Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
33 minutes ago
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
+ රොහාන් පල්ලේවත්තට +
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1. මහින්ද - මහින්දට ඉලන්න බෑ කියල කතාවක් තියෙනව. ඒත් ඉල්ලන්න පුලුවන්නම් පලවෙනි තේරීම. දේශපාලන පවුලකින් එන්නෙ. දේශපාලන අත්දැකීම් බහුල චරිතයක්. රටට වැඩක් කරන්න පුලුවන්, කරල පෙන්නුව. රනිල්-අනුර මහින්දට හොරා කියල උදේ ඉඳන් රෑ වෙනකන් ජප කෙරුවත් එක හොරකමක්වත් සාක්ෂි ඇතුව ඔප්පු වුනේ නෑ

2. ගෝටා - දෙවන තේරීම. දේශපාලන පවුලකින් එන්නෙ. පූර්ණ කාලීනව දේශපාලනය නොකලත් ඒ ගැන අවබෝධයක් තියෙනව පවුල් වටපිටාව අනුව. රටට යමක් කරපු කෙනෙක්. කරන්න පුලුවන් කෙනෙක්. ජනාධිපතිවරණෙට ඉදිරිපත් වුනොත් එන්නෙ පාර්ලිමේන්තුවෙ බලය තියෙන පක්ෂෙක පූර්න ආශිර්වාදයෙන් නිසා රට අරාජික වෙන්නෙ නෑ

3. සිරි - දේශපාලන අත්දැකීම් බහුලයි. නමුත් තීරණ ගැනීමේ දුර්වලතාවයක් මෙන්ම පෞරුෂයේ දුර්වලකම් ඇත. රටට සේවයක් කිරීමට අවස්තාව ලැබුනත් ඒ දුර්වලතා නිසා සේවය කිරීමට නොහැකි විය.

3. සජිත් (සිරිත් එක්ක සමතැන ) - දේශපාලන පවුලකින් එන්නෙ. තාත්ත යම්කිසි සේවයක් රටට කලා. ඒත් ඊට වඩා රටේ ව්‍යසනයකට හවුල් වුනා. පුතා කරපු සේවයක් නම් දන්නෙ නෑ. ගෙවල් හැදුව කිව්වට ගෙවල් ගත්තු අයම සජිත්ට දෝෂාරෝපනය කලා. රනිල්ට බයේ අගමැතිකමට පයින්ගහපු කෙනෙක්. ඒක නිසා පෞරුෂය ගැන ශුවර් නෑ.

4. අනුර - දේශපාලන අත්දැකීම් ඇත. පම්පෝරි ගැසීමේ පිකාසෝ ඒත් වැඩ බෑ. කටින් ආන්ඩු කරනවනම් සුදුසුයි. අනුරට චන්දෙ දෙනවනම් ඒක කෙලින්ම යූ එන් පී අපේක්ෂකයාට දුන්නම ලේසියි.

5. රනිල් - පට්ට හොරෙක් බව පැහැදිලියි. රට, ජාතිය, ආගම ගන කිසිම කැක්කුමක් නැති දේශද්‍රෝහියෙක්. මෙයා පස්වෙනි තැනට සුදුසු වෙන්නෙ එතන්ට වෙන සුදුස්සෙක් නැති නිසාම විතරයි.

6. පල්ලෙවත්ත - දේශපාලන නවකයෙක්. උත්සාහවන්තයෙක්. සාර්තක ව්‍යාපාරිකයෙක්. මීලඟ ජනාධිපතිවරණයේදී මොහු ජනාධිපති වුනොත් (වෙන්නෙ නෑ ) රට මාසයක්වත් දුවන්න බෑ. ජනාධිපතවරණයට කලින් දේශපාලය මුල ඉඳන් පටන් අරන් වැඩ පෙන්නුවොත් තැනකට එන්න පුලුවන්.

මම දැනට මහින්දවාදියෙක් තමයි. මගේ තේරීම කරුණු ඇතුව ඉදිරිපත්කරල තියෙන්නෙ. මහින්දට වඩා හොඳ කෙනෙක් ඉදිරියෙදි ආවොත් තීරනය වෙනස් වෙයි. ඒත් එහෙම කෙනෙක් පේන්න නෑ දැනට.

[QUOTE="prabaths, post: 23928907, member: 48235"] [SIZE="4"][COLOR="Blue"] 1. මහින්ද - මහින්දට ඉලන්න බෑ කියල කතාවක් තියෙනව. ඒත් ඉල්ලන්න පුලුවන්නම් පලවෙනි තේරීම. දේශපාලන පවුලකින් එන්නෙ. දේශපාලන අත්දැකීම් බහුල චරිතයක්. රටට වැඩක් කරන්න පුලුවන්, කරල පෙන්නුව. රනිල්-අනුර මහින්දට හොරා කියල උදේ ඉඳන් රෑ වෙනකන් ජප කෙරුවත් එක හොරකමක්වත් සාක්ෂි ඇතුව ඔප්පු වුනේ නෑ 2. ගෝටා - දෙවන තේරීම. දේශපාලන පවුලකින් එන්නෙ. පූර්ණ කාලීනව දේශපාලනය නොකලත් ඒ ගැන අවබෝධයක් තියෙනව පවුල් වටපිටාව අනුව. රටට යමක් කරපු කෙනෙක්. කරන්න පුලුවන් කෙනෙක්. ජනාධිපතිවරණෙට ඉදිරිපත් වුනොත් එන්නෙ පාර්ලිමේන්තුවෙ බලය තියෙන පක්ෂෙක පූර්න ආශිර්වාදයෙන් නිසා රට අරාජික වෙන්නෙ නෑ 3. සිරි - දේශපාලන අත්දැකීම් බහුලයි. නමුත් තීරණ ගැනීමේ දුර්වලතාවයක් මෙන්ම පෞරුෂයේ දුර්වලකම් ඇත. රටට සේවයක් කිරීමට අවස්තාව ලැබුනත් ඒ දුර්වලතා නිසා සේවය කිරීමට නොහැකි විය. 3. සජිත් (සිරිත් එක්ක සමතැන ) - දේශපාලන පවුලකින් එන්නෙ. තාත්ත යම්කිසි සේවයක් රටට කලා. ඒත් ඊට වඩා රටේ ව්‍යසනයකට හවුල් වුනා. පුතා කරපු සේවයක් නම් දන්නෙ නෑ. ගෙවල් හැදුව කිව්වට ගෙවල් ගත්තු අයම සජිත්ට දෝෂාරෝපනය කලා. රනිල්ට බයේ අගමැතිකමට පයින්ගහපු කෙනෙක්. ඒක නිසා පෞරුෂය ගැන ශුවර් නෑ. 4. අනුර - දේශපාලන අත්දැකීම් ඇත. පම්පෝරි ගැසීමේ පිකාසෝ ඒත් වැඩ බෑ. කටින් ආන්ඩු කරනවනම් සුදුසුයි. අනුරට චන්දෙ දෙනවනම් ඒක කෙලින්ම යූ එන් පී අපේක්ෂකයාට දුන්නම ලේසියි. 5. රනිල් - පට්ට හොරෙක් බව පැහැදිලියි. රට, ජාතිය, ආගම ගන කිසිම කැක්කුමක් නැති දේශද්‍රෝහියෙක්. මෙයා පස්වෙනි තැනට සුදුසු වෙන්නෙ එතන්ට වෙන සුදුස්සෙක් නැති නිසාම විතරයි. 6. පල්ලෙවත්ත - දේශපාලන නවකයෙක්. උත්සාහවන්තයෙක්. සාර්තක ව්‍යාපාරිකයෙක්. මීලඟ ජනාධිපතිවරණයේදී මොහු ජනාධිපති වුනොත් (වෙන්නෙ නෑ ) රට මාසයක්වත් දුවන්න බෑ. ජනාධිපතවරණයට කලින් දේශපාලය මුල ඉඳන් පටන් අරන් වැඩ පෙන්නුවොත් තැනකට එන්න පුලුවන්. මම දැනට මහින්දවාදියෙක් තමයි. මගේ තේරීම කරුණු ඇතුව ඉදිරිපත්කරල තියෙන්නෙ. මහින්දට වඩා හොඳ කෙනෙක් ඉදිරියෙදි ආවොත් තීරනය වෙනස් වෙයි. ඒත් එහෙම කෙනෙක් පේන්න නෑ දැනට. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom