Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Yesterday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Aug 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රොහිත රාජපක්ෂ අත්තඩංගුවට 💫 මෙන්න පලීගන්නවෝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේන්න පගයාගේ වැඩ

යෝශිත navy trinco කෑම්ප් එකේ කෝස් කරන කාලේ මම trinco 4th fast attack craft වලට අනුයුක්ත P-436 ඩෝරා එකේ තමයි වැඩ කලේ.. ඌ කරපු කෝස් එක ගැන හොදටම දන්නේ අපි තමයි,, ඌට ඕනේ දවසට විතරයි ඌ කොලඹ ඉදලා චොපර් එකේ trinco කෝස් එකට ආවේ.. මූට trinco වල වතුර හොද නෑ කියලා,, කොලඹ ඉදලා වෙනම බවුසර් එකක වතුර අරගෙන එනවා උගේ අවශ්‍යතා වලට විතරක්..

උදේට ව්‍යායාම කරන්න දුවද්දී camp එකේ Commanding Officer මුගේ phone එකත් අරගෙන උගේ පස්සෙන් දුවනවා.. ඌ කරපු කෝස් එකක් නෑ.. අපි ඇස් දෙකෙන් දැකපු දේවල් තමයි මේවා... යුද්ධෙ අවසාන සති දෙකේ වගේ, දරුණුවටම සටන් ඇවිලුනු දවස් වල ,, අපි නින්දක් නැතිව හරියට කෑමක් බීමක් නැතිව මුලතිව් නයාරු මුහුදේ යුද්ධ කරනවා.. ඩෝරා එක trinco haber එකට එන්නේ තෙල් ගහගන්න විතරයි... ඒ ඇවිත් පැය දෙකක විතර රෙස්ට් එකක් අරගෙන ආයේ මුහුදට යනවා.. අපි භාගෙට මැරිලා හිටියේ ඒ දවස් වල... දවසක් එහෙම ඩෝරා එකට තෙල් ගහගන්න හාබර් එකට ආව වෙලාවේ, එවකට නාවික හමුදාපති වයිස් අද්මිරල් කරණ්නාගොඩ සර් ඇවිත් හිටියා හාබර් එකට, තව ජාතික රූපවාහිනියේ මාද්‍ය අංශයෙනුත් ඇවිත් හිටියා.. කරණ්නාගොඩ සර් කිව්වා, දැන් ජනාධිපති තුමාගේ පුතා යෝශිත එනවා,, ඩෝරා දහයක් විතර හාබර් මවුත් එකෙන් එලියට යන්න ලෑස්ති වෙන්න,, පොඩි vedio එකක් කරන්න ඕනේ යෝශිත මුහුදට ගිහින් යුද්ධෙ මෙහෙයවනවා වගේ.. ඉහලින් ආපු නියෝගයක්, මම උඹලා ඔක්කොම පවු, මොනවා කරන්නද, මහන්සිය ගණන් නොගෙන යන්න ok වෙන්න කියලා.. ඊට පස්සේ ටික වෙලාවකට පස්සේ මේ යකා ආවා,, ඇවිත් ගොඩ උනේ මගේ ඩෝරා එකටමයි..

හාබර් මවුත් එකෙන් එලියට අපි ඩෝරා දහයක් විතර ගිහින් විනාඩි 15ක් විතර මූ යුද්ධෙ මෙහෙයනවා වගේ vedio එකක් කලා... ඒ කරලා හාබර් එකට ආවා... එවකට lcdr වල්ගම්පාය, lcdr අන්නතුගොඩ, lcdr දසනායක, lcdr හේමන්ත, lcdr පෙරේරා, ශාක්ෂි මේවට.. මූ නිසා Navy එකේ මෝරාල් එක වැඩි උනා නෙමෙයි officer ඔක්කොටොම වගේ එපා වෙලා හිටියේ ඒ දවස් වල..

නුවන් ****

ශ්‍රීලංකා නාවුක හමුදාව

විශේෂ සංග්‍රාමික යාත්‍රා බලඝනය

[QUOTE="Nidarshana_k, post: 31469106, member: 580041"] [IMG alt="🔴"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t6e/1/16/1f534.png[/IMG]මේන්න පගයාගේ වැඩ[IMG alt="🔴"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t6e/1/16/1f534.png[/IMG] යෝශිත navy trinco කෑම්ප් එකේ කෝස් කරන කාලේ මම trinco 4th fast attack craft වලට අනුයුක්ත P-436 ඩෝරා එකේ තමයි වැඩ කලේ.. ඌ කරපු කෝස් එක ගැන හොදටම දන්නේ අපි තමයි,, ඌට ඕනේ දවසට විතරයි ඌ කොලඹ ඉදලා චොපර් එකේ trinco කෝස් එකට ආවේ.. මූට trinco වල වතුර හොද නෑ කියලා,, කොලඹ ඉදලා වෙනම බවුසර් එකක වතුර අරගෙන එනවා උගේ අවශ්‍යතා වලට විතරක්.. උදේට ව්‍යායාම කරන්න දුවද්දී camp එකේ Commanding Officer මුගේ phone එකත් අරගෙන උගේ පස්සෙන් දුවනවා.. ඌ කරපු කෝස් එකක් නෑ.. අපි ඇස් දෙකෙන් දැකපු දේවල් තමයි මේවා... යුද්ධෙ අවසාන සති දෙකේ වගේ, දරුණුවටම සටන් ඇවිලුනු දවස් වල ,, අපි නින්දක් නැතිව හරියට කෑමක් බීමක් නැතිව මුලතිව් නයාරු මුහුදේ යුද්ධ කරනවා.. ඩෝරා එක trinco haber එකට එන්නේ තෙල් ගහගන්න විතරයි... ඒ ඇවිත් පැය දෙකක විතර රෙස්ට් එකක් අරගෙන ආයේ මුහුදට යනවා.. අපි භාගෙට මැරිලා හිටියේ ඒ දවස් වල... දවසක් එහෙම ඩෝරා එකට තෙල් ගහගන්න හාබර් එකට ආව වෙලාවේ, එවකට නාවික හමුදාපති වයිස් අද්මිරල් කරණ්නාගොඩ සර් ඇවිත් හිටියා හාබර් එකට, තව ජාතික රූපවාහිනියේ මාද්‍ය අංශයෙනුත් ඇවිත් හිටියා.. කරණ්නාගොඩ සර් කිව්වා, දැන් ජනාධිපති තුමාගේ පුතා යෝශිත එනවා,, ඩෝරා දහයක් විතර හාබර් මවුත් එකෙන් එලියට යන්න ලෑස්ති වෙන්න,, පොඩි vedio එකක් කරන්න ඕනේ යෝශිත මුහුදට ගිහින් යුද්ධෙ මෙහෙයවනවා වගේ.. ඉහලින් ආපු නියෝගයක්, මම උඹලා ඔක්කොම පවු, මොනවා කරන්නද, මහන්සිය ගණන් නොගෙන යන්න ok වෙන්න කියලා.. ඊට පස්සේ ටික වෙලාවකට පස්සේ මේ යකා ආවා,, ඇවිත් ගොඩ උනේ මගේ ඩෝරා එකටමයි.. හාබර් මවුත් එකෙන් එලියට අපි ඩෝරා දහයක් විතර ගිහින් විනාඩි 15ක් විතර මූ යුද්ධෙ මෙහෙයනවා වගේ vedio එකක් කලා... ඒ කරලා හාබර් එකට ආවා... එවකට lcdr වල්ගම්පාය, lcdr අන්නතුගොඩ, lcdr දසනායක, lcdr හේමන්ත, lcdr පෙරේරා, ශාක්ෂි මේවට.. මූ නිසා Navy එකේ මෝරාල් එක වැඩි උනා නෙමෙයි officer ඔක්කොටොම වගේ එපා වෙලා හිටියේ ඒ දවස් වල.. නුවන් **** ශ්‍රීලංකා නාවුක හමුදාව විශේෂ සංග්‍රාමික යාත්‍රා බලඝනය [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom