Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
+ රොහාන් පල්ලේවත්තට +
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

2005 මහින්ද බළයට එනකොට ඒක - පුත්ගල ණය ප්‍රමාණය රු 80,000/= යි

2015 මහින්ද යනකොට ඒක පුත්ගල ණය ප්‍රමාණය රු 3,20,000/= යි

ආසන්න වශයෙන් ...

2015 බළයට පැමිණි රනිල් - මෛත්‍රී මේ ණය ප්‍රමාණය එක පුරවැසියෙකුට ලක්ෂ හතරක් දක්වා අරන් ආවා.....

විශේෂයෙන්ම ගෙවීගිය වසර 13 ක කාළය තුළ ශ්‍රී ලංකාව සංවර්ධන කාර්යන් වෙනුවෙන් පවා ලබාගෙන තිබුනේ වානිජ ණය ,

එම නිසා මේ ණයවලට ගෙවන්නට සිදු වන පොළිය 7% / 8% ක් වැනි ඉහළ පොලී අනුපාතයන් වලට යටත් ....

කෙටියෙන්ම කීවොත් ශ්‍රී ලංකාව මේ වන විට දැවැන්ත ණය උගුලකයි සිර වී සිටින්නේ ...

මේ අතර තමයි රොහාන් පල්ලෙවත් කියලා කෙනෙක් මේ ණය ප්‍රශ්නයෙන් රට ගලවා ගැනීමට නිශ්චිත වැඩ පිලිවෙලක් ගැන කතා කරන්නේ...

( මෙතෙක් රටේ කිසිදු නායකයෙකු ණය ගෙවීම පිලිබඳ නිශ්චිත වැඩපිලිවෙලක් පිලිබඳ කතා කර නැත , ඔවුන් ජනතාවට අඟවන්නේ ණය ගැනීම වීරකමක් බවයි )

පල්ලෙවත්තගේ යෝජනාව කෙටියෙන් .....

" ණය හුවමාරු කරගැනීම "

ශ්‍රී ලංකාව මේ වන විට චීන රජයෙන් ලබාගෙන ඇති සියළුම ණය පොලිය එකවර ගෙවීමට ජපානය සම්බන්ධ කරගන්නවා ,

ජපානය විසින් චීනයට මුළු ණය මුදලම එකවර ගෙවා දමන අතර එතැන් සිට අළුත් ගිවිසුමක් යටතේ අපි ජපානයට ඒ ණය මුදල ගෙවන්න එකඟවෙනවා ...

" නව එකඟතාවයෙන් රටට ලැබෙන වාසිය " ?

නව එකඟතාවය අනුව අප විසින් ජපානයට ගෙවිය යුතු ණය පොළිය 0.5% - 1 % ත් අතර වන නිසා ණය පොලිය ලෙස චීනයට ගෙවීමට ගිය ඩොලර් බිලියන ගණනක මුදල් රටට ඉතුරු වෙනවා....

ඒ වගේම ජපාන රජය මේ ණය අය කර ගැනීම අරඹන්නේ ණය නිකුත් කිරීමෙන් වසර 12 කට පසුවයි ,

ඒ වසර 12 තුළ අපට ගෙවීමට කිසිදු ණය වාරිකයක් නොමැති අතර ඒ කාලය තුළ රටේ ආර්ථික සංවර්ධනය වේගවත් කරගැනීමට ක්‍රම සම්පාදනය කර ගැනීමට අපට අවකාශ ලැබෙනවා.....

පල්ලෙවත්තට හතර අතේ නෙළන බුකී වීරයන්ගෙන් අසන ප්රශ්නය .....

මේ ණය ගෙවීමේ ක්‍රමය රටට හොදද නරකද ?

බුකී වීරයන්ගේ පැනය ,

ඕක කරන්න පල්ලෙවත්ත ජනාධිපති වෙන්නම ඕනද ?

පිළිතුර...

පල්ලෙවත්ත විසින් මෙම යෝජනාව ඒ ඒ රජයන්ට ඉදිරිපත් කර ඇත, නමුත් රාජතාන්ත්‍රික හේතුන් මත චීනය අත් හැරීමට මේ පාලකයන් සුදානම් නැත.

පල්ලෙවත්ත බළය ඉල්ලන්නේ ඔවුන් ඒ දෙය කරන්න අකමැති වු නිසාය....

කොම්පැණියක අයිතිකාරයෙක් වු පමණින් රටක් පාලනය කළ හැකිද ?

පිළිතුර ,

මිත්‍රයා , මදක් ඇමරිකාව දෙසට හැරී බලන්න ...

දිනෙන් දින කඩා වැටුන ඇමරිකානු ආර්ථිකය මේ වන විට සීග්‍ර වර්ධනයක් ලබමින් සිටී,

ජනාධිපති ට්‍රම්ප්ද දේශපාලනයට ආගන්තුකයෙකු නමුත් සාර්ථක ව්‍යාපාරිකයෙකි.....

තීරණය ඔබට බාරයි....

[QUOTE="Lokka Baba, post: 23928326, member: 508425"] [SIZE="5"][COLOR="RoyalBlue"]2005 මහින්ද බළයට එනකොට ඒක - පුත්ගල ණය ප්‍රමාණය රු 80,000/= යි 2015 මහින්ද යනකොට ඒක පුත්ගල ණය ප්‍රමාණය රු 3,20,000/= යි ආසන්න වශයෙන් ... 2015 බළයට පැමිණි රනිල් - මෛත්‍රී මේ ණය ප්‍රමාණය එක පුරවැසියෙකුට ලක්ෂ හතරක් දක්වා අරන් ආවා..... විශේෂයෙන්ම ගෙවීගිය වසර 13 ක කාළය තුළ ශ්‍රී ලංකාව සංවර්ධන කාර්යන් වෙනුවෙන් පවා ලබාගෙන තිබුනේ වානිජ ණය , එම නිසා මේ ණයවලට ගෙවන්නට සිදු වන පොළිය 7% / 8% ක් වැනි ඉහළ පොලී අනුපාතයන් වලට යටත් .... කෙටියෙන්ම කීවොත් ශ්‍රී ලංකාව මේ වන විට දැවැන්ත ණය උගුලකයි සිර වී සිටින්නේ ... මේ අතර තමයි රොහාන් පල්ලෙවත් කියලා කෙනෙක් මේ ණය ප්‍රශ්නයෙන් රට ගලවා ගැනීමට නිශ්චිත වැඩ පිලිවෙලක් ගැන කතා කරන්නේ... ( මෙතෙක් රටේ කිසිදු නායකයෙකු ණය ගෙවීම පිලිබඳ නිශ්චිත වැඩපිලිවෙලක් පිලිබඳ කතා කර නැත , ඔවුන් ජනතාවට අඟවන්නේ ණය ගැනීම වීරකමක් බවයි ) පල්ලෙවත්තගේ යෝජනාව කෙටියෙන් ..... " ණය හුවමාරු කරගැනීම " ශ්‍රී ලංකාව මේ වන විට චීන රජයෙන් ලබාගෙන ඇති සියළුම ණය පොලිය එකවර ගෙවීමට ජපානය සම්බන්ධ කරගන්නවා , ජපානය විසින් චීනයට මුළු ණය මුදලම එකවර ගෙවා දමන අතර එතැන් සිට අළුත් ගිවිසුමක් යටතේ අපි ජපානයට ඒ ණය මුදල ගෙවන්න එකඟවෙනවා ... " නව එකඟතාවයෙන් රටට ලැබෙන වාසිය " ? නව එකඟතාවය අනුව අප විසින් ජපානයට ගෙවිය යුතු ණය පොළිය 0.5% - 1 % ත් අතර වන නිසා ණය පොලිය ලෙස චීනයට ගෙවීමට ගිය ඩොලර් බිලියන ගණනක මුදල් රටට ඉතුරු වෙනවා.... ඒ වගේම ජපාන රජය මේ ණය අය කර ගැනීම අරඹන්නේ ණය නිකුත් කිරීමෙන් වසර 12 කට පසුවයි , ඒ වසර 12 තුළ අපට ගෙවීමට කිසිදු ණය වාරිකයක් නොමැති අතර ඒ කාලය තුළ රටේ ආර්ථික සංවර්ධනය වේගවත් කරගැනීමට ක්‍රම සම්පාදනය කර ගැනීමට අපට අවකාශ ලැබෙනවා..... පල්ලෙවත්තට හතර අතේ නෙළන බුකී වීරයන්ගෙන් අසන ප්රශ්නය ..... මේ ණය ගෙවීමේ ක්‍රමය රටට හොදද නරකද ? බුකී වීරයන්ගේ පැනය , ඕක කරන්න පල්ලෙවත්ත ජනාධිපති වෙන්නම ඕනද ? පිළිතුර... පල්ලෙවත්ත විසින් මෙම යෝජනාව ඒ ඒ රජයන්ට ඉදිරිපත් කර ඇත, නමුත් රාජතාන්ත්‍රික හේතුන් මත චීනය අත් හැරීමට මේ පාලකයන් සුදානම් නැත. පල්ලෙවත්ත බළය ඉල්ලන්නේ ඔවුන් ඒ දෙය කරන්න අකමැති වු නිසාය.... කොම්පැණියක අයිතිකාරයෙක් වු පමණින් රටක් පාලනය කළ හැකිද ? පිළිතුර , මිත්‍රයා , මදක් ඇමරිකාව දෙසට හැරී බලන්න ... දිනෙන් දින කඩා වැටුන ඇමරිකානු ආර්ථිකය මේ වන විට සීග්‍ර වර්ධනයක් ලබමින් සිටී, ජනාධිපති ට්‍රම්ප්ද දේශපාලනයට ආගන්තුකයෙකු නමුත් සාර්ථක ව්‍යාපාරිකයෙකි..... තීරණය ඔබට බාරයි....[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom