙන් මුගේ ඔලුව කුඩු වෙන්න තියල දාන්න බැයිනo උඹ මෙතනින් තොලොංචි වෙලා පලයන් කරුණාකරලා.. නවත්ත ගන්නවා තුන්දෙනාම.. මට මේ ආරංචි වෙලයි දුවගෙන ආවේ දරු දෙන්නව මාර්තක්කට බලාගන්න කියල.. මැරියන්.. ඔයා මෙහෙ...ඔයා මොකටද අනේ මෙතනට දුවන් ආවේ.. අනේ මේ රොබිo අයිය.... මගේ කට අවුස්සගන්නේ නැතුව ඉන්නවා හොඳයි..එලෝලු විකුණන රොසක්ක මට පයින්ඩේ දුන්නේ තුන්දෙනා එක්ක හන්දියේ මරාගන්ඩ හදනොව කියල.. මම මේ උය උයා හිටපු කුකුල්මස් වෑන්ජනෙත් ලිපෙo බාන්නේ නැතුව දුවන් ආවේ ආයේ කාටහරි කඩුවෙo කෙටුවොත් ඇප දෙන්න උසාවි ගානේ බඩ ගාන්න වෙන්නේ මට හිංද .. ඔහේටත් කරන රස්සාවක් කරගෙන නිකං ඉන්න බැරි හැටි.. අද නයිට් එක නේද.. වැඩට යන්න තියෙද්දී නේද මේ එක එකා පස්සේ වැටිලා මරාගන්න යන්නේ.. අනේ මේ මැරියන්.. ඔයත් මගේ කට අවුස්සගන්නේ නැතුව හිටියනං හොඳා.. මම මේ නිකං ආපු ගමනක් නෙවේ.. මේ වල් නාකියා ඔයාට ෆේස් බුක් මැසේජ් එව්ව නිසයි මූව අල්ලගන්න කියල ආවේ... අනේ හැබෑටම ඔයාටත් පිස්සුද අනේ.. මේ නාකිය මට ෆේස්බුක් මැසේජ් එව්ව කියල මම මු එක්ක පැනල යන්නද.. මේ එක ඇහැක් ලොකු එක ඇහැක් පොඩි නාකි උන්ද එක්ක මොකෝ මම ලවු කරන්නද අනේ.. ඒකනේ මැරියන් නගා මමත් කියන්නේ.. මේ රොබිo මලයට පිස්සු..මැරියන් කැපෙන්නේ රොබිo මලයටම විතරයි කියල මටත් තේරුනේ පස්සෙන් පහු නේන්නං.. රොබිo අයියා..අපි යං යන්න.. එහෙනං ෂෙරිෆ් උන්නැහෙත් යන්න දැන් ආපු අතක් බලාගෙන.. ගිස්බොන් .. ඔයත් හංදියට ගිහින් හයර් එකක් දුවගත්තනම් හොඳයි එක එකාගේ සීනි කිරන්නේ නැතුව.. ෂෙරිෆ් උඹ අදට බේරුනා කියල හිතාගනිo .. උඹ ආයේ ෆේස්බුක් මැසේජ් එවල තිබ්බොත් මගේ මැරියන් නගාට මම තෝව තියන්නේ නෑ දැනගනිo.. ඇයි උඹ මට මොනවා කරන්නද..... ගිස්බොන් .. බොට බැරිනම් දියන් මෙන්න මෙහෙට ඔය තුවක්කු කොටේ..මුගේ කට වැඩයි.. මූට දැන් මම දහ දොළොස් වතාවක් කිව්ව මට මැරියන් ගැන අදහසක් නෑ කියල.. අම්මපල්ල මූට තේරෙන්නේ නැති හැටි.. අනේ මේ ... ඇමතිතුමා මට මේක දීල තියෙන්නේ මගේ ජීවිතේ බේරගෙන ඇමති තුමාගේ විරුද්ද එවුන්ට පාර්ට් එක දාන්න මිසක් එක එකාගේ කුණු ෆේස් බුක් කේස් වලට පැටලෙන්න නෙවේ.. රෝබිනෝ බෝගේ කට වැඩියි.. මේ මැරියන් ඉන්න හින්ද මම බොට මුකුත් කරන්නේ නැහැ මෙතන.. ආ එහෙමද.. උඹ එහෙනo ආයෙත් ෆේස්බුක් මැසේජ් එවල බලහංකො මගේ ඇල්බියන් අසිපතෙන් බොගේ බෙල්ල දෙකට වෙන් වෙන හැටි.. ආ.. ආ.. ඇති ඇති.. යමු .. හ්ම්.. යමු... ෂෙරිෆ් උඹ දැනගනින් අදට උඹ බේරුනේ මැරියන් නිසා කියල.. යමු මැරියන් නගා යන්න.. ඇයි අනේ ඔයා මේ කොහෙවත් ලෙඩ පටලගන්නේ.. ඔයා මේ නාකිය එක්ක මොන එහෙකට පැටලෙනවද මන්දා .. කොහෙවත් යන ලෙඩ වෙන්නේ කොහොමද අනේ.. ඌ ඔයාට ෆේස්බුක් මැසේජ් එවන නිසානේ මේ සේරෝම ප්රශ්න.. ඒ නාකියා මට ෆේස්බුක් මැසේජ් එව්වා කියල මම ඌ එක්ක පැනල යන්නද අනේ.. ඔයාටත් විකාර .. උගේ වෙලාවට අද ඇල්බියන් අසිපත මම ඉනේ ගහගෙන ආවේ නැත්තේ... මේ ඒක නෙවෙයි මැරියන්.. ඔයා කුකුළු මස් කතාවක් කිව්වා වගේ මතකයි.. ගෙයි හරියේ සත පහක් තිබ්බේ නැතුව ඔය කොහෙන්ද අනේ කුකුළු මස් ගෙනාවේ..ඔයානo මාරයි.. මම ඔයාට කිව්වනේ ඔය සිකුරිටි රස්සාව කරලා අපිට ජීවත් වෙන්න බෑ කියල ඇහුවද ඇහුවද.. ඉතින්..මම වෙන මොනා කරන්නද අනේ.. මම දන්නේ දුන්නෙන් විදින්නයි කඩුවෙන් කොටන්නයි ඉතරයිනෙ.. ඉතිං අද කාලේ එව්වත් තහනං වෙච්චි මම සිකුරිටි රස්සාවක් කරනවා ඇරෙන්න වෙන මක් කරන්නද මැරියන්.. මම ඔයාට කිව්වා හර්න් කාරයගෙන් තියන දේපලක් ලියා ගන්න කියල පරක්කු නොවී.. කෝ ඇහුවද..ඇහුවද.... අන්තිමේ මොකද උනේ.. හර්න් කාරයත් මාගරට් අක්කගේ කසිප්පු පොට් එකට රිංගල රිංගල මාගරට්ගේ ලොකු එකී අරගෙන පැනල ගිහින් අන්තිමේ අං සෙට් එකත් කපල ඇන්ටික් කාරයෙකුට විකුණලයි නතර උනේ.. අද ඌත් සමුපකාරේ බඩු කිරනවා මාගරට්ගේ ලොකු එකීටයි දරු හතර දෙනාටයි කන්න දෙන්න.. ඉතින් හත් දෙයියනේ මේ කුකුළු මස් වෑන්ජනෙයි මේ විස්තරෙයි අතර තියෙන සම්බන්දෙ මොකෙයි.. හදිසියකට පිහිට වෙන්න හර්නුත් නැති එකේ.. ෂෙරිෆ්ලත් දැන් පිං පඩියෙන් ජීවත්වෙන තැනට වැටිච්චි එකේ ඔයාට ඔය කෙහෙල්මල් ඇල්බියන් අසිපතෙන් ඇති වැඩක් නැහැනේ.. අනේ එහෙම කිව්වට.. ඔය ඉතින් පනිනවනේ.. ඉන්නවකෝ වදේ කියල ඉවර වෙනකං .. මේ ඇල්බියන් අසිපත ගෙයි තියනකං ඔයා එක එකාගේ කුණු කේස් වලට ඕකෙන් කොටලා මම කී වතාවක්නං ඔයාට ඇප තියල එලියට ගත්ත කියල ඔයා දන්නවනේ.. ඉතිං .. ඉතිං කියන්නේ මනුස්සයෝ ඔය කෙහෙල්මල් ඇල්බියo අසිපතක් මෙට්ටෙ අස්සේ ගහo ඉඳල දැන් මේ වැටිච්චි ලෙඩත් ඕනෑවටත් වඩා වැඩි එකේ .. ඉතිං .. මම අල්බියo අසිපත චන්දරයගේ යකඩ කඩේට විකුණලා දරු දෙන්නට කුකුළු මස් කෑල්ලක් අරං ඇවිත් දුන්න.. ඔයානම් පුදුම ගෑනියෙක් මැරියන්.. මගේ පන වගේ රැකපු ඇල්බියන් අසිපත ඔයා යකඩ වලට වික්ක කිව්වාම මට පපුව වාවන්නේ නෑ මැරියන්.. කෝ එහෙනං දෙනවා මෙහෙට ඉතුරු සල්ලි ටික හිතේ අමාරුවට වැඩට යනගමන් බාර් එකෙන් ගල් කාලක්වත් ක්රියා කරන්න.. කොහේ ඉතුරුද අනේ..ඉතුරු සල්ලි වලින් මම ඩේටා කාර්ඩ් එකක් දාගත්ත ෆේස්බුක් යන්න.. හුටා.. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom